eLearning.lk updates
Open in Telegram
You may mute this group. But don't leave it. Purpose of this group is to provide eLearning.lk course updates and share interesting stories/news about various subjects/personalities and knowledge systems.
Show more1 027
Subscribers
-124 hours
-57 days
-1930 days
Posts Archive
1 027
චීන භාෂාව පිළිබද ලොව පිළිගත් HSK level 1 විභාගයට අවශ්‍ය දැනුම ලබා දෙන ලංකාවේ විශාලතම පාඨමාලාව - 2nd Intake | විස්තර දැනගන්න මෙතනින් එන්න > https://www.youtube.com/watch?v=fpSuRY6YM3s
1 027
චීන භාෂාව පිළිබද ලොව පිළිගත් HSK level 1 විභාගයට අවශ්‍ය දැනුම ලබා දෙන ලංකාවේ විශාලතම පාඨමාලාව - 2nd Intake
චීන භාෂාව කියන්නෙ අද වෙනකොට රටවල් 70කට අධික ප්‍රමාණයක ජාතික අධ්‍යාපන පද්ධතියට ඇතුළත් කරලා තියෙන භාෂාවක් වගේම, විදේශිකයන් කෝටි දෙකකට අධික ප්‍රමාණයක් ඉගෙන ගන්න භාෂාවක්.
eLearning.lk අපේ වැඩිම සහභාගීත්වයක් තියෙන පාඨමාලාවක් වන "Spoken Chinese for Beginners in Sinhala | චීන භාෂාව ඉගෙනගමු" පාඨමාලාවේ 2 වෙනි කණ්ඩායම සඳහා සිසුන් බඳවා ගැනීම ඔන්න අපි ආරම්භ කළා.
🚀 පාඨමාලාව ආරම්භය : 2022 ජනවාරි 29
🚀 පාඨමාලාව අවසානය : 2022 මැයි 14
🚀 පාඨමාලා කාලය : මාස 4 කි
🚀 දිනය : සෑම සෙනසුරාදා දිනකම
🚀 වේලාව : රාත්‍රී 8.00 සිට 10.00 දක්වා
🚀 මාධ්‍යය : සිංහල
✍️ දැන්ම ලියාපදිංචි වන්න : https://bit.ly/3JWKAYu
📮 Discount Code : FA736802
මිල මසකට රුපියල් 4,000 බැගින් මාස 4යි. (සම්පුර්ණ පාඨමාලා ගාස්තුව රුපියල් 16,000යි. එකවර ගෙවීමේදී රුපියල් 7,000ක වට්ටමක්, කොන්දේසි සහිතයි)
📞 වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා : 075 6 700 700
📒 මේ පාඨමාලාවේ විශේෂත්වයන් කිහිපයක්ම තියෙනවා.
🏆 චීන භාෂාව ලිවීම සහ කියවීම පිළිබඳව ඔයාලට අවශ්‍ය කරන දැනුම අපි ලබා දෙන්නෙ ඕනෑම වයස් මට්ටමක කෙනෙක්ට තේරුම් ගන්න පුලුවන් විදිහට, ඉතාමත් සරලව, මුල සිට අගට, ක්‍රමානුකූලව, පියවරෙන් පියවර, ප්‍රායෝගිකව, දන්න සිංහලෙන්
🏆 දන්නවද? ඉගෙන ගන්නවා කියන්නෙ එකක්. හරියට ඉගෙන ගන්නවා කියන්නෙ තවත් එකක්. මේ පාඨමාලාවේදී අපි චීන වචන උච්චාරණය කිරීම, චීන අක්ෂර ලිවීම, එදිනෙදා සිදුවීම් ඔස්සේ සංවාද ගොඩ නැගීම වගේ ගොඩක් දේවල් "හරියට" කියලා දෙනවා
🏆 මේක සජීවී පාඨමාලාවක් වුණත්, පන්ති නැති දවස් වලට වගේම, පාඨමාලාව අවසන් වුණාට පස්සෙත් සෑම සජීවී පන්තියකම සෑම පටිගත කිරීමක්ම ඔයාලට කැමති දවසක, කැමති වෙලාවක, කැමති තැනක, කැමති විදිහකට, කැමති කාලයක් යනකං නැරඹීමේ පහසුකම් තියෙනවා
🏆 පාඨමාලාව මෙහෙයවන ගුරුතුමිය, සජීවී පන්තියට අමතරව, වෙනත් වේලාවන් වලත් ඔයාලට චීන භාෂාව ඉගෙනීමට අවශ්‍ය කරන ප්‍රායෝගික දැනුම, විවිධ මාධ්‍ය වලින් ලබා දීම සිදු කරනවා
🏆 මේ පාඨමාලාව කිසිම වයස් භේදයක් නැතුව, කිසිම පෙර දැනුමක් නැති ඕනෑම කෙනෙකුට සම්බන්ධ වෙලා, බොහොම විනෝදයෙන් කරගෙන යන්න පුලුවන් පාඨමාලාවක්. ඔයාලට තියෙන්න ඕන එකම සුදුසුකම චීන භාෂාව ඉගෙන ගන්න තියෙන ආසාව සහ උනන්දුව විතරයි
🏆 පාඨමාලාවේ ගෙවීම් කටයුතු එකවර කරන අයට අපි 10%ක සුවිශේෂී වට්ටමක් ලබා දෙනවා. එකවර ගෙවීම් කරන්න අපහසු අය වෙනුවෙන්, වාරික වශයෙන් ගෙවීමේ පහසුකම් අපි ලබා දීලා තියෙනවා.
👩 පාඨමාලාව මෙහෙයවනු ලබන විමංසා සුරවීර ගුරුතුමිය ගැනත් යමක් කියනවා නම්...
✅Language Coordinator and Admin
✅Assistant Former Visiting Lecturer for Chinese Language
✅Interpreter and Translator
------------
✅Bachelor of Business & Academic Chinese (University of Kelaniya)
✅A Scholar of Chongqing Normal University, China
✅Chinese Proficiency Examination HSK Level 5
✅Chinese Language Intermediate Course at Confucius Institute
✅English Language Diploma at SL International Buddhist Academy
✅IT Diploma at Sri Lanka International Buddhist Academy
✍️ දැන්ම ලියාපදිංචි වන්න : https://bit.ly/3JWKAYu
(📮 Discount Code : FA736802)
📞 වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා : 075 6 700 700
1 027
මතකයි නේද? තව මිනිත්තු 30යි තියෙන්නෙ... අද (2022.01.22) රෑ හරියටම 8.00 ආරම්භ කරනවා. මෙතනින් තමයි එන්න ඕන > https://bit.ly/3qBbopu
1 027
රුස්වෙල්ට්, චර්චිල්, ස්ටාර්ලින් එකතු වෙලා ඇඩොල්ෆ් හිට්ලර්ව ගොනාට අන්දපු හැටි : https://www.youtube.com/watch?v=IXJ8_ZyJ6cw
1 027
අද Bio Map වැඩසටහන, හොඳටම Current කපපු කෙනෙක් ගැනයි >>> https://www.youtube.com/watch?v=Ubc1XMhMSE8
1 027
චීන භාෂාව පිළිබඳ ලොව පිළිගත් HSK Level 1 විභාගයට අවශ්‍ය දැනුම ලබා දෙන ලංකාවේ විශාලතම Spoken Chinese පාඨමාලාවට සම්බන්ධ වෙන්න ඔයාලත් කැමතිද?
🚀එහෙනං, 2022 ජනවාරි 22 වෙනි සෙනසුරාදා, රාත්‍රී 8.00 සිට 10.00 දක්වා පවත්වන FREE Seminar එකට ඔයාලත් අදම මෙතනින් ලියාපදිංචි වෙන්න >>> https://bit.ly/3qBbopu
🚀එදාට eLearning.lk අපි අපේ Spoken Chinese පාඨමාලාව ගැන සියලුම විස්තර, HSK Level 1 විභාගය ගැන විස්තර සහ ආරම්භයක් විදිහට චීන අකුරු සහ වචන ගැන කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා.
📞 වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා : 075 6 700 700
1 027
අපේ අලුත්ම WordPress Development පාඨමාලාව පසුගිය ජනවාරි 16 වන දින ආරම්භ වුණා. තවම ලියාපදිංචි වෙන්න බැරි වුණාද? ඔන්න ඔයාලා වෙනුවෙන්ම ලියාපදිංචි වීමේ අවසාන දවස, ජනවාරි 22 වෙනිදා දක්වා අපි දීර්ඝ කළා.
සියලුම විස්තර මේ Link එකේ තියෙනවා - https://elearning.lk/course/wordpress-development-in-sinhala-online-live-classes-batch-02-courses-in-sri-lanka-by-elearning.lk-and-coursehub.lk?discount_code=FA736802
වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා අමතන්න - 075 6 700 700
1 027
චීන භාෂාව පිළිබඳ ලොව පිළිගත් HSK Level 1 විභාගයට අවශ්‍ය දැනුම ලබා දෙන ලංකාවේ විශාලතම Spoken Chinese පාඨමාලාවට සම්බන්ධ වෙන්න ඔයාලත් කැමතිද?
🚀එහෙනං, 2022 ජනවාරි 22 වෙනි සෙනසුරාදා, රාත්‍රී 8.00 සිට 10.00 දක්වා පවත්වන FREE Seminar එකට ඔයාලත් අදම මෙතනින් ලියාපදිංචි වෙන්න >>> https://bit.ly/3qBbopu
🚀එදාට eLearning.lk අපි අපේ Spoken Chinese පාඨමාලාව ගැන සියලුම විස්තර, HSK Level 1 විභාගය ගැන විස්තර සහ ආරම්භයක් විදිහට චීන අකුරු සහ වචන ගැන බොහොම සුළුවෙන් කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා.
📞 වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා : 075 6 700 700
1 027
Have you wasted time and money trying to pass IELTS in the past?
Well, we are here to tell you that you are not alone and we can help. We have helped hundreds of students who struggled at IELTS to win it with flying colours. Our unique approach will ensure that you will be able to reach your goals without frustration.
Visit this link and checkout our FREE webinars done in the past introducing the program: https://elearning.lk/sl/ILgx
The IELTS test in both Academic and General Training consists of 4 parts in the order of listening, reading, writing and speaking and lasts up to three hours. You will always have the first three parts of the test on the same day, in the following order: Listening, Reading and Writing (please note that there are no breaks between these tests). Your Speaking test will be held either on the same day or seven days before or after that, depending on local arrangements.
👨🎓IELTS SUCCESS BOOTCAMP - 8 Weeks Intensive Course Preparation👨🎓
🥳 Starting Date : 2022.01.29
🥳 Ending Date : 2022.03.19
🥳 Class Day : Every Saturday
🥳 Via : Zoom
🥳 Course lessons will cover total 20 hours (16 formal class hours + 4 hours of individual coaching sessions)
🥳 35 mock practice modules with feedback (25 written + 10 speakings)
🥳 Weekly 30 mins of individual slot booking for 1-1 speaking practice sessions covering 10 speaking tests (30 parts)
🥳 Over 50 written tasks (Task 1 & 2)/25 written tests personally corrected with feedback for improvement
🥳 Weekly Additional Free Learning Materials
🥳 Remote support guidance 7 days a week
1 027
චීන භාෂාව පිළිබඳ ලොව පිළිගත් HSK Level 1 විභාගයට අවශ්‍ය දැනුම ලබා දෙන ලංකාවේ විශාලතම Spoken Chinese පාඨමාලාවට සම්බන්ධ වෙන්න ඔයාලත් කැමතිද?
🚀එහෙනං, 2022 ජනවාරි 22 වෙනි සෙනසුරාදා, රාත්‍රී 8.00 සිට 10.00 දක්වා පවත්වන FREE Seminar එකට ඔයාලත් අදම මෙතනින් ලියාපදිංචි වෙන්න >>> https://bit.ly/3qBbopu
🚀එදාට eLearning.lk අපි අපේ Spoken Chinese පාඨමාලාව ගැන සියලුම විස්තර, HSK Level 1 විභාගය ගැන විස්තර සහ ආරම්භයක් විදිහට චීන අකුරු සහ වචන ගැන බොහොම සුළුවෙන් කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා.
📞 වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා : 075 6 700 700
1 027
අපේ අලුත්ම WordPress Development පාඨමාලාව පසුගිය ජනවාරි 16 වන දින ආරම්භ වුණා. තවම ලියාපදිංචි වෙන්න බැරි වුණාද? ඔන්න ඔයාලා වෙනුවෙන්ම ලියාපදිංචි වීමේ අවසාන දවස, ජනවාරි 22 වෙනිදා දක්වා අපි දීර්ඝ කළා.
සියලුම විස්තර මේ Link එකේ තියෙනවා - https://elearning.lk/course/wordpress-development-in-sinhala-online-live-classes-batch-02-courses-in-sri-lanka-by-elearning.lk-and-coursehub.lk?discount_code=FA736802
වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා අමතන්න - 075 6 700 700
1 027
🇨🇳 චීන භාෂාව පිළිබඳ ලොව පිළිගත් HSK Level 1 විභාගයට අවශ්‍ය දැනුම ලබා දෙන ලංකාවේ විශාලතම Spoken Chinese පාඨමාලාවට සම්බන්ධ වෙන්න ඔයාලත් කැමතිද?
🚀එහෙනං, 2022 ජනවාරි 22 වෙනි සෙනසුරාදා, රාත්‍රී 8.00 සිට 10.00 දක්වා පවත්වන FREE Seminar එකට ඔයාලත් අදම මෙතනින් ලියාපදිංචි වෙන්න >>> https://bit.ly/3qBbopu
🚀එදාට eLearning.lk අපි අපේ Spoken Chinese පාඨමාලාව ගැන සියලුම විස්තර, HSK Level 1 විභාගය ගැන විස්තර සහ ආරම්භයක් විදිහට චීන අකුරු සහ වචන ගැන බොහොම සුළුවෙන් කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා.
📞 වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා : 075 6 700 700
1 027
ඔන්න ඊයේ (ජනවාරි 16) අපේ අලුත්ම WordPress Development සජීවී පන්තිය අපි ආරම්භ කළා. තවම ලියාපදිංචි වෙන්න බැරි වුණාද? ඔන්න ඔයාලා වෙනුවෙන්ම ලියාපදිංචි වීමේ අවසාන දවස, ජනවාරි 22 වෙනිදා දක්වා අපි දීර්ඝ කළා.
සියලුම විස්තර මේ Link එකේ තියෙනවා - https://elearning.lk/course/wordpress-development-in-sinhala-online-live-classes-batch-02-courses-in-sri-lanka-by-elearning.lk-and-coursehub.lk?discount_code=FA736802
වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා අමතන්න - 075 6 700 700
1 027
අද තමයි දවස !!!!
WordPress වලින් ඔබ කැමනි ඕනෑම වෙබ් අඩවියක් නිර්මාණය කරන්න සහ ඒ මගින් ආදායමක් උපයන්න බලාපොරොත්තුවෙන් සිටින පුද්ගලයෙක් නම් මෙය ඔබට සුදුසුම පාඨමාලාව විය හැකියි. මෙහිදි ඔබට WordPress Development පිළිබද සම්පූර්ණ දැනුමක් ලබා ගත හැකි අතර WordPress Custom Theme Development පවා ඉගෙන ගත හැක.
* ආරම්භක දිනය : 2022.01.16
* අවසාන දිනය : 2022.04.03
* පාඨමාලා කාලය : මාස 3 කි (පැය 40+)
* දිනය : සෑම ඉරිදා දිනකම
* වේලාව : රාත්‍රී 7.00 සිට 10.00 දක්වා
🚀 ඔබට අවශ්‍ය ඕනැම WordPress වෙබ් අඩවියක් නිර්මාණය කර ගැනීමට අවශ්‍ය Theory හා Practical දැනුම 💻
🚀 සේවාදායකයාගේ අවශ්‍යතා අවබෝධ කර ගන්නා ආකාරය සහ ඒ ඔස්සේ ඔහුට උපරිම තෘප්තියක් ලබා දිය හැකි ආකාරය 🙋♂️
🚀 ඔබ නිර්මාණය කරන WordPress Theme වලින් ආදායමක් ලබා ගන්නා ආකාර 💵
🚀 WordPress Developer කෙනෙකු ලෙස තම වෘත්තීය ජීවිතය ආරම්භ කළ යුතු ආකාරය 🧑💻
දැන්ම ලියාපදිංචි වන්න (10% ක වට්ටමක් සහිතයි) : https://bit.ly/3qCY9nl
1 027
චීන භාෂාව ඉගෙන ගන්න ආසයිද? තනියෙන් ඉගෙන ගන්න ගියාම ටිකක් චාන් වෙනවා චූන් වෙනවා වගේද? 🧑💻 🧑💻🧑💻
🇨🇳 චීන භාෂාව කියන්නෙ අද වෙනකොට රටවල් 70කට අධික ප්‍රමාණයක ජාතික අධ්‍යාපන පද්ධතියට ඇතුළත් කරලා තියෙන භාෂාවක් වගේම, විදේශිකයන් කෝටි දෙකකට අධික ප්‍රමාණයක් ඉගෙන ගන්න භාෂාවක්.
🇨🇳 eLearning.lk අපේ වැඩිම සහභාගීත්වයක් තියෙන පාඨමාලාවක් වන "Spoken Chinese for Beginners in Sinhala | චීන භාෂාව ඉගෙනගමු" පාඨමාලාවේ 2 වෙනි කණ්ඩායම සඳහා සිසුන් බඳවා ගැනීම ඔන්න අපි ආරම්භ කළා.
🚀 පාඨමාලාව ආරම්භය : 2022 ජනවාරි 22
🚀 පාඨමාලාව අවසානය : 2022 මැයි 07
🚀 පාඨමාලා කාලය : මාස 3 කි
🚀 දිනය : සෑම සෙනසුරාදා දිනකම
🚀 වේලාව : රාත්‍රී 8.00 සිට 10.00 දක්වා
🚀 මාධ්‍යය : සිංහල
✍️ දැන්ම ලියාපදිංචි වන්න : https://bit.ly/3JWKAYu
(📮 Discount Code : FA736802)
📞 වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා : 075 6 700 700
1 027
තව දවස් 2යි !!!!
WordPress වලින් ඔබ කැමනි ඕනෑම වෙබ් අඩවියක් නිර්මාණය කරන්න සහ ඒ මගින් ආදායමක් උපයන්න බලාපොරොත්තුවෙන් සිටින පුද්ගලයෙක් නම් මෙය ඔබට සුදුසුම පාඨමාලාව විය හැකියි. මෙහිදි ඔබට WordPress Development පිළිබද සම්පූර්ණ දැනුමක් ලබා ගත හැකි අතර WordPress Custom Theme Development පවා ඉගෙන ගත හැක.
* ආරම්භක දිනය : 2022.01.16
* අවසාන දිනය : 2022.04.03
* පාඨමාලා කාලය : මාස 3 කි (පැය 40+)
* දිනය : සෑම ඉරිදා දිනකම
* වේලාව : රාත්‍රී 7.00 සිට 10.00 දක්වා
🚀 ඔබට අවශ්‍ය ඕනැම WordPress වෙබ් අඩවියක් නිර්මාණය කර ගැනීමට අවශ්‍ය Theory හා Practical දැනුම 💻
🚀 සේවාදායකයාගේ අවශ්‍යතා අවබෝධ කර ගන්නා ආකාරය සහ ඒ ඔස්සේ ඔහුට උපරිම තෘප්තියක් ලබා දිය හැකි ආකාරය 🙋♂️
🚀 ඔබ නිර්මාණය කරන WordPress Theme වලින් ආදායමක් ලබා ගන්නා ආකාර 💵
🚀 WordPress Developer කෙනෙකු ලෙස තම වෘත්තීය ජීවිතය ආරම්භ කළ යුතු ආකාරය 🧑💻
දැන්ම ලියාපදිංචි වන්න (10% ක වට්ටමක් සහිතයි) :https://bit.ly/3qCY9nll