en
Feedback
eLearning.lk updates

eLearning.lk updates

Open in Telegram

You may mute this group. But don't leave it. Purpose of this group is to provide eLearning.lk course updates and share interesting stories/news about various subjects/personalities and knowledge systems.

Show more
1 063
Subscribers
-124 hours
+17 days
-630 days
Posts Archive
ප්‍රවීණ විදෙස් දේශපාලන විශ්ලේෂක සහ ලේඛක, චාමර සුමනපාල මහතා, ලෝ සුපතල චරිත පිළිබඳව eLearning.lk සමඟ ගෙන එන Bio Map වැඩසටහනේ 07 වන වැඩසටහන... අද කතාව සුප්‍රසිද්ධ වයිකින් නායකයෙක් වන හැරල්ඩ් බ්ලූටූත් ගැනයි. Link : https://www.youtube.com/watch?v=H4s9PE0IvTY

ප්‍රවීණ සාහිත්‍යවේදී සහ ලේඛක නීතීඥ අනුර හෑගොඩ ශූරීන්, සිංහල ජන ගී පිළිබඳව eLearning.lk සමඟ ගෙන එන "නොමිළේ" පාඨමාලාව >>> https://elearning.lk/course/essence-of-sinhala-folk-poetry-and-literature-of-sri-lanka-by-anura-hegoda

කාන්තාවන්ට තනියම Taxi වල යද්දී තිබුන භය ඉවරයි - Pink Drives Taxi Service : https://youtu.be/w8nWMLau_GI

බෞද්ධ ධර්ම පර්යේෂකයෙකු හා නීතිඥවරයෙකු වන යලිත් විජේසුරේන්ද්‍ර මහතා ඉදිරිපත් කරන, "බෞද්ධ ධර්මය ඔස්සේ සත්‍යය අවබෝධ කොට, භයානක සංසාරයෙන් නිදහස් වන්නේ කෙසේද ?" යන කොටස් දහයකින් සමන්විත බෞද්ධ දේශන මාලාවේ දස වන කොටස (සෝවාන් මාර්ගපලය 10). Video : https://www.youtube.com/watch?v=brlHQTX8xVw

If you know someone who is facing for A/Ls in 2023, we have the top english medium advanced level classes for combined mathematics, physics and ICT as well as Biology in Sinhala. Enrool here: https://elearning.lk/courses?course_search=2023&instructors=&m_course_categories%5B%5D=75&instructors2=&price_radio=all

2023 Advanced Level with eLearning.lk.jpg1.79 KB

සිංහරාජය ඔය කියන තරම් වටිනවාද? සිංහරාජ කියන්නේ මේ දවස් වල අපේ රටේ සියලුම ජනමාධ්‍ය වල වගේම, සියලුම අය අතරේ කතාබහට ලක් වෙන වැදගත් මාතෘකාවක්. ඉතින් අද වැඩසටහනේදී අපි හිතුවා සිංහරාජ (Sinharaja) වනාන්තරය ගැන ඔයාලට තොරතුරු ටිකක් ගෙන එන්න. https://www.youtube.com/watch?v=KQWdaslGbiM

ප්‍රවීණ විදෙස් දේශපාලන විශ්ලේෂක සහ ලේඛක, චාමර සුමනපාල මහතා, ලෝ සුපතල චරිත පිළිබඳව eLearning.lk සමඟ ගෙන එන Bio Map වැඩසටහනේ 06 වන වැඩසටහන... අද කතාව සුප්‍රසිද්ධ නැපෝලියන් බොනපාට් ගැනයි. Video : https://youtu.be/3iq41-OahWY

මුදල් විශුද්ධිකරණය | Money Laundering අද අපි කතා කරන්නේ මුදල් විශුද්ධිකරණය ගැනයි. ඇත්තටම මොකක්ද මේ මුදල් විශුද්ධිකරණය කියන්නෙ? ඒ ගැන දැනගන්න, මෙන්න මේ ලින්ක් එකට පිවිසෙන්න : https://www.youtube.com/watch?v=qtx00lZYJy4

විදෙස් දේශපාලන විශ්ලේෂක චාමර සුමනපාල මහතා අද Bio Map වැඩසටහනෙන් කතා කරන්නෙ සුප්‍රසිද්ධ ක්ලියෝපැට්‍රා රැජිණ ගැනයි. https://youtu.be/OAf_fqwzlmk ---------

ඔබට මේ අපූරු නිරීක්ෂණය විද්‍යාත්මකව පැහැදිලි කරන්න පුලුවන්ද? පුලුවන්නම් පහලින් comment කරන්න #science #experiment #explain #fluid #dynamics https://business.facebook.com/elearninglk/videos/351275832812485/?v=351275832812485

අපේ අලුත්ම වැඩසටහනට අපේ eLearning.lk Studio එකට අපි ජ්‍යේෂ්ඨ පරිසරවේදී සහ නීතීඥ ආචාර්ය ජගත් ගුණවර්ධන මහත්මයාට ආරාධනා කළා. එතුමා අපේ රටේ දැනට සිටින පරිසර ගවේෂකයන්ගෙන් සහ පරිසරය සුරැකීමට හඬක් නගන්නන්ගෙන් ඉහළම පුරුකක්. ඉතින් අපි හිතුවා ඒ මාතෘකා වලින් ටිකක් ඉස්සරහට ගිහින්, අපේ රටේ සිදුවෙමින් පවතින "ජෛව මංකොල්ලය" ගැන එතුමා සමඟ සාකච්ඡා කරන්න. https://youtu.be/Oxnt_CPDG3k

අද මීළග වැඩසටහනට එකතු වෙන්නෙ හිටපු Boeing ගුවන්යානා ඉංජිනේරු තිලක් දිසානායක මහත්මයයි. එතුමා eLearning.lk YouTube Channel එකත් එක්ක නිතරම එකතුවෙන අපේ නිත්‍ය සම්පත් දායකයෙක්. අද අපි එතුමා සමඟ සාකච්ඡා කරන්නෙ, ඕනෑම නිෂ්පාදනයක් ජාත්‍යන්තරය කරා රැගෙන යනකොට අපිට අනුගමනය කරන්න පුලුවන් නිවැරදි ක්‍රමවේදයන් ගැනයි. ඒ වගේම මේ සාකච්ඡාවේදී නව සොයා ගැනීමක් කරන විට සහ අලුත් නිෂ්පාදනයක් කරන විට අපි සළකා බැලිය යුතු දේවල් ගැනත්, අපිට ලෝකයේ ප්‍රසිද්ධ සමාගම් වලින් ගන්න පුලුවන් ආදර්ශ ගැනත් අවධානය යොමු කරනවා. https://www.facebook.com/events/1199162377183552/

Spoken English with Grammar - මාස දෙකෙන් English කතා කරමු
Spoken English with Grammar - මාස දෙකෙන් English කතා කරමු