en
Feedback
eLearning.lk updates

eLearning.lk updates

Open in Telegram

You may mute this group. But don't leave it. Purpose of this group is to provide eLearning.lk course updates and share interesting stories/news about various subjects/personalities and knowledge systems.

Show more
1 035
Subscribers
-124 hours
-17 days
-1130 days
Posts Archive
eLearning.lk Discounts වාසිය නැවතත් 😍😍😍 මේ පාර අපේ අලුත්ම පාඨමාලා හයක්... 📌 AutoCAD 2D & Revit Architecture: 50% Off 📌 Adobe After Effects Motion Graphics: 50% Off 📌 Master IT: 50% Off 📌 Product Design Fundamentals (UI/UX): 20% Off 📌 Full Stack Crypto Trading and Chart Analysis: 20% Off 📌 Business Analytics with Microsoft Power BI: 20% Off

ලෝක මට්ටමේ Web සහ Mobile Application Experiences Design කරන්න කැමතිද? 🤩🤩🤩 - https://www.youtube.com/watch?v=JviMdHDj_jg

📌 අපේ රටේ විවිධ ක්ෂේත්‍රයන්වල ඉන්න Expertsලා එක්ක සිදු කරන වටිනා සාකච්ඡාවන්, විවිධ අධ්‍යාපනික පාඩම් මාලාවන් සහ විවිධ වර්ගයේ වාර්තාමය වැඩසටහන් ඔස්සේ ජීවිතයට අලුත් දෙයක් ඉගෙන ගන්න, දැනුම සහ බුද්ධිය වර්ධනය කරගන්න දැන්ම අපේ, eLearningLK YouTube Channel එක *Subscribe* කරමු - https://www.youtube.com/@eLearningLK 📌 eLearning.lk අපේ සියලුම Courses වල සියලුම FREE Lessons එකම තැනකින් බලන්න... Tutorials by eLearning.lk YouTube Channel එක *Subscribe* කරන්නත් අමතක කරන්න එපා - https://www.youtube.com/@elearning-tutorials 📌 eLearning.lk අපේ හැම News එකක්ම, කාටත් කලින් මුලින්ම දැනගන්න, දැන්ම අපේ Facebook Group එකට *Join* වෙන්න - https://www.facebook.com/groups/2125291307796201

UI/UX Design for Beginners - FREE Seminar 🤩🤩🤩 😊 ඔබත් Graphic, Web හෝ Mobile App Designer කෙනෙක්ද? එහෙනම් විධිමත්ව UI/UX හ
UI/UX Design for Beginners - FREE Seminar 🤩🤩🤩 😊 ඔබත් Graphic, Web හෝ Mobile App Designer කෙනෙක්ද? එහෙනම් විධිමත්ව UI/UX හැදෑරීම තුළින් ඔබේ දක්ෂතාවයට වටිනාකමක් එකතු කර ගන්න ඔන්න eLearning.lk හරහා හොඳම හොඳ අවස්ථාවක් දැන් උදා වෙලා තිබෙනවා. 🥳 මේ වෙනකොට ලෝකයේ IT ක්ෂේත්‍රයේ වැඩිම ඉල්ලුමක් සහ වැඩිම වැටුපක් හිමි වන අංශයක් තමයි UI/UX Designing කියන්නෙ. ඔයාලා අද මොන Website එකට ගියත්, මොන Mobile App එකට ගියත්.... ඔයාලව ඒවායේ බැඳ තබාගන්න ප්‍රධානතම හේතුව වෙන්නෙ ඒවායෙ භාවිතා කරලා තියෙන UI & UX. ✅ ඉතින් අපි හිතුවා 2024 නොවැම්බර් 30 වෙනිදා සවස 5.30 සිට රාත්‍රී 7.00 දක්වා මේ විෂය සම්බන්ධව ඔයාලා වෙනුවෙන් විශේෂ නොමිලේ සම්මන්ත්‍රණයක් අරගෙන එන්න... ✍️ නොමිලේ සම්මන්ත්‍රණයට දැන්ම Register වෙමු - https://elearning.lk/sl/ui-ux-seminar-2024 📢 Join Our WhatsApp Group - https://chat.whatsapp.com/BkgwjS9bSldHjUiOFikoPe 📱 වැඩි විස්තර සඳහා 👉 075 6 700 700 (Direct Calls Only) 👉 075 954 1398 (WhatsApp Messages Only) 👉 075 987 3655 (WhatsApp Messages Only)

ඇඟ බොරු කරන්නෙ නෑ - https://www.youtube.com/watch?v=IhKtuxnSfSQ

Crypto Trading & Chart Analysis - නොමිලේ වැඩමුළුව 🤩 ✍️ දැන්ම නොමිලේ සම්මන්ත්‍රණයට Register වෙමු - https://elearning.lk/sl/cr
Crypto Trading & Chart Analysis - නොමිලේ වැඩමුළුව 🤩 ✍️ දැන්ම නොමිලේ සම්මන්ත්‍රණයට Register වෙමු - https://elearning.lk/sl/crypto-seminar-01 📱 WhatsApp Group: https://chat.whatsapp.com/BBS07sx1DKUKXKGdjsY1QW Cryptocurrency / Bitcoin වලින් අමතර ආදායමක් උපයන්න ඉන්න ඔයාටත්, අනිත් අයට වගේම මේ ප්‍රශ්න තියෙනවද? 🤔 සරලව, මුල සිට අගට, පියවරෙන් පියවර, ප්‍රායෝගිකව, දන්න සිංහලෙන්, හරියටම විෂය ඉගෙන ගන්නෙ කොහොමද? 🤔 Crypto Trading කියන්නෙ සූදුවක්ද? 🤔 ආරම්භයේදී මොන වගේ මුදලක් අතේ තියෙන්න ඕනද? 🤔 පාඩු නොලබන විදිහට මේක කරන්නෙ කොහොමද? 🤔 උපරිම කොච්චර ලාභයක් හොයන්න පුලුවන්ද? 🤔 මොන වගේ ප්‍රතිලාභද ලැබෙන්නෙ? 🤔 Full-time හෝ Part-time Job එකක් විදිහට කළාට කමක් නැද්ද? 🤔 තනිකරම වාසනාව මත රැඳෙන දෙයක්ද? 🤔 මේවා නීත්‍යානුකූලද? ✅ එහෙනං, 2024 දෙසැම්බර් මස 03 වන දින රාත්‍රී 8.30ට, eLearning.lk අපි ඔයාලා වෙනුවෙන්ම ගෙන එන Crypto Trading විශේෂ "නොමිලේ" සම්මන්ත්‍රණය ඔස්සේ ඔයාගේ මේ ප්‍රශ්න වලින් 99%කටම විසදුම් ලැබෙනවා නොඅනුමානයි. 👉 Hotline: 075 6 700 700 👉 WhatsApp Messages: 075 954 1398 👉 WhatsApp Messages: 075 987 3655

සති හයෙන් Digital Marketing "හරියට" ඉගෙන ගමු 🤩🤩🤩 Boring වෙන්නෙ නැතුව, හොඳ විෂය නිර්දේශයක් යටතේ, සරලව, මුල සිට අගට, පියවරෙන
සති හයෙන් Digital Marketing "හරියට" ඉගෙන ගමු 🤩🤩🤩 Boring වෙන්නෙ නැතුව, හොඳ විෂය නිර්දේශයක් යටතේ, සරලව, මුල සිට අගට, පියවරෙන් පියවර, තේරෙන සිංහලෙන් ගෙන එන Online Class එක 💪 ✍️ වැඩි විස්තර ලබා ගන්න සහ ලියාපදිංචි වීමට මෙතනින් එන්න - https://elearning.lk/sl/digital-marketing-groupB-batch3 👉 පාඨමාලා කාලය : සති 6 යි.(පැය 12) 👉 ආරම්භක දිනය : 2024.11.28 👉 අවසාන දිනය : 2025.01.02 👉 දිනය සහ වේලාව : සෑම බ්‍රාහස්පතින්දා දිනකම රාත්‍රී 7.30 සිට 9.30 දක්වා 👉 මාධ්‍යය : සිංහල * පාඨමාලාව අවසානයේදී Online සහභාගී වීමේ සහතිකයක් සහ ප්‍රායෝගික විභාගයකින් පසුව ලොව පිළිගත් Digital Badge එකක් ! ☎️ තාක්ෂණික සහාය සඳහා අමතන්න : 075 6 700 700

AI වලට replace කරන්න බැරි UI UX කලාව වැඩිම වැටුප් තල හිමි, අමුතු විදිහට හිතන අයට ගැලපෙන job එක - https://www.youtube.com/watch?v=oq_b5avl9yg

AI සමඟින් Digital Marketing තුළින් ව්‍යාපාරයක් අරඹමු 🤩 - https://www.youtube.com/watch?v=xzhYl7VktXo

📈 Microsoft Excel දන්න අයගේ ඊළග Advanced Step එක - Business Analytics with Microsoft Power BI Masterclass 💪 අනුමාන කිරීම් ක
📈 Microsoft Excel දන්න අයගේ ඊළග Advanced Step එක - Business Analytics with Microsoft Power BI Masterclass 💪 අනුමාන කිරීම් කරලා, සැකේට තීරණ අරගෙන ව්‍යාපාරය, ආයතනය අවදානමේ දානවද? එහෙමත් නැත්නම් Microsoft Power BI වලින් කල් තියාම අවදානම් හදුනාගෙන හරිම වෙලාවේ, හරිම තීරණය අරගන්නවද? 💪 අද වෙනකොට ලෝකයේ වැඩිම ඉල්ලුමක් සහ වැඩිම වැටුපක් හිමිවන වෘත්තීන් පහ අතරේ තිබෙන Data Science ක්ෂේත්‍රයේ වැඩකටයුතු, පහසුවෙන්ම කරන්න අවශ්‍ය වෙන Microsoft Power BI ගැන ඔයාලා බිංදුවේ සිට අග දක්වා ඉගෙන ගන්න ඕන සියලුම දේවල්, අලුතෙන් කරලියට ඇවිත් තියෙන AI Trends, Technologies සහ Tools ද සමඟින් සරලව, ප්‍රායෝගිකව, දන්න සිංහලෙන් කියලා දෙන්න eLearning.lk අපි සූදානම්. ⏰ 2024 දෙසැම්බර් 12 වන දින සිට සෑම බ්‍රහස්පතින්දා දිනකම රාත්‍රී 7.30 සිට 10.30 දක්වා, සති අටක් පුරාවට! ✍️ Register NOW : https://elearning.lk/sl/powerbi5course 📞 වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා : 075 6 700 700

පිටසක්වල ජීව විද්‍යාව (100% Free Course) | Register NOW - https://elearning.lk/sl/alien-biology 😲 ලෝක මානව ශිෂ්ටාචාරයේ වුණු
පිටසක්වල ජීව විද්‍යාව (100% Free Course) | Register NOW - https://elearning.lk/sl/alien-biology 😲 ලෝක මානව ශිෂ්ටාචාරයේ වුණු ප්‍රබලතම සහ වඩාත්ම වැදගත් හෙළිදරව්ව මෑත භාගයේදී වාර්තා වුණා. 👽 ඒ.... මනුෂ්‍ය නොවන ජීවීන්, පිටසක්වල යානා, මෙතෙක් මිනිසා විසින් සොයාගෙන තියෙන විද්‍යාව අභිබවන විද්‍යාවන්, මිනිසාට හිතාගන්නවත් බැරි තාක්ෂණයන්, ඒ ආශ්‍රයෙන් සිදු කළ රහසිගත පරීක්ෂණ සහ ගවේෂණ සියල්ලක්ම සත්‍යයක් කියලා මුළු මහත් ලෝකයක්ම ඉදිරියේ ඇමරිකාව පිළිගැනීමත් සමඟයි. 🛸 ඉතින් අපි හිතුවා ශ්‍රී ලංකාවේ පළවෙනි වතාවට ඔයාලා හැමෝම වෙනුවෙන්, පිටසක්වල ජීව විද්‍යාව කියන විෂය නොමිලේ Online පාඨමාලාවකින් අරගෙන එන්න.

ඔබ හොඳ සන්නිවේදකයෙක්ද? මේ වීඩියෝ එකෙන් හරියටම දැනගමු - https://www.youtube.com/watch?v=fiA4rHJAOyc

UI/UX Design for Beginners - FREE Seminar 🤩🤩🤩 ✍️ නොමිලේ සම්මන්ත්‍රණයට දැන්ම Register වෙමු - https://elearning.lk/sl/ui-ux-
UI/UX Design for Beginners - FREE Seminar 🤩🤩🤩 ✍️ නොමිලේ සම්මන්ත්‍රණයට දැන්ම Register වෙමු - https://elearning.lk/sl/ui-ux-seminar-2024 😊 ඔබත් Graphic, Web හෝ Mobile App Designer කෙනෙක්ද? එහෙනම් විධිමත්ව UI/UX හැදෑරීම තුළින් ඔබේ දක්ෂතාවයට වටිනාකමක් එකතු කර ගන්න ඔන්න eLearning.lk හරහා හොඳම හොඳ අවස්ථාවක් දැන් උදා වෙලා තිබෙනවා. 🥳 මේ වෙනකොට ලෝකයේ IT ක්ෂේත්‍රයේ වැඩිම ඉල්ලුමක් සහ වැඩිම වැටුපක් හිමි වන අංශයක් තමයි UI/UX Designing කියන්නෙ. ඔයාලා අද මොන Website එකට ගියත්, මොන Mobile App එකට ගියත්.... ඔයාලව ඒවායේ බැඳ තබාගන්න ප්‍රධානතම හේතුව වෙන්නෙ ඒවායෙ භාවිතා කරලා තියෙන UI & UX. ✅ ඉතින් අපි හිතුවා 2024 නොවැම්බර් 30 වෙනිදා සවස 5.30 සිට රාත්‍රී 7.00 දක්වා මේ විෂය සම්බන්ධව ඔයාලා වෙනුවෙන් විශේෂ නොමිලේ සම්මන්ත්‍රණයක් අරගෙන එන්න... 📢 Join Our WhatsApp Group - https://chat.whatsapp.com/BkgwjS9bSldHjUiOFikoPe 📱 වැඩි විස්තර සඳහා 👉 075 6 700 700 (Direct Calls Only) 👉 075 954 1398 (WhatsApp Messages Only) 👉 075 987 3655 (WhatsApp Messages Only)

🤦 අනුමාන කිරීම් කරලා, සැකේට තීරණ අරගෙන ව්‍යාපාරය, ආයතනය අවදානමේ දානවද? එහෙමත් නැත්නම් කල් තියාම අවදානම් හදුනාගෙන, හරිම වෙලාවේ, හරිම තීරණය අරගෙන, ආයතනයට Profit අරන් දෙනවද? 🤩 අද වෙනකොට ලෝකයේ වැඩිම ඉල්ලුමක් සහ වැඩිම වැටුපක් හිමිවන වෘත්තීන් පහ අතරේ තිබෙන Data Science ක්ෂේත්‍රයේ වැඩකටයුතු පහසුවෙන්ම කරන්න අවශ්‍ය වෙන Microsoft Power BI ගැන ඔයාලා බිංදුවේ සිට අග දක්වා ඉගෙන ගන්න ඕන සියලුම දේවල් අලුතෙන් කරලියට ඇවිත් තියෙන AI Trends, Technologies සහ Toolsද සමඟින් සරලව, ප්‍රායෝගිකව, දන්න සිංහලෙන් කියලා දෙන්න eLearning.lk අපි සූදානම්. 🙋 කවුරුන් සඳහාද? 📌 සුළු, මධ්‍ය හා මහා පරිමාණ ව්‍යාපාරිකයින් සඳහා 📌 දත්ත විශ්ලේෂකයින් සඳහා 📌 පරිපාලන සහ ගිණුම්කරණ ක්ෂේත්‍රයේ නියුතු වෘත්තිකයින් සඳහා 📌 ව්‍යාපෘති කළමනාකරුවන් සහ මානව සම්පත් කළමානාකරණයේ යෙදෙන්නන් සඳහා 📌 සහ Microsoft Power BI ඉගෙන ගැනීමට කැමැත්තක් දක්වන ඕනෑම කෙනෙකුට සම්බන්ධ වෙන්න පුලුවන් 📱 වැඩි විස්තර සඳහා: 075 6 700 700 අංකය අමතන්න

📈 Microsoft Excel දන්න අයගේ ඊලග Advanced Step එක - FREE Seminar: Business Analytics with Microsoft Power BI Masterclass ✍️ 2
📈 Microsoft Excel දන්න අයගේ ඊලග Advanced Step එක - FREE Seminar: Business Analytics with Microsoft Power BI Masterclass ✍️ 2024 දෙසැම්බර් 05 වන දින රාත්‍රී 8.00 සිට 10.00 දක්වා eLearning.k අපි පවත්වන Business Analytics with Microsoft Power BI Masterclass FREE Seminar එකට දැන්ම Register වෙන්න - https://elearning.lk/sl/FreeSeminarPowerBi05

සති හයෙන් Digital Marketing "හරියට" ඉගෙන ගමු 🤩🤩🤩 Boring වෙන්නෙ නැතුව, හොඳ විෂය නිර්දේශයක් යටතේ, සරලව, මුල සිට අගට, පියවරෙන
සති හයෙන් Digital Marketing "හරියට" ඉගෙන ගමු 🤩🤩🤩 Boring වෙන්නෙ නැතුව, හොඳ විෂය නිර්දේශයක් යටතේ, සරලව, මුල සිට අගට, පියවරෙන් පියවර, තේරෙන සිංහලෙන් ගෙන එන Online Class එක 💪 ✍️ වැඩි විස්තර ලබා ගන්න සහ ලියාපදිංචි වීමට මෙතනින් එන්න - https://elearning.lk/sl/digital-marketing-groupB-batch3 👉 පාඨමාලා කාලය : සති 6 යි.(පැය 12) 👉 ආරම්භක දිනය : 2024.11.28 👉 අවසාන දිනය : 2025.01.02 👉 දිනය සහ වේලාව : සෑම බ්‍රාහස්පතින්දා දිනකම රාත්‍රී 7.30 සිට 9.30 දක්වා 👉 මාධ්‍යය : සිංහල * පාඨමාලාව අවසානයේදී Online සහභාගී වීමේ සහතිකයක් සහ ප්‍රායෝගික විභාගයකින් පසුව ලොව පිළිගත් Digital Badge එකක් ! ☎️ තාක්ෂණික සහාය සඳහා අමතන්න : 075 6 700 700

🤩 Motion Graphics with Adobe After Effects - තව නොබෝ දිනකින් අපි එළිදක්වන අලුත්ම Course එක 📌 අද පාඩම - Workspace Navigation & Management https://www.youtube.com/watch?v=M2LgycKGSo8