en
Feedback
eLearning.lk updates

eLearning.lk updates

Open in Telegram

You may mute this group. But don't leave it. Purpose of this group is to provide eLearning.lk course updates and share interesting stories/news about various subjects/personalities and knowledge systems.

Show more
1 028
Subscribers
-124 hours
-77 days
-1630 days
Posts Archive
ඔබත් විවාහ ජීවිතයකට 2023දී පිවිසෙන්න බලාපොරොත්තුවෙන් සිටින කෙනෙක්ද? ඒත් නැත්නම් අලුතෙන්ම විවාහ ජීවිතයකට පිවිසුනු කෙනෙක්ද? එහෙ
ඔබත් විවාහ ජීවිතයකට 2023දී පිවිසෙන්න බලාපොරොත්තුවෙන් සිටින කෙනෙක්ද? ඒත් නැත්නම් අලුතෙන්ම විවාහ ජීවිතයකට පිවිසුනු කෙනෙක්ද? එහෙනං මේ විශේෂ නොමිළේ සම්මන්ත්‍රණය ඔබ සඳහාමයි 😊😊😊 ✍️ දැන්ම Register වෙන්න - http://bit.ly/3kJPEas ⏰ 2023 පෙබරවාරි 09 | රාත්‍රී 08.30 සිට 10.30 දක්වා 📞 විමසීම් : 075 6 700 700 💬 WhatsApp Group එකත් සමඟ එකතුවන්න - http://bit.ly/3HxDvyB 👉 මේ සම්මන්ත්‍රණයේදී ආදරයෙන් පිරුණු සාර්ථක පවුල් ජීවිතයකට පියනගන ආකාරය ගැන මනෝවිද්‍යාඥ සමිතා ඇතුල්දොරආරච්චි මහත්මියගෙන් ඔබට දැනගන්නත්, පවුල් ජීවිතය සම්බන්ධව ඔබට තිබෙන ප්‍රශ්න එතුමියට සජීවීව යොමු කර එම මොහොතේම පිළිතුරු ලබා ගන්නත් අවස්ථාව තිබෙනවා

ඔබත් අවුරුදු 13ත් 20ත් අතර දරුවන් සිටින මවක් හෝ පියෙක්ද? එහෙමත් නැත්නම් ඔබත් වයස අවුරුදු 13ත් 20ත් අතර වයස් සීමාවට අයිති වෙන
ඔබත් අවුරුදු 13ත් 20ත් අතර දරුවන් සිටින මවක් හෝ පියෙක්ද? එහෙමත් නැත්නම් ඔබත් වයස අවුරුදු 13ත් 20ත් අතර වයස් සීමාවට අයිති වෙන කෙනෙක්ද? ✍️ දැන්ම ලියාපදිංචි වන්න (Zoom) : https://elearning.lk/sl/svOA 🔒 Password : 123 * 2023 පෙබරවාරි මස 18 වෙනි සෙනසුරාදා * රාත්‍රී 7.00 සිට 9.00 දක්වා පැවැත්වෙන මේ නොමිළේ සම්මන්ත්‍රණයේදී අපි කියලා දෙනවා වයස අවුරුදු 13ත් 20ත් අතරේ සිටින දරුවන්ට ජීවිතයේ ඉලක්ක ජයග්‍රහණය කිරීමට සහ සාර්ථකත්වයන් සඳහා අවශ්‍යය කරන මනස, කිසිම බල කිරීමකින් තොරව, තමන්ගේම ආශාවෙන්, හරි විදිහට සකස් කරගන්නෙ කොහොමද කියලා. වයස අවුරුදු 13ත් 20ත් අතරේ පසු වෙන සහ වයස අවුරුදු 13ත් 20ත් අතරේ දරුවන් සිටින අයට මේ සම්මන්ත්‍රණය ඉතාමත් විශේෂයි. මේ සුදුසුකම් නැති වුණත්, සම්මන්ත්‍රණයට එන්න... 📞 වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා : 075 6 700 700

ඔබ Software Engineering වෘත්තියට පිවිසීමට බලාපොරොත්තු වන කෙනෙක්ද? මුල සිට ඉගෙනගන්න කැමතිද? එහෙනං ඔයාලා මෙච්චර කාලයකට හොය හොය හිටපු Online පන්තිය මෙන්න - https://www.youtube.com/watch?v=q2XXBcAB7zE

eLearning.lk සමඟ ප්‍රවීණ ලේඛක සහ විදෙස් දේශපාලන විශ්ලේෂක චාමර සුමනපාල මහතා "නොමිළේ" ගෙන එන, ලෝකයේ සුවිශේෂී චරිත වල අප්‍රසිද්ධ
eLearning.lk සමඟ ප්‍රවීණ ලේඛක සහ විදෙස් දේශපාලන විශ්ලේෂක චාමර සුමනපාල මහතා "නොමිළේ" ගෙන එන, ලෝකයේ සුවිශේෂී චරිත වල අප්‍රසිද්ධ සහ රසවත් කතා පෙළහර. පාඩම් මාලාවට පිවිසෙමු - https://elearning.lk/course/world-history-with-chamara-sumanapala

වෛරසයක් කිව්වම හැමෝම බය වෙනවානෙ. හැබැයි මේක නම් අපිට ඕනම කරන වෛරස් එකක් - https://www.youtube.com/watch?v=l87u7WZGYaU

FREE Seminar : Life Coaching for Teenagers 📌 ඔබත් අවුරුදු 13ත් 20ත් අතර දරුවන් සිටින මවක් හෝ පියෙක්ද? එහෙමත් නැත්නම් ඔබත් වය
FREE Seminar : Life Coaching for Teenagers 📌 ඔබත් අවුරුදු 13ත් 20ත් අතර දරුවන් සිටින මවක් හෝ පියෙක්ද? එහෙමත් නැත්නම් ඔබත් වයස අවුරුදු 13ත් 20ත් අතර වයස් සීමාවට අයිති වෙන කෙනෙක්ද? විශේෂයෙන්ම 2022 වසරට උසස්පෙළ විභාගයට පෙනී සිටි අයෙක්ද? 📌 මේ නොමිළේ සම්මන්ත්‍රණයේදී අපි කියලා දෙනවා වයස අවුරුදු 13ත් 20ත් අතරේ සිටින දරුවන්ට ජීවිතයේ ඉලක්ක ජයග්‍රහණය කිරීමට සහ සාර්ථකත්වයන් සඳහා අවශ්‍යය කරන මනස, කිසිම බල කිරීමකින් තොරව, තමන්ගේම ආශාවෙන්, හරි විදිහට සකස් කරගන්නෙ කොහොමද කියලා. ✍️ දැන්ම ලියාපදිංචි වන්න (Zoom) : https://elearning.lk/sl/svOA 🔒 Password : 123 📞 වැඩි විස්තර සහ තාක්ෂණික සහාය සඳහා : 075 6 700 700 WhatsApp Group එකත් සමඟ එකතුවන්න - https://elearning.lk/sl/xytO

Dropshipping කරන්න අදහසක් තියෙනවද? එහෙනං ඊට කලින් පොඩ්ඩක් මේ කියන දෙයත් අහලා ඉන්න... https://www.youtube.com/watch?v=0rTBnX0hSWU

අද දවසේ අපේ පැතුම !
අද දවසේ අපේ පැතුම !

හිටපු පාකිස්ථානු ජනාධිපති ඉම්රාන් ඛාන්ට වෙඩි තැබීම පිටුපස පාකිස්ථානු යුධ හමුදාව සිටියාද? - https://www.youtube.com/watch?v=QEbn89kyg4c

මහඔය දරුවන්ගේ කදුළු කතාව... 😢😢😢 ඔබේ සහාය අවශ්‍යම මොහොතක් - https://www.youtube.com/watch?v=z_e2Bxf3m6Q

Web Development මුල සිට ඉගෙනගමු. FREE seminar 🤩🤩🤩 ✍ ඔබ Software Engineering වෘත්තියට පිවිසීමට බලාපොරොත්තු වන කෙනෙක්ද? මුලස
Web Development මුල සිට ඉගෙනගමු. FREE seminar 🤩🤩🤩 ✍ ඔබ Software Engineering වෘත්තියට පිවිසීමට බලාපොරොත්තු වන කෙනෙක්ද? මුලසිට ඉගෙනගන්න කැමතිද? එහෙනම් මෙතනින් Register වෙමු - https://bit.ly/3JcvnEO වැඩි විස්තර සඳහා: 📞 Call : 075 6 700 700 💬 WhatsApp Group : https://bit.ly/3XUKsPE 2023 පෙබරවාරි 07 වෙනිදා රාත්‍රී 9.00ට අපි පවත්වන මේ නොමිළේ Online සම්මන්ත්‍රණය ඔයාලට ගොඩාක් වැදගත් වෙයි. එදාට අනිවාර්යෙන්ම යාලුවොත් එක්ක එන්න.

ගෙදර ඇතුළෙ කුඩ ඉහළන්න එපා කියන්නෙ ඇයි? - https://youtu.be/hYX2qR1lQ4o

තාරකාවන් විනාශ වන අපූරුව - https://www.youtube.com/watch?v=pykYUlsv4Ww

පෙම්වතා හෝ පෙම්වතිය ගැන සැක හිතෙනවා නම් මේ කතාව අහන්න... ජීවිතය අනතුරේ දමා ගන්න එපා! මනෝවිද්‍යාඥ සමිතා ඇතුල්දොර ආරච්චි මහත්මිය සමඟ අප සිදු කළ අලුත්ම සාකච්ඡාමය වැඩසටහන - https://www.youtube.com/watch?v=eJ9f1av0Eak

දවස් 16කට සැරයක් පෘතුවියට එන අභිරහස් තරංගයක් ගැන දන්නවද? මෙන්න විස්තරය - https://www.youtube.com/watch?v=h25qoUjDTWU

Core JAVA + OOP Concepts : Online Course 👉 Join Now - https://elearning.lk/course/core-java---basic-to-intermidate-level ☎️
Core JAVA + OOP Concepts : Online Course 👉 Join Now - https://elearning.lk/course/core-java---basic-to-intermidate-level ☎️ Hotline : 075 6 700 700 📌 ලක්ෂ ගණන් ගෙවන්නෙ නැතුව මුල සිට අගට, පියවරෙන් පියවර, ප්‍රායෝගිකව, සරලව, දන්න සිංහලෙන් Java ඉගෙන ගන්න මෙන්න හොඳ Chance එකක්! 🤩 Fiverr එකේ Gig එකක් හරි, Upwork එකේ Project එකක් හරි ගත්තොත් ගොඩක් වෙලාවට හොදටම ගෙවන Projects තමයි Core Java Projects. හැබැයි ගොඩක් වෙලාවට Web Design කරන අයට මඟ හැරෙන වෙන Side එකක් මේක. ඒ වගේම අලුතෙන්ම Freelancing පටන් ගන්න ඉන්න අයට Java පැත්තෙන් හොඳ අවබෝධයක් ගන්න පුලුවන් පාඨමලාවක්. 💪 Free Lessons ටික බලලා තීරණය කරන්න ඔබට ගැළපෙනවද නැද්ද කියලා. Market එකේ අවුල් ටික බලල තමයි Instructor මේ පාඨමාලාව හදලා තියෙන්නෙ. Core Java Master කරලා හොදට Online හොයන්න පුලුවන් වසරක් කරගන්න 2023.

Python Programming with Data Science 🤩 👉 Get Enrolled Now - https://elearning.lk/course/python-programming-with-data-scienc
Python Programming with Data Science 🤩 👉 Get Enrolled Now - https://elearning.lk/course/python-programming-with-data-science-in-english-medium-by-uditha-bandara-with-elearning.lk 📞 More Details : 075 6 700 700 📌 This Python Programming training leads the student from the basics of writing and running Python scripts to more advanced features such as file operations, regular expressions, working with binary data, and using the extensive functionality of Python modules. 📌 This is a hands-on programming class. Python Programming is a practical introduction to a working programming language, not an academic overview of syntax and grammar. 📌 The participant who wants to learn Python and use it for application development, system administration or just to automate tasks in a simple, yet powerful way.

අලුත් වැඩක් ළගදීම... https://www.youtube.com/watch?v=2e1DckTd-JM

ජෝසෆ් ස්ටාලින්ට කණට ගහපු අගමැති - https://www.youtube.com/watch?v=72Zmaa_uZsI

කොච්චර ගියත් රටට අවශ්‍යය සැපයුම අපි දෙනවා මෙතනින් - https://elearning.lk/courses
කොච්චර ගියත් රටට අවශ්‍යය සැපයුම අපි දෙනවා මෙතනින් - https://elearning.lk/courses