eLearning.lk updates
Open in Telegram
You may mute this group. But don't leave it. Purpose of this group is to provide eLearning.lk course updates and share interesting stories/news about various subjects/personalities and knowledge systems.
Show more1 011
Subscribers
No data24 hours
-27 days
-1230 days
Posts Archive
1 011
🤩 ඔයා දෙවන ලෝක යුද්ධය සහ ලෝක දේශපාලනය ගැන උනන්දු කෙනෙක් නම්, Elearning.lk අපේ "සීතල යුද්ධයෙන් දවසක්" යූටියුබ් Documentary Series එක බැලුවේ නෑ කියන්නෙ වැඩක්ම නෑ | දැන්ම බලමු - https://www.youtube.com/playlist?list=PL5W0GtVwXDWlq7ij2eHATR7WJCyBJgBrA
1 011
අලුත්ම Content Update එකක් එක්ක එන අපේ Advanced Microsoft Excel with AI Course එක - https://www.youtube.com/watch?v=J0cSRdVrZSc
1 011
FREE Seminar: Advanced Microsoft Excel with AI | තවත් සුළු මොහොතකින් ආරම්භ කෙරෙනවා. මෙතනින් Join වෙමු - https://us06web.zoom.us/meeting/register/BPK4ogGwQv6wI0I3UGSowg#/registration
1 011
Cybersecurity Essentials: Hacking Techniques & Defense Strategies - https://www.youtube.com/watch?v=S9YQkKCYn9o
1 011
🔒 හැමෝම අහපු Cybersecurity Seminar එක ආරම්භ කරන්න තියෙන්නෙ තවත් පැය කිහිපයක් පමණයි. තවමත් Register වෙලා නැත්නම්, මෙතනින් Register වෙමු - https://elearning.lk/sl/cybersecurity-essentials-b3-free-seminar
1 011
මෙම පාඨමාලාවෙන් ඔබට ලැබෙන්නේ:
📌 ඔබටම ගැලපෙන දුරේක්ෂයක් තෝරාගැනීම පිළිබඳ පැහැදිලි අවබෝධයක්
📌 දුරේක්ෂයක් assemble කිරීම, alignment සකස් කිරීම, භාවිතය සහ නඩත්තු කිරීම පිළිබඳ practical දැනුම
📌 දුරේක්ෂ වල ඇති වන පොදු දෝෂ හඳුනාගෙන සරල අලුත්වැඩියා තමන්ටම කරගැනීමට හැකි වීම
📌 රාත්රී අහස නිරීක්ෂණය කිරීම පිළිබඳ සෘජු අත්දැකීම
📌 තාරකා ඡායාරූපකරණය (Astrophotography) පිළිබඳ මූලික පුහුණුව
📌 ජංගම දුරකතන යෙදවුම් භාවිතා කර smartphone මගින් තාරකා ඡායාරූප ලබා ගැනීමේ නවීන ක්රම
1 011
🚀 ඔබ කවදාහරි රාත්රී අහසේ දිලිසෙන තාරකා, ග්රහලෝක, සහ අභිරහස් අහස් වස්තු නිරීක්ෂණය කරලා “මේවා ළගටම බලන්න පුළුවන් නම්” කියලා හිතලා තියෙනවද? එහෙනම්, මෙය ඔබ වෙනුවෙන්ම සකස් කරපු පාඨමාලාවක්.
🌕 The Precision Observer කියන්නේ තාරකා විද්යාව practical විදිහට ඉගෙන ගන්න, දුරේක්ෂයක් හරියට තේරීමෙන් පටන්ගෙන ඒක නිවැරදිව භාවිතා කිරීම, නඩත්තු කිරීම සහ සරල අලුත්වැඩියා දක්වා සම්පූර්ණයෙන්ම අත්දැකීමක් ලබා දෙන Course එකක්. මෙයට කිසිම මූලික දැනුමක් අවශ්ය නොවේ. වයස අවුරුදු 14ට වැඩි ඕනෑම කෙනෙකුට සහභාගී විය හැක.
✍️ Register NOW: https://elearning.lk/course/the-precision-observer-astronomy-telescope-sinhala-online-class-course-elearning.lk
📱 JOIN WhatsApp Group: https://chat.whatsapp.com/CLtBb6J3nWeF72E2okyQxI
☎️ Hotline: 075 6 700 700
📱 WhatsApp: 075 987 3655
1 011
නිරීක්ෂණ තාරකා විද්යාව හා සිද්ධාන්ත - පෘථිවිය දෙසට එන ග්රාහක ලංකාවේ සිට නරඹමු - https://www.youtube.com/watch?v=-UrUwdC8uaA
1 011
☸️ පන්සල් ගිහින් ඔබ එන්න ඕනම දන්සල; eLearning.lk මහා Online පාඨමාලා දන්සල ☸️
🌺 වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය නිමිති කරමින් වටිනා පාඨමාලා ප්රමාණයක් මෙසේ නොමිලේ දායාද කෙරෙන වගයි - https://elearning.lk/courses?course_search&price_radio=free
📅 අපගේ Website එකේ "FREE" Web Page එක වෙත පිවිසෙමු!
🤩 මෙම සෑම පාඨමාලාවක්ම ඔබට කැමති දවසක, කැමති වෙලාවක, කැමති තැනක, කැමති විදිහකට, "කැමති කාලයක්" යන තුරු ඉගෙනීමේ අවස්ථාව ඇත.
🙏 මේ වටිනා දන්සල ගැන යාලුවන්ටත් කියන්න අමතක කරන්න එපා!
1 011
AI සමඟින් Digital Marketing තුළින් ව්යාපාරයක් අරඹමු 🤩 - https://www.youtube.com/watch?v=8a54b7RctnI
1 011
🔥 මෙගා OFFER එකක් – 90% Discount! 🔥 මේ වගේ Chance එකක් නිතරම එන්නේ නෑ! 😍
eLearning.lk අපේ රු.161,000කට වඩා වැඩි වටිනාකමක් සහිත ජනප්රිය පාඨමාලාවක් වන Master IT Bundle Course එකට දැන් 90%ක Discount එකක් සමඟින් සම්බන්ධ වෙන්න පුලුවන් - https://elearning.lk/course/master-it-the-ultimate-professional-bundle-course-php-html-css-java-data-science-ai-blockchain-python-power-bi-with-elearning.lk
✨ 600කට වැඩි පාඩම් ප්රමාණයක්
✨ AI, Data Science, Programming, Design වගේ Job Market එකේ ඉල්ලුම තියෙන Skills Develop කර ගැනීමට ලොකු අවස්ථාවක්!
✨ කැමති වෙලාවක බලන්න පුලුවන් (Recorded + Lifetime Access)
✨ Expertsලාගෙන් හදපු Content
📈 අද Job Market එකේ Competition එක වැඩියි. IT & AI Skills තියෙනව නම් Local + International Opportunities Open වෙනවා. ඉක්මන් කරලා Join වෙන්න… මේ Offer එක හැමදාම තියෙන්නේ නෑ! 🚀
👉 Hotline: 075 6 700 700
👉 WhatsApp Messages: 075 954 1398 / 075 987 3655
1 011
වැඩි වැඩියෙන් දැනුම බෝ වෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා..!!!!! 🙏
🤩 දැන්ම අපේ Website එකට ඇවිත් Menu එකේ තියෙන "FREE" Page එකට පිවිසෙමු - https://elearning.lk/courses?course_search=&instructors=&instructors2=&price_radio=free
1 011
🚨 අද කාලේ Marketing වෙනස් වෙලා - Ads වලට වඩා Content තමයි Sell වෙන්නේ! Companies, Brands, Startups - හැමෝම හොයන්නේ Content Creatorsලව.
🥳 ඉතින්, 2026 සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් Elearning.lk අපි පවත්වන ශ්රී ලංකාවේ පවත්වන විශාලතම Skills Development Offer එක ඔස්සේ අපි හිතුවා...
✅ Motion Graphics
✅ Cinematography
✅ YouTube Podcasting
✅ AI for Content Creation
✅ Graphic Design Basics
පාඨමාලා පහක එකතුවක් වන අපේ Content Creation Bundle Course එක (පාඩම් 168ක්), 50%ක සුවිශේෂී මිල අඩු කිරීමක් ඔස්සේ ඔයාලාට ලබා දෙන්න.
🌐 Register NOW (12 Preview Lessons Included): https://elearning.lk/course/content-creation-mastery-bundle-course-with-AI-by-elearning.lk
💡 Social Media Jobs, Freelancing, YouTube Income - මේ හැමදේකටම ආරම්භයක් අරගන්න හොඳම Foundation එකක් තමයි මේ Course එක (Lifetime Access).
🎁 මේ මිල අඩු කිරීම ලැබෙන්නේ 2026 අප්රේල් 26 වන දින මධ්යම රාත්රිය දක්වා පමණයි 🚀
👉 Hotline: 075 6 700 700
👉 WhatsApp Messages: 075 954 1398 / 075 987 3655
1 011
🦀✨ දවස් 4කින් UI + API Testing + OpenClaw Master කරන්න කැමතිද? ✨🦀 👇
🚀 ඔයා…
👉 Test Automation Engineer කෙනෙක් වෙන්න හිතනවද?
👉 Manual Testing වලින් Automation වලට move වෙන්න හිතනවද?
👉 Automation වලින් AI-powered automation වලට transform වෙන්න හිතනවද?
💡 මේවගෙන් එකකට හරි “ඔව්” නම් — 🔥 මේ workshop එක ඔයාටමයි!
✍️ Register Now: https://elearning.lk/course/smart-automation-bootcamp-in-sinhala-sri-lanka-elearninglk-by-sheshan-gamage
💬 JOIN WhatsApp Group: https://chat.whatsapp.com/KmAT2gmJLY55BkHzimkiGs
👉 Hotline: 075 6 700 700
👉 WhatsApp Messages: 075 954 1398 / 075 987 3655
