Science section of PCC
Open in Telegram
Official Telegram channel Science section Pinnawala central college Get notified with new updates. විද්‍යා අංශයේ යාවත්කාලීන තොරතුරු දැන ගැනීමට මෙය යොදා ගන්න.
Show more824
Subscribers
-124 hours
-27 days
No data30 days
Posts Archive
අද දින උදෑසන ගුරුවරුන් ගෙ රැස්වීමක් පැවැත්වෙන අතර බොහෝ විට අද උදෑසන Zoom sessions නොපැවත් වෙනු ඇත.
2023 A/L කරන අය දැනට scl එකෙ channel වලට join වෙන්න එපා. ඉන්නව නම් මෙකෙ විතරක් ඉන්න.
අද රෑ 8 ට නිශාන්ත sir 12 - D, 12-B cls වලට physics session එකක් කරනවා කට්ටිය මේ link එකෙන් join වෙන්න
පාඩම - සරල අනුවර්තී චලිතය
Sanjeewa K.D.Nisantha is inviting you to a scheduled Zoom meeting.
Topic: Simple Hamonic Motion
Time: May 9, 2021 08:00 PM Mazatlan
Join Zoom Meeting
https://us05web.zoom.us/j/84484939162?pwd=YU5FckZ0NUYvMmVTOXg5N1ZlZFl2dz09
Meeting ID: 844 8493 9162
Passcode: 12grade
12 - F cls එකේ කට්ටිය ට Bio කෙරෙන්නේ වෙනම channel එකකින්. මෙකට ආයේ Link දන්නේ නැ.
මෙම channel එකේ පලවන පණිවිඩ වලංගු වන්නේ 2022 උසස් පෙල සිසුන්ට පමණි.2021 සිසුන්ටද තම කැමැත්ත පරිදි මෙහි පලවන link හරහා ගොස් තම අධ්‍යන කටයුතු සිදුකරගත හැකිය.
එ කියන්නේ මෙතනින් එහාට වෙනදා ඉස්කෝලෙ time table එකටම යි උගන්නන්නේ. ඒ අදාල sir ලා cls එක කරන්න කලින් zoom Link එක මෙකට දායි. හැමොටම තමන්ගේ පන්තියෙ period වලට join වෙන්න පුළුවන් අදාළ වෙලාවල් වලට
ඉහත සඳහන් කාල සටහන මින් ඉදිරියට වලංගු නොවන බව අනෝම පෙරේරා ගුරුතුමා විසින් දැනුම් දෙන ලදී.
එ අනුව මින් ඉදිරියට සාමාන්‍ය පාසල් කාලසටහන ට අනුව එක් එක් පංතිවලට ඒ එ් ගුරුවරුන් විසින් උගන්වන අතර ඊට අදාල zoom Link මෙම චැනලය ඔස්සේ ඔබට ලබා ගත හැක.
සිකුරාදා දිනයේ රැස්වීමක් පැවැත්වීමට විදුහල්පතිතුමා තිරණය කර ඇත. එහිදී පාසලේ ඉදිරි වැඩ කටයුතු පිළිබඳ තිරණය කර Online පාඨමාලාව පිළිබඳ තොරතුරු සාකච්ඡා කෙරේ.
Science section of PCC
Get notified with new updates.
අලුත් තොරතුරු දැන ගැනීමට යොදා ගන්න
https://t.me/sciencesectionpcc
