en
Feedback
Science section of PCC

Science section of PCC

Open in Telegram

Official Telegram channel Science section Pinnawala central college Get notified with new updates. විද්‍යා අංශයේ යාවත්කාලීන තොරතුරු දැන ගැනීමට මෙය යොදා ගන්න.

Show more
824
Subscribers
-124 hours
-27 days
No data30 days
Posts Archive
පසුගිය බදාදා දින ආරම්භ කිරීමට නොහැකි වූ සංකරණ හා සංයෝජන පාඩම හෙට (සදුදා) පටන් ගන්නවා. වැලිවිට සර්

හෙට පාසලේ අලුත් පාඩමක් (සංකරණ හා සංයෝජන)පටන් ගන්නවා වැලිවිට සර්

හෙට උදේ පාසලේ පවත්වන පන්තිය නොපැවත්වේ. වැලිවිට සර්.

හෙට( දෙසැම්බර් 24) බදාදා වැලිවිට සර්ගේ combined maths ක්ලාස් එක අවසන් විමෙන් පසු...උදේ 10.30ට රසායන විද්‍යාව - විද්‍යුත් රසායනය ඒකකය මා විසින් ආරම්භ කිරීමට නියමිතය. හෙටදින එය ආරම්භ කිරීමෙන් පසු දින තුනක් පංති පැවැත්වීමෙන් එය අවසන් කිරීමට බලාපොරොත්තු වෙමි.. 2022 උසස්පෙල මැත්ස්/බයෝ පන්තිවල හැකි සියලු දෙනා ඉස්කෝලේදී එයට සහභාගී වන්න. ගිහාන් සර්

පද්මා මැඩම් සහ බුද්ධිකා මැඩම් වෙනුවෙන් පවත්වන උත්සවය සංවිධානය කිරීම සදහා තවමත් මුදල් භාර නොදුන් අය හෙට දිනයේ හෝ අනිද්දා දිනයේ අනිවාර්‍යෙන්ම එම රු.50/= මුදල භාර දෙන ලෙස දන්වා සිටිමි. සභාපති, විද්‍යා සංගමය

Guys අපේ ඉස්කෝලෙ මැඩම්ල දෙන්නෙක් ඉස්කෝලෙන් යනව,පද්ම මැඩම් (chemistry) බුද්ධිකා මැඩම් (physics).. පද්ම මැඩම් නම් විශ්‍රාම යන්නෙ බුද්ධිකා මැඩම් වෙන ඉස්කෝලෙකට යනව..ඉතින් ඒ දෙන්න වෙනුවෙන් උත්සවයක් සංවිධානය කරන්න ඕනෙ Science Section එක හැටියට ...ඒකට යම්කිසි මුදලක් යනව .. ලබන සිකුරාද තමයි මේක තියෙන්නෙ ..අගහරුවාදාට කලින් මුදල් එකතු කරගන්න ඕනෙ..Rs.50ක් ගේන්න අගහරුවාදට කලින් බාර දෙන්න President, Science society

📌️ අවුරුදු 16 වැඩි එන්නත් ලබානොගත් සිසුන් වෙනුවෙන් එන්නත් ලබා දීම. දිනය :- 2021.11.16 වේලාව :- ප.ව.12.00 -2.00 දක්වා ස්ථානය :-රඹුක්කන මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය. 👉 එන්නත් ලබා නොගත් ඉහත වයස් කාණ්ඩයට අදාල(16 ට වැඩි) සිසුන් සිටීනම් ඒ සඳහා සහභාගි වන්න.

2021/11/07 දින( ඉරිදා දින) පෙරවරු 9.00 ට (නමයට) විද්‍යා අංශයේ 12 සහ 13 ශ්‍රේණි වල සියලුම දරුවන්ගේ දෙමාපියන්ට පැමිණ තම දරුවාගේ පන්තිකාමරය පිරිසිදු කරගන්නා ලෙස විදුහල්පතිතුමා විසින් දැනුම් දි ඇත.

ගිහාන් ධර්මසේන is inviting you to a scheduled Zoom meeting. Topic: ------------------ "අධ්‍යාපන අර්බුධය හමුවේ ගුරුවරු සිසුන් හා දෙමාපියන්" විශේෂ දේශනය Time: Nov 1, 2021 09:00 PM Colombo Join Zoom Meeting https://us05web.zoom.us/j/86098431306?pwd=Qko0NDVrSnU2aldOblA1Y0hUalJzUT09 Meeting ID: 860 9843 1306 Passcode: 3HB2eM

මෙහෙයවීම:-ගිහාන් සර්. හැකි සියලු දෙනා සහභාගී වන්න.

🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫 "අධ්‍යාපන අර්බුධය හමුවේ ගුරුවරු සිසුන් හා දෙමාපියන්" විශේෂ දේශනය අද රාත්‍රී 9.00 ට....... ලීන්ක් එක රාත්‍රී 9.00 ට පෙර ලබා දෙනු ලැබේ සියලු දෙනා සහභාගී වන්න.. ගිහාන් සර්

*වයස අවුරුදු 16 සම්පූර්ණ වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සදහා covid 19 ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීම .......* කෑ/ පින්නවල මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන වයස අවුරුදු 16 සම්පූර්ණ වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සදහා ඉහත එන්නත්කරණ වැඩසටහන 2021.10.27 දින පාසල් පරිස්‍රයේදී පැවැත්වේ . මෙදින එන්නත්කරණය සිදුකරන්නේ *2021.10.27 දිනට වයස අවුරුදු 16 සම්පූර්ණ වූ....* (1) 12 ශ්‍රේණියේ ඉගෙනුම ලබන (පෙර එන්නත්කරණ වැඩසටහනට ඇතුලත් නොවූ) සිසුන් (2) 2021 අ.පො.ස.(සා.පෙල) පෙනීසිටි සිසුන් (3)11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන් වේ. * සිසුන් පාසල් නිල ඇදුමෙන් පැමිණීම උචිතය. * ජාතික හැදුනුම්පත රැගෙන ආ යුතුය.

📌️ පාසල්වල 13 වසර නාම ලේඛනයේ නම සදහන් සියලුම සිසුන්, දෙවන වර උසස් පෙල විභාගය සදහා පෙනී සිටින සිසුන් 2001/10/16 සිට 2003/10/15 දින තෙක් ඉපදුණු සිසුන් මේ සඳහා සුදුසුකම් ලබයි.

....වයස අවුරුදු 18 සම්පූර්ණ වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සදහා covid 19 ප්‍රතිශක්තිකරණ එන්නත්කරණය ..... පින්නවල මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන වයස අවුරුදු 18 සම්පූර්ණ වූ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සදහා ඉහත එන්නත්කරණ වැඩසටහන 2021.10.21 දින පෙ.ව. 8.30 සිට පාසල් පරිස්‍රය තුලදී සිදුකිරීමට නියමිතය. කරුණාකර ඔබගේ අංශයේ සිසුන් දැනුවත් කිරීමට කටයුතු කරන්න. එදින පැමිණෙන විට ජාතික හැදුනුම්පත රැගෙන ආ යුතු බවද දන්වන්න.සිසුන් පාසල් නිල ඇදුමෙන් පැමිණිය යුතුය.

photo content

Emailing 5_6208622620779217664.pdf

Damsith Welivita is inviting you to a scheduled Zoom meeting. Topic: R.Welivita ( සාපේක්ෂ ත්වරණය) Time: Sep 14, 2021 08:00 AM Colombo Join Zoom Meeting https://us05web.zoom.us/j/85709035047?pwd=VytxdTU1dTN5b2ppV2dHcFEyK3Rydz09 Meeting ID: 857 0903 5047 Passcode: w

අසනීප තත්ත්වයක් හේතුවෙන් අද දින වැලිවිට Sir ගෙ session එක නොපැවත්වේ.

Damsith Welivita is inviting you to a scheduled Zoom meeting. Topic: gR.Welivita ( සාපේක්ෂ ත්වරණය ) Time: Sep 7, 2021 08:00 AM Colombo Join Zoom Meeting https://us05web.zoom.us/j/87199966792?pwd=UU1HNW9XZjJXc1hQaE50aTlaR3R4dz09 Meeting ID: 871 9996 6792 Passcode: w වැලිවිට Sir ගෙ හෙට session එකේ link එක