en
Feedback
Science section of PCC

Science section of PCC

Open in Telegram

Official Telegram channel Science section Pinnawala central college Get notified with new updates. විද්‍යා අංශයේ යාවත්කාලීන තොරතුරු දැන ගැනීමට මෙය යොදා ගන්න.

Show more
824
Subscribers
-124 hours
-27 days
No data30 days
Posts Archive
💥💥💥පළමු වර විභාග ඉල්ලුම් කල සියළුම සිසුන් වෙත 💥💥💥 ඔබවිසින් එවන ලද විභාග අයදුම් පතෙහි (gogle form) තොරතුරු වලට අදාල තොරතුරු සහතික කිරිම සදහා 2023/07/24 දින පැමිණි පන්ති භාර ගුරුතුමා හෝ තුමිය හමුවී තහවුරු කරන්න, එසේ නොකරනේනම් එහි වගකීම ඔබ සතුවේ.💥💥

photo content

🇦🇲 *ආර්මේනියා රාජ්‍යයේ* ප්‍රධානතම රාජ්‍ය වෛද්‍ය විශ්වවිද්‍යාලය වන *Yerevan State Medical University* වෙත ඔබගේ වෛද්‍ය උපාධිය *(MBBS/MD)* හැදෑරීම සඳහා ඇතුලත්වීමේ තරග විභාගය *(Entrance Exam) අගෝස්තු මස 06 වන දින* පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත. මෙය වසරකට වරක් පමණක් විශ්වවිද්‍යාලය මගින් පවත්වනු ලබන බැවින් මෙවර අපොස උසස් පෙළ විභාගයට පෙනී සිට ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටින සිසුන් හට සහ අපොස උසස් පෙළ විභාගයට පෙනී සිට ප්‍රතිඵල ලබා ගෙන ඇති එසේම ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ පරිසාදන මට්ටම ලබාගෙන ඇති (Local A/L CCS, London A/L CCD වඩා වැඩි) සිසුන් හට ද මෙම විභාගයට සහභාගි වීමට අවස්ථාව සලසා දී ඇත. _*විශේෂ*_ * වසර 5ක වෛද්‍ය උපාධිය සහ වසරක සීමාවාසික පුහුණුව (Internship) සහ රජයේ ලියාපදිංචිය (Goveremnt Registration) 2029 වසරේදී අනිවාර්යෙන් ලබාගත හැකි එකම රාජ්‍ය විශ්වවිද්‍යාලය *Yerevan State Medical University* පමණි. * 15,000 - 21,000 USDක ණය මුදලක් වසර 08 -12 තුළදී ගෙවීමට අනුමත වී ඇත්තේ මෙම විශ්ව විශ්වවිද්‍යාලයට පමණි. එබැවින් අදම මෙම විභාගයට පෙනී සිටීමට අවශ්‍ය සිසුන් ඔබගේ ආසනය වෙන්කරවා ගන්න. 🧑‍⚕️👨‍⚕️ *DR.ASELA S PANDITHA*- CEO QIB Campus(Since 2004) 📞 +94 777 855 855 *L.M.D.DHARMASENA* Director Academic & Student Affairs - QIB Campus(Since 2004) Former Commissioner General of Examinations(2021 - 2022) 📞 +94 774 375 855 කැමති අය ඉන්නවා නම් නිශාන්ත sir ව දැනුවත් කරන්න.

*අ.පො.ස (උ/පෙල) 2023 විභාගයට අයදුම්පත් කැදවීම * ඉහත විභාගය සදහා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව වෙත මාර්ගගත අයදුම්පත්‍ර යොමු කිරීමට අවශ්‍ය ශිෂ්‍ය තොරතුරු ලබාගැනීමට සකස් කරන ලද ගූගල් පෝරමය http://pinnawalacentral.lk/news-and-events/ වෙබ් අඩවියට පිවිසීමෙන් සම්පූර්ණ කිරීමට අවස්ථාව සලසා ඇත. තොරතුරු ඇතුලත් කිරීම සදහා 2023.07.11 දින පෙ.ව. 8.00 සිට 2023.07.17 පෙ.ව. 8.00 දක්වා සබැදිය විවෘතව තැබෙනු ඇත. ඉහත විභාගයට පලමු සහ දෙවන වරට පෙනී සිටීමට නියමිත සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන් (පාසල් අපේක්ෂකයින්) මෙම ගූගල් පෝරමය සම්පූර්ණ කල යුතු බව අවධාරණය කරමි.

පළමු වර සහ දෙවන වර අයට පාසලෙන් දෙන්නේ, හෙට (11/07/2023) website එකට online application එක දානවා එක පුරවන්න
පළමු වර සහ දෙවන වර අයට පාසලෙන් දෙන්නේ, හෙට (11/07/2023) website එකට online application එක දානවා එක පුරවන්න

⭕ *KDU ඇතුළත් කිරීම* ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය (KDU) උපාධි අපේක්ෂකයින් සඳහා උපාධි වැඩසටහන් (පාඨමාලා) සඳහා ඇතුළත් වීම (නිලධාරී ශිෂ්‍යභටයින්) 2023/2024 බඳවා ගැනීම් 41 • සුදුසුකම්: A/L හෝ A/L අපේක්ෂිත ප්‍රතිඵල හෝ ඊට සමාන • කාලසීමාව: අවුරුදු 3-5 (පූර්ණ කාලීන) • පාඨමාලා ගාස්තුව නොමිලේ • පුහුණු කාලය තුළ මසකට වැටුප රු.80,000 • නවාතැන්, නිල ඇඳුම්, බැට්මෑන් / කම්කරු පහසුකම්, ක්‍රීඩා සහ විනෝදාත්මක පහසුකම්, වෛද්‍ය පහසුකම් සඳහා නොමිලේ • මාර්ගගත අයදුම්පත් • අවසන් දිනය: 2023.07.16 සම්පූර්ණ විස්තරය: https://bit.ly/43zzaDx 💥 WhatsApp කණ්ඩායම් සබැඳිය: https://chat.whatsapp.com/DOrOyiAoamH2T0LcUOkRTu හෝ https://bit.ly/plusinfolk 01. උපායමාර්ගික අධ්‍යයනය සහ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ විද්‍යාවේදී උපාධිය (BSc). 02. වෛද්‍ය උපාධිය සහ ශල්‍ය උපාධිය (MBBS) 03. ඉංජිනේරු විද්‍යාව පිළිබඳ BSc (ගෞරව). 04. නීති උපාධිය (LLB) 05. කළමනාකරණ සහ තාක්ෂණික විද්‍යාව පිළිබඳ BSc 06. ලොජිස්ටික් කළමනාකරණය පිළිබඳ BSc 07. සමාජ විද්‍යාව පිළිබඳ BSc 08. ව්‍යවහාරික දත්ත විද්‍යා සන්නිවේදනය පිළිබඳ BSc 09. වෙනත් භාෂා කතා කරන්නන්ට ඉංග්‍රීසි ඉගැන්වීමේ ශාස්ත්‍රවේදී (BA) (TESOL) 10. පරිගණක විද්‍යාව පිළිබඳ BSc (ගෞරව). 11. මෘදුකාංග ඉංජිනේරු විද්‍යාව පිළිබඳ BSc (ගෞරව). 12. පරිගණක ඉංජිනේරු විද්‍යාව පිළිබඳ BSc (ගෞරව). 13. දත්ත විද්‍යාව සහ ව්‍යාපාර විශ්ලේෂණ පිළිබඳ BSc (ගෞරව). 14. අපරාධ විද්‍යාව සහ අපරාධ යුක්තිය පිළිබඳ BSc 15. පොලිස් විද්‍යාව පිළිබඳ BSc 16. ගෘහ නිර්මාණ ශිල්පය පිළිබඳ උපාධිය (BArch) (ගෞරව) 17. ප්‍රමාණ සමීක්ෂණ (QS) පිළිබඳ BSc (ගෞරව) 18. මිනින්දෝරු විද්‍යාව පිළිබඳ BSc (ගෞරව). 19. තොරතුරු තාක්ෂණ (IT) පිළිබඳ BSc (ගෞරව) 20. තොරතුරු පද්ධති පිළිබඳ BSc (ගෞරව). 21. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (ICT) පිළිබඳ තාක්ෂණ උපාධිය (BTech / BT) https://chat.whatsapp.com/DOrOyiAoamH2T0LcUOkRTu දන්න දරුවන්ට යවන්න.♥️

වෙබ්කොම්ස් ග්ලෝබල් ආයතනය මගින් වාර්ෂිකව ක්‍රියාත්මක කරනු ලබන වැටුප් සහිත පුහුණු වැඩසටහන හා සම්බන්ධ වී ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු වීමට අවශ්‍ය දැනුම, නිපුනතාව හා අත්දැකීම් ලබා ගන්න. පාසල් සමයේ සිට IT පිළිබදවවෙබ්කොම්ස් ග්ලෝබල් ආයතනය මගින් වාර්ෂිකව ක්‍රියාත්මක කරනු ලබන වැටුප් සහිත පුහුණු වැඩසටහන හා සම්බන්ධ වී ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු වීමට අවශ්‍ය දැනුම, නිපුනතාව හා අත්දැකීම් ලබා ගන්න. පාසල් සමයේ සිට IT පිළිබදව විශේෂ දක්ෂතා හා උනන්දුව ඇති, උසස් පෙළ අවසන් කල සිසුවෙකුනම් අයදුම් කරන්න. 👉 Google forum: shorturl.at/dOSW7 විශේෂ දක්ෂතා හා උනන්දුව ඇති, උසස් පෙළ අවසන් කල සිසුවෙකුනම් අයදුම් කරන්න. 👉 Google forum: shorturl.at/dOSW7

Massge from nishantha sir

හෙට (2022.03.14)දින Git ආදර්ශ ප්‍රශ්න පත්‍රයක් (model pepar) සාකච්චා කරනු ලැබේ.මෙය GIT විභාගය සදහා වැදගත් විය හැක.

Admissions.pdf

අධික සහභාගිත්වය නිසා අද දින සම්මන්ත්‍රණය අපගේ YouTube නාලිකාව හරහා පමණක් සජීවීව පමණක් පැවැත්වේ. සූදානමින් සිටින්න. https://www.youtube.com/@RavinduBandaranayake රාත්‍රී 7.30ට ආරම්භ වේ

මාර්තු 12 වන දින (අද) රාත්‍රී 7.30 සිට පසුදා අළුයම 3.30 දක්වා පැය 8ක කාලයක් ZOOM සහ YouTube ඔස්සේ සජීවීව පමණක් පැවැත්වේ. නැවත විකාශය නැරඹිය නොහැක. සම්මන්ත්‍රණය සඳහා කිසිදු ගාස්තුවක් අය නොකෙරේ. අදාල links මෙම community එක තුලින් ලබාගත හැක.

A/L GIT free seminar 📌whatsapp chat.whatsapp.com/E2wYXMG46Wj… 📌telegram t.me/gitfromabc

🔴GIT සම්මන්ත්‍රණ මාලාව 2023 FREE ONLINE🔴 🛑ගම්පහ අධ්‍යාපන කලාපය 🛑මගින් සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය වෙනුවෙන් සංවිධානය කරන 🔥 GIT සම්මන්ත්‍රණ මාලාව ........🔥 ආවරණය වන විෂය කොටස් • Excel • Word • Access • PowerPoint • HTML • Logic Gates • මෙහෙයුම් පද්ධති • Internet & Email • IOT පැවැත්වෙන දිනයන් 💧Day 01 - ආරම්භය 2023 පෙබරවාරි මස 26 ඉරිදා රාත්‍රී 8.00 - 10.00 💧Day 02 - 2023 පෙබරවාරි මස 28 අඟහරුවාදා රාත්‍රී 8.00 - 10.00 💧Day 03 - 2023 මාර්තු මස 02 බ්‍රහස්පතින්දා රාත්‍රී 8.00 - 10.00 💧Day 04 - 2023 මාර්තු මස 03 සිකුරාදා රාත්‍රී 8.00 - 10.00 💧Day 05 - 2023 මාර්තු මස 05 ඉරිදා රාත්‍රී 8.00 - 10.00 💧Day 06 - 2023 මාර්තු මස 07 අඟහරුවාදා රාත්‍රී 8.00 - 10.00 💧Day 07 - 2023 මාර්තු මස 09 බ්‍රහස්පතින්දා රාත්‍රී 8.00 - 10.00 💧Day 08 - 2023 මාර්තු මස 10 සිකුරාදා රාත්‍රී 8.00 - 10.00 පැවැත්වෙන ආකාරය 🚩Zoom හා YouTube live මගින් සහභාගි වීමට නම්.. WhatsApp Group හෝ Telegram Group සමග join වන්න. Telegram Group https://t.me/git2023freeseminar GIT විභාගය පැවැත්වෙන දිනය - 2023.03.18 ලිඛිත පරීක්ෂණයකි. සහභාගී වන කණ්ඩායම් - 2020,2021,2022,2023 AL Batch

GIT Fast Track සාමාන්‍ය තොරතුරු තාක්ෂණය විෂය නිර්දේශය ආවරණය වන පරිදි සබරගමු පළාත් ඉගෙනුම් කළමනාකරණ පද්ධතිය (enenapiayasa.lk)මගින් සබරගමු පළාතේ පාසල් වල උසස් පෙළ දරුවන් සඳහා ආරම්භ කළ GIT ONLINE පාඨමාලාව GIT විෂය නිර්දේශය සම්පූර්ණයෙන්ම ආවරණය වන ලෙස සකස් කළ වීඩියෝ පාඩම්, ලිඛිත සටහන් ආදර්ශ ප්‍රශ්න පත්‍ර, අතිරේක කියවීම් ද්‍රව්‍ය වලින් සමන්විත වේ. මෙම වටිනා MOOC පාඨමාලාව ළඟඑන GIT විභාගය වෙනුවෙන් සියළු අගුළු ලෑම් විවෘත්ත කොට කැමති තැනකින් කැමති පාඩමක් හැදෑරිය හැකි ලෙස විවෘත්ත කිරීමට අප තීරණය කළා. GIT විෂය නිර්දේශය ගෙදර සිට සම්පූර්ණයෙන්ම හැදෑරීමට හෝ අපහසු විෂය කොටස් තෝරා ඔබට ඕනෑම අවස්ථාවක නැවත නැවත ධාවනය කරමින් ඉගෙන ගත හැකි මෙම පාඨමාලාව ඔබේ විභාග ජයග්‍රහණයට මහඟු අත්වැලක් වනු ඇති බව අපගේ විශ්වාසය යි. සබරගමුවේ අපෙන් ඔබට නොමිලයේ ලබා දෙන මේ අධ්‍යාපනික තිලිනය තවත් සුවිශේෂී අංග රාසියක් සමග සුසංයෝග වී ඇත. 📲 වීඩියෝ පාඩම්.... 📲 සටහන්... 📲 ආදර්ශ ප්‍රශ්න පත්‍ර 📲 පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර... 📲 Online බහුවරණ (MCQ) ප්‍රශ්න පත්‍ර... ලංකාවේ හොඳම GIT කඩිනම් උපකාරක සේවා (GIT Fast Track) දැන් enenapiyasa.lk වෙතින්.... මේ සියල්ල සඳහා www.enenapiayasa.lk වෙබ් අඩවියට යන්න..... ඔබට අපෙන් සුභපැතුම් ..................

GIT Fast Track සාමාන්‍ය තොරතුරු තාක්ෂණය විෂය නිර්දේශය ආවරණය වන පරිදි සබරගමු පළාත් ඉගෙනුම් කළමනාකරණ පද්ධතිය (enenapiayasa.lk)මගින් සබරගමු පළාතේ පාසල් වල උසස් පෙළ දරුවන් සඳහා ආරම්භ කළ GIT ONLINE පාඨමාලාව GIT විෂය නිර්දේශය සම්පූර්ණයෙන්ම ආවරණය වන ලෙස සකස් කළ වීඩියෝ පාඩම්, ලිඛිත සටහන් ආදර්ශ ප්‍රශ්න පත්‍ර, අතිරේක කියවීම් ද්‍රව්‍ය වලින් සමන්විත වේ. මෙම වටිනා MOOC පාඨමාලාව ළඟඑන GIT විභාගය වෙනුවෙන් සියළු අගුළු ලෑම් විවෘත්ත කොට කැමති තැනකින් කැමති පාඩමක් හැදෑරිය හැකි ලෙස විවෘත්ත කිරීමට අප තීරණය කළා. GIT විෂය නිර්දේශය ගෙදර සිට සම්පූර්ණයෙන්ම හැදෑරීමට හෝ අපහසු විෂය කොටස් තෝරා ඔබට ඕනෑම අවස්ථාවක නැවත නැවත ධාවනය කරමින් ඉගෙන ගත හැකි මෙම පාඨමාලාව ඔබේ විභාග ජයග්‍රහණයට මහඟු අත්වැලක් වනු ඇති බව අපගේ විශ්වාසය යි. සබරගමුවේ අපෙන් ඔබට නොමිලයේ ලබා දෙන මේ අධ්‍යාපනික තිලිනය තවත් සුවිශේෂී අංග රාසියක් සමග සුසංයෝග වී ඇත. 📲 වීඩියෝ පාඩම්.... 📲 සටහන්... 📲 ආදර්ශ ප්‍රශ්න පත්‍ර 📲 පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර... 📲 Online බහුවරණ (MCQ) ප්‍රශ්න පත්‍ර... ලංකාවේ හොඳම GIT කඩිනම් උපකාරක සේවා (GIT Fast Track) දැන් enenapiyasa.lk වෙතින්.... මේ සියල්ල සඳහා www.enenapiayasa.lk වෙබ් අඩවියට යන්න..... ඔබට අපෙන් සුභපැතුම් ..................

විද්‍යා අංශයේ ආදී සිසු සිසුවියන් හා වර්තමානයේ අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් වෙනුවෙන් පවත්වාගෙන යනු ලබන මෙම සබැඳිය දැන් 2024 උසස් පෙළ ශිෂ්‍යයන් සදහා ද විවෘතයි. මෙම පණිවිඩය 2024 උසස් පෙළ සිසුන් අතර බෙදා හරින්න. https://t.me/sciencesectionpcc

ප්‍රවේශ පත් වල නාම සංශෝධන සිදු කිරීම 2023.03.10 සිට 2023.03.14 දින තෙක් පමණක් අවස්ථාව ලබා දී ඇත. එදිනෙන් පසු කිසිදු සංශෝධනයකට අවස්ථාව හිමි නොවන බව කරුණාවෙන් සලකන්න.