Science section of PCC
Open in Telegram
Official Telegram channel Science section Pinnawala central college Get notified with new updates. විද්‍යා අංශයේ යාවත්කාලීන තොරතුරු දැන ගැනීමට මෙය යොදා ගන්න.
Show more824
Subscribers
-124 hours
-27 days
No data30 days
Posts Archive
Dear Student/ Parents,
This is the last chance to join with world class university - YSMU. Your departure is on the 20-25 October 2023.
Please register with following link for webinar with Vice Dean of YSMU Dr.Khachatur Margaryan on 20th September 2023(today) , 07pm -08pm .
For REGISTRATION
https://events.teams.microsoft.com/event/ca61e7e7-0f33-4297-8663-4a0f0db6e132@3422ed97-8a5d-408b-8a75-9f3d48d6bddb
Thanks
We Guarantee… Your Future…
[20/09, 8:16 am] Education Director Isurupaya: Special webinar to advise you on the correct path to become a world recognized and 100% government registered Doctor conducted by Yerevan State Medical University’s Vice Dean Dr.Khachatur Margaryan.
Date : 20th September 2023
Time : 7.00pm to 8.00pm
Join it with the following MS Teams Link.
—————————————————-
2029 ලොවම පිළිගත් වෛද්‍ය වරයෙකු වීමට වෛද්‍ය උපාධිය සහ වෛද්‍ය ලියාපදිංචිය ලබා 100% රජයේ වෛද්‍යවරයකු වීමේ නිවැරැදි මග පිළිබඳ දැනුවත් කිරීම Yerevan State Medical University Vice dean Dr.Dr.Khachatur Margaryan
Date : 20th September 2023
Time : 7.00pm to 8.00pm
ඔබ සැමට පහත MS Teams link එක මගින් සම්බන්ධ විය හැක.
—————————————————-
யெரெவன் மாநில மருத்துவ பல்கலைக்கழகத்தின் துணை டீன் Dr.Khachatur Margaryan என்பவரால் நடத்தப்படும், உலக அங்கீகாரம் பெற்ற மற்றும் 100% அரசுப் பதிவு செய்யப்பட்ட டாக்டராக மாறுவதற்கான சரியான பாதையில் உங்களுக்கு ஆலோசனை வழங்கும் சிறப்பு வெபினார்.
தேதி: 20 செப்டம்பர் 2023
நேரம்: இரவு 7.00 மணி முதல் 8.00 மணி வரை
பின்வரும் MS அணிகள் இணைப்பில் சேரவும்.
L.M.D.DHARMASENA
Director Academic & Student Affairs - QIB Campus(Since 2004)
Former Commissioner General of Examinations(2021 - 2022)
📞 +94 774 375 855
[20/09, 8:16 am] Education Director Isurupaya: https://teams.microsoft.com/l/meetup-join/19%3ameeting_OTA3NDVhZWUtODhlZC00ZmQ4LTgyYjgtYmZhZGExODFhMDI5%40thread.v2/0?context=%7b%22Tid%22%3a%223422ed97-8a5d-408b-8a75-9f3d48d6bddb%22%2c%22Oid%22%3a%2229c8b2c8-972a-445a-ab3a-dd9082a8611f%22%7d
මෙවර විශ්වවිද්‍යාල ප්‍රවේෂය සදහා අලුතින් හදුන්වාදී ඇති උපාධිපාඨමාලා පහත පරිදි වේ.
01. කොළඹ වි විද්‍යාලයේ ප්‍රාථමික අධ්‍යාපනය (Bed Hons. Primary Education) උපාධිය. (75 දෙනෙකු බදවා ගැනේ)
ඕනෑම උසස්පෙළ විෂයධාරාවක් යටතේ සමත්ව තිබීම සහ අපොස සාමාන්‍යපෙළ විභාගයේ සිංහළ, ගණිතය, විද්‍යාව විෂයන් සදහා C සාමාර්ථ ලබා තිබීම මෙන්ම ඉංග්‍රීසි භාෂාව සදහා S සාමාර්ථයක් ලබා තිබීම.
02. සබරගමු වි විද්‍යාලයේ දත්ත විද්‍යාව (Bsc. Hons. Data Science) උපාධිය.(50 දෙනෙකු බදවා ගැනේ)
අපොස උසස්පෙළ විභාගයේ පහත විෂයන් සදහා C සාමාථයක් ලබා තිබීම.
Combined Maths
Physics
Higher Maths
පහත විෂයන් අතුරින් ඉතිරි විෂයන් දෙකට අවම වශයෙන් S සාමාර්ථ ලබා තිබීම.
Combined Maths
Physics
Higher Maths
Chemistry
ICT
03. ඌව වෙල්ලස්ස වි විද්‍යාලයේ (Bsc (Hons.) Plantation Management & Technology) උපාධිය. (216 ක් බදවා ගැනේ)
උසස් පෙළ විභාගයෙන් Bio Science, Agri Science or Physical Science විෂයධාරාවන් සදහා ඉදිරිපත් වී අවම වශයෙන් S සාමාර්ථ 03ක් සහිතව සමත්වීම.
04. කොළඹ වි. විද්‍යාලයේ (Bsc. Hons M. Im. Tech) උපාධිය. (50ක් බදවා ගැනේ)
ජීව විද්‍යා විෂයධාරාව යටතේ අවම වශයෙන් S සාමාර්ථ 03ක් සහිතව සමත්ව තිබීම.
විරාජ් අභයසිංහ (Career Guidance Counsellor)
ශෙයා කරන්න. දැනුම්වත් වෙමු..
2022 campus select උන set එක 2023 A/L set එකට target practical camp එකක් කරන්න ලෑස්ති කරලා තියෙනවා.
ඔයාලා ට වැඩිපුරම වෙන්න ඕනි practical මොනවද.?
පහලින් vote කරන්න.
2023.09.24 දින පැවැත්වීමට නියමිත ඉහත විභාගයන් සඳහා සහභාගිවීමට අප එවා ඇති ඉල්ලුම් පත්‍රය සම්පූර්ණ කර පහත සබැඳිය ඔස්සේ අප වෙත යොමු කරන්න. තවද වැඩිදුර විස්තර දැනගැනීම සඳහා ඔබගේ නම සහ සම්බන්ධ කර ගත හැකි දුරකථන අංකයක් අප වෙත එවන්න.
WhatsApp Link :- https://wa.me/message/OG5BY2VDHI5SJ1
L.M.D.DHARMASENA
Director Academic & Student Affairs - QIB Campus(Since 2004)
Former Commissioner General of Examinations(2021 - 2022)
📞 +94 774 375 855
LAW COLLEGE NOTICE
Special Notice on Sri Lanka Law College (SLLC) General Law Entrance Examination - Academic Year 2024 (2023)
ශ්‍රී ලංකා නීති විද්‍යාල සාමාන්‍ය ප්‍රවේශ විභාගය විභාගය සම්බන්ධයෙන් විශේෂ නිවේදනය - අධ්‍යයන වර්ෂය 2024 (2023)
இலங்கை சட்டக் கல்லூரி சாதாரண நுழைவுப் பரீட்சை தொடர்பான விசேட அறிவிப்பு - கல்வியாண்டு 2024 (2023)
Full Details: https://bit.ly/46gWO8R
[06/09, 7:02 pm] Job2: GOVERNMENT COURSES
(Closing Date Extended)
The Open University of Sri Lanka (OUSL)
Admission for Degree Programme (Course) 2023/2024
01. Bachelor of Education (BEd) (Hons) in Special Needs Education (SNE)
• Duration: 4 Years
• Medium: English / Sinhala / Tamil
• Online Application
• Closing Date: 2023.10.05
Full Details: https://bit.ly/45YLCNR
WhatsApp Group Link: https://bit.ly/plusinfolk
[06/09, 7:05 pm] Job2: APTITUDE TEST
Aptitude Test for University Admission (Student Handbook) - Academic Year 2022/2023 based on the GCE A/L Examination 2022 (2023) - Uva Wellassa University of Sri Lanka (UWU)
විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා යෝග්‍යතා පරීක්ෂණය (ශිෂ්ය අත්පොත) - අධ්‍යයන වර්ෂය 2022/2023 - ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය
பல்கலைக்கழக அனுமதிக்கான உளச்சார்புப் பரீட்சை (மாணவர் கைநூல்) - கல்வியாண்டு 2022/2023 - ஊவா வெல்லஸ்ஸ பல்கலைக்கழகம்
01. Computer Science and Technology
02. Entrepreneurship and Management
03. Industrial Information Technology
04. Hospitality, Tourism and Events Management
• Online Application
• Closing Date: 2023.09.20
Full Details: https://bit.ly/3r6dFMz
GIT Examination - 2019, 2020, 2021, 2022(2023)~
𝐀𝐩𝐩𝐥𝐢𝐜𝐚𝐭𝐢𝐨𝐧 𝐟𝐨𝐫 𝐒𝐞𝐥𝐞𝐜𝐭𝐢𝐨𝐧 𝐨𝐟 𝐌𝐚𝐫𝐤𝐢𝐧𝐠 𝐄𝐱𝐚𝐦𝐢𝐧𝐞𝐫𝐬 🧾
https://onlineexams.gov.lk/eic
📙Part 1 for Examiners : Login using personal account for submit application
📗Part 2 for Principals : Login using school account for submit your recommendations
📘Completing both parts are essential.( Please read the instructions for more information )
📕Closing Date:2023.09.25
[07/09, 10:22 am] Achini Madam: 🌿 Think Smart... Think Paperless 🌿
G.C.E. A/L Examination 2022 - Application for Re-Scrutiny of Results
https://onlineexams.gov.lk/eic
🍃 Private Applicants : Login using Personal Account
🍂Closing Date:2023.09.16
[07/09, 10:23 am] Achini Madam: උසස්පෙල ප්‍රතිඵල නැවත සමීක්ෂණය සදහා සිසුන් දැනුවත් කර්න්න
Maths සහ biology stream වල district rank 80 හෝ ඊට පහළ rank තියෙන අය මේ whatsapp group එකට join වෙන්න.
Link එක share කරන්න.
( අප පාසලේ අයට පමණයි)
Maths සහ biology stream වල district rank 80 හෝ ඊට පහළ rank තියෙන අය මේ Number එකට ඔයාලගෙ rank එකයි result එකයි දාන්න.
Nirosha Madam (English)
Mobile:075 341 8128
දොම්පේ පුද්ගලික ආයතන යක රැකියාවක් සදහා කැමති අයෙක් සිටී නම් පහත නම්බරේට
CV 1 යවන්න
0766350166
සුදුසුකම්
A/L සමත්
