en
Feedback
Science section of PCC

Science section of PCC

Open in Telegram

Official Telegram channel Science section Pinnawala central college Get notified with new updates. විද්‍යා අංශයේ යාවත්කාලීන තොරතුරු දැන ගැනීමට මෙය යොදා ගන්න.

Show more
824
Subscribers
-124 hours
-27 days
No data30 days
Posts Archive
Photo from Nisa
Photo from Nisa

Photo from Nisa
Photo from Nisa

ඔබගේ වෛද්‍ය සිහිනය සැබෑ කර ගැනීම සඳහා මෙම වසරේ දී ලැබෙන අවසාන අවස්ථාව මෙයයි මෙය මග හැර නොගන්න. ඔබේ සිහිනය වසරකින් පමා නො කරගන්න. ඔක්තෝම්බර් 30 වනදාට පෙර අයදුම්කර නොවැම්බර් 15 වන දින ආර්මේනියා රාජ්‍යයේ Yerevan State Medical University වෙත පිටත් වීමට හැකිය. මෙම වසරේ පිටත්ව ගිය පළමු කණ්ඩායම් වල විස්තර දැනගැනීමට පහත link එක click කරන්න 📸 Watch this video on Facebook https://fb.watch/nN1hOX_5si/?mibextid=CXi8dU L.M.D.DHARMASENA Director Academic & Student Affairs - QIB Campus(Since 2004) Former Commissioner General of Examinations(2021 - 2022) 📞 +94 774 375 855 WhatsApp Link :- https://wa.me/message/OG5BY2VDHI5SJ1ඔබගේ වෛද්‍ය සිහිනය සැබෑ කර ගැනීම සඳහා මෙම වසරේ දී ලැබෙන අවසාන අවස්ථාව මෙයයි මෙය මග හැර නොගන්න. ඔබේ සිහිනය වසරකින් පමා නො කරගන්න. ඔක්තෝම්බර් 30 වනදාට පෙර අයදුම්කර නොවැම්බර් 15 වන දින ආර්මේනියා රාජ්‍යයේ Yerevan State Medical University වෙත පිටත් වීමට හැකිය. මෙම වසරේ පිටත්ව ගිය පළමු කණ්ඩායම් වල විස්තර දැනගැනීමට පහත link එක click කරන්න 📸 Watch this video on Facebook https://fb.watch/nN1hOX_5si/?mibextid=CXi8dU L.M.D.DHARMASENA Director Academic & Student Affairs - QIB Campus(Since 2004) Former Commissioner General of Examinations(2021 - 2022) 📞 +94 774 375 855 WhatsApp Link :- https://wa.me/message/OG5BY2VDHI5SJ1

A/L APPLICATION (REOPENED) Online Application (Reopened) for GCE A/L Examination 2023 (2024) - Department of Examinations අ.පො.ස. උසස් පෙළ විභාගය සඳහා මාර්ගගත අයදුම්පත් කැඳවීම 2023 (2024) - විභාග දෙපාර්තමේන්තුව க.பொ.த. உயர் தரப் பரீட்சைக்கு நிகழ்நிலை விண்ணப்பம் கோரல் 2023 (2024) - பரீட்சைத் திணைக்களம் • Closing Date: 2023.10.10 Full Details: https://bit.ly/3RJILoh WhatsApp Group Link: https://bit.ly/plusinfolk

🧨🧨🧨🧨Lab assistant තනතුරු සඳහා වේකන්සීස් දෙකක් ඇත අපොස උසස් පෙළ විද්‍යා අංශයෙන් පෙනී සිටි රැකියා අපේක්ෂිකවන්(femail) මේ සඳහා සුදුසුකම් ලබයි විෂයයන් එකක් සමත් වීම ප්‍රමාණවත්ය අවිවාහක විය යුතුයි වයස අවුරුදු 18 ත් 25 ත් අතර විය යුතුයි වැටුප රුපියල් 35,000 සම්මුඛ පරීක්ෂණය 2023.10.09 දින උදේ 9.00ට මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ක්ෂේත්‍ර අංශයේ මානව සම්පත් සංවර්ධන නිලධාරි හමුවන්න

MBBS/MD Awarding Ceremony Healing Horizons Departure Celebration 2023 Yerevan State Medical University Eastern Europe - Armenia 🇦🇲 Since- 1920 ලියාපදිංචි වෛද්‍යවරයෙක් ලෙස 2029 දී වෛද්‍ය උපාධිය,සීමාවාසික පුහුණුව සහ රජයේ වෛද්‍යවරයෙක් ලෙස ලියාපදිංචිය සහිතව තම සිහිනය සැබෑ කරගැනීම සඳහා මෙවරද 100කට ආසන්න වෛද්‍ය සිසුන් ප්‍රමාණයක් හට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ වැඩසටහන ඔබටත් 2023.10.06 දින ප.ව 2.00 සිට සජිවීව නැරඹීමට අවස්ථාව සලසා දී ඇත. ඔබත් ඔබගේ පාසලේ සිට,කාර්යාලයේ සිට,නිවසේ සිට හෙට දින ප.ව.2.00 සිට සහභාගී වීම සඳහා ඔබ සැමට ආරාධනා!... QIB Campus We Guarantee… Your Future…

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය 2024.01.04 දින සිට 2024.01.31 දින දක්වා පැවැත්වීමට දින නියම කර තිබෙනවා. මෙම විභාගය සඳහා අයදුම් කිරීමට අපේක්ෂාවෙන් සිටි නමුත් මෙතෙක් අයදුම් යොමු කිරීමට නොහැකි වූ අයදුම්කරුවන් සඳහා 2023.10.06 සිට 2023.10.10 දින දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම් කිරීමට අවස්ථාව ලබා දී ඇත. 🧨🧨🧨🧨🧨🧨🧨 SSS ගන්න හිතාගන ඉන්න අයට අවස්ථාව මේක 🧨🧨🧨🧨🧨🧨😌 පාසල් සමග එක් වන්න අපි උදව් කරන්න සුදානම් 😌😌😌😍😍😍

https://chat.whatsapp.com/LdGVy9gA0z18alKXniWEYB මේ Group එක හැදුවේ 2023 A/L batch එකේ ඉල්ලීම පරිදි එයාලගෙ තියෙන ප්‍රශ්න අපිට ඉදිරිපත් කරන්න සහ අපිට පුළුවන් විදිහට ඒවාට විසදුම් දෙන්න. වැඩි විස්තර Group description එකේ තියේ.

හෙට meter සෙතු parcticle සහ තව ත් ඉතිරි වී ඇති parcticle නැවත කරනු ලැබේ

Practical Final tute - Marking-1.pdf

KDU ADMISSION General Sir John Kotelawala Defence University (KDU) Admission for Degree Programmes (Courses) for Undergraduate Cadetship (Officer Cadets) 2023/2024 Intake 41, Batch 2 • Qualification: A/L • 21 Degree Programmes • Duration: 3-5 Years (Full-Time) • Course Fee is Free • Salary Rs.80,000.00 Per Month during the Training Period • Free of Charges for Accommodation, Uniform, Batman / Labour Facilities, Sports and Recreational Facilities, Medical Facilities • Online Application • Closing Date: 2023.10.18 Full Details: https://bit.ly/3PEfRDm • List of 21 Degree Programmes 01. Bachelor of Science (BSc) in Strategic Studies and International Relations 02. Bachelor of Medicine and Bachelor of Surgery (MBBS) 03. BSc (Hons) in Engineering - Aeronautical Engineering - Biomedical Engineering - Civil Engineering - Electrical and Electronics Engineering - Electronics and Telecommunication Engineering - Mechanical Engineering - Mechatronics Engineering - Marine Engineering - Naval Architecture and Marine Engineering - Building Services Engineering 04. Bachelor of Laws (LLB) 05. BSc in Management and Technical Sciences 06. BSc in Logistics Management 07. BSc in Social Sciences 08. BSc in Applied Data Science Communication 09. Bachelor of Arts (BA) in Teaching English to Speakers of Other Languages (TESOL) 10. BSc (Hons) in Computer Science 11. BSc (Hons) in Software Engineering 12. BSc (Hons) in Computer Engineering 13. BSc (Hons) in Data Science and Business Analytics 14. BSc in Criminology and Criminal Justice 15. BSc in Police Science 16. Bachelor of Architecture (BArch) (Hons) 17. BSc (Hons) in Quantity Surveying (QS) 18. BSc (Hons) in Surveying Sciences 19. BSc (Hons) in Information Technology (IT) 20. BSc (Hons) in Information Systems 21. Bachelor of Technology (BTech / BT) in Information and Communication Technology (ICT) Full Details: https://bit.ly/3PEfRDm

KDU ADMISSION General Sir John Kotelawala Defence University (KDU) Admission for Degree Programmes (Courses) for Undergraduate Cadetship (Officer Cadets) 2023/2024 Intake 41, Batch 2 • Qualification: A/L • 21 Degree Programmes • Duration: 3-5 Years (Full-Time) • Course Fee is Free • Salary Rs.80,000.00 Per Month during the Training Period • Free of Charges for Accommodation, Uniform, Batman / Labour Facilities, Sports and Recreational Facilities, Medical Facilities • Online Application • Closing Date: 2023.10.18 Full Details: https://bit.ly/3PEfRDm WhatsApp Group Link: https://bit.ly/plusinfolk • List of 21 Degree Programmes 01. Bachelor of Science (BSc) in Strategic Studies and International Relations 02. Bachelor of Medicine and Bachelor of Surgery (MBBS) 03. BSc (Hons) in Engineering - Aeronautical Engineering - Biomedical Engineering - Civil Engineering - Electrical and Electronics Engineering - Electronics and Telecommunication Engineering - Mechanical Engineering - Mechatronics Engineering - Marine Engineering - Naval Architecture and Marine Engineering - Building Services Engineering 04. Bachelor of Laws (LLB) 05. BSc in Management and Technical Sciences 06. BSc in Logistics Management 07. BSc in Social Sciences 08. BSc in Applied Data Science Communication 09. Bachelor of Arts (BA) in Teaching English to Speakers of Other Languages (TESOL) 10. BSc (Hons) in Computer Science 11. BSc (Hons) in Software Engineering 12. BSc (Hons) in Computer Engineering 13. BSc (Hons) in Data Science and Business Analytics 14. BSc in Criminology and Criminal Justice 15. BSc in Police Science 16. Bachelor of Architecture (BArch) (Hons) 17. BSc (Hons) in Quantity Surveying (QS) 18. BSc (Hons) in Surveying Sciences 19. BSc (Hons) in Information Technology (IT) 20. BSc (Hons) in Information Systems 21. Bachelor of Technology (BTech / BT) in Information and Communication Technology (ICT) Full Details: https://bit.ly/3PEfRDm

photo content

Practical Final tute-2.pdf

අද දින Program එකට ඔයාලා දක්වපු සහයෝගයට ගොඩක් ස්තූතියි!! 100 කට වැඩි පිරිසක්‌ උනත් බොහොම පහසුවෙන් හසුරව ගන්න පුළුවන් උනා ඔයාලා ගෙ support එක නිසා. ඔයාලා ට ඕනි කරපු උපදෙස් හම්බෙන්න ඇති කියලා අපි විශ්වාස කරනවා. Practical ටිකත් හොඳට වෙන්න ඇති කියලා අපි හිතනවා. අද camp එක ගැන ඔයාල ගෙ අදහස reaction එකකින් දාන්න 😌. යෝජනා චෝදනා comment එකකින් දාන්න 😇.

සදුදා? (Print කරන්න ඕනි paper ගාන දැන ගන්න ඕනි එ නිසා හරියටම එන අය විතරක් vote කරන්න)
Anonymous voting

2023 A/L set එක එහෙනම් සදුදා school එන්න ලෑස්ති වෙන්න 😌 Program එක වෙන විදිහ 👇 උදේ 8.00 - 9.15 ස්ථානය - විද්‍යා අංශය ආරම්භක සම්මන්ත්‍රණය. මෙහිදී, 1. A ගන්න මට්ටමේ ඉන්න අය මුල rank වලට වගේම merit rank එකකට යා ගන්න කරන්න පුළුවන් දේවල් 2. B, C වගේ මට්ටම් වල ඉන්න අය A එකකට වගේම rank එකකට යා ගන්න කරන්න පුළුවන් දේවල් 3. Exam එක අත් ඇරලා ඉන්න අය අඩුම තරමේ s එකකට වත් එන්න කරන්න පුළුවන් දේවල් පිළිබඳ උපදෙස් මාලාවක් අප විසින් ලබා දීමට බලාපොරොත්තු වේ. උදේ 9.30 පසු Practical camp එක පැවැත්වේ. එහිදී දෝලන තරංග, තාපය හා ධාරා විද්යුතය යන පාඩම් වලින් A/L exam target practical සිදු කිරීමට මෙන්ම ඒවායන් ලැබෙන ප්‍රශ්නවලට පිළිතුරු සැපයිය යුතු ආකාරයද කියා දීමට බලාපොරොත්තු වේ. එහෙනම් set එකම සදුදා scl එමු. 💪

Dear Student/ Parents, This is the last chance to join with world class university - YSMU. Your departure is on the 20-25 October 2023. Please register with following link for webinar with Vice Dean of YSMU Dr.Khachatur Margaryan on 20th September 2023(today) , 07pm -08pm . For REGISTRATION https://events.teams.microsoft.com/event/ca61e7e7-0f33-4297-8663-4a0f0db6e132@3422ed97-8a5d-408b-8a75-9f3d48d6bddb Thanks We Guarantee… Your Future…

[20/09, 8:16 am] Education Director Isurupaya: Special webinar to advise you on the correct path to become a world recognized and 100% government registered Doctor conducted by Yerevan State Medical University’s Vice Dean Dr.Khachatur Margaryan. Date : 20th September 2023 Time : 7.00pm to 8.00pm Join it with the following MS Teams Link. —————————————————- 2029 ලොවම පිළිගත් වෛද්‍ය වරයෙකු වීමට වෛද්‍ය උපාධිය සහ වෛද්‍ය ලියාපදිංචිය ලබා 100% රජයේ වෛද්‍යවරයකු වීමේ නිවැරැදි මග පිළිබඳ දැනුවත් කිරීම Yerevan State Medical University Vice dean Dr.Dr.Khachatur Margaryan Date : 20th September 2023 Time : 7.00pm to 8.00pm ඔබ සැමට පහත MS Teams link එක මගින් සම්බන්ධ විය හැක. —————————————————- யெரெவன் மாநில மருத்துவ பல்கலைக்கழகத்தின் துணை டீன் Dr.Khachatur Margaryan என்பவரால் நடத்தப்படும், உலக அங்கீகாரம் பெற்ற மற்றும் 100% அரசுப் பதிவு செய்யப்பட்ட டாக்டராக மாறுவதற்கான சரியான பாதையில் உங்களுக்கு ஆலோசனை வழங்கும் சிறப்பு வெபினார். தேதி: 20 செப்டம்பர் 2023 நேரம்: இரவு 7.00 மணி முதல் 8.00 மணி வரை பின்வரும் MS அணிகள் இணைப்பில் சேரவும். L.M.D.DHARMASENA Director Academic & Student Affairs - QIB Campus(Since 2004) Former Commissioner General of Examinations(2021 - 2022) 📞 +94 774 375 855 [20/09, 8:16 am] Education Director Isurupaya: https://teams.microsoft.com/l/meetup-join/19%3ameeting_OTA3NDVhZWUtODhlZC00ZmQ4LTgyYjgtYmZhZGExODFhMDI5%40thread.v2/0?context=%7b%22Tid%22%3a%223422ed97-8a5d-408b-8a75-9f3d48d6bddb%22%2c%22Oid%22%3a%2229c8b2c8-972a-445a-ab3a-dd9082a8611f%22%7d

මෙවර විශ්වවිද්‍යාල ප්‍රවේෂය සදහා අලුතින් හදුන්වාදී ඇති උපාධිපාඨමාලා පහත පරිදි වේ. 01. කොළඹ වි විද්‍යාලයේ ප්‍රාථමික අධ්‍යාපනය (Bed Hons. Primary Education) උපාධිය. (75 දෙනෙකු බදවා ගැනේ) ඕනෑම උසස්පෙළ විෂයධාරාවක් යටතේ සමත්ව තිබීම සහ අපොස සාමාන්‍යපෙළ විභාගයේ සිංහළ, ගණිතය, විද්‍යාව විෂයන් සදහා C සාමාර්ථ ලබා තිබීම මෙන්ම ඉංග්‍රීසි භාෂාව සදහා S සාමාර්ථයක් ලබා තිබීම. 02. සබරගමු වි විද්‍යාලයේ දත්ත විද්‍යාව (Bsc. Hons. Data Science) උපාධිය.(50 දෙනෙකු බදවා ගැනේ) අපොස උසස්පෙළ විභාගයේ පහත විෂයන් සදහා C සාමාථයක් ලබා තිබීම. Combined Maths Physics Higher Maths පහත විෂයන් අතුරින් ඉතිරි විෂයන් දෙකට අවම වශයෙන් S සාමාර්ථ ලබා තිබීම. Combined Maths Physics Higher Maths Chemistry ICT 03. ඌව වෙල්ලස්ස වි විද්‍යාලයේ (Bsc (Hons.) Plantation Management & Technology) උපාධිය. (216 ක් බදවා ගැනේ) උසස් පෙළ විභාගයෙන් Bio Science, Agri Science or Physical Science විෂයධාරාවන් සදහා ඉදිරිපත් වී අවම වශයෙන් S සාමාර්ථ 03ක් සහිතව සමත්වීම. 04. කොළඹ වි. විද්‍යාලයේ (Bsc. Hons M. Im. Tech) උපාධිය. (50ක් බදවා ගැනේ) ජීව විද්‍යා විෂයධාරාව යටතේ අවම වශයෙන් S සාමාර්ථ 03ක් සහිතව සමත්ව තිබීම. විරාජ් අභයසිංහ (Career Guidance Counsellor) ශෙයා කරන්න. දැනුම්වත් වෙමු..