SCIENCE - GRADE 11 - LAKMAL RAMASINGHE - B.Sc.(Hons), M.Sc., Faculty of Science, University of Colombo - www.explorescience.lk
Open in Telegram
විශ්වය පුරා විද්‍යාව ගවේෂණය ආරම්භ වී ඇති අතර සමස්ථ ශ්‍රී ලාංකික දරුවන්ගේ, කුතුහලය දනවන, කැමතිම සහ පහසුම විෂය බවට විද්‍යාව විෂය පත් කිරීම මාගේ අරමුණයි.මිහිමත වැඩිම වෛද්‍යවරුන් ගණනක්, ඉංජිනේරුවරුන් ගණනක්, විද්වතුන් ගණනක් බිහිකිරීම මාගේ අනාගත බලාපොරොත්තුවයි.
Show more499
Subscribers
No data24 hours
-47 days
-430 days
Posts Archive
අද දින 11 ශ්‍රේණිය සදහා Apex ආයතනයේ පන්තිය උදෑසන 8.00 - 11.30 දක්වා පමණක් පැවැත්වේ (විභාගය පමණි)
විභාගය සදහා 11 ශ්‍රේණිය - Unit 01,02,03,04,05 පමණක් ඉතාම හොදින් සම්පූර්ණ ලෙස අධ්‍යනය කරන්න.
🔴 2024-08-23 සිකුරාදා උදෑසන 8.00 සිට 11.30 දක්වා 11 ශ්‍රේණිය සියලුම දරුවන්ට (Physical දරුවන්ට සහ වෙබ් අඩවි දෙකේම Online දරුවන්ට) පෙරදී සදහන් කල පරිදි විභාගය පැවැත් වේ. විභාගයෙන් පසු Apex දරුවන්ට පමණක් (Online & Physical) උදේ 11.45 සිට සවස 1.30 දක්වා Theory පන්තිය පැවැත්වේ. Explore දරුවන් හට එහි Recording එක ලබා දේ.
🔴 Physical දරුවන් මාතර - ගාලු පාරේ - ගුරුකුල Apex ආයතනයට පැමිණෙන්න.
🔴 www.apexonline.lk වෙබ් අඩවිය හරහා සම්බන්ධ වන Online දරුවන්ට Class Id : 1397 & 1995 යටතේ විභාගයට මුහුණ දිය හැකි වේ. එම Class Id යටතේම Theory පන්තියටද සහභාගී වීමට හැකි වේ.
🔴 www.explorescience.lk වෙබ් අඩවිය හරහා සම්බන්ධ වන Online දරුවන්ට 11 ශ්‍රේණිය පන්තිය යටතේ විභාගයට මුහුණ දිය හැකි වේ.
විද්‍යාව අචාර්ය,
ලක්මාල් රාමසිoහ.
🔴 11 ශ්‍රේණිය - 03 ඒකකය - මිශ්‍රණ - භාගික ආසවනය, හුමාල ආසවනය හා වර්ණලේඛ ශිල්පය යන කොටස් වලට අදාල Notes & Recordings www.apexonline.lk වෙබ් අඩවියෙහි Class Id : 1995 යටතේ ඇතුළත් කර තිබේ.
www.explorescience.lk වෙබ් අඩවියෙහි දරුවන්ට එය ඉරිදා දිනය වන විට ලැබෙනු ඇත.
🔴 හෙට දින 11 ශ්‍රේණිය සදහා නව ඒකකයක් ආරම්භ වේ.
🔴 11 ශ්‍රේණිය සදහා විභාගය පෙර සදහන් කල පරිදි අගෝස්තු 23 සිකුරාදා අමතර පන්ති දිනයේදී පැවැත් වේ. (Physical & Online ලෙස)
හෙට දින (2024-08-10 සෙනසුරාදා) මාගේ සියලුම විද්‍යාව පන්ති (Physical & Online) සුපුරුදු පරිදි පන්ති පැවැත්වේ.
විද්‍යාව ආචාර්ය,
ලක්මාල් රාමසිoහ
අද උදෑසන කාලයේ සිට www.explorescience.lk වෙබ් අඩවියෙහි හටගෙන ඇති Technical error එකක් හේතුවෙන්,
අද දින පන්තිය සජීවී ලෙස නොපැවැත්වේ. ඊට අදාලව Recording එකක් අද රාත්‍රී කාලයේදී ලබා දීමට බලාපොරොත්තු වේ. සිදු වන අපහසුතාවය පිලිබඳව කනගාටුව පල කරමි.
👆👆👆 11 ශ්‍රේණිය - 01 ඒකකය - ජීවී පටක පාඩමේ සියලුම දෑ ඉහතින් සදහන් වේ. සියලුම කොටස් හොදින් අධ්‍යනය කරන්න.
2024-08-17 සෙනසුරාදා පැවැත්වෙන විභාගයට මෙම ඒකකයෙන් ප්‍රශ්න ඇතුළත් කරනු ලැබේ.
