en
Feedback
⭕️ 𝐄𝐇𝐈 𝐏𝐎𝐃𝐃𝐀 ɢɪᴠᴇᴀᴡᴀʏꜱ ⭕️

⭕️ 𝐄𝐇𝐈 𝐏𝐎𝐃𝐃𝐀 ɢɪᴠᴇᴀᴡᴀʏꜱ ⭕️

Open in Telegram

⭕️ 𝐄𝐇𝐈 𝐏𝐎𝐃𝐃𝐀 ɢɪᴠᴇᴀᴡᴀʏꜱ ⭕️ 🖤 Channel : https://t.me/+QAkqlsN-yy02NGRl 🖤 Discussion : @ehi_podda_giveaways_chat 🖤 Contact Owner : @ImDarkPM_Bot ❤️ First and The Best Giveaway Channel in Sri Lanka [🇱🇰] 💯 Education Purposes Only 💯

Show more
1 911
Subscribers
No data24 hours
-97 days
-3530 days
Posts Archive
පු'නිශර් 😌🔥
පු'නිශර් 😌🔥

YT Premium Giveaways ❤ Join @ytpremiumbyghost

🤩 බලමු මෙච්චර කල් ෆ්‍රි Films & Tv Series දුන්නු එකට කොච්චර සෙට් එකක් React එකක් දාලා උදව් කරාවිද කියල🫣🙂 ඔයාලට කරන්න තියෙන
🤩 බලමු මෙච්චර කල් ෆ්‍රි Films & Tv Series දුන්නු එකට කොච්චර සෙට් එකක් React එකක් දාලා උදව් කරාවිද කියල🫣🙂 ඔයාලට කරන්න තියෙන්නෙ මේ Post එකට React එකක් දාලා Page එක Liked කරල ෆලෝ කරන එක... අනිවාරෙන්ම Page එක ෆලෝ කරන්න , පස්සෙ මන් ආයි Post එකක් දැම්මට පස්සෙ Unfollow කරන්න, මොකද Donation දෙන අයට අපි පෙන්න්න ඕනි Followers ලා Fake නෑ කියල... ========================== ඔන්න Post එකේ Link එක, https://www.facebook.com/share/15Xi2W9DcA/?mibextid=WC7FNe ඔන්න Page එක, https://www.facebook.com/share/1CBjH2D96b/ ========================== 🫣 මේකෙන් වෙන්නෙ වැඩිම React ගන්න පෝස්ට් එකේ React ගානට සරිලන විදියට අපි පොත් බෙදාහරිනව ලමා නිවාස වලට හා, ස්කෝල වලට, තව මුදල්මය වශයෙන් 5000/= ක් හම්බෙනව😇 👑 බලමු මෙච්චර කල් Data කපාගෙන නිදිමරාගෙන ආපු ගමන් ෆිල්ම් & සීරිස් දුන්නට පොඩ්ඩක් හරි කෙලෙහිගුනයක් තියේද කියල කට්ටියට🫠 අපෙම් උදව්වක් ගත්ත හැමෝම React එකක් දාන්න, මොකද මේකත් සල්ලි බලාගෙන කරන දෙයක් නෙමෙ සරලවම... මෙච්චර සෙට් එකක් ඉන්න එකේ post එකට react බර ගානක් ආවොත් අපිට ඒක පෙන්නල පොත් බර ප්‍රමානයක් දෙන්න පුලුවන්, මොකද සල්ලි යන්නෙ නෑනෙ කාටවත්ම React එකක් දාලා Page එක ෆලෝ කරාට🙂 බලමු Post එක බලන අයගෙන් කීයෙන් කී දෙනෙක් පිනටම බලාගෙන කන්නෙ නැතුව උදව්වක් කරනවද කියල...
ඒ වගේම Competion එක ඉවර උනු ගමන් කියන්නම්, එතකොට ඔයාල Page එක Unfollow කරන්න, මොකද කස්ටිය කැමති නෑනේ Following වැඩි කරගන්න🫣
#ProfessorMCF #සමාජසත්කාරයක්

හරි උත්තරේට 128GB Ram තියෙන i9 Processor එකක් තියෙන දොර දෙකේ ෆෑන් එකක් දෙනව 😌🤌
හරි උත්තරේට 128GB Ram තියෙන i9 Processor එකක් තියෙන දොර දෙකේ ෆෑන් එකක් දෙනව 😌🤌

ඔට්ටෝම්බර් මාසෙත් ඉවරයි 😒🤌

Enjoy our content? Advertise on this channel and reach a highly engaged audience! 👉🏻 It's easy with Telega.io. As the leadi
Enjoy our content? Advertise on this channel and reach a highly engaged audience! 👉🏻 It's easy with Telega.io. As the leading platform for native ads and integrations on Telegram, it provides user-friendly and efficient tools for quick and automated ad launches. ⚡️ Place your ad here in three simple steps: 1 Sign up 2 Top up the balance in a convenient way 3 Create your advertising post If your ad aligns with our content, we’ll gladly publish it. Start your promotion journey now!