2024 Revision Science/Maths
Open in Telegram
751
Subscribers
No data24 hours
-67 days
-4130 days
Posts Archive
❇️ 2027 REVISION
❇️ Combined Maths
❇️ Online And Physical
නව පන්ති ආරම්භ වේ...2017 උසස් පෙළ විභාගයේ ගණිත අංශයේ මාතල දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානය ලබා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විදුලි හා විද්‍යුත් ඉංජිනේරූ ගෞරව උපාධිය ලබා 2021 වර්ෂයේ උපකාරක පන්ති ක්ෂේත්‍රයට පිවිසෙන මොහු වසර දෙකක් යාමට පෙර දිස්ත්‍රික් ප්‍රථමයා සමග දිස්ත්‍රික් ස්ථාන බහුතරයද A සාමාර්ථ බහුතරයක්ද වාර්තා කරන්නය තරම් ඔහුට හැකි විය. තවද මේ වන විට ගණිතය පිළිබඳව පස්චාත් උපාධියක් හදාරමින් සිටි. මේ සියලු කාරණා නිසාම සිසුල්කා ආයතනයේ සංයුක්ත ගණිතයේ පුණරීක්ෂණ වගකීම මෙතැන් සිට ඔහුට බාරවිය. මෙවන් වූ ගුරුවරයෙකු සෙවනේ ඔබේ සංයුක්ත ගණිතයේ සමත්වීම අහඹුවක් නොවේ. 🔥යල් පැනපු ක්‍රමවේද නැතිව, Gen-Z එකට ගැලපෙනම විදිහට Com.Maths 0 ඉඳලා ∞ ටම උගන්වන Next Level Revision එක🔥 නව පන්ති ආරම්භය ⚪️ සැප්. 14 ⚪️ සඳුදා සිට ⚪️ සෑම සඳුදාම ⚪️ පෙ.ව. 8.00-5.00 ⚠️ සැප්තැම්බර් මාසයම නොමිලේ... 📌 Online පන්තිය සමග සම්බන්ධ වීමට 2027 Combined Maths Revision ලෙස 0706330330 අංකයට Whatsapp පණිවිඩයක් යොමු කරන්න...
🔊 2026 REVISION
🔊 CHEMISTRY
🔊 PAPER CLASS
❤️ Paper No:- 01
🔘හෙට,
🔘සැප්තැම්බර් 10,
🔘බ්‍රහස්පතින්දා,
🔘ප.ව 2.30 - 6.00.
උසස්පෙල විභාගයට මුහුණ දෙන පුනරීක්ෂණ දරුවන් වෙනුවෙන්ම සැකසුනු Advanced ප්‍රශ්න පත්‍ර පෙළක්.. ✍️
🔘 ඔබ පිළිතුරු සපයන ප්‍රශ්න පත්‍ර පරීක්ෂා කොට ලකුණු ලබා දී Rank කර නැවත ඔබ වෙතම ලබා දේ. 🔘 ප්‍රශ්න පත්‍රයට අදාල සම්පූර්ණ විවරණයක් ලබා දේ. 🔘 හෙට දින ප්‍රවේශය සම්පූර්ණයෙන් ම නොමිලේ...Online සම්බන්ධ වන දරුවන් esisulka App එකෙන් හා esisulka.lk ඔස්සේ සම්බන්ධ වන්න... 🔻 සිසුල්කා - රත්නපුර 🔻 ☎️ විමසීම් 0706330330 - whatsapp 0712643509 - call ❤️ Whatsapp Community link:- https://chat.whatsapp.com/GJOa0B7rmgHCYh6tWEC7H1 Thank you..! ❣️ 🧑🎓 නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස
✅
2027 | SMART REVISION
ශ්‍රී ලංකාවේ ශක්තිමත්ම REVISION වැඩ පිළිවෙල..💪🇱🇰
ශක්ති විද්‍යාව...
"එන්තැල්පි" ආරම්භ වේ..😍🔥
🔘 හෙට,
🔘 සැප්තැම්බර් 10,
🔘 බ්‍රහස්පතින්දා,
🔘 පෙ.ව.7.30 - 2.00.
මේ පාඩම ඇයි වැදගත්...❓
✍️ එන්තැල්පි අයිති ශක්ති විද්‍යාවට ✍️ ශක්ති විද්‍යාව කොටසට එන්තැල්පි එක්ක එන්ට්‍රොපි හා ගිබ්ස් ශක්තිය කියන කොටස් දෙකත් ඇතුලත් ✍️ ශක්ති විද්‍යාවෙන් වැඩිම බරක් තියෙන්නේ එන්තැල්පි කොටසට.A/L paper එකේ MCQ,ව්‍යුහගත රචනා හා රචනා ප්‍රශ්නත් මේ පාඩමෙන් එනවා. ✍️ ඒවගේම එන්තැල්පි සහ ශක්ති විද්‍යාවේ තියෙන අනෙකුත් කොටස් වන එන්ට්‍රොපි හා ගිබ්ස් ශක්තිය කියන කොටස් ටිකත් ඔයාට හොදටම පුලුවන් වෙන්න ඕනී. ✍️ තව දෙයක් තමයි ඉස්සරහට ඉගෙන ගන්න තියෙන සමතුලිතතාවයේ සියුම් සිද්ධාන්ත අවබෝධය සදහාත් එන්තැල්පි දක්වන්නෙ විශාල දායකත්වයක්.ඉතින් මේ හැමදෙයක් දිහාම බැලුවාම Chemistry කරන ළමයෙකුට එන්තැල්පි කියන්නෙ අතාරින්නම බැරි පාඩමක්. මූලික දැනුමක් තිබුනත්, නැතත් පන්තිය ඉවර වෙනකොට එන්තැල්පිත් ආසම කරන පාඩමක් වන තැනටම අපි කියලා දෙනවා. ❤️ ‼️ ප්‍රශ්න පත්‍ර පන්ති එදිනම සවස 2.30 සිට 6.00 දක්වා පැවැත්වේ. හැමෝම භෞතිකවම ඇවිල්ල මේ වැඩේ ගොඩදාගන්න.යාලුවන්ටත් කියන්න.💖 🪼 Telegram Channel:- https://t.me/NMCHM 🍃 WhatsApp Channel:- https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K ♻️ SyZyGy - රත්නපුර ♻️ ☎️ විමසීම් 0706330330 - whatsapp 0712643509 - call Thank you..! ❣️ 🎓 නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස
දැන් සම්බන්ධ වෙන්න හැමෝම අනිවාර්යයෙන් 2027 A/L PHYSICS කරන හැමෝම එන්න 🌝
මේක නම් මිස් කරගන්න එපා 📢 ලංකාවේ අංක #1 Logical Paper Based Revision 🔥
https://youtube.com/live/DcVRXqWJtwQ?feature=share
Engineer , ජනිදු ලීලානන්ද 🛑
ලංකාවේ කිසිවෙකුට සම කළ නොහැකි අසමසම වැඩපිළිවෙලක් තමා මේක 2027 Logical Paper Based Revision ආරම්භය 😎
අද තමයි ඒ දවස අද උදෑසන 08.00 🗣️
🗣️ මේක නම් මිස් කරගන්න එපා 2027 හැමෝම අනිවාර්යයෙන් එන්න
https://youtube.com/live/DcVRXqWJtwQ?feature=share
Pdf Download 🛑
https://drive.google.com/drive/folders/149czDvuT_FwtLhlxH0L2GjPc6kWRSB_T?usp=sharing
Engineer, ජනිදු ලීලානන්ද 💯
ලංකාවේ කිසිවෙකුට සමකළ නොහැකි අසමසම වැඩපිළිවෙල ආරම්භය හෙට 🔥 2027 Paper Based Revision 🗣
සැප්තැම්බර් 09✅ හෙට
උදෑසන 08.00 ට අනිවාර්යයෙන් එකතු වෙන්න 😎 මේකනම් මිස් කරගන්න එපා 🗣
සිසුල්කා රත්නපුරට හෙට එන්න අනිවාර්යයෙන් 📢
ජනිදු ලීලානන්ද සර්ගේ 2027 මෙම වැඩපිළිවෙල සමග එකතු වීමට 🌝
පහත Google Form එක පුරවා දැන්ම පන්තියට ලියාපදිංචි වෙන්න.👇
✅ Google Form:-
https://forms.gle/5dMhEXoGon9yztTq9
💬Telegram:
https://t.me/JL2027physics
💬 WhatsApp:
https://chat.whatsapp.com/EB4AalDAihC5hPs9ck1tzJ
📞වැඩි විස්තර සදහා 0766663851
Gen_එකට_Match_වෙන_Physics
Engineer ,
ජනිදු ලීලානන්ද
SMART REVISION
PAPER CLASS ආරම්භය...
🔰 2027 REVISION
🔰 CHEMISTRY
සෑම සතියකම සම්පූර්ණ MCQ, SEQ හා ESSAY පේපරය බැගින් සම්පූර්ණ විෂය නිර්දේශය ආවරණය වන ලෙස පුනරීක්ෂණ දරුවන් වෙනුවෙන්ම සැකසූ අංග සම්පූර්ණ ප්‍රශ්න පත්‍ර පෙළක්.. 😍
🛑 FREE ENTRANCE
✅ අපගේ පන්ති එන නොයෙන ඕනෑම දරුවෙකුට මේ සඳහා සම්බන්ධ විය හැක.
✅ නියමිත තත්ව යටතේම ප්‍රශ්න පත්‍ර පරීක්ෂා කර Marking සමග ලකුණු ලබාදී Rank 📈 කිරීම සිදුවේ.
✅ මෙම සෑම ප්‍රශ්න පත්‍රයක්ම විභාග මට්ටමට ගැලපෙන අයුරින් සකස්කල විධිමත්ම ප්‍රශ්න පත්‍ර වන අතර කිසිදු ප්‍රශ්න පත්‍රයක් සරල නොවන අයුරින් පිළියෙල කර ඇත.
එම නිසා විභාග මට්ටමේ ප්‍රශ්න පත්‍රවලට මුහුණදී නිවැරදිම පුහුණුවක් ලබාගන්න. ⚔️
පළමුවර, දෙවනවර හා තෙවනවර ඕනෑම දරුවෙකුට මේ සඳහා සම්බන්ධ විය හැක.Chemistry කරනවනම් ලියන්නම ඕනි Papers තමයි මේවා..😎💪
එන්න ඇවිත් ලියන්න.💖
🔰 සිසුල්කා රත්නපුර
සැප්.10 බ්‍රහස්පතින්දා,
ප.ව.2.30 - 6.00.
0706330330 - whatsapp
0712643509 - call
ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව www.syzygy.lk හා e-Sisulka App ඔස්සේ නැරඹිය හැක.
🪼 Telegram Channel:-
https://t.me/NMCHM
සිසුල්කා රත්නපුර ළමයි සූදානම් වන්න 📢
එතෙක් මෙතෙක් ඉතිහාසයේ අද්වීතීය Papers Based Revision වැඩපිළිවෙල 📌
😎ලංකාවේ මෙතෙක් කිසිවෙකුට සම කළ නොහැකි ලංකාවේ #1 Logical Paper Based Revision වැඩපිළිවෙල 2027😎
කොළොම්තොටින් රුවන්පුරයට රැගෙන එන මෙම වැඩපිළිවෙල ඔබ දැනට කුමන තත්වය සිටියත් ඔබව ඉහළම Top Rank එකක ගෙන යාමේ වැඩපිළිවෙල අප සතුයි 🌝🔥
ආරම්භය 💬
සැප්තැම්බර් 09 🗣
බදාදා උදෑසන 08.00 සිට 12.00 දක්වා 📌
සියලු විස්තර මේ Video එකේ තියෙනවා ළමයි 🔥
https://youtu.be/SAv5t3Ej82w?si=GxoTwn0klPwNbWTz
Join Our Main Community📌
https://chat.whatsapp.com/EB4AalDAihC5hPs9ck1tzJ
Join Our Main Telegram ✅
https://t.me/JL2027physics
📞 වැඩි විස්තර සදහා 70 154 6825
Engineer,
ජනිදු ලීලානන්ද 🔥
#Gen_එකට_Match_වෙන_Physics
2027 සිසුල්කා රත්නපුර Paper Class ආරම්භය ❤️🔥
කොළොම්තොටින් රුවන්පුරයට රැගෙන එන ලංකාවේ අංක #1 සහ දැවැන්තම Paper Class එකත් සමග ඔබත් සම්බන්ධ වන්න 📢
Revision Class එකට එන හැමෝටම Theory Class එක් නොමිලේ🔥
මුළු රත්නපුරයක්ම පුන පුනා බලා සිටි ඒ දවස😎
💬සැප්තැම්බර් 09
📢උදෑසන 08.00 සිට ප.ව 4.00 දක්වා
2027 Paper Class එක ආරම්භ වේ ✅
ඔබ සියලු දෙනාම සහභාගී වන්න 🫵
Join Our VIP Community 🗣
https://chat.whatsapp.com/EB4AalDAihC5hPs9ck1tzJ
වැඩි විස්තර සදහා 📢 0766663851
#කොළොම්තොටින්_රුවන්පුරයට_Physics_ආගමනය
Engineer ,
ජනිදු ලීලානන්ද
2027 ICT REVSION - සෑම අඟහරුවාදාම පෙ.ව. 8.30-1.30
Paper Discussion - ප.ව. 1.30-3.30
Paper Writing - ප.ව. 3.30-5.30
ඉහත කාලසටහන අනුව ඔබගේ පන්ති පැවැත්වේ.
ශක්තිමත් ගමනකට අත්නොහැරෙන බැඳීම.. ❤️
ප්‍රායෝගික කොටස් සහිතව සියලුම විෂය කොටස් ආවරණය කරන ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ICT පන්තිය..🔵 සියලු සිසුන්ට පළමු දින නොමිලේ. 🔵 ඕනෑම සිසුවෙකුට සහභාගී විය හැක. ❇️ පළමු කණ්ඩායම ⚪️ සැප්තැම්බර් 08 ⚪️ අඟහරුවාදා ⚪️ පෙ.ව. 8.30 - 1.30 🍃 සිසුල්කා - රත්නපුර 🍃 Online පන්ති සජීවීව සෑම අඟහරුවාදාම eසිසුල්කා App එක ඔස්සේ පැවැත්වේ...(Recording විකාශය ද සිදු වේ.) ✍🏽 Online පන්තිය සමග සම්බන්ධ වීමට ඔබගේ නම, ලිපිනය, පාසල, හදාරන විෂය ධාරාව " 2027 ICT REVISION" ලෙස සඳහන් කර 070 6 330 330 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.. ☎️ Online පන්ති සඳහා විමසීම් 070 6 330 330 🔰 Online පන්ති පිළිබඳව වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා පහත WhatsApp Community සමඟ එක්වන්න.. 🔵 https://chat.whatsapp.com/LlEnNtalzKsLesOcvpk282 ආසන්න වසර කිහිපය තුළ දිස්ත්‍රික් ප්‍රථමයින් 50 ක් බිහිකළ, ලංකාවේ වැඩිම A හා B සාමාර්ථ බිහි කරන, වැඩිම සිසු පිරිසක් විශ්ව විද්‍යාලයට යොමු කළ ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ICT පාඨමාලාව ✨ ICT | භානුක ඒකනායක
❇️ 2027 REVISION
❇️ Combined Maths
❇️ Online And Physical
නව පන්ති ආරම්භ වේ...2017 උසස් පෙළ විභාගයේ ගණිත අංශයේ මාතල දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානය ලබා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විදුලි හා විද්‍යුත් ඉංජිනේරූ ගෞරව උපාධිය ලබා 2021 වර්ෂයේ උපකාරක පන්ති ක්ෂේත්‍රයට පිවිසෙන මොහු වසර දෙකක් යාමට පෙර දිස්ත්‍රික් ප්‍රථමයා සමග දිස්ත්‍රික් ස්ථාන බහුතරයද A සාමාර්ථ බහුතරයක්ද වාර්තා කරන්නය තරම් ඔහුට හැකි විය. තවද මේ වන විට ගණිතය පිළිබඳව පස්චාත් උපාධියක් හදාරමින් සිටි. මේ සියලු කාරණා නිසාම සිසුල්කා ආයතනයේ සංයුක්ත ගණිතයේ පුණරීක්ෂණ වගකීම මෙතැන් සිට ඔහුට බාරවිය. මෙවන් වූ ගුරුවරයෙකු සෙවනේ ඔබේ සංයුක්ත ගණිතයේ සමත්වීම අහඹුවක් නොවේ. නව පන්ති ආරම්භය ⚪️ සැප්. 14 ⚪️ සඳුදා සිට ⚪️ සෑම සඳුදාම ⚪️ පෙ.ව. 8.00-5.00 ⚠️ සැප්තැම්බර් මාසයම නොමිලේ... 📌 Online පන්තිය සමග සම්බන්ධ වීමට 2027 Combined Maths Revision ලෙස 0706330330 අංකයට Whatsapp පණිවිඩයක් යොමු කරන්න... පන්තිය සමඟ සම්බන්ධ වීමට පහත link මඟින් WhatsApp Community එක වෙත සම්බන්ධ වන්න... Whatsapp Community Link : https://chat.whatsapp.com/CudOaHb0s8mGxPcX8R9XUV
🔥 2027 A/L Biology - Revision 🔥
⚠️ හෙට දින (සැප්තැම්බර් 06) අලුත් ම පාඩමක් සමඟින් පන්තිය ආරම්භ වේ!
🌱 මෙවර සාකච්ඡා කෙරෙන පාඩම:
👉 ශාක ආකාරය හා ක්‍රියාකාරීත්වය
📌 පන්ති කාලසටහන (හෙට දින):
🛑 උදේ 8.00 සිට 12.00 වනතුරු දෙවන පාඩම (ජීවයේ රසායනික පදනම )
🛑 හවස 1.00 - 4.00 දක්වා (ශාකය පාඩම මුල සිට මතක් කිරීම)
⭕️ශාකය පාඩමට පමණක් ද සහභාගි විය හැක.
🗓 පන්ති පැවැත්වෙන වේලාවන්:
⚪️ සැප්තැම්බර් 06 (හෙට) සිට
⚪️ සෑම ඉරිදාම (පෙ.ව. 8.00 - ප.ව. 4.00)
❇️ සිසුල්කා - රත්නපුර
විධිමත් වැඩපිළිවෙලක් සමග උසස් පෙළ විභාගයට ඉහළ සාමාර්ථයක් ලබා ගැනීමට පැමිණිය යුතුම ජීව විද්‍යා පන්තියයි...
පන්තිය සමඟ සම්බන්ධ වීමට පහත link මඟින් WhatsApp Community එක වෙත සම්බන්ධ වන්න...
Whatsapp Community Link : https://chat.whatsapp.com/L5ky0Jo3M5AJmqbel1lVO1
❇️ සිසුල්කා - රත්නපුර ❇️
☎️ විමසීම්
0706330330 - whatsapp
0712643509 - call
Thank you..! ❣️
⭕️ පළමු දින සම්පූර්ණයෙන්ම නොමිලේ!
👨⚕️ සිතුම් මින්තක
MBBS (Undergraduate)
University of Colombo
‼️ රත්නපුර ළමායි.
2027 Rathnapura
Smart Revision
Inorganic හා ශක්ති විද්‍යාවෙන් ඇරඹේ...🔥
හෙට උදේ 7.30 ට හැමෝම රත්නපුර සිසුල්කා එකට එන්න.💖
https://t.me/NMCHM
🟢🟢🟢🟢🟢
🎓 නිපුන් සර්.
#අපි_තමයි_අහස
✅
2027 | SMART REVISION
ශ්‍රී ලංකාවේ ශක්තිමත්ම REVISION වැඩ පිළිවෙල..💪🇱🇰
🚀 රත්නපුර ආරම්භය..
🔘හෙට,
🔘සැප්.03 බ්‍රහස්පතින්දා,
🔘පෙ.ව.7.30 - 2.00.
🔘Sisulka රත්නපුර
විෂය නිර්දේශයේ වැදගත්ම ඒකක දෙකකින් ඇරඹේ..🔥
❤️ Inorganic හා
❤️ ශක්ති විද්‍යාව
🔖 ආරම්භක සම්මන්ත්‍රණ නොමැත.පළමු දින සිටම ඉගැන්වීම් කටයුතු ඇරඹේ.
☎️ 0706330330 - whatsapp
0712643509 - call
💫 සියලුම දරුවන්ට ප්‍රවේශය සම්පූර්ණයෙන්ම නොමිලේ.🆓
REVISION විතරක්ම කරන ගුරුවරයෙකු යටතේ ඔබේ වැඩකොටස විභාගයට මාස 2කට පෙර කෙටිකාලයක් තුල ඉතා පහසුවෙන් අංගසම්පූර්ණව සාර්ථක කරගත හැක. පළමුවර, දෙවෙනිවර හා තෙවෙනි වර විභාගයට පෙනී සිටින ඕනෑම දරුවෙකුට මෙය ගැළපෙනම වැඩපිළිවෙළකි.❤️ අවසානයේ දී ඉතා ක්‍රමවත්ව හා නිවැරදිවම ඔබේ අධ්‍යයන කටයුතු සාර්ථකව අවසන් කරගැනීමට ඒ වෙනුවෙන්ම ක්‍රියාත්මක වන ගුරුවරයෙකුගේ වැඩ පිළිවෙළක් අනිවාර්‍යෙන්ම තෝරගන්න.💫 2027 SMART REVISION එකට ලියාපදිංචි වීමට පහත Google Form එක දැන්ම පුරවන්න.❤️ වැඩි විස්තර 👇 💬Telegram: https://t.me/NMCHM 🧑🎓 නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස
⭕️
2027 SMART REVISION
රත්නපුර ආරම්භය..🔥
Free Entrance..💯
🔰සිසුල්කා රත්නපුර.
සැප්.03 බ්‍රහස්පතින්දා
උදේ 7.30 - 2.00
☎️ 0706330330 - whatsapp
0712643509 - call
Thank you..! ❣️
🎓 නිපුන් මද්දුමගේ.
#අපි_තමයි_අහස
REVISION පංතිය INORGANIC හා ශක්ති විද්‍යාවෙන් පටන් ගන්නේ ඇයි ? 🤔
Inorganic කියන්නේ Chemistry විෂයේ කටපාඩම් කරලා තියාගන්න ඕන පාඩමක්.මේ වගේ ලොකු පාඩමක් ඔයා කලින්ම ඉගෙනගෙන ඉවර කරගත්තොත් ඔයාට විභාගය ආසන්න වෙනකොට කිසිම පීඩනයක් නැතුව වැඩ ටික කරගන්න පුලුවන්.
Inorganic ඔයාට ලේසියෙන්ම මතක තියාගන්න අවශ්‍ය කරන සියලුම ShortNotes, Tutes හා බිත්තියෙ අලවන ලොකු Chart සියල්ල අපි ලබා දෙනවා.
ඒ වගේම ශක්ති විද්‍යාව පාඩම කියන්නෙත් ඔයාට ඉස්සරහට හම්බෙන Physical Chemistry වල අඩිතාලම.මේ අඩිතාලම ඔයා හරියට දාගත්තොත් "රසායනික සමතුලිතතාවය" වගේ ගොඩක් ලොකු පාඩම් අමාරුවක් නැතුව තේරුම් අරන් කරගන්න පුලුවන් කියලා.
ඉතින් පළවෙනි දවසේ නිදහස් ප්‍රවේශයෙන් හැමෝම එන්න.
2027 | CHEMISTRY REVISION
🚀 Online and Physical
සැප්. 03 සිට සෑම බ්‍රහස්.
පෙ.ව.7.30 - 2.00.
සිසුල්කා - රත්නපුර
☎️ 0706330330 - whatsapp
0712643509 - call
Thank you..! ❣️
🎓 නිපුන් මද්දුමගේ.
#අපි_තමයි_අහස
❇️ 2027 Physics
❇️ Paper Based Revision
⭕️ Online and Physical Class ⭕️කොළඹ ආනන්ද විද්‍යාලයෙන් උසස් පෙළ සමත්ව මොරටුව විශ්වවිද්‍යාලයේ ඉලෙක්‍ට්‍රොනික ඉංජිනේරූ පළමු පන්තියේ උපාධිය හිමි කරගෙන, 2019 වර්ෂයේ භෞතික විද්‍යා Olympiad රන් පදක්කම් තමා සතු කරගත් මොහු... උපකාර පන්ති ක්ෂේත්‍රයට පිවිස ආරම්භ කෙරූ පළමු පන්තියෙන් ම දිවයිනේ 05 වන ස්ථානය වාර්තා කරන ලදී. එමෙන් ම මේ වන විට කොළඹ සහ රත්නපුර යන ප්‍රධාන නගර ද්විත්වයේම වැඩිම සිසුන් පිරිසකට භෞතික විද්‍යාව උගන්වන හා ලංකාවේ වැඩිම සිසුන් පිරිසකට Online පන්ති පවත්වන ලාභාලතම භෞතික විද්‍යා ගුරුවරයායි... ⚠️ නව පන්ති ආරම්භය ⚪️ සැප්. 09 ⚪️ බදාදා සිට ⚪️ සෑම බදාදාම ⚪️ පෙ.ව. 8.00-4.00 සිසුල්කා - රත්නපුර පළමු දින ප්‍රවේශය සම්පූර්ණයෙන් ම නොමිලේ... 👉 Online පන්තිය සමග සම්බන්ධ වීමට 2027 Physics Revision ලෙස 0706330330 අංකයට Whatsapp පණිවිඩයක් යොමු කරන්න... #Eng.ජනිදු_ලීලානන්ද 💞 වැඩි විස්තර : Whatsapp Community Link : https://chat.whatsapp.com/CudOaHb0s8mGxPcX8R9XUV ☎️ විමසීම් 0706330330 - whatsapp 0712643509 - call Thank you..! ❣️
https://vt.tiktok.com/ZSVb4cdST/
Video එක බලලා Like කරලා Comment කරලා ඔයාගේ යාලුවන්ටත් බලන්න Share කරන්න...
⚠️ තවත් කාලය නොමැත පළමු දින සිටම පැමිණෙන්න...
Video එක බලලා Like කරලා Comment කරලා ඔයාගේ යාලුවන්ටත් බලන්න Share කරන්න...
https://www.facebook.com/share/v/19e1B2EDSe/?mibextid=wwXIfr
