cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

◍අරුමැත්තී◍

Dp/wallpapers 😍 Status video🙃 Post😂 නිසදැස්🙊/චිත්‍ර 💕 beauty tips 😇/fashion🧚 කෙටි කතා/නව කතා😗 traveling 😘 Music☀️ recipies🤤 සෙනෙහස් අහස යට හිරු වී බබලන.🌤 මලක් මෙන් විකසිත සතුටු සයුර මත..🌺🌊 මිහිරි මතක දෙන.🥰 ඇයයි.. bot👇 @Arumaththibot

Show more
Sri Lanka1 622The language is not specifiedPictures4 489
Advertising posts
2 188
Subscribers
+324 hours
+97 days
-430 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

00:23
Video unavailableShow in Telegram
😋😇💯
Show all...
5.98 KB
5👍 2
00:47
Video unavailableShow in Telegram
7.53 MB
7👍 1🥰 1
අද කතා කරන්න හදන්නෙ හැමෝටම වැදගත් මාතෘකාවක් ගැන SELF LOVE♥ මොකක්ද මේ Self love? සරලව කියනව නම් තමන්ට තමන් ආදරේ කිරීම. ඉතින් මේ Self love එහෙම නැත්නම් ස්වයං ආදරය හුගාක් වැදගත් මාතෘකාවක්. තවත් කෙනෙක්ට ආදරය කරන්න කලින් ඔයා ඔයාටම ආදරය කරන්න තමන්ට සමාව දෙන්න🌼 අතීතයේ ඔයා කරපු වැරදි ගැන හිතහිත පසුතැවෙන්න එපා. කොටින්ම කියනව නම් ඒ වැරදිවලින් පාඩමක් ඉගෙන ගෙන ආය ඒ වැරැද්ද නොවෙන්න වගබලා ගන්න බවට තමන්ට ම පොරොන්දු වෙලා ඒ වැරදිවලට සමාව දෙන්න. සීම මායිම් තියාගන්න🙂🔗 ඔයා ඔයාටම සීමා මායිම් තියා ගන්න. මේක ඇවිල්ල Self love වලදි ඉතා ම වැදගත්. ඔයා ෆෝන් එකත් එක්ක සීමාවක් තියගන්න. නින්දට සීමාවක් තියාගන්න ඒක උපරිම පැය7-9 සීමා කරගන්න. ඒ වගේම ඔයා මිනිස්සුන්ට සීමාවක් තියා ගන්න. හම්බවෙන හැම කෙනත් එක්ක ම ඕනෙවට වැඩිය ඕනෙ නැහැ. මොකද කාවවත් විශ්වාස කරන්න බැ. සමහරු හිතනව connections තිබ්බ පලියට හෙන ම cool කියල හැබැයි මතක තියාගන්න එහෙම අවශ්‍ය නැ කියල. ඒ ව්ගේම හැම කෙනෙක්ටම ඔයාගෙ ජීවිතේට එන්න ඉඩ දෙන්න එපා. ඔයාට වැඩගත් වගේම ඔයා ගැන සතුටු වෙන අයට විතරක් දොර අරින්න වගබලා ගන්න. සමාජය පනවපු සීමා අදාල ම නෑ ඔයා ගැන අනිත් අය මොනවද හිතන්නෙ කියන දේ ගැන හිතන්න එපා. ඒ ඉතින් ඔය නිවැරදි නම් විතරයි. ඔයා මේ වයසට job එකක් කරන්නෝනෙ, මේ වෙද්දි ගෙයක් තියෙන්නෝනෙ, marry කරන්න ම ඕනෙ මේ දේවල් ගැන හිතන්නෙපා. ඔයා කැමති විදියකට ඔයාගෙ ජීවිතේ හදාගන්න. 💙 Self talk ඊලග වැදගත්ම දේ තමයි තමංටම කතා කිරීම, ඔයාට ඔයා ගැන දුක හිතෙන වෙලාවට ඔයාටම කතා කරන්න. ඔයාගෙ හිත හදන්න ඔයාගෙම වචනවලින්. මේක 100 සාර්ථකයි තමංව අවතක්සේරු කරන්න එපා.👊 ඔයාව විශ්වාස කරල තමං කරන දේ ගැන විශ්වාස කරන්න. තමන්ට හරියනව කියල මුලු හිතින් ම හිතන්න. ඔයා ආවේණිකයි🌹 ඔයා කියල මේ ලෝකෙ ඉන්නෙ ඔයා විතරයි ඒ දේ විශ්වාස කරන්න. ඔයාගෙ හැකියා ගැන සතුටු වෙන්න.🕊❤ Discipline is the highest form of self love❤ Discipline කියන්නෙ දිගට කතා කරන්න පුලුවන් මාතෘකාවක්. ඒක ගැන වෙනවම කතා කරන්නම්. ඕනෙම දෙයක් දවස් 21 අමාරුවෙන් උනත් කරන්න මොකද දවස් 21 න් පස්සෙ ඒක නිකම්ම ඔයාගෙ ජීවිතේට එකතු වෙනව . මම කියනවට නෙවෙයි නිකමට කරල බලන්නකො. ඉස්සරහට කියලදෙන්නම් Self love tips ටිකක්. ඉතින් එතකල් මේ ගැන හිතන්නකො OUT OF MIND💎💙 විවේකා නරසිංහ.🌼
Show all...
8
00:14
Video unavailableShow in Telegram
💯😍😇
Show all...
2.45 KB
9👍 1🥰 1
00:14
Video unavailableShow in Telegram
176 >>>>> 138 🥹 දන්නෝ දනිති
Show all...
3.57 MB
😁 8
Photo unavailableShow in Telegram
😁 7
Photo unavailableShow in Telegram
https://whatsapp.com/channel/0029VaZpxoWBA1esDazNGX0o ✨ ලමයි මේ channel එක Follow කරලා support එකක් දෙන්න...💗 මේ channel එකෙන් ඔයාලට, • Memes • Funny Videos • Status Videos • Stories • Nisades බලන්න පුළුවන්....✨❤‍🩹 අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න ලස්සන ලමයි ටික..💗✨ ලමයි 3K ගහන්න support එකක් දෙන්න..😊💗 අපිත් එක්ක එකතු වෙලා ඉන්න ඔක්කොටම ආදරෙයි ☺️💗🫶🏻
Show all...
2
Photo unavailableShow in Telegram
ඔබට අවශ්‍ය, 🔴 ගවුම් මෝස්තර 🔴ටීෂට් 🔴 Shirts 🔴ඩෙනිම් වර්ග 🔴 Girls item 🔴 Boys item 🔴 ඔරලෝසු ඇතූළු බොහෝ දේ ⚫ඉතාම අඩු මුදලකට 🟣 නිවසටම ලබා ගැනීමට හැකි වේ
Show all...
Telegram Channel 💐😍
Telegram Group 😘🙈
Whatsapp Group 🥵💝
Contact owner 😐💫
Customer feedback 👀❤️
Item store 😋❤️‍🔥
*_මගෙ ජීවිතේ මන් තේරුම් ගත්ත දෙයක්🙂_* හිත හොද උන්ට හරිගියේ ඉස්සර, දැන් හිත හොද වෙන තරමට රිදෙනවා🩶 හැමෝටම උදව් කරන උන්ට උදව් කරන්න බල්ලෙක්වත් නැ💨 හැමෝම වෙනුවෙන් හිටපු උන්ට මොකෙක්වත් නෑ උන්ව මතකත් නෑ අන්තිමේදි👀 තව කෙනෙක් වෙනුවෙන් ජීවත් වෙච්ච අය වෙනුවෙන් කාලය වෙන්කරන්නත් කාටවත් බෑ🌚 *අන්තිමේදි බලද්දි පරාර්ථකාමී වෙන්න වෙන්න ලැබිච්ච වේදනාව උපරිමයි* _මන් කියන්නෙ selfish වෙන්න කියල නෙවෙයි ඔයාට තේරුම් ගන්න පුලුවන්නෙ මම කියන දේ_ *ඔක්කොටම කලින් use වෙන එක නවත්තන්න එතකොට හරි ලේසියි*
    උන් ඔයාට මොනාකරත් ඔය ළමය අනිත් අය ගැන හිතනවනෙ ඉතින් ඉස්සර වගේම selfish නොවී පාඩුවේ ඉදපන්
ඉතින්, ඔයා වෙනුවෙන් හැමදාම ඉන්න මම… *_විවේකා නරසිංහ🌼_*
Show all...
15
00:20
Video unavailableShow in Telegram
Attac😂
Show all...
2.44 MB
😁 5
Choose a Different Plan

Your current plan allows analytics for only 5 channels. To get more, please choose a different plan.