en
Feedback
A+ Academy 🎖

A+ Academy 🎖

Open in Telegram

මෙය අධ්‍යාපනය ලැබීම සඳහා පමණි All Subjects ; බුද්ධ ධර්මය ; @buddhismmcqacademy

Show more
4 610
Subscribers
No data24 hours
-977 days
-21430 days
Posts Archive
Repost from Past Papers WiKi
✨කැපකිරීම් වල අග්‍ර ඵලය නෙලන දවස හෙට , භය වෙන් නැතුව විශ්වාසෙන් කරන්න ඔයාට පුළුවන් පයට පැගුන පස්ම තමා දවසක ගඩොල් වෙලා රාජ මන්
කැපකිරීම් වල අග්‍ර ඵලය නෙලන දවස හෙට , භය වෙන් නැතුව විශ්වාසෙන් කරන්න ඔයාට පුළුවන් පයට පැගුන පස්ම තමා දවසක ගඩොල් වෙලා රාජ මන්දිර වල බිත්ති වෙන්නේ කවදාවත් සටන අත්හරින්න එපා අද දවස ගොඩක් අමාරු වේයි හෙට ඊටත් වඩා දරුණු වෙයි ඒත් ඉර පායන්නේ පහුවෙනිදා නම් ඔබ හෙට ජීවිත අතහැරියොත් කවදාවත් ආලෝකය දකින්න බැරි වෙයි. කවුරු මොනවා කිව්වත් ඔයා ඔයාගේ Target එකට යන්න බෑ කිව්ව අයට කරලා පෙන්නන්න 😊 හෙට O/L ලියන හැමෝටම Good Luck හොදට කරන්න❤️ #2K23 OL @PastPapersWIKI

Repost from Past Papers WiKi
2023 (2024) වර්ෂය සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ලබා දුන් අ.පො.ස.සාමාන්‍ය පෙළ පෙරහුරු ප්‍රශ්න පත්‍ර 1. ඉතිහාසය - https://wp
2023 (2024) වර්ෂය සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ලබා දුන් අ.පො.ස.සාමාන්‍ය පෙළ පෙරහුරු ප්‍රශ්න පත්‍ර 1. ඉතිහාසය - https://wp.me/paOiXa-iDb 2. ඉංග්‍රීසි භාෂාව - https://wp.me/paOiXa-iD8 3. භූගෝල විද්‍යාව - https://wp.me/paOiXa-iD9 4. පුරවැසි අධ්‍යාපනය - https://wp.me/paOiXa-iDa 5. දෙවන බස දෙමළ - https://wp.me/paOiXa-iFU 6. ගණිතය - https://wp.me/paOiXa-iSi 7. සිංහල සාහිත්‍යය - https://wp.me/paOiXa-iSf 8. සිංහල https://wp.me/paOiXa-iSh අනෙකුත් පළාත් පෙරහුරු ප්‍රශ්න පත්‍ර: https://pastpapers.wiki/category/20232024-o-l-model-papers/ Download O/L Past Papers: https://pastpapers.wiki/o-l-past-papers-and-answers-in-sinhala-tamil-and-english-medium/ Buy 2024 Model papers Books: https://lol.lk/product-category/gce-o-l/model-papers-books/ @PastPapersWIKI

+3
online clz 01.pdf2.46 KB

පැරණි වචන 100ක් සහ ඒවායේ තේරුම් ( සාමාන්‍ය පෙළ ඉතිහාසය ) 1. අවරණ (අමුණ ) 2. කසීකාරගාම (ගොවියන් විසු ගම් ) 3. මණිකාරගාම (මැණික් කපන්නන් ජීවත් වු ගම් ) 4. ගෝපාලගාම (ගොපල්ලන් විසු ගම් ) 5. කේවට්ටගාම (ධීවරයින් විසු ගම් ) 6. කුම්භකාරගාම (වලන් සාදන්නන් විසු ගම් ) 7. වඩ්ඪකීගාම (වඩුවන් විසු ගම් ) 8. පට්ටනගාම (වරාය ආශ්‍රිත තිබු ගම් ) 9. නියම්ගම් (වෙළෙඳ ගම් ) 10. ඔළගම් (ජනතාව විසින් අතහැර දැමු වැව් ගම් ) 11. පරික්ඛිත්ත ගම් (වැටකින් ආරක්ෂා වු ගම් ) 12. අපරික්ඛිත්ත ගම් (වැටකින් අරක්ෂා නොවු ගම් ) 13. පුර (විශාල නාගරික ජනාවාස ) 14. නකර (නගර එනම් පුරයත් ගමත් අතර වු ප්‍රදේශය ) 15. නුරුපුර (අතීතයේ අනුරාධපුරය හදුන්වා ඇති තවත් නමක් ) 16. ගහපති (පවුලක ප්‍රධානියා ) 17. ගමික (ගමක ප්‍රධානියා ) 18. දසගම් ඇත්තන් (දස දෙනෙකුගෙන් සමන්විත මණ්ඩලය ) 19. කටුසර බෝග (කෙටි මූල පද්ධතියක් සහිත නියගයට හොදින් ඔරොත්තුදෙන බෝග ) 20. ක්ෂුද්‍ර ගල් මෙවලම් (ප්‍රාග් ඓතිහාසික යුගයේ භාවිතයේ පැවති කුඩා ප්‍රමාණයේ ගල් මෙවලම් ) 21. පරුමකවරු (ප්‍රාදේශීය පාලකයන්/පැරණි සමාජයේ ප්‍රභූන් ) 22. තොටබොජක (තොටුපොළවල් වලින් බදු අය කරගත් තැනැත්තා ) 23. පරුමකලු (ප්‍රදේශීය පාලනයට සම්බන්ධ වු කාන්තාවන් ) 24. පොචනි රජ (ප්‍රාචීන රජු /නැගෙනහිර ප්‍රදේශයේ රජු ) 25. නකදිව (නාගදීපය හෙවත් යාපනය අර්ධද්වීපය ) 26.  ආස්ථාන (පරිපාලන දිස්ත්‍රික්ක ) 27. මපුරුමුකා (මහා පරුමක හෙවත් රජු ) 28. මහමත (මහාඇමති ) 29. අමෙත (ඇමතිවරු ) 30. ශෙනපති (සේනාපතිවරු ) 31. බඩගරික (භාණ්ඩාගාරික ) 32. බතගු (බෝජන ශාලා අදිකාරි ) 33. කොතුරු ගෑ නා (වස් සිරිත් හා චාරිත්‍ර පිළිබඳ අදිකාරි ) 34. නගර ගුතික (නගර පරිපාලක ) 35. නගර වුඩික (නාගරික වාස්තුවිද්‍යා නිළධාරීයා ) 36. අස අදෙක (අශ්ව අන්ශයේ ප්‍රධානියා ) 37. හති අදෙක (ඇත් අන්ශයේ ප්‍රධානියා ) 38. නට අදෙක (නාට්‍ය අන්ශයේ ප්‍රධානියා ) 39. රූප අදෙක (කාසි අච්චු ගැසීමේ අන්ශ ප්‍රධානියා ) 40.පන අදෙක (වෙළෙඳ කටයුතු භාර ප්‍රධානි ) 41. කනපෙඩික (රජ්‍ය ලේඛනාගාර ප්‍රධානි ) 42. එක්තැන් සමිය (රාජ ස්භාවේ එකගතාවය ) 43. සභාව (අධිකරණය ) 44. මහලේ (මහලේකම් ) 45. වෙජ (වෛද්‍යවරු ) 46. වෙජ්ජ ශාලා (පැරණි රෝහල් ) 47. උපසග්ගරෝගනාස (උණ රෝගයට ප්‍රතිකාර කිරීමට හතරවන කාශ්‍යප රජුගේ කාලයේ සාදන ලද රෝහල් විශේෂයක් ) 48. පසවන්තිනාමශාලා (පළමුවන උපතිස්ස රජුගේ කාලයේ සාදවන ලද මාතෘ නිවාස විශෙෂයක් ) 49. සොත්ථි ශාලා (බ්‍රාහ්මණයින් සිය ආගමික කටයුතු පවත්වාගෙන ගිය ස්ථාන ) 50. වේලයික්කාර හමුදාව (දකුණු ඉන්දියාවෙන් මෙරටට පැමිණි වැටුපට සේවය කරන ආරක්ෂක සේනාවක් ) 51. රතුකැට දිවයින ( ශ්‍රි ලංකාව අතීතයේ හැදින්වු නාමයක් ) 52. පිටිබිම් ( සෙල්ලිපි වල හේන් හදුන්වා ඇති නාමය ) 53. නවදැලි හේන ( අලුතින් ගිනි තබාගැනීමෙන් සකස් කර ගත් හේන ) 54. කනත්ත ( කාලයක් අතහැර දමා යලි වගාකල ඉඩම් ) 55. දඩුවැට ( භෝග වනසතුන්ගෙන් ආරක්ෂා කරගැනීමට හේන වටා ඉදිකරන ලද ලී වැට ) 56. පැල ( රාත්‍රි කාලයේ හේන ආරක්ෂා කරගැනීමට උස් ගසක ඉදිකරන ලද පැල්පත ) 57. කැති අඩ, කෙටු කනබ අය ( සෙල්ලිපි වල හේන් වගාවෙන් අයකල බදු හදුන්වාඇති අයුරු ) 58. කෙත ( වී වගා කරන තැන ) 59. කිරිගෙරි ( කිරි ලබාගැනීම සදහා ඇතිකරන එලදෙනුන් ) 60. කබර ( යකඩ වැඩ කල ශිල්පීන් ) 61. තබකර ( තඹ ලෝහයෙන් වැඩකල ශිල්පීන් ) 62. තුලාධාර / ස්වර්ණාකර ( රන්කරුවන් ) 63. මණිකර ( මැණික් කපන්නන් ) 64. දටික ( ඇත්දත් ශිල්පීන් ) 65. කුබකර ( මැටිකර්මාන්තයේ නියළි සිටි ශිල්පීන් ) 66. තතවය ( නූල් කටින්නා ) 67. අබල වපර ( සියඹලා වෙළෙන්දා ) 68. පුගය / නියමස්ථාන ( වෙළෙඳ සංවිධාන ) 69. වණිජ / වාපර (වෙළෙඳාමේ නියුතු පුද්ගලයන් ) 70. කබොජ මහා පුගිය ( කම්බෝජවරුන්ගේ වෙළෙඳ සංවිධානයක් ) 71. කම්බෝජවරු ( ඇප්ඝනිස්ථාන ජාතිකයන් ) 72. ආචාර්ය ( ගුරුවරු ) 73. හස්ති ආචාර්ය ( ඇතුන් හීලෑ කිරිම ඉගැන්වු ගුරුවරුන් ) 74. අශ්ව ආචාර්ය (අශ්වයන් පිටයාම පුරුදු කල ගුරුවරුන් ) 75. දුනු ආචාර්ය ( දුන්නෙන් විදීමට පුරුදු කල ගුරුවරුන් ) 76. මහවෙදනා ( ප්‍රධාන වෛද්‍යවරයා / ශල්‍ය වෛද්‍යවරයා ) 77. වෝහාර ( නිතී විශාරදයන් ) 78. චිතකර ලපන ( සිත්තරුන් ) 79. පණ්ණසාලා ( භික්ෂූන් වහන්සේලාට වාසය කිරීමට පන් ඉලුක් ආදීය සෙවිලි කොට සාදන ලද වරිච්චි නිවාස ) 80. අන්තේවාසික ( නායක භික්ෂූන් වහන්සේ යටතේ වැඩ වාසය කල භික්ෂූන් වහන්සේලා ) 81. ථෙර (  නායක ස්වාමීන් වහන්සේලා ) 82. සදිවිහරිය ( නායක තෙරුන් වහන්සේලා සමීපයේ විසු ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා ) 83. භාණකවරු ( ධර්මයේ කොටස් මතකයේ තබාගත් භික්ෂූන් වහන්සේලා ) 84. වසවසික ( වස් වසන ලද යන්නයි ) 85. වස්සාවාසික සාටක ( කඪින චීවරය ) 86. සිවික ශාලා ( ශිව ලිංගය පිහිටුවා තිබු ස්ථාන ) 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

🟣රසායන විද්‍යාව🟣 🎈පාරමානු ව්‍යුහයන් හා ඒ ආශ්‍රිත සෝයා ගැනීම් 🎈 💚 ප්ලම් පුඩිං ආකෘතිය : 💚ජේ.ජේ තෝමස් . 💛(E/M) අනුපාතය : 💛ජේ .ජේ .තෝමස් . 💙ඉලෙක්ට්‍රොනය : 💙ජේ.ජේ තෝමස් . 💜පරමානුක න්‍යෂ්ටිය : 💜අර්නස්ට් රදර්ෆර්ඩ්. 💚ග්‍රහලෝක ආකෘතිය : 💚අර්නස්ට් රදර්ෆර්ඩ් . 💛ප්‍රෝටෝනය :💛අර්නස්ට් රදර්ෆර්ඩ් . 💙ප්ලම් පුඩිම් ආකෘතිය වැරදි බව ඔප්පු කිරීම : 💙 අර්නස්ට් රදර්ෆර්ඩ් . 💜රන්පත් පරික්ශාව : 💜අර්නස්ට් රදර්ෆර්ඩ් ,ගයිගර් හා මාස්ඩන්. 💚නියුට්‍රෝනය: 💚ජේම්ස් චැඩ්වික් 💛ඉලෙක්ට්‍රෝනයක ආරොපනය : 💛ආර් .ඒ මිලිකන් 💙නාල කිරන ,ධන කිරන : 💙ගෝල්ඩිස්ටයින් 💜ඉලෙක්ට්‍රොන යන පදය මුලින්ම හදුන්වා දීම : 💜ස්ටෝනි. 💚විද්‍යුතයට මූලික තැනුම් එකකය : 💚 ස්ටෝනි. 💛Bහා Be තහඩුවලට ඇල්ෆා කිරනවලින් පහරදීම : 💛බෝත් හා බේකර් . 💙ග්‍රහාලෝක ආකෘතිය ප්‍රතික්ෂේප කිරීම : 💙මැක්ස් ප්ලාන්ක්. 💜විකරණශීලීතාව:💜හෙන්රි බෙකරල්. 💚විකිරනශීලිතාවය    විශයක් ලෙස වර්දනය කිරීම : 💚මාරි කියුරි හා පියරි කියුරි 💛ස්කන්ධ බේද දර්ශකය : 💛එෆ්.ඩබ්ලිව් ඇස්ටන් 💙න්‍යශ්ටියේ ස්තායිතාව පැහැදිලි කිරීම : 💙ජේ යුකාවා. 💜20X කිරන : 💜රොන්ටිජන් 💚ප්‍රධාන ශක්ති මට්ටම් : 💚නීල්ස් බෝර්. 💛උප ශක්ති මට්ටම් :💛සමර්ෆීල්ඩ්.

ලැබුවාවූ සිංහල දෙමළ අලුත් අවුරුද්ද ඔබටත් ඔබගේ පවුලේ සියලු දෙනාටත් සාමය,සතුට,සෞභාග්‍යය පිරී සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා...❤️😌✨ May the Sinhala and Tamil New Year bring peace, happiness and prosperity to you and your family...♥️✨ #sinhala_&_Tamil_New_Year_24 @Road_to_Uni

🫐SYNONYMS  ‍ ‍ 🔷Bizarre - Weird 🔶Blank - Empty 🔷Brave - Bold 🔶Broad - Wide 🔷Bucket - Pail 🔶Busy - Active 🔷Calamity - Disaster 🔶Candy - Sweets 🔷Center - Middle 🔶Change - Transform 🔷Chiefly - Mainly 🔶Choosy - Picky 🔷Close - Shut 🔶Collect - Gather 🔷Complete - Total 🔶Confine - Restrict 🔷Confuse - Mixed Up 🔶Considerate - Thoughtful 🔷Contrary - Opposite 🔶Correct - Right 🔷Fair - Unbiased 🔶False - Untrue 🔷Famous - Renowned 🔶Fantastic - Great 🔷Fast - Quick 🔶Finish - Complete 🔷Formerly - Previously 🔶Fortunate - Lucky 🔷Fun -Entertaining 🔶Function -Operate 🔷Funny - Amusing 🔶Garbage - Trash 🔷Get - Receive 🔶Glad - Happy 🔷Glitter - Sparkle 🔶Good - Fine 🔷Grab - Seize 🔶Grumble - Grouse 🔷Hall - Corridor 🔶Handsome - Good Looking 🔶Happily - Fortunately 🔷Hard - Difficult 🔶Hazard - Danger 🔷Help - Assist 🔶Hint - Tip 🔷Huge - Enormous 🔶Hurt - Injure 🔷Hurry - Rush 🔶Ignore - Snub 🔷Ill - Sick 🔶Imitate - Mimic 🔷Immediate - Instantly 🔶Impact - Affect 🔷Impartial - Neutral 🔶Important - Significant 🔷Inconsiderate - Thoughtless 🔶Infamous - Notorious 🔷Infect - Contaminate 🔶Informal - Casual 🔷Innocent - Harmless 🔶Inspect - Examine 🔷Abroad - Overseas 🔶Accord - Agreement 🔷Admit - Confess 🔶Agree -consent 🔷Alike - Same 🔶Allow - Permit 🔷Amount - Quantity 🔶Angry - Mad 🔷Answer - Response 🔶Ask - Inquire 🔷Attire - Dress 🔶Away - Absent 🔷Awful - Terrible 🔶Baby - Infant 🔷Beautiful - Pretty 🔶Becoming - Fitting 🔷Beg - Implore 🔶Begin - Commence 🔷Belly - Stomach 🔶Big - Large

🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷✨✨✨✨✨✨✨✨✨✨✨❤️ ❤️1. Able  - ඒබල් = හැකි ,පුළුවන් ❤️2. About - අබවුට් = පමණ ,තරම,ආපසු ,ගැන ❤️3. Above - _අබව්* = _ඉහළ ,උඩින් ,උඩ = _ඉහළ ,උඩින් ,උඩ_  ❤️4. Absolutely- ඇබ්සලූට්ලි  = සම්පුර්ණයෙන්ම,අවශ්‍යයෙන්ම ❤️5. Absorb - ඇබ්සෝ-බ් = උරා ගන්නවා ❤️6. Abreast -( _අ)  _බ්‍රෙස්ට්_ = කරටකර ගමන් කිරීම,පෙළට_ ❤️7. Absorption- _ඇබ්සෝප්ෂන්_ = උරා ගැනීම ❤️8. Accept- එක්සෙප්ට් = පිළිගන්නවා ,භාරගන්නවා ❤️9. Accident - ඇක්සිඩන්ට් = අනතුර ,හදිසිය ❤️10. Accident - එකවුන්ට් = _ගණනගන්නවා ,සලකනවා ,ගිණුම ,රචනාව ,විස්තරය ❤️11. Accurately- ඇක්‍යුරේට්ලි = නිවැරැදි ලෙස , හරියට ❤️12. Accustomed- ඇකස්ටමිඩ් =. හුරුවි ඇත ,හුරුවි ඇති ❤️13. Ache - ඒක් = වේදනාව ,කැක්කුම ❤️14. Action- ඇක්ෂන් = හැසිරීම ,ක්‍රියාව,රගපෑම ❤️15. Activity- ඇක්ටිවිටි = ක්‍රියාකාරකම්,උනන්දුව ❤️16. Actors- ඇක්චූඅලි = ඇත්ත වශයෙන්  , _සැබලෙස  ❤️17. Accomodation - (අ)කොමඩේෂන් = නැවතීමේ පහසුකම් , උපකාරය ❤️18. Accmpany -( අ )   කොම්පැනි = කැටුව යනවා , පවතිනවා ❤️19. Across- එක්ක්‍රොස් = හරහා , එගොඩ  ❤️20. Activities - ඇක්ටිවිටීස් = ක්‍රියාකාරකම් ,උද්යෝගි ❤️21.. Active- ඇක්ටිව් = ක්‍රියාකාරි ,උද්යෝගි ❤️22. Acute- ඇකියුටි = තියුණු ,උග්‍ර ❤️23. Accused- ඇකියුස්ඩ් = චිත්තිකාරයා,චූදිතයා ❤️24. Accursed- *-ඇ (ක)ර්ස්ඩ් = ශාපලත් ,විනාශයට කැප වූ ❤️25. Adapted - ඇඩෑප්ටඩ් = හුරුවුනා,එකතු කරගත්තා ❤️26. Addition - ඇඩිෂන් = එකතුකිරීම ,සංකලනය ❤️27. Address- ඇඩ්‍රස් = ලිපිනය ,අමතනවා ❤️28. Adjectives- ඇජෙක්ටිව්ස් =නාම විශේෂණ ❤️29. Adjust- අජස්ට් = සකස්කරනවා ,සකස් කිරීම්  ❤️30. Adjustments- අජස්ට්මන්ට්= සකස් කිරීම් ❤️31.. Administration- _ඇඩ්මිනිස්ට්රේෂන්_ = පරිපාලනය ❤️32. Advancing- ඇඩ්වාන්සිං = ඉදිරියට යමින් ,දියුණු කරමින් ❤️33. Advantage- ඇඩ්වාන්ටේජ් = වාසිය ❤️34. Advantageous- ඇඩ්වාන්ටේජස් = වාසි ,ලාභ ,ප්‍රයෝජන ❤️35. Advertise- ඇඩ්වටයිස් = ප්‍රචාරය කරනවා, ප්‍රසිද්ධ කරනවා   ❤️36. Advertisements- ඇඩ්වටීස්මන්ට් = වෙළෙඳදැන්වීම්දැන්වීම්,ප්‍රචාරක දැන්වීම් ❤️37. Advice- ඇඩ්වයිස් = උපදෙස් දෙනවා, උපදේශකය , අවවාද කරනවා අවවාදය ❤️38. Adapted- ඇඩෑප්ටඩ් =  සුදුසු ලෙස ,යොදා ගන්න ❤️39. Adjective - ඇජෙක්ටි = නාම විශේෂණ ❤️40. Admiration- ඇඩ්මිරේෂන් = අගේ කිරීම ,ප්‍රශංසා කිරිම ❤️41. Advance- ඇඩ්වාන්ස් = ඉදිරියට _යනවා , දියුණු කරනවා_ ❤️42. . Adventure- ඇඩිවෙන්චර් = චිරචාරිකාව,අනතුරු සහිත ක්‍රීඩාවේ යේදීම ❤️43.Adhesions- _ඇඩිහිෂන් = ඇලීසිටීම ,ස්ථිරව සිටීම_  ❤️44. Adjourn _ඇ(ඩ්)ජන් = රැස්වීම් ආදිය කල් දමනවා ,කලකට අත් හිටුවනවා_ ❤️45. Adminstration- ඇඩිමිනිස්ටිරේට් = පාලකයෝ,බූදල් බලකාරයෝ ❤️46. Advancement- ඇඩ්වාන්ස්මන්ට් = දියුණුවීම,ඉදිරියට පැමිණීම ❤️47. Aeroplane - ඒරොප්ලේන්= අහස් යාත්‍රාව ❤️48. Aesthetics- ඊස්තක්ස්= නිර්මාණාත්මක දේවල් ❤️49. Affect- ඇෆෙක්ට්= බලපානවා ,ගුණ අගුණ දෙනවා ❤️50.Affected - අෆෙක්ටඩ්= දැනුවා,බලපෑවා ❤️51. Affectionate -ඇෆෙක්ෂනේට්= ප්‍රේමවන්ත ❤️52. Afraid- එෆ්රේඩ්= සැකයි,බියවූ,තැති ගැනුනූ ❤️53. Aeroplane - ඒරොප්ලේන්= අහස් යාත්‍රාව ❤️54. Aesthetics- ඊස්තක්ස්= නිර්මාණාත්මක දේවල් ❤️55. Affect- ඇෆෙක්ට්= බලපානවා ,ගුණ අගුණ දෙනවා ❤️56. Affected - අෆෙක්ටඩ්= දැනුවා,බලපෑවා ❤️57. Affectionate - ඇෆෙක්ෂනේට්= ප්‍රේමවන්ත ❤️58. Afraid- එෆ්රේඩ්= සැකයි,බියවූ,තැති ගැනුනූ ❤️59. After- ආෆ්ටර් = _පසුව ,මතුවට , පිටුපසින්_ ❤️60. Afterwards- ආෆ්ටර්ඩිස්= ඉන්පසුව ,අනතුරුව ❤️61. Afford-( අ ) ෆෝඩ් = පුළුවන්කම ඇතිව සිටිනවා ,සපයනවා_ ❤️62. Age- ඒප්= *වයස ,යුගය ,දීර්ඝකාලය

+3
SG11_Sci_UP_U1_Nalanda_Vidyalaya .pdf2.78 KB

+1
Sg11_Geo_Up_mp_I_2017.pdf5.82 KB

📝Simple Present Tense (සරල වර්තමාන කාලය)📚 පුරුද්දක් වශයෙන් කරනු ලබන දෛනික ක්‍රීයා සරල වර්තමාන කාලයට අයත්වේ 🕯I go to school - මම පාසලට යමි. 🕯I Come to school - මම පාසල් එමි. 🕯He goes to school everyday - ඔහු දිනපතා පාසල් යයි. 1st Person (උත්තම පුරුෂ) I (මම) , We  (අපි) 2nd Person (මධ්‍යම පුරුෂ) You ( නුඹ , නුඹලා ) 3rd Person (ප්‍රථම පුරුෂ)  He (ඔහු) , She (ඇය) , It (ඌ) සරල වර්තමාන කාලයේ ප්‍රථම පුරුෂ ඒක වචන වාක්‍ය තනන විට සෑම විටම ක්‍රියාපදයට "es" හෝ "S" එකතු කරනු ලැබේ. උදාහරණ:- 📍He Comes to school  - ඔහු පාසල් එයි. 📍He smokes - ඔහු දුම්පානය කරයි. 📍she wears a saree to school - ඇය පාසලට සාරියක් අඳියි. Simple Present Tense වලින් ප්‍රශ්න තනන අන්දම 🕯What do you do on Monday ? - සඳුදා දවස්වල ඔබ මොකද කරන්නේ ? 🕯What do you wear to school ? - පාසලට ඔයා මොකක්ද අඳින්නේ ? 🕯why do the buddhist go to the temple on poya day ? -ඇයි පෝය දාට බෞද්ධයන් පන්සල් යන්නේ ? පිළිතුරු (Answers) 📍I go to the library on Monday - මම සඳුදට පුස්තකාලයට යමි 📍I were shirt and trouser to school - මම පාසලට කම්සය හා කලිසම අඳිමි 📍the buddhist go to temple to observe sil on poya days - බෞද්දයෝ පන්සල වෙත යන්නේ සිල් සමාදන් වීමටයි. ඉහත සඳහන් වාක්‍ය වලින් දෛනික ක්‍රියාවන් ගැන සටහන් කර ඇත. තවද Do හා Does යන ක්‍රියාවන් ගැන අපගේ අවදානය යොමු කරමු. Do :- මෙම වචන යොදන්නේ වර්තමාන කාලයේදී පමණයි. උදාහරණ:- 🔆I do not smoke - මම දුම් නොබොමි. 🔆We do not smoke - අපි දුම් නොබොමු. 🔆They do not come on sundays - ඔවුහු ඉරිදා දිනවල නොපැමිනෙති. questions (පුශ්න) ☢️Do you know him ? - ඔයා ඔහුව අදුනනවද? ☢️What do you want to know about him ? - ඔබට ඔහු ගැන දැනගන්න අවශ්‍ය කුමක්ද ? ☢️Why do you study English ? - ඔබ ඉංග්‍රසි ඉගෙන ගන්නේ ඇයි ? Does :- මෙම වචන යොදන්නේ වර්තමාන කාලයේ ප්‍රථම පුරුෂ ඒක වචන සමග පමණි. (HE , She , It සමග පමණී) උදාහරණ:- ✨HE doesn't smoke - ඔහු දුම්පානය නොකරයි. ✨HE doesn't know me by my name - ඔහු මාව මගේ නමින් දන්නේ නෑ. questions (ප්‍රශ්න) 🔽Does he smoke ? - ඔහු දුම් බොනවද ? 🔽Does it work with battery ? එය බැටරියෙන් වැඩකරනවද ? 🔽What does he do for his living ? - ඔහු ජීවත් වීම සඳහා කුමක්ද කරන්නේ ? ✨🌻🌷🌷

+2
10 බුද්ධ ධර්මය S A1 (1).pdf1.96 KB

🌹ඉතිහාසය 🌹 🌹අනුරාධපුරය           🌻පණ්ඩුකාභය රජතුමා . 🌹පොලොන්නරුව :            🌻1වන විජයබාහු රජතුමා . 🌹දඹදෙණිය :            🌻3 විජයබාහු රජතුමා . 🌹යාපහුව :           🌻1 වන බුවනෙකබාහු රජතුමා . 🌹කුරුණෑගල :           🌻2 බුවනෙකබාහු රජතුමා . 🌹ගම්පොළ :          🌻4 වන බුවනෙකබාහු රජතුමා 🌹කෝට්ටේ :           🌻6 වන පරාක්‍රම බාහු රජතුමා . 🌹මහනුවර :         🌻සේනාසම්මත වික්‍රමබාහු රජතුමා . 💫අනුරාධපුර රාජධානියේ අවසන් පාලකයා :                     🌹5 වන මිහිදු රජතුමා . 💫චොලයන්ගෙන් රට නිදහස් කරගත්තේ :                          🌹1 වන විජයබාහු රජතුමා . 📌පොළොන්නරු රාජ්‍ය බිද වැටීමට හේතු 📌 🌹දුර්වල පාලකයන් බලයට පත් වීම. 🌹කාලිංග හා පාන්ඩ්‍ය වංශිකයන් අතර බල අරගලය 🌹ආර්ථික පරිහානිය. 🌹කාලිංග මාගගේ අක්‍රමනය . 📌පැරනි නගර පරිහානියට හෙතු.📌 🌻සතුරු ආක්‍ර්මන 🌻මද්‍යගත පාලනය බිද වැටීම. 🌻ජානතාව වෙනත් ප්‍රරදේශවලට සංස්ක්‍රමනය වීම. 🌻වෙලදාම හා ගමනාගමනය කටයුතු අඩපන වීම

+3
SG11_Sci_UP_U1_Nalanda_Vidyalaya .pdf2.78 KB

🚀වැව් වල වර්තමාන නාමය 💭පිළිතුරු 1️⃣අභය වැව~බසවක්කුලම වැව 2️⃣ජජ්ජර නදී ~දැදුරුඔය 3️⃣කදම්භ නදී~මල්වතු ඔය 4️⃣කප්පරකන්ද නදී ~මැණික් ගග 5️⃣මණිහීරවාපි~ මින්නේරිය වැව 6️⃣මහාවාලුකා නදී ~මහවැලි ගග 7️⃣වන නදී ~වලවේ ගග 8️⃣ගෝණ නදී ~කලා ඔය 9️⃣කාලවාපි ~කලු ගග 1️⃣0️⃣තබ්බවාපි ~තග්බෝ වැව 1️⃣1️⃣මහාදාරගල්ලවාපි~ මහගන්කඩවල 1️⃣2️⃣පදින්නෝරුවාපි~ පදවිය වැව

+1
Sg11_Geo_Up_mp_I_2017.pdf5.82 KB

📚👉..ඉතිහාසය මතක තබා ගන්නා පහසු ක්‍රම..👈📚 √ ⛔️සාර්ක් රටවල් . 💫මා :👉මාලදිවයින. 💫ලග :👉ලංකාව. 💫ඉන්නේ :👉ඉන්දියාව. 💫පාවෙන :👉පාකිස්තානය. 💫බූතයෙක් :👉බූතානය. 💫නේ :👉නේපාලය. 💫බං :👉බංගලාදේශය. √ ⛔️පංච මහා වාද. 💫බංඩෝ :👉බද්දේගම. 💫වරෙන් :👉වරාගොඩ. 💫උඩන :👉උදන්විට. 💫ගමේ :👉ගම්පොළ. 💫පාටියට :👉පානදුරා. √ ⛔️පෘතුගීසි ලංකාවේ ගෙන ගිය සටන්. 💫මුදිත :👉මුල්ලේරියා. 💫දම්මි :👉දන්තුරේ. 💫බලන්න :👉බලන. 💫රඹුටන් :👉රන්දෙනිවෙල. 💫ගන්න :👉ගන්නෝරු. √ ⛔️පෘතුගීසි සටන් නායකයෝ. 💫අ :👉අපොන්සුද ලසර්දා. 💫පේ :👉පේරෝ ලොපේස්ද සූසා. 💫දොරේ :👉දොන් ජෙරනිමේද අසවේදු. 💫කොක්ක :👉කොන්ස්තන්තිනූද සා. 💫දිරල :👉දියෝගුද ලේනෝ කැස්ත්‍රෝ. √ ⛔️ලංකාවට පැමිණි මිශනාරී සංවිධානය. 💫ලන්ඩන් :👉ලන්ඩන්. 💫බෑණා :👉බැප්ටීස්ට්. 💫වෙස්වලාගෙන :👉වෙස්ලියන්. 💫ඇමරිකාවට ගිහින්:👉ඇමරිකන් 💫චාමර :👉චර්ච්