cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

🌿🎗Ƭѵ Ƨɛяιɛƨ Ɯσяℓ∂🎗🌿

🚩 Channel was restricted by Telegram

Show more
Sri LankaThe language is not specifiedMovies
Advertising posts
8 127
Subscribers
No data24 hours
No data7 days
No data30 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

Prohibited content
⚡ Spideyලා සෙට් එකක් ගැන එක දිගට එක පෙලට දැනුවෙන් වෙමු 👌😊 🕸️ Spider man: Across The Spider-verse Movie එක බලන්නද ඉන්නෙ? 🕸️ මේ විදියට එක එක Spideyලා එකට එකතු වෙන්නෙ ඇයි කියලා දන්නවද? 🕸️ "Multiverse"එක කියන්නෙ මොකද්ද කියලා දන්නවද? 🕸️ "Spider-verse"එක කියන්නෙ මොකද්ද කියලා දන්නවද? 🕸️ "Web of life & Destiny" යන නමින් හදුන්වන දෙය මගින් Spider-man Across the Spider-verse Movie එකට තියෙන වැදගත්කම දන්නවද? 🕸️ Spider-verse එකට විවිධ Spideyලා සම්බන්ධ වෙන හේතුව දන්නවද? 🕸️ ඒ විදියට සම්බන්ධ වෙන විවිධ Spideyලා ගැන දන්නවද? 🕸 අද වීඩියෝ එකෙන් ඔයාලට දැනගන්න ලැබෙන විශේෂ Spideyලා 37 දෙනෙක් ඉන්නවා👌🕷️ ✅ Link : https://youtu.be/106X78CcEJkඅනිවාර්යයෙන් මේ වීඩියෝ එක බලන්න😊👌 ඔයාට ගොඩක් වැදගත් වේවී😊👍
Show all...
Prohibited content
🔥 His Dark Material Tv Series 🔥 ✅ All Episodes 👇
Show all...
📥 Join This Channel to Download All Episodes 📥
Prohibited content
විශ්වය රකින පුංචි නුවණක්කාරයෝ | Guardians of the Universe Sinhala Review 🔥 Green Lanternsලව පාලනය කරන මේ පොඩි ජීවීන් හැදුනේ කොහොමද? 🔥 මෙයාලා ඇයි මේ Power Rings හැදුවේ? 🔥 Power Rings හැදුවේ කොහොමද? 🔥 මෙයාලට තියෙන Powers මොනවගේද? 🔥 මේ හැමදෙයක් ගැනම දැනගන්න😊 👇 ✅ Link : https://youtu.be/k2lPEg8CVAkඅද වීඩියෝ එක බලන්න😊👌
Show all...
Prohibited content
බැට්මෑන්ගේ රහස් සැලසුම් ගැන හැමදේම | Batman Contingency Plans Sinhala Review ⭐ කිසිම Power එකක් නැතුව හැම සුපිරි වීරයෙක්වම තමන් ළඟ දණගැස්වූ මොළකාරයා ⭐ බැට්මෑන් මේ විදියට හැම කෙනෙක්වම පාරද කරේ කොහොමද? ⭐ Batman ළඟ හැම Super Hero කෙනෙක්ටම එරෙහිව තිබූ සැලසුම් ගැන දන්නවද? ⭐Batman ළග හැම Super Villain කෙනෙක්ටම එරෙහිව තිබූ සැලසුම් ගැන දන්නවද? ⭐ මේ හැම සැලසුමක්ම හැදුවේ ඇයි ? ⭐ බැට්මෑන් විසින්ම තාමට විරුද්ධව සාදා තිබූ සැලසුම් ගැන දන්නවද? ☝ මේ හැමදෙයක්ම ගැන දැනගන්න 👇 ✅ Link : https://youtu.be/14gOLIIhwz0මේ වීඩියෝ එක අනිවාර්යයෙන් බලන්න 🤗
Show all...
Prohibited content
බැට්මෑන්ගේ කුරිරු Female Version එක ගැන හැමදේම | The Drowned Sinhala Review 💢 Earth එකේ හැම Meta Human කෙනෙක්වම ඉතා දරුණු ලෙස ඝාතනය කළ Batwoman ගේ කතාව 💢 හැම හීරෝ කෙනෙක්ගෙම Female Version ඉන්න මේ Earth එක තමන්ගේ පාලනයට නතු කරගත් Batwoman ගේ කතාව 💢 Atlantis අත්පත් කරගැනීමට තමන් යටතේ දුෂ්ට හමුදාවක් හදාගත් දරුණු කාන්තාව... 💢 The Drowned ගැන හැමදේම 💢 Powers & Abilities ✅ Link : https://youtu.be/nHOY1a9ZShcමේ හැමදෙයක්ම ගැන දැනගන්න වීඩියෝ එක බලන්න😊👌
Show all...
Prohibited content
හැම Lantern Ring එකක්ම හැදුනු විදිය | Emotional Spectrum Sinhala Review 💚 ඔයාලා Green Lanterns ලා ගැන එහෙම අහලා ඇතිනේ... ගිය දවස් ටිකේ දැනගන්න ලැබුනු සමහර News, ඒ වගේම Rumors නිසා අනිවාර්යයෙන් Green Lantern Project එකක් ගැන Hope එකක් තියාගන්න පුලුවන් 😊👌 ඉතින් මේ මේ Lanterns ලා ගැන ඔයාලා මොනවද දන්නෙ? 🤔 කවදහරි හිතුවද මේ Lanternsලා හැදුනේ කොහොමද කියලා? 🤔 ඇයි මේ එක එක අයට එක එක පාට එළි තියෙන්නෙ? 🤔 කොහොමද එක එක අයට වෙනත් පාට ලැබුනේ.. 🤔 මේ පාට වලට හේතුව මොකද්ද? 🤔 කොහොමද මේ එක එක Power Rings හැදුවෙ? 🤔 මේ වගේ මුදු කීයක් තියෙනවා ද? 🤔 මේ වගේ Lantern Corps කීයක් තියෙනවා ද? 🤔 Emotional Spectrum කියන්නෙ මොකක්ද? ☝ මේ හැමදෙයක් ගැනම දැනගන්න 👇https://youtu.be/0ESSsWMS3T4අනිවාර්යයෙන් මේ වීඩියෝ එක බලන්න😊👌 #GreenLantern #SinhalaReview
Show all...
Wednesday.S01E08.1080p.10bit.WEBRip.6CH.x265.HEVC-PSA.mkv
Show all...
  • File unavailable
  • File unavailable
Wednesday.S01E06.1080p.10bit.WEBRip.6CH.x265.HEVC-PSA.mkv
Show all...
  • File unavailable
  • File unavailable
  • File unavailable
Wednesday.S01E03.1080p.10bit.WEBRip.6CH.x265.HEVC-PSA.mkv
Show all...