cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

🔰 Ǥαтαʏα Ѳғғιcιαℓ Ʋρ∂αтɛƨ 🔰

⭐ අපගේ හැම චැනල් එකකම ගෲප් එකකම සියලුම Updates ඔයාලට මේකෙන් ලබා ගන්න පුලුවන් වේවී😊👍 ⭐ ඕනෑම Films & Tv Series ලබාගැනීමට Join වෙන්න.. Join Here To Download Any Movies 👇 @Gataya_Official Submit your problem - @Contact_Gataya_Official_bot

Show more
Advertising posts
14 105Subscribers
+124 hours
-597 days
-23230 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

Deadpool and Wolverine Trailer Breakdown, Hidden Details, Easter Eggs, Plot Details sinhala review 🌟 Wolverine මේ Movie එකේදී කරන කාර්යභාරය 🌟 Deadpool, Wolverineව හොයාගෙන යන්නෙ ඇයි? 🌟 Wolverineගේ අලුත්ම Suit එක? 🌟 Wolverine තමන්ගේ මුළු Universe එකම විනාශ කරාද? 🌟 මෙයාලා Void එකේ එකේද ඉන්නෙ? නැත්නම් තවත් Place එකක්ද? 🌟 මේ Movie එකෙන් දකින්න ලැබෙන Hidden Charactersල කවුද? 🌟 කවුද මේ Dogpool? 🌟 කවුද මේ Cassandra Nova? 🌟 මේ movie එකේ Wolverine ලොකු පසුතැවිල්ලකින් ඉන්නෙ ඇයි? 🌟 Doctor Strange , Wong මෙයාලත් මේ Movie එකේ ඉන්නවද? 🌟 Deadpool සහ Wolverineට Portal එක Open කරන්නෙ කවුද? 🌟 Wolverineගේ පරණ Movies එක්ක මේ එන්න තියන Movie එකට තියෙන සම්බන්ධය මොකක්ද? ☝️ මේ හැමදේම එක්ක මේ Movie එක මොනවගේ වෙයිද කියලා දැනගන්න 👇 ✅ https://youtu.be/woxxHFrDy-Q මේ Review එක බලන්න😊👌
Show all...
Transformers One Trailer Breakdown, Hidden Details, Easter Eggs Sinhala Review 🌟 මොකද්ද මේ අලුත්ම Transformers Movie එක 🌟 මේ Movie එකේ අන්තර්ගත වෙන්නෙ මොනවද? 🌟 මේ Movie එක බැලිය යුතුම වෙන්නෙ ඇයි? 🌟 Transformers ලා සහ Quintessonsලා Cybertron වල ගත කරපු කාලය මොන වගේද? 🌟 Optimus සහ Megatron යාලුවො වෙනවද? 🌟 Decepticonsලගේ leader Starscreamද? 🌟 Sentinel Prime දුෂ්ටයෙක්ද වීරයෙක්ද? 🌟 සමහර Transformersලට Transform වෙන්න බැරි ඇයි? 🌟 මුල්ම Primeවරු තවමත් ජීවත් වෙනවද? 🌟 T-cog කියන්නෙ මොකක්ද? 🌟 මේ අලුතෙන් එන Movie එක පරණ Movies වලට සම්බන්ධ වෙනවද? ☝️ මේ හැමදේම එක්ක මේ Movie එක මොන වගේ වෙයිද කියලා දැනගන්න 👇 https://youtu.be/KPr0IR6JCb8 ☝️ මේ Breakdown එක බලන්න😊👌
Show all...
පෘථිවියේ අණසක පැතිරවූ Mutosලා ගැන හැමදේම | Muto species Sinhala Review 🌟 Titanus Shin Jin Mushi A.K.A Muto Prime ගැන හැමදේම 🌟 Muto Primeට තියෙන Powers and Abilities 🌟 Muto Speciesලගේ වැදගත්කම 🌟 Muto Speciesලාගේ අතීතය 🌟 Muto Speciesලාගේ ජීවන චක්‍රය 🌟 Muto Speciesලාගේ Powers and Abilities 🌟 Godzilla King of The Monsters movie එකේ අන්තිමට ඉතුරුවෙලා ඉන්න Muto Queen කවුද? 🌟 Godzilla, Muto Queenව මරලා දාන්නේ නැත්තේ ඇයි? ☝️ මේ හැමදේම ගැන සහ Mutosලා ගැන A- Z දැනගන්න 👇https://youtu.be/Crt8D7ehalA ☝️ මේ Review එක බලන්න😊👌
Show all...
👍 2
ගොඩ්සිලා පවා බිය මෙකාගොඩ්සිලා | Mecha-Godzilla Origin Sinhala Review 🌟 MechaGodzillaව නිර්මාණය කළ ආකාරය 🌟 MechaGodzillaගේ සියලුම Origins 🌟 MechaGodzillaව විවිධ යුග වලදි දැකබලාගන්න ලැබුනු විදිය (Showa, Heisei, Millenium, Reiwa & Monsterverse) 🌟 MechaGodzillaට තිබෙන සැගවුනු බලයන් සහ සියළුම Powers & Abilities 🌟 MechaGodzillaට තිබෙන Weaknesses 🌟 විවිධ Origins වලදි මෙකා-ගොඩ්සිලා මිය ගිය අයුරු ☝️ මේ සියලුම දේවල් එක්ක මෙකා-ගොඩ්සිලා ගැන හැමදේම දැනගන්න 👇 https://youtu.be/0Jaxojo87Dw ☝️ මේ Review එක බලන්න😊👌
Show all...
3
ගොඩ්සිලාව බියෙන් සලිත කළ දැවැන්ත ටයිටන්වරයා | Destoroyah Origin Sinhala Review 🌟 Destroyah නිර්මාණය වුනු විදිය 🌟 Destroyah සහ Godzilla අතර ඇති වූ සටන් 🌟 Destroyah සටන් කරන ආකාරය 🌟 Destroyah's Origin 🌟 Destroyah's Powers & Abilities ☝️ මේ හැමදේම ඇතුළුව Destroyah ගැන හැමදේම දැනගන්න 👇 ✅ https://youtu.be/Qe5iAH5YitI ☝️ මේ Review එක බලන්න 👌
Show all...
🔥 3
ගොඩ්සිලාව බියෙන් සලිත කළ දැවැන්ත ටයිටන්වරයා | Destoroyah Origin Sinhala Review 🌟 Destroyah නිර්මාණය වුනු විදිය 🌟 Destroyah සහ Godzilla අතර ඇති වූ සටන් 🌟 Destroyah සටන් කරන ආකාරය 🌟 Destroyah's Origin 🌟 Destroyah's Powers & Abilities ☝️ මේ හැමදේම ඇතුළුව Destroyah ගැන හැමදේම දැනගන්න 👇 ✅ https://youtu.be/Qe5iAH5YitI ☝️ මේ Review එක බලන්න 👌
Show all...
2🔥 1
ඊළගට මොකද වෙන්නෙ? | Godzilla x Kong The New Empire Movie Discussion Sinhala Podcast 🌟 Movie එක ගැන සරල අදහස 🌟 Movie එක ගැන අපේ අදහස්.. 🌟 Monsterverse එක අවුරුදු 10ක් පුරාවට ආපු ගමනේ වැදගත්ම දේවල් 🌟 Gxk Movie එකේ Plot එක 🌟 Hollow Earth Theory 🌟 GxK Movie එකේ CGI ඇතුලු Visual Effects ගැන 🌟 Movie එකේ Hidden Details වගේම Easter Eggs ගැන 🌟 Movie එකේ Box office ඇතුළු Movie එක ගැන අනාවැකි 🌟 Skar King මෙච්චර කල් Hollow Earth එකේ හිටියේ ඇයි? 🌟 Godzilla, Kongටත් වඩා විශාලව තිබුනු Skeleton එක කාගෙද? 🌟 Tiamat, Scylla වගේ Titansලා ආයේ එනවද? 🌟 Kong Species සහ අනුප්‍රභේද 🌟 Mothra ගේ නැවත ආගමනය සිද්ධ උනේ කොහොමද? 🌟 Hollow Earth එකෙයි අපේ earth එකෙයි තියෙන Pyramids වල Connection එකක් තියෙනවද? 🌟 Godzilla එක පාරටම කලබලා වෙලා හැමෝම මරාගෙන ගමන් කරෙ ඇයි? 🌟 Skar King, Shimo හිතුව තරම්ම Powerfull ද? 🌟 මෙතනින් පස්සෙ Monsterverse එකට එන්න පුලුවන් අලුත් Movies මොනවද? ☝️ මේ හැමදේම ගැන දැනගන්න 👇 https://youtu.be/qpnam18_zLs ☝️ මේ Podcast එක බලන්න😊👌
Show all...
🔥 2👍 1 1
මාර්වල් අනාගතය ගැන හරිම පැහැදිලි කිරීම | Marvel Upcoming Projects Sinhala Podcast 🌟 Marvel Comics සහ MCU තුළ කලින් සිදු වූ ප්‍රධාන Events මොනවද? 🌟 Marvel Comics සහ MCU තුළ වර්තමානයේ සිදුවන ප්‍රධාන දේවල් මොනවද? 🌟 Netflix (Daredevil, Iron Fist, Luke Cage, Jessica Jones, Punisher, Defenders) Series සහ Agents of Shield Series සෙට් එකම MCU එකට Canon ද, නැද්ද? 🌟 MCU එකට අලුතෙන් එන්න ඉන්න Charactersලා කවුද? 🌟 MCU එක තුළ ඉදිරියේදී Team up වීමට නියමිත Teams මොනවද? 🌟 What if සහ Multiverse කියන්නේ මොකක්ද? 🌟 What if Series එකේ Main Purpose එක මොකක්ද? 🌟 මොකක්ද මේ Secret Wars කියන්නෙ? 🌟 අනාගත MCU එකේ Main Villain කවුද? 🌟 Avengers vs X men සිදු වීමක් සිදු වෙයිද? 🌟 MCU අනාගතය මොන වගේ පැති ඔස්සේ Expand වේවිද? 🌟 MCU එක තුළ Lokiගේ ඉදිරි ගමන මොන වගේ වෙයිද? ☝️ මේ හැමදේම ගැන ඇතුළුව Marvel Future එක ගැන හැමදෙයක්ම දැනගන්න 👇 https://youtu.be/sZ3Ihv8EGAs ☝️මේ Podcast එක බලන්න😊👌
Show all...
👍 2 2
පරිසරයේම කොටසක් වූ අහිංසක ටයිටන්වරයා | Methuselah origin Sinhala Review 🌟 Methuselah's Origin 🌟 Methuselah's Powers and Abilities 🌟 Methuselah's Weakness ☝️ මේ හැමදේම ගැන දැනගන්න 👇 https://youtu.be/W03KJdyAGEc ☝️ මේ Video එක බලන්න 👌
Show all...
🔥 2👍 1 1
ගොඩ්සිලා කොන්ග් මැරෙයිද? | Godzilla x Kong The New Empire Tickets on Sale Trailer Breakdown Sinhala 🌟 අවුරුදු 10ක් පුරාවට Monsterverse එක ආපු ගමන්මග 🌟 GXK Movie එකේ Chinese Trailer එකේ ප්‍රධාන කරුණු 🌟 Godzilla and Scylla සටන් කරන්නෙ ඇයි? 🌟 Shimoව සිරකරගෙන ඉන්නෙ ඇයි? 🌟 කලින් Breakdowns වලින් සනාථ වුනු කරුණු 🌟 Shimoගේ ශරීර ප්‍රමාණය 🌟 ගොඩ්සිලාගේ වෙනස් වීමට හේතුව 🌟 ගොඩ්සිලා අයිස් වල ඉන්නෙ ඇයි? 🌟 Skar King හිතුවට වඩා දුර්වල කෙනෙක්ද? 🌟 අලුතෙන් දකින්න ලැබෙන Titansලා 🌟 New Theories කිහිපයක් ☝️ මේ හැමදේම සහ මේ අලුත් Trailers 2ක ගැන හැමදේම දැනගන්න 👇 https://youtu.be/XtynRU-8wto ☝️ මේ Breakdown එක බලන්න😊👌
Show all...
2👍 1🔥 1