en
Feedback
LK Cripto Learn How to Earn 💬 Airdrop & Trading

LK Cripto Learn How to Earn 💬 Airdrop & Trading

Open in Telegram

LK Cripto Learn How to Earn Airdrop & Trading 💬

Show more
4 792
Subscribers
No data24 hours
-277 days
-15130 days
Posts Archive
2025 AL 🔴පෙබ 1 , පෙබ 2 පැමිනීමට නොහැකි වූ දරුවන් පෙබ 3 , පෙබ 4 පන්ති පැමිනීමට පෙර පාඩම ඉගෙනගෙන එන්න පාඩම upload කරලා තියෙන්නෙ feb 1st week එකට register වුණේ නැති ඕනේ ලමයෙක්ට site එකෙන් ගිහින් feb මාසෙට register වෙලා බලන්න පුලුවන් (ONLINE / PHYSICAL) #chemistry_නම්_chemistry Prasanna Baddewithana

2024 AL විභාගයට ඔබ සූදානම් වෙන්න ඕනා කොහොමද සහ අපේ Revision පන්ති ආරම්භය ගැන පොඩියට කතාබහක්. කරන ගමන්, ඔයාට විශයක් 3 balance
2024 AL විභාගයට ඔබ සූදානම් වෙන්න ඕනා කොහොමද සහ අපේ Revision පන්ති ආරම්භය ගැන පොඩියට කතාබහක්. කරන ගමන්, ඔයාට විශයක් 3 balance එකේ කරගෙන යන්න ලේසි වෙන විදිහෙ පොඩි time table එකක් හදන හැටි කතා කරන්නයි මේ සූදානම. වැඩේ වෙන්නෙ අද රෑ 8.30ට Zoom එකෙන්. පහළ link එකෙන් ඔයාට මේ කතාබහට එකතුවෙන්න පුළුවන්. Register - https://shorturl.at/apqr9 මෙන්න මේ link එකේ තියෙන PDF එක පුළුවන් නම් printout එකක් අරන් තියාගන්න. Download PDF- https://t.me/prasanna_baddewithana2024/27 #chemistry_නම්_chemistry Prasanna Baddewithana

2024 AL 🔴පෙබරවරි 3 වන සෙනසුරදා - Nugegoda, 🔴පෙබරවරි 4 වන ඉරිදා - Galle, පන්තියට පැමිනෙන විට Organic පොත් හා Inorganic සියලු, Theory පොත් නිබන්දන සියල්ල රැගෙන එන්න.📔 #chemistry_නම්_chemistry Prasanna Baddewithana

සෑම 2024 Online / Physical දරුවන් register වෙලා ඉන්න

✅AL 2024 විභාගය මාස 9න් ගොඩදාමු..✅ 🔴විශයන් 3ම 'A' ගන්න Time Table එකක් හදමු.🔴 පෙබරවාරි 02 දින පැවැත්වෙන මේ session එකට සහභා
AL 2024 විභාගය මාස 9න් ගොඩදාමු.. 🔴විශයන් 3ම 'A' ගන්න Time Table එකක් හදමු.🔴 පෙබරවාරි 02 දින පැවැත්වෙන මේ session එකට සහභාගි වීමට සියලුම දරුවන් මෙහි https://shorturl.at/apqr9 Register වෙන්න. 🔴එදිනට අවශ්‍ය වන කාලසටහන මෙතනින් ලබාගෙන මුද්‍රිත පිටපතක් සකස්කර ගෙන එන්න. https://t.me/prasanna_baddewithana2024/17 #chemistry_නම්_chemistry Prasanna Baddewithana

2025 Unit Test 2 ( 2nd FEB ) ප්‍රාදේශේය ආයතන වලට (Nugegoda,Galle නොවන) පැමිනෙන සිසු දරුවන් දිග ලියුම් කරවරයක නම ලිපිනය වම් පැත්තේ ලියා student id එක දකුනු පස උඩ කෙලවරේ ලියා පිලිතුරු සැපයූ පත්‍රය සමග බාර දෙන්න

2023 AL exam එක ඉවර කරලා මේ වෙද්දි ටිකක් relax එකේ ඉන්න ඔයා ජීවිතේ හරි අමුතුම විදිහෙ experiences ටිකක් එකතු කරගන්න කැමති නැද්ද? අපිත් එක්ක වැඩ කරපු 2022 AL ළමයි එයාලගෙ experience එක මේ විදිහට කියද්දි ඔයාටත් අපිත් එක්ක වැඩ කරන්න ආස හිතෙනවා නම් පෙබරවාරි 2 සිකුරාදා උදේ 8-5 අතර ඕන වෙලාවක SIYOCHEM එකට එන්න. අපි මුණගැහිලා කතා කරමු ❤️

අද p block Live Class එකට 8.00 ට Free join වෙන්න පුලුවන් link එක දාන්නම් group එකට , යාලුවන්ටත් දැනුවත් කරන්න

අද 2024 live Class එකට (8.00 PM)

📌Paper Panel සහ අනෙකුත් කටයුතු සදහා, 😇 Prasanna Baddewithana sir ව හමුවීමට බලපොරොත්තු වන තවත් සිසුන් 2 වන සිකුරාදා උදේ 8.00 සිට සවස 5.00 අතර Siyochem ආයතනයට පැමිනෙන්න.✅