LK Cripto Learn How to Earn 💬 Airdrop & Trading
Open in Telegram
LK Cripto Learn How to Earn Airdrop & Trading 💬
Show more4 792
Subscribers
No data24 hours
-277 days
-15130 days
Posts Archive
🔴GENARAL CHEMISTRY📢
📌සීඝ්‍ර පුණරීක්ෂණය
⭕️ A/L 2024-2025 දරුවන්ට GENARAL CHEMISTRY සීඝ්‍ර පුණරීක්ෂණය ඇරඹේ..
📌භෞතිකව ආයතන තුල හා ZOOM ඔස්සේ ඉදිරිපත් කෙරේ..
📌ඔක්.05 සෙනසුරදා සවස 5.30-7.30
(A/L ප්‍රශ්න පත්‍ර පොත සූදානම් කරගන්න)
🎉ඕනෑම මට්ටමක සිටින ළමයකුට 🅰️ එකට යන්න හරිම පාර.
#chemistry_නම්_chemistry
Prasanna Baddewithana
SIYOCHEM Official Whatsapp channel Join Now ✔️https://whatsapp.com/channel/0029VamJqcY4inovUOs4ll1Y
SIYOCHEM Official Telegram channel Join Now ✔️https://t.me/+X8TnUC0nxDgzNjg1
ඔබගේ A/L Chemistry දැනුම මැන බැලීමට හොඳම අවස්ථාවක් මෙන්න!✔️
🔻වසර දෙකක් මහන්සිවී ඔබේ ජීවිතයේ වැදගත්ම කඩ ඉමට සූදානම් වන්නේ හරිම මග පෙන්වීමක් යටතේදැයි සහ ඔබගේ A/L විභාගය ජයගැනීමට සිටිය යුතු මට්ටමක සිටිී දැයි බලාගන්න මෙය හොඳම අවස්ථාවයි.
✅වසර 35කට අධික පළපුරුද්දක් ඇති බද්දෙවිතාන සර් විසින් 2026 උසස් පෙළ කණ්ඩායම සඳහා නොමිලේ ලබාදෙන Free Exam එක සමඟින් ඔබගේ විභාග සූදානම වැඩි කරන්න! ✔️
🗣සිංහල සහ English මාධ්‍ය දෙකෙන්ම 🗓 විභාග දිනය: අගෝස්තු 23 (පාසල් නිවාඩු දිනයකි) 📖 සාකච්ඡාව: අගෝස්තු 30 🏆 දිවයින පුරා වැඩිම ලකුණු ලාභීන් 25 දෙනාට වටිනා ත්‍යාග!⭐️ලංකාවේ විශිෂ්ටතම Chemistry ගුරුවරයා වෙතින් ඔබේ ප්‍රගතිය මැන බැලීමට ඇති මෙම අවස්ථාව අතපසු කර නොගන්න. දැන්ම ලියාපදිංචි වන්න!
https://forms.gle/4Zai7kEP5aJ8dJ5V6 ❤️😄 අගෝස්තු 20 වෙනි දින දක්වා ලියාපදිංචි කිරීම් සිදු කරනු ලබන අතර 20 වන දිනෙන් පසුව වන ලියාපදිංචි වීම් නොසලකා හරිනු ලැබේ. #chemistry_නම්_chemistry Prasanna Baddewithana Free Exam!
📌2024 A/L 📌 2025A/L
Class එන නොයෙන, ඕනම ළමයෙක්ට මේ වැඩේට Join වෙන්න පුලුවන්, Chemistry අමාරු වෙලා අතෑරල දාපු, දැනට S එකක, F එකක මට්ටමේ ඉන්න ළමයෙක්ට උනත්,... A/L Exam එකට මේ ටික දවසින් ලොකු පෙරළියක් කරන්න පුලුවන් වැඩක් මේක... මට තියෙන අත්දැකීම් එක්ක මගේ පැත්තෙන් කරන්න පුලුවන් උපරිමයක් කරනවා, ඒක ගැන බය වෙන්න එපා... ඔයාලගෙ යාලුවෝ ඇති subject එක එපා උන, අතෑරල වගේ දාපු, ඒත් කොහොමහරි කරගන්න උණක් තියෙන, අනෙක් Subject එක්ක Chemistry Balance කරගන්න බැරුව ඉන්න...එයාලවත් ඇඩ් කරගෙන යන්න... මේ වැඩේ අපි සම්පූර්ණයෙන් ම FREE කරන්නෙ Printed Tute එකකුත් එක්ක, ඔයාලට පුලුවන් මේක Share කරලා එයාලට ගොඩයන්න පුංචි හරි උදව්වක් වෙන්න...
🔴 Chem පෙරළිය 🔽
https://t.me/chemperaliya
🔴 2024 | Prasanna Baddewithana 🔽
https://t.me/prasanna_baddewithana2024
🔴 2025 | Prasanna Baddewithana 🔽
https://t.me/prasannabaddewithan2025
https://vt.tiktok.com/ZSYGCPxsq/
Exam B ✅ @Siyochem
ඔයත් ලිව්වද .....?
#Chemistry_නම්_Chemistry
#prasannabaddewithana
https://www.tiktok.com/@siyochem/video/7391132579765734664?is_from_webapp=1&sender_device=pc&web_id=7365739253512898064
Result හදන Chem_පෙරළිය, දවස් දෙක තුනක් වගේ පොඩි කාලයක් ඇතුලත යාලුවෝ අතරට ඔයාලව ගොඩදාන්න අපි කරන මේ වැඩේ ගෙනියපු එකට හදවතින්ම respect🫡 . පෙරළීය 2 න් ඊලග සෙනසුරාදා 5.30ට සෙට් වෙමු🥰🥰
එක පාරක් වැරදුනාට... මුලු Life එකම පැරදෙන්න ඕනෙද?
එන්න. ජීවිතේ අලුත් පිටුවකට මුල පුරමු!
#Chem_පෙරළිය
13 වන සෙනසුරාදා සිට, සෑම සෙනසුරාදාවකම
සවස 5.30 – 7.30 දක්වා
A/L Exam එක වෙනකන්ම
සම්පූරණ course එකම FREE
Channel එකට Join වෙන්න : https://t.me/chemperaliya
#chem_පෙරළිය
#chemistry_නම්_chemistry
Stress එක හරි විදිහට ගන්න, අන්තිමට අමාරුවේ වැටෙන්න එපා📚
👉TikTok - https://shorturl.at/6F8r9 👈
chemistry_නම්_chemistry
Prasanna Baddewithana
