cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

❍︎❒︎❍︎BɾαιɳSƚσɾɱ❍︎︎❒︎❍︎

✿.。.:☆::.➖➖➖➖➖➖➖➖➖➖➖ 🦻අසන දකින👁 ලෝකය🌎 වෙනස් ආකාරයකින් කියවෙන🗣 තැන ➖➖➖➖➖➖➖➖:.☆.:。.✿🎯 👥 T-Group https://t.me/brainstormg ➖➖➖➖➖➖➖➖ Other S-Media https://linktr.ee/brainstormlk ➖➖➖➖➖➖➖➖

Show more
The country is not specifiedThe language is not specifiedThe category is not specified
Advertising posts
888
Subscribers
No data24 hours
No data7 days
No data30 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

Photo unavailableShow in Telegram
Photo credit- Rohana Agalakumbura
Show all...
00:38
Video unavailableShow in Telegram
මයිකල් ජැක්සන් තාමත් ජීවතුන් අතර
Show all...
1.25 MB
ඔයාට දෙයක් ලේසියෙන්ම ගොඩ දාගන්න අමාරු නම් ඔයාට කරන්න පුලුවන් දේවල් තියෙනවා. ගොඩාක් වෙලාවට ඔයා ගාව ඇක්ටිවීස් තිබ්බට ඔහොම උනොත් මෙහෙම කරනවා මෙහෙම උනොත් අරම කරනවා කියලා හැබැයි ඇක්ටිවු වෙන්නේ නෑ ඒවා. ගොඩාක්ම ලොකුම හේතුව තමා ඔයා අසාර්ථක වෙන්න බයයි. ඉතින් මෙහෙම බය වෙන්න ලොකුම හේතුව තමා නියුරෝ බිලීවර්ස් ලා ඔයා ගාව නොමැති වීම. ඔයා පොඩි කාලේ නර්සරි වගේ ඉන්දි කවුරු හරි ඇහුවොත් කවුරු වෙන්න ආසද කියලා 99% කියන්නේ ඩොකෙක් ලෙක්චෙක් ඉන්ජෙක් ලෝයර් කෙනෙක් වගේ වෙන්නනේ. ඔයා පහ වසර වගෙ ඉන්දිත් ඔයා ඕලෙවල් කරද්දිත් ඒ ලෙවල් කරද්දිත් ඕක බිලීව් කරන අය එන්න එන්නම අඩු වෙනවා. මේකට කියන්නේ නියුරෝ බිලීවර් ඩවුනින් කියලා. ඉතින් ඔයා ලගම අය ඔයාගේ ෆියුචර් හෝප්ස් බිලීව් කලේ නැති උනාම ඒක ඩවුන් වෙනවා. ඉතින් ඔයාට නියුරෝ බිලීවර් කෙනෙක් හොයාගන්න බැරි උනොත් මාරම කේස් එක තමා. ඔයාට එකම එක නියුරෝ බිලීවර් රිලේශන්ශිප් එකක් තිබ්බොත් ඔයා ගොඩම තමා. මේ නියුරෝ බිලීවර් කියන්නේ ඔයාව තද බල ලෙස විශ්වාස කරන කෙනෙක්. මේ වගේ කෙනෙක් කරන්නේ ඔයාට මොලයේ මනසේ නියුරෝන වලට ලොකු සහනයක් දෙනවා. ඔයා හිතනවානේ එකම එක කෙනෙක් හරි ඉන්නවා කියලා ඔයාව මේ ලොකේ ට්‍රස්ට් කරන. මේ වගේ කෙනෙක් නිසා ඇත්තටම වෙන්නේ ඔයාගේ තියෙන හයි වෙලා තියෙන නියුරෝ ලුබ්‍රීකේටින්ග් එක ලිහිසි වෙනවා. ඔයාගේ මනසට ඔක්සිජන් බ්ලඩ් නියුට්‍රිශන් සප්ලයි එක හරි අනුපාත අනුව වෙන එක. සමහර මිනිස්සු ඉන්නේ කතාකලත් දැක්කත් ඇල්ලුවත් සැපයි මතක් උනත් ඇති කියලා. ඔන්න ඕකයි වෙන්නේ. ඔයා කියන්නේ එයා හින්දා තමා හරියන්නේ කියලා. මට වාසනාව ගෙනාව කෙනා කියලා. ඇත්තටම වෙන්නේ අර මන් කිව්ව රසායනිකයන් හරියට වැඩ කරන එක. ඉතින් ඔලුව හරියන කොට හෝමෝන් ටික හරියනවා ඊට පස්සේ ඉමියුන් රිකවරි සෙක්ස් ඩ්‍රයිව් එක ගොඩ යනවා. වෙන්නේ රසායනික ප්‍රතික්‍රියා හරියට ටයිමින් එකට වෙන එක. වෙන මැජික් නෑ.
Show all...
තෙල් පෝලිමෙන් දුටු සමාජ පැතිකඩ - 1 බලාගෙන යනකොට පෝලිම්වල වැඩි හරියක් ඉන්නේ වාහනවලට තෙල් ගහගන්න ආපු උන් නෙවෙයි, තෙල් එකතුකරන්න ආපු උන්. Read Now On : telegra.ph/තල-පලමන-දට-සමජ-පතකඩ---1-08-02 තෙල් පෝලිමේ ඉතින් වැඩිහරියක් ඉන්නේ තරුණයොනේ. අනික ඒ රටේ අනාගතේලුනේ. ඉතින් සිගරට්, බුලත් විට කඩවලට එහෙම හරි ලාබයි. ✍️ Published by @SanhindaLK All Rights Reserved © Sanhinda LK * 2022
Show all...
තෙල් පෝලිමෙන් දුටු සමාජ පැතිකඩ - 1

මම ළඟදි දවසක ගියා අපේ ගෙවල් ළඟ තෙල් පෝලිමක් ගාවට. ඇත්තටම මං ගියේ කොණ්ඩෙ කපාගන්න කියල. බාබර් සාප්පුව තියෙන්නෙ පාර අයිනෙ. ඉතින් තෙල් පෝලිමත් බාබර් සාප්පුව ඉස්සරහින්මයි යන්නෙ. කොණ්ඩෙ වටෙන් කප කප ඉන්නකොට බකස් ගාල ලයිට් ගියා. කට උත්තර නැති උනා මට. වෙන කරන්න දේකුත් නැති නිසා ඉතින් , මං ලයිට් එනකං , තෙල් පෝලිම නිරීක්ශණය කරන්න ගියා. හැබැයි ඔලුව රෙද්දකින් වහගෙන. චාටර් හතයි කොණ්ඩෙ. බාගෙටනෙ කපල තියෙන්නෙ. මම ඇත්තටම මීට කලින් තෙල් පෝලිමක ඉඳල නෑ. මොකද මම ඉන්නෙ ගමක. අපේ පැත්තෙ සෙඩ් එකට එන තෙල් ටික , අපේ පැත්තෙ මිනිස්සුන්ට…

චාලිට ලිව්ව හෑලි වලට පසුවදනක් වත්තට බල්ලෙක් ආවත් ටොම්බා සයිස් ගල් වලින් ගහල පන්නන මිනිස්සු Facebook එකේ චාලිට හෑලි ලියනවා. Read Now On : telegra.ph/වතතට-බලලක-ආවත-ටමබ-සයස-ගල-වලන-ගහල-පනනන-මනසස-චලට-හල-ලයනව-08-02 වෙන බල්ලෙක් අපේ වත්තට ඇවිල්ල , වත්ත විනාස කරන්න ගත්තොත් හෝ අපේ ගෙදර බල්ලො එක්ක වලි අදින්න ආවොත් , මම උන් දිහා බලන් මෛත්‍රී වඩන්නෑ. ✍️ Published by @SanhindaLK All Rights Reserved © Sanhinda LK * 2022
Show all...
වත්තට බල්ලෙක් ආවත් ටොම්බා සයිස් ගල් වලින් ගහල පන්නන මිනිස්සු චාලිට හෑලි ලියනවා

ඔන්න ආපහු සුපිරි ෆිල්ම් එකක් ඇවිල්ල චාලි කියල. බව්වෙක් සම්බන්ධ මාර සංවේදී කතාවක්. ඇත්තටම මට නං ඒක අග්‍රගන්‍ය ඝනයේ ෆිල්ම් එකක්. මොකද හදවතට තට්ටු වෙන එහෙම ෆිල්ම් එකක් හදනව කියන්නෙ ඇත්තටම සුපිරි වැඩක්. මම අද ෆිල්ම් එක ගැන නං නෙවේ කතා කරන්නෙ. චාලි ගැන වෙන කෙනෙක් පසුවිපරමක් කරයිනෙ. මම අද කතා කරන්නෙ , සෝශල් මීඩියා වල ජීවත් වෙන ලංකාවෙ චාලි චැප්ලින්ල ගැන. උඹල මේකෙ මාතෘකාව දැක්කම හිතන්න ඇති , මමත් මේ ආවෙ , චාලි ගැන හෑලි ලියපු උන්ට බනින්න කියල. අපෝ නෑ නෑ. මම මේ ආවෙ ඔය මාතෘකාවෙ තියෙන එකට විරුද්ධව කතා කරන්න. ෆිල්ම් එකක්…

සමහර අය ඉන්නවා කතා කලොත් මෙසෙජ් එකක් එවුවොත් එයාව මතක් උනත් මුලු දවසම ෆ්‍රෙශ් වගේම සතුටින් සුබ විදියට ස්ටාර්ට් කරන්න පුලුවන්. මෙහෙම වෙන්නේ මේ වගේ අයට පුලුවන් ඔයාගේ මනසේ මොලයේ නියුරෝන උත්තේජනය කරන්න දුරස්තව. මේ වගේ අයට කියන්නේ නියුරෝ වයර්ල්ස් චාර්ජ්ස් කියලා. මේ වගේ අයට ඩිස්ටන්ට් ඩසන්ට් මැටර්. මේ වගේ කෙනෙක්ට පුලුවන් ඔයාගේ මුලු දවසම ඔයාගේ මනසේ මොලයේ නියුරෝන පොසිටිවු විදියට උත්තේජනය කරන්න. මේ වගේ අය ඔයාට ඉන්නවානම් ඔයාගේ දවසම මල් තමා. මනසේ මොලයේ නියුරෝන වල ටාන්ස්මීටින් වගේම රිසීවින්ග් යුනිට් එකක් තියෙනවා. සමහර අයට ඔය දෙකම තියෙනවා සමහර අයට එකයි කෙනෙක්ට ඔය දෙකම නෑ. ඉතින් මේ වගේ නියුරෝ වයර්ල්ස් පාට්නර්ශිප් එකක් තියෙන කොට ඔයාගේ ශක්ති දායකයා වෙන්නේ මේ පුද්ගලයා. ඔයාට එහෙම කෙනෙක් ඉන්නවානම් ඔයා කියනවානේ ඔයාගේ මනසට මොලයට මාර සෙටාප් එකක් තියෙනවා වගේම සැහැල්ලුවක් දැනෙනවා කියලා. ඔහොම අවුල් බවක් දැනෙන්නෙ ඔයාගේ මනස මොලයේ නියුරෝන ඕඩර් එක වෙනස් වෙලා ඩිසෝඩර් උනාම. ඔය ඩිසෝඩරින් එක ලොකු කාලයක් ගියාම තමා ඔයාට ඩිප්ප්‍රෙශන් එන්නේ ඇවිල්ලා හෙවි විදියට උන්මත්තක වෙන්නේ. ඔයාගේ මේ මනසේ ඕඩර් එක අවුල් උනාම ඔයාගේ හැම දේම අවුල් වෙනවා. ඔයාට මේ වගේ රිලේශන්ශිප් එකක් තියෙනවා නම් මුලින්ම වෙන්නේ ඔයාගේ මානසිකපීඩනය අඩුවෙනවා තරහ යන එක අඩු වෙනවා කලබල ගතිය අඩුවෙනවා දෙයක් ඕනෑ කමින් කරනවා සම පැහැපත් වෙනවා ලස්සන වෙනවා හෙල්ති වෙනවා හෝමෝන් හරියට වැඩ කරනවා වගේ හොද දේවල් ගොඩාක් වෙනවා. ඔන්න ඔහොම තමයි මේ වගේ නියුරෝ වයර්ල්ස් රිලේශන්ශිප් වල තියෙන පවර් එක. මනස මොලය නියුරෝන පොසිටිවු විදියට් වින් වින් සිටුවේශන් එනවා.
Show all...
Photo unavailableShow in Telegram
මගෙ ෆ්'ස්ට් ලැප්ටොප් එක ගත්තෙත් මේ ගනාට 😂
Show all...
Choose a Different Plan

Your current plan allows analytics for only 5 channels. To get more, please choose a different plan.