en
Feedback
HARP Tech

HARP Tech

Open in Telegram

This is the @HARP_Productions's Telegram channel, We welcome you with the hope that we will present you with a lot of new things ahead! Welcome to HARP Tech who joins us to float in technology!

Show more
The country is not specifiedTechnologies & Applications23 710
3 878
Subscribers
+524 hours
No data7 days
+630 days
Posts Archive
[ Video ] 🐳 This video is for those who don't know about telegram's in-built translation feature. I think this will be helpful if you don't know about this and if you can't understand the language which wrote messages on our channel. 😄

🔹 New Trusted TronLink Mining Bot 🔹 🎁 Welcome Bonus 50 TRX ~ 3.38 $ ✨ Refferal Reward 35 TRX ~ 2.36 $ 🎁 Claim Bonus Every
🔹 New Trusted TronLink Mining Bot 🔹 🎁 Welcome Bonus 50 TRX ~ 3.38 $ ✨ Refferal Reward 35 TRX ~ 2.36 $ 🎁 Claim Bonus Every Minutes ⚡️ Instant Payment to Your Trust Wallet, Binance , Kucoin, Okex or Exodus ✅ Join Now👇 https://t.me/TronLinkMiningRobot?start=1252058587

🌺 දහසක් මල් විකසිත වෙන මේ හිමිදිරි උදෑසනේ මා ඔබලා ඇමතීමට ආවේ ඔයා කැමති ඕනිම සින්දුවක් High Quality Mp3 එකක් විදියට ඔයාගේ Dev
🌺 දහසක් මල් විකසිත වෙන මේ හිමිදිරි උදෑසනේ මා ඔබලා ඇමතීමට ආවේ ඔයා කැමති ඕනිම සින්දුවක් High Quality Mp3 එකක් විදියට ඔයාගේ Device එකට Download කරලා Mp3 Player එකකට දාගෙන අහන විදිය ගැන කතා කිරීමටයි💬 ඇත්තටම කිව්වොත් මේක අපේ අංජන කොලුවගේ වැඩක් 😁.අපිට Bot කෙනෙක් හදන්න තිබ්බා මේ වැඩේට 😇.ඒත් හැදුවෙ නැත්තේ Bot කෙනෙක් හිටියොත් ඔයාලා ඒක හරහා සින්දු Download කරලා ඒ Download කරපු සින්දු වෙන තැන්වල Publish කරයි කියලා තියෙන සැකේ හින්දා 💔 💬 කෝම හරි සින්දු Download කරගත්තනම් ඒක ඔයාගේ Device එකේ විතරක් තියාගෙන අහන්න Publishing වගේ දේවල් වලට යන්න එපා කියලා අපි ඉල්ලනවා 🌝❤️ 💬 ඇත්තටම මේ Website එකෙන් වෙන්නේ ඔයා සින්දුවක නමක් Search Bar එකේ ගහපුවාම ඒ සින්දුව Deezer Database එකේ Search වෙලා අදාළ සින්දුව හම්බ උනොත් ඒ සින්දුව Website එක හරහා හෝ ඔයාගේ Device එකට Mp3 එකක් විදියට දෙන එක 😉 🌀 උදාහරණයක් විදියට ගත්තොත් : ඔයාට Faded කියන සින්දුව ඕනි කියන්න 💐.ඉතින් දැන් අපි බලමු ඒක Download කරගන්නේ කොහොමද කියලා 🌚 🟢 01. මුලින්ම ඔයාට කරන්න තියෙන්නේ අපේ Website එකට යන එක. 🟢 02. ඊටපස්සේ කැමති සින්දුවක නමක් Type කරලා Search කියන Button එක Click කරන්න.ඉතින් මම Faded කියලා Type කරලා Search Button එක Click කරනවා දැන් 🟢 03. දැන් ඔයා Search කරපු දෙයට ගොඩක්ම අදාළ වෙන Result එක එයි.ඉතින් ඔයාට කරන්න තියෙන්නේ හරි සින්දුව තෝරගෙන Download Button එක Click කරලා Device එකට Download කරගන්න එක 🟢 04. දැන් ඒ Download කරගත්තු එක PowerAmp වගේ Music Player වගේ App එකක් හරහා හෝ Pen Drive එකකට දාගෙන Player එකකින් අහන්න වැඩේ ඉවරයි ඉතින් මේක ඔයාට ගොඩක් වැදගත් වෙයි කියලා හිතෙනවා 😁❤️ ඒ වගේම ඔයා Website එක හරහා Search කරද්දි Type කරන එක හරියට Type කරන්න මොකද ඒ තරම් Word Sensitive 🙈 ⚫️ Website Link : https://dz.anjanamadu.net/ 🔴 Credits for Website : Anjana from @Harp_Tech ❤️ Post from @RazorTech 🇱🇰

Stranger Things Season 04 Year: 2022 Quality: 720p [MP4] Ratings: 8.7 Genre: Drama, Fantasy, Horror Actors: Millie Bobby Brown, Finn Wolfhard, Winona Ryder Plot: When a young boy disappears, his mother, a police chief and his friends must confront terrifying supernatural forces in order to get him back. AKA: Bagulhos Sinistros, Cậu Bé Mất Tích, G'alati narsalar

sticker.webp0.19 KB

A script or code can detect whether the client uses or enable the ad blocker. https://gist.github.com/AnjanaMadu/16e426fc01ec9b18da5b3530d3539777

@harpurluploaderbot dead since yesterday. I'll fix it asap. Stay turned.

The social media era is well and truly underway and photo sharing app quity. quity is essentially a camera smartphone app wit
The social media era is well and truly underway and photo sharing app quity. quity is essentially a camera smartphone app with a social community built behind it for sharing images. Why use Quity? 1. Secure Photos - Send photos that delete after a single view. 2. Comments privacy - You can choose who can see your comments. 3. Last Seen - Choose if only your followings, everyone, or nobody can see when you last opened Quity or disable. Share With Security —> Decide if only followings, everyone, or nobody can see your profile. —> If you don't like users you can block them. —> You can share with experience and ideas using secure methods. 1. You can reacts with other users story and you can choose who can see your status updates. 2. We keeps your passwords secure. We can't read your messages. Download --> https://quity.ml #ලංකාවේ ගැම්ම ලෝකෙටම පේන්න A project by @KaveeahaAnuhas

The social media era is well and truly underway and photo sharing app quity. quity is essentially a camera smartphone app wit
The social media era is well and truly underway and photo sharing app quity. quity is essentially a camera smartphone app with a social community built behind it for sharing images. Why use Quity? 1. Secure Photos - Send photos that delete after a single view. 2. Comments privacy - You can choose who can see your comments. 3. Last Seen - Choose if only your followings, everyone, or nobody can see when you last opened Quity or disable. Share With Security —> Decide if only followings, everyone, or nobody can see your profile. —> If you don't like users you can block them. —> You can share with experience and ideas using secure methods. 1. You can reacts with other users story and you can choose who can see your status updates. 2. We keeps your passwords secure. We can't read your messages. #ලංකාවේ ගැම්ම ලෝකෙටම පේන්න A project by @KaveeahaAnuhas

🌺 Razor Tech 🌺 2000 න් පස්සෙ ඉපදුන අපි මේ කරන්නේ කාලතරණයක් නේද කියලා මතක් වෙලා මනෝපාරක් ගහන් ඇඳට වෙලා ඉන්න ගමන් Amp එකට Pow
🌺 Razor Tech 🌺 2000 න් පස්සෙ ඉපදුන අපි මේ කරන්නේ කාලතරණයක් නේද කියලා මතක් වෙලා මනෝපාරක් ගහන් ඇඳට වෙලා ඉන්න ගමන් Amp එකට Power දීලා, පිට පිට මාගේ දෙසවනට ආලාප ගී පතිත කරමින් ඉන්නකොට, තාත්තා තුන්වෙනි පාරටත් එයාගෙ වැඩේට ටෝච් එක අල්ලන්න හයියෙන් කතා කරාම මේ කිසිත් නොඇසුනා සේ ඇඳට වෙලා ඉන්න අහිංසක මා දැක සානුකම්පිතව මාගේ දෙසවන සුඛිත මුදිත කර,පලයන් Besicayo යන්න කියලා නිවසෙන් පන්නා දැමූ විට,මෙමා කුමක් කරම්දැයි කල්පනා කරමන් සිටියදී කාර් එක අරන් Airport ගිහින් Germany ගියොත් හොඳයි නේද කියලා මතක් උනාට , Car පදින්න බෑ නේද කියලා මතක් වෙලා ලර්නස් එකට ගිහින් පුරුදු වෙන්න, ලර්නස් එකේ එකාටත් උබ දන්න pacac නෑ whotto කියලා ඌව කාර් එකෙන් තල්ලු කරලා, මම Airport ගිහින් ජර්මනී ගිහිල්ලා Temporal එකක් හරහා අතීතෙට ගිහින් ජර්මනීයෙ හිට්ලර් එක්ක සිවිලිම මත රතිකෙලියේ යෙදුනෙ ඇයි කියලා දැනගන්න එන්න අපේ @RazorTech එකට 😗❤️ මානයෙන් එපිට වෙනමම මානයක් කරා 🌝🌙 Tech සම්බන්ධ වැදගත් Articles , WiFi Hacking,Tips,Memes හැමදේම එකම තැනකින් 🌚🔥 📌 One and only from @RazorTech 💯 Join Now ✅ Thanks us Later 🌝🔥 හැම තැනම ශෙයා කරන්න සඟෝලා මේක 🌝🌺

When they asking what happened to the mirror group these days literally we -

Repost from N/a
Happy Birthday පැන්චෝ මට සයිබර් අවකාශයේ හම්බවෙම්ච හොම්දම යාලුවෙක් හැමදාම සතුටින් ඉම්න අපේ පැන්චා🎂❤️ @Anjana_Ma
Happy Birthday පැන්චෝ මට සයිබර් අවකාශයේ හම්බවෙම්ච හොම්දම යාලුවෙක් හැමදාම සතුටින් ඉම්න අපේ පැන්චා🎂❤️ @Anjana_Ma

Happy Birthday පැන්චෝ මට සයිබර් අවකාශයේ හම්බවෙම්ච හොම්දම යාලුවෙක් හැමදාම සතුටින් ඉම්න අපේ පැන්චා🎂❤️ @Anjana_Ma
Happy Birthday පැන්චෝ මට සයිබර් අවකාශයේ හම්බවෙම්ච හොම්දම යාලුවෙක් හැමදාම සතුටින් ඉම්න අපේ පැන්චා🎂❤️ @Anjana_Ma

@HarpFakeMailBot Update කරා යාලුවනේ 🥳 ❓මොනවද අලුතෙන් තියෙන්නේ, ~ Domain pool එකක් add කරා. ~ Blacklist වෙලා නැති domains add
@HarpFakeMailBot Update කරා යාලුවනේ 🥳 ❓මොනවද අලුතෙන් තියෙන්නේ, ~ Domain pool එකක් add කරා. ~ Blacklist වෙලා නැති domains add කරා. @ha_he_he_he Thanks කරන්න ඕනි මොකද එයා තමයි මේ වැඩේට මට‍ උදව් කරේ 🥰 Are you looking for English translation of this message? Check comments in this message

photo content

@HarpFakeMailBot Update කරා යාලුවනේ 🥳 ❓මොනවද අලුතෙන් තියෙන්නේ, ~ Domain pool එකක් add කරා. ~ Blacklist වෙලා නැති domains add
@HarpFakeMailBot Update කරා යාලුවනේ 🥳 ❓මොනවද අලුතෙන් තියෙන්නේ, ~ Domain pool එකක් add කරා. ~ Blacklist වෙලා නැති domains add කරා. @ha_he_he_he Thanks කරන්න ඕනි මොකද එයා තමයි මේ වැඩේට මට‍ උදව් කරේ 🥰 Are you looking for English translation of this message? Check comments in this message

Looking for how to download songs through telegram? 🤔 Here is the method 😇 Go to @harpytmusicbot and send the name of song or a part of music. You can use inline method too 👻 Type: @harpytmusicbot <song name here>. (finally put a dot)

Nican damme. #meme #bulling_not_allowed
Nican damme. #meme #bulling_not_allowed

⚠️GitHub finds that hackers abused stolen OAuth access tokens issued to 2 third-party OAuth integrators, Heroku and Travis-CI
⚠️GitHub finds that hackers abused stolen OAuth access tokens issued to 2 third-party OAuth integrators, Heroku and Travis-CI, to unauthorizedly download private data from several organizations. Details: https://thehackernews.com/2022/04/github-says-hackers-breach-dozens-of.html

එම්සේම වේම්වා! 👍 Stay Peace with HARP Productions 💫
එම්සේම වේම්වා! 👍 Stay Peace with HARP Productions 💫