en
Feedback
(2024 | AL) Chanaka Karunarathna

(2024 | AL) Chanaka Karunarathna

Open in Telegram

අනුරාධපුර නගරයේ දිස්ත්‍රික් ප්‍රථමයෙන් වැඩිම ප්‍රමාණයක් සහ භෞතික විද්‍යා විෂය සදහා ඉහළම ප්‍රථිපල ලබා දුන් නගරයේ සාර්ථකම පාඨමාලාව බව අප ඔබට සතුටින් දැනුම් දෙන්නෙමු.. https://t.me/realp6 චානක කරුණාරත්න භෞතික විද්‍යාව සික්සා | අනුරාධපුර ✊✊

Show more
521
Subscribers
No data24 hours
-47 days
-2430 days
Posts Archive
🔥2024 විභාග තුන් බිය නැති කරන අවසාන සම්මන්ත්‍රණ ත්‍රිත්වය. 🔥මේක යන්නම ඕනි Seminar Serious එකක්.. ⏺️Seminar 01 2024 විභාගය වෙනුවෙන්ම සැකසූ අනුමාන ප්‍රශ්න පත්‍රයක් සාකච්ඡා කිරීම සහ මෙවර විභාගයට අදාලව mcq points 100 ක් සාකච්ඡා කිරීම. නොවැ. 05 අගහරුවාදා උදේ 8.00-5.00 (ශාලා අංක 12) ⏺️Seminar 02 Inorganic Night.. s,p,d ගොනු සහ inorganic chemistry වලට අදාල විශේෂ කරුණු මුල සිටම සාරාංශගත කරන විශේෂ සම්මන්ත්‍රණය. නොවැ. 09 සෙනසුරාදා සවස 6.00 සිට පසුදා උදේ 6.00 (ශාලා අංක 1) ⏺️Semimar 03 2024 විශේෂ අනුමාන නිසැකව ලබාදෙන අවසාන මහා සම්මන්ත්‍රණය. නොවැ. 12 අගහරුවාදා උදේ 8.00-5.00 (ශාලා අංක 12) 🔥සික්සා-අනුරාධපුරය 🔥සියලුම සම්මන්ත්‍රණ සදහා දිනක ප්‍රවේශය ලෙස රු. 700/= ක් අය කෙරේ.. 🔥සමීර දසනායක | CHEMISTRY 🔥0718578600

ප.ව 7.30ට න්‍යෂ්ටික ශක්තිය හා අංශු භෞතික විද්‍යාව ඒකක කොටස සාකච්ඡා කෙරේ...

කෙටි ප්‍රශ්න සම්මන්ත්‍රණය හෙට සිට ඇරඹේ... ගිය වර මෙන්ම මෙවරත් හොදම ප්‍රතිඵල සදහා පවත්වනු ලබන අති විශේෂ සම්මන්ත්‍රණ මාලාව... එ
කෙටි ප්‍රශ්න සම්මන්ත්‍රණය හෙට සිට ඇරඹේ... ගිය වර මෙන්ම මෙවරත් හොදම ප්‍රතිඵල සදහා පවත්වනු ලබන අති විශේෂ සම්මන්ත්‍රණ මාලාව... එක් සම්මන්ත්‍රණයක් සදහා නිබන්ධන සමඟ ඇතුලත් වීමේ ගාස්තුව රු. 500.00ක් පමණි... යහලුවන්වද දැනුවත් කරන්න...

Voice message00:55

Photo from Rohana Bandara
Photo from Rohana Bandara

හදිසි අසනීප තත්වයක් හේතුවෙන් අද දින රචනා ප්‍රශ්ණ සාකච්ඡාව නොපැවැත්වේ...❗️❗️❗️

💢💢💢💢💢💢💢💢💢💢 W.R.E 40 :- Top Marks 1.Tharindu Akalanka - 74.5% 2.Dumidu Rathnayake - 54.25% 3.Shabeera - 52.5% 4.H.A.N Thathsarani - 51 75% 5.W.N Sankalpani - 48.75% 6.S.M.H Gimhani - 45% 7.Deshani Rathnayake - 44.25% 8.Kavindu - 43.5% 💢💢💢💢💢💢💢💢💢💢

🔅Chanaka Karunarathna | 2024 AL🔅 2024 AL දරුවන්ගේ ලකුණු මට්ටම් ඉහළ දැමීම අරමුණු කරගනිමින් ආරම්භ කරන රචනා ප්‍රශ්ණ සාකච්ඡා කි
🔅Chanaka Karunarathna | 2024 AL🔅 2024 AL දරුවන්ගේ ලකුණු මට්ටම් ඉහළ දැමීම අරමුණු කරගනිමින් ආරම්භ කරන රචනා ප්‍රශ්ණ සාකච්ඡා කිරීමේ සම්මන්ත්‍රණය හෙට දින (2024.11.02) පෙ.ව 8.00 ට ආරම්භ වේ.. කෙටි කාලයක් තුළදී උපරිම ලකුණක් කරා යාමට ඔබත් සම්බන්ධ වන්න...! ◾ Telegram Channel - https://t.me/realp6 Youtube Channel - https://youtube.com/@chanakakarunarathna7062?si=foCJyfLNlXXYimRQTute - https://drive.google.com/file/d/184EDbBRCiSyH-myTDy8UhBZSXFrm328z/view?usp=drivesdk

WRE-40-Marking.pdf6.93 KB

WRE-40-Marking.pdf1.56 MB

Electronics - 10/24 Clz Recording ✅

💥රාත්‍රි සම්මන්ත්‍රණ ද්විත්වය.. 1)Physical Chemistry සම්පූර්ණයෙන්ම ආවරණය කෙරේ. 💥ඔක්. 26 සෙන. ප.ව. 6.00 සිට පසුදා පෙ.ව. 6.00
💥රාත්‍රි සම්මන්ත්‍රණ ද්විත්වය.. 1)Physical Chemistry සම්පූර්ණයෙන්ම ආවරණය කෙරේ. 💥ඔක්. 26 සෙන. ප.ව. 6.00 සිට පසුදා පෙ.ව. 6.00 දක්වා. 2) Organic සහ Inorganic ආවරණය කෙරේ. 💥නොවැ. 02 සෙන. ප.ව. 6.00 සිට පසුදා පෙ.ව. 6.00 දක්වා. 💥නිබන්ධන සහිත දිනක ප්‍රවේශය රු.700/= 💥සික්සා - අනුරාධපුර

අද දින පැවැත්වීමට තිබූ පංතිය හෙට රාත්‍රී 8.00ට පැවැත්වේ...

අද දින(10/24) පෙ.ව 8.00 සිට 5.00 දක්වාම Electronics ඒකකය සාකච්ඡා කෙරේ..පදාර්ථය හා විකිරණය ඒකකයෙහි ඉතුරු කොටස අද රාත්‍රී 8.00ට online ආකරයෙන් සාකච්ඡා කෙරේ..ඒ සඳහා සියලු සිසුන් සම්බන්ධ වන්න...

WRE-38-Marking.pdf2.62 MB

💢💢💢💢💢💢💢💢💢💢 W.R.E 37 :- Top Marks 1.Oneth Punsara - 72.25% 2.Alokshana Weerasinghe - 63% 3.Tharindu Akalanka - 59.25% 4.Chamudika - 54% 5.Dumidu Rathnayake - 52.25% 6.S.M.H Gimhani - 47.75% 7.Ridmi Sanjana - 47.75% 8.Shabeera - 46.25% 9.Subash - 45.75% 10.H.A.N Sathsarani - 43% 💢💢💢💢💢💢💢💢💢💢

Current Electricity - 10/19 Clz recordings ✅