en
Feedback
(2024 | AL) Chanaka Karunarathna

(2024 | AL) Chanaka Karunarathna

Open in Telegram

අනුරාධපුර නගරයේ දිස්ත්‍රික් ප්‍රථමයෙන් වැඩිම ප්‍රමාණයක් සහ භෞතික විද්‍යා විෂය සදහා ඉහළම ප්‍රථිපල ලබා දුන් නගරයේ සාර්ථකම පාඨමාලාව බව අප ඔබට සතුටින් දැනුම් දෙන්නෙමු.. https://t.me/realp6 චානක කරුණාරත්න භෞතික විද්‍යාව සික්සා | අනුරාධපුර ✊✊

Show more
521
Subscribers
No data24 hours
-47 days
-2430 days
Posts Archive
*රජරට MODERN PHARMACY COURSE* 📍🥳📍 *සික්සා අනුරාධපුර* *Dr. Isuru Wijesinghe.* (Ph.D/ USA, MSc/USA, BPharm/ USJP) *ඉදිරි තොර
*රජරට MODERN PHARMACY COURSE* 📍🥳📍 *සික්සා අනුරාධපුර* *Dr. Isuru Wijesinghe.* (Ph.D/ USA, MSc/USA, BPharm/ USJP) *ඉදිරි තොරතුරු දැන ගැනීම සදහා පහත Whatsapp Group Add වෙන්න..👇🏻👇🏻* https://chat.whatsapp.com/HnzHdSY2uX3AVIwrx18CCO

Student_Hand_Book_&_Modules_for_Students_Siksha_Batch_01.pdf5.83 MB

ප්‍රශ්ණ පත්‍ර 14ක ප්‍රශ්ණ පත්‍ර සහ එහි සාකච්ඡාවන් website එකට upload කර ඇත.. විහාගයට පෙර එම සාකච්ඡාවන් නරඹන්න...

Paper No:15 සිට Paper No:28 දක්වා සියලු ප්‍රශ්ණ පත්‍ර සාකච්ඡා website එකට upload කර ඇත...

පදාර්ථ හා විකිරණ - 11/07 Clz recording ✅

💢💢💢💢💢💢💢💢💢💢 W.R.E 41 :- Top Marks 1.Oneth Pinsara - 75.75 2.Alokshana Weerasinghe - 69.5 3.Tharindu Akalanka - 65.5 4.K.C.D - 61.25 5.Shabeera - 46.5% 6.Deshani - 40.5 💢💢💢💢💢💢💢💢💢💢

Inorganic Chemistry පැටලිලාද ?🥺 Note එක ලොකු වැඩිද ?🥺 ප්‍රශ්නෙකට උත්තර ලියාගන්න තේරෙන්නෙ නැද්ද ?🥺 Short Note ගැහුවත් ප්‍රශ
Inorganic Chemistry පැටලිලාද ?🥺 Note එක ලොකු වැඩිද ?🥺 ප්‍රශ්නෙකට උත්තර ලියාගන්න තේරෙන්නෙ නැද්ද ?🥺 Short Note ගැහුවත් ප්‍රශ්නෙකට උත්තර ලියගන්න දන්නෙ නැද්ද ?🙃 Past Papers කරන්න Try කරාද ?🙃 තාමත් Short Note ගැහුවත් උත්තර ලියන්න පුළුවන් කියල හිතන් හිටියට උත්තර ලියන්න බෑ නේද ?🥲 ඔක්කෝටම විසදුම අපේ Seminar එකෙන් ලැබෙනවා.🥰 නොවැම්බර් 09 සෙනසුරාදා හවස 06:00 ඉදන් ඉරිදා උදේ 06:00 සික්සා - අනුරාධපුර ඔයාලට පුළුවන් මේකෙන් Inorganic ප්‍රශ්ණවලට උත්තර ලියන විදියයි, Inorganic Short Note එකයි සම්පූර්ණයෙන් හදල ඉවර කරලා මතක් කරන්න.💕 විභාගයට සම්පූර්ණ ළකුණු 20ක්.🔥

හෙට දින පෙ.ව 8.00 සිට 2.00 දක්වා අංශු භෞතික විද්‍යාව ඉතිරි කොටස හා Electronics ප්‍රශ්ණ සාකච්ඡා කෙරේ...

Topic: අංශු භෞතික විද්‍යාව | 2024.11.05 Time: Nov 5, 2024 07:15 PM Colombo Join Zoom Meeting https://us06web.zoom.us/j/84442538256?pwd=g9HKE2LPCbJCOGlowCuTbij2Sbsavc.1 Meeting ID: 844 4253 8256 Passcode: 891962  

ප.ව 7.30ට අංශු භෞතික විද්‍යාව ඒකක කොටස සාකච්ඡා කෙරේ...

Electronics - 10/31 Clz Recording ✅