en
Feedback
📚 ICT MCQ Master 📚

📚 ICT MCQ Master 📚

Open in Telegram

⛔Education Bot Project ⛔ t.me/education_bots_project_sl ET MCQ Master - t.me/Et_mcq_master ICT MCQ Master - t.me/Ict_mcq_master SFT MCQ Master - t.me/Sft_mcq_master BST MCQ Master - t.me/Bst_mcq_master AGRI MCQ Master - t.me/Agri_mcq_master

Show more
The country is not specifiedThe category is not specified
1 399
Subscribers
+424 hours
+197 days
+10830 days
Posts Archive
දත්ත එක්රැස් කිරීමේ යාන්ත්‍රික/විද්‍යුත් ක්‍රමයක් ලෙස සැලකිය නොහැක්කේ කුමක්ද?
Anonymous voting

තොරතුරක් නිවැරදි වීමට නම්,
Anonymous voting

ICT භාවිතය හේතුවෙන් නිර්මාණය වූ සදාචාරාත්මක මතවාදයක් වන්නේ
Anonymous voting

MICR මගින් නිවැරදිව නිරූපණය වන්නේ කුමක්ද?
Anonymous voting

A)නිරන්තර ක්‍රියාත්මක වීමක් සිදු නොවීම B)ස්වතන්ත්‍ර වීම. C)ගතික පරිසරවල ක්‍රියාත්මක වීම ඉහත A,B,C අතරින් නියෝජිතයෙකු සම්බන්ධයෙන් නිවැරදි වනුයේ,
Anonymous voting

(-15) බිටු 8 හි දෙකෙහි අනුපූරකයෙන් දැක්වූ විට ගැළපෙන පිළිතුර කුමක් ද?
Anonymous voting

503 (8) + 101010 (2) ට තුල්‍ය අගය කුමක් ද?
Anonymous voting

30B (16) ශඩ් දශමය සංඛ්‍යාවට තුල්‍ය ද්වීමය සංඛ්‍යාව වන්නේ
Anonymous voting

ගුරු සහ පන්ති වගුව අතර ඒක බහු සම්බන්ධතාවයෙන් ඔබ අදහස් කරන්නේ කුමක්ද?
Anonymous voting

Ip ලිපිනයක් අයත් වන පන්තිය .........................මගින් නිර්ණය කළ හැක
Anonymous voting

190.188.20.5 යනIP ලිපිනය අයත් වන්නේ කුමන පන්තියටද
Anonymous voting

පහත කුමක් IP ලිපින වල පන්ති සම්බන්ධව නිවැරදි ද?
Anonymous voting

පහත කුමන පරීක්ෂාවේදී පරිශීලකයා විසින් තොරතුරු පද්ධතිය පරික්ෂා කිරීම සිදුවේ ද ?
Anonymous voting

පහත වගන්ති සලකන්න A. ජීවන චක්‍රය මුල් අවධිවලදී අවශ්‍යතා අර්ථ දැක්වීම සහ තීරණය කිරීම සිදුවේ B.එක් අවධියක් අවසාන කළ පසු අනෙක් අවධියට ගමන් කරයි ඉහත වගන්ති සමග ගැලපෙන ජීවන චක්‍ර ආකෘතිය කුමක්ද ?
Anonymous voting

පහත කුමක් DMLසම්බන්ධව සාවද්‍ය වේ ද
Anonymous voting

New 1

17)EER(enhanced entity relationship) සටහන් සම්බන්ධයෙන් සාවද්‍ය ප්‍රකාශය වන්නේ,
Anonymous voting

16) ඛණ්ඩනීකරණය(fragmentation) ගැටලුවට විසදුම වන්නේ,
Anonymous voting

15) පහත ඒවායින් නියමකරණ ඇල්ගොරිතමයක් නොවන්නේ,
Anonymous voting

14)සමර්පණ ස්ථරයේ(presentation layer) කාර්‍යභාරයක් නොවන්නේ,
Anonymous voting