Future Path Free Crypto Analysis
Open in Telegram
🔴 සැලකිය යුතුයි :- මෙහිදී අප සිදු කරනු ලබන්නේ 100% Technical Data මත සිදුකරන Chart Analysing වන බැවින්, ඇතැම් අවස්තා වලදී Fundamental Data (අරමුණු, අනාගත තත්ව, News) මත මේවායේ නිරවද්‍යතාවය වෙනස් විය හැකිය. ස්තුතියි. !
Show more1 555
Subscribers
No data24 hours
-77 days
-3030 days
Posts Archive
Repost from Technical CRYPTO Analyst
BTC/FDUSD pair on Binance has the most trading activity in the #Bitcoin market over the last 24 hours.
බාවිතා කරන්න පුලුවන් හොඳ Indicators මොනාද?
🚨 RSI
🚨 MACD
🚨 BJ KEY LEVELS
🚨 EMA 200
🚨 BOLLINGER BANDS
#මේ වෙනකොට Tradingview එකට ඇඩ් කරගන්න පුලුවන් free version එකේදි indicaters දෙකක් විතරයි! උඩ Recommend කරල තියෙන ඒවගෙන් දෙකක් use කරන්න පුලුවන් Confirmation ගන්න.
#LINK COIN
❤️🔥🥳
⚡️ හොඳ සෙල් MOVEMENT එකක් ආව අපි හිතපු තැනින්ම. 12%🥳
Repost from Technical CRYPTO Analyst
#KAVA
The price moves in a descending channel and after reaching the ceiling of the channel, it started to fall. It is possible the price drop until reaching the support of $0.610 - $0.599 .
ළමයී...
⚡️ Indicator මොකුත්ම දැනට USE නොකරන අය EMA200 & BJ KEY LEVEL කියන Indicator දෙක දාගන්න.
Repost from Crypto News - Fast Market Moving⚡️
Explore Average Monthly Performance of #Bitcoin 👀🤯 - @Crypto_News
#LINK & #BAL කියන කොයින් වල සෙල් වෙනව කියල අපි PREDICT කරේ කොහොමද ?
⚡️ 4H ,1D ,1W වගේ ලොකු චාට් වලට ගියාම, ඒවගෙ තියෙන ට්‍රෙන්ඩ් ලයින් වලට මාකට් එක ගොඩක් දුරට RESPECT කරනව.
⚡️ ඒ අවස්තාවලදි අපිට ඒ කොයින් ගැන අවදානයෙන් ඉදල තවත් CONFIRMATION එකතු කරගෙන ENTRY ගන්න පුලුවන්.
🚨🚨🚨
