මන්දාකිණි|🕊°🇱🇰
Open in Telegram
𝕋𝕖𝕝𝕖𝕘𝕣𝕒𝕞 මන්දාකිණිය🥀 ° මෙහි පලවන කිසිම කතාවක් share කිරීම තහනම් ° 🌿සිත් සේ විදින්න..🌿 🌼ඔබ සැම වෙත පිදෙන වගයි..🦋🐻 Sʀɪ ʟᴀɴᴋᴀɴ ᴄʜᴀɴɴᴇʟ🇱🇰 🇴 🇼 🇳 🇪 🇷 ; @Man_dakini_Owner 💞🌜️🦋 Contact us; @Mandakinichannel_bot
Show more2 660
Subscribers
No data24 hours
-87 days
-2830 days
Posts Archive
2 660
මේඝ......
කලකට පසුව හොදින් අදුනන
ආගන්තුකයන් ලෙස අප හමුවුනි
නුඹේ සැප දුක් අසමි
තවත් එක් සාම්ප්‍රදායික දෙබසක්
"කෝ නුඹේ ප්‍රේමණිය බව"
යලිත් නොඅසමි
එදා නුඹ එනතුරු සිහින මැවූ දම් පාට හවස්
තවමත් මතකදැයි නොඅසමි
දකින්නට පෙර ගළපාගත් ප්‍රශ්න පත්තරයටම
පිළිතුරු එක් බැල්මක ඇති බව වටහාගත්තෙමි
සමුගැන්මට මත්තෙන්
කාලෙකට පෙර මගේ වුනු හීන් ඇස් වල විඩාබර බව දකිමි
ඉමක් නොපෙනෙන නිල් අහස දෙස බලමි
හිස් බැල්මක් පා කර
සමුගනිමි
මන් උඹේ මාගධී....
තව දුරටත් උඹ මගේ මේඝවත් මන් උඹේ මාඝධීවත් නෙවෙයි...සුභ ගමන්!
✍🏻 S
2 660
Repost from Wonder area 🌎
ලෝකෙ කොහෙවත් නැති මේ සත්තු අදුරගන්න පුළුවන් ද guys ❓
🔪ලොකේ මෙච්චර කාලෙකට වෙච්ච දරුණුම දූෂණය ගැන දන්නවද? 😞
🎟ඒ ගැන තියෙන ගොඩක් දෙනෙක් හොයන film එක බලන්න කැමතිද?📺
😐 Deadpool and wolverine Film එක බැලුවද? 🤪
Special note :- මේක film channel එකක් නෙවේ.😅
@wonder_area