en
Feedback
SCIENCE - 2023 O/L - LAKMAL RAMASINGHE - B.Sc.(Hons), M.Sc., Faculty of Science, University of Colombo - www.explorescience.l

SCIENCE - 2023 O/L - LAKMAL RAMASINGHE - B.Sc.(Hons), M.Sc., Faculty of Science, University of Colombo - www.explorescience.lk

Open in Telegram

විශ්වය පුරා විද්‍යාව ගවේෂණය ආරම්භ වී ඇති අතර සමස්ථ ශ්‍රී ලාංකික දරුවන්ගේ, කුතුහලය දනවන, කැමතිම සහ පහසුම විෂය බවට විද්‍යාව විෂය පත් කිරීම මාගේ අරමුණයි.මිහිමත වැඩිම වෛද්‍යවරුන් ගණනක්, ඉංජිනේරුවරුන් ගණනක්, විද්වතුන් ගණනක් බිහිකිරීම මාගේ අනාගත බලාපොරොත්තුවයි.

Show more
528
Subscribers
No data24 hours
-37 days
-630 days
Posts Archive
⚠️⚠️⚠️ බොහොමයක් පාසල් වල Admission ලබාදීම සිදු වූ බැවින් සම්මන්ත්‍රණයට සහභාගී වීමට නොහැකි වූ දූ දරුවන්ගේ සහ දෙමාපියන්ගේ ඉල්ලීම පරිදි, 2023 O/L දරුවන් සදහා පසුගිය අප්‍රේල් 25 බ්‍රහස්පතින්දා පවත්වන ලද භෞතික විද්‍යාව - Physics සම්මන්ත්‍රණය Online ලෙස පමණක් නැවත වරක් පැවැත්වේ. දිනය, වේලාව සහ වෙබ් අඩවිය : 2024-04-29 සදුදා රාත්‍රී 7.00 සිට www.apexonline.lk වෙබ් අඩවියෙහි Seminar section එක හරහා

ප්‍රශ්න අංක 88 සිට ඉදිරියට ඇති ප්‍රශ්න බලාපොරොත්තු වන්න.....