en
Feedback
SCIENCE - 2023 O/L - LAKMAL RAMASINGHE - B.Sc.(Hons), M.Sc., Faculty of Science, University of Colombo - www.explorescience.l

SCIENCE - 2023 O/L - LAKMAL RAMASINGHE - B.Sc.(Hons), M.Sc., Faculty of Science, University of Colombo - www.explorescience.lk

Open in Telegram

විශ්වය පුරා විද්‍යාව ගවේෂණය ආරම්භ වී ඇති අතර සමස්ථ ශ්‍රී ලාංකික දරුවන්ගේ, කුතුහලය දනවන, කැමතිම සහ පහසුම විෂය බවට විද්‍යාව විෂය පත් කිරීම මාගේ අරමුණයි.මිහිමත වැඩිම වෛද්‍යවරුන් ගණනක්, ඉංජිනේරුවරුන් ගණනක්, විද්වතුන් ගණනක් බිහිකිරීම මාගේ අනාගත බලාපොරොත්තුවයි.

Show more
528
Subscribers
No data24 hours
-37 days
-630 days
Posts Archive
ප්‍රශ්න අංක 88 සිට 100 දක්වා ප්‍රශ්න වලට පිලිතුරු පන්තියේ අවසාන දිනයේ Recording එකෙහි මුල් කොටස තුල පවතී. එය පහතින් පවතී.

👆 WhatsApp messages එවන ලද සියලුම දරුවන්ට Answers ලබා දී ඇත.

සියලුම දරුවන්, රසායන විද්‍යාව - Chemistry, භෞතික විද්‍යාව - Physics, ජීව විද්‍යාව - Biology යන සම්මන්ත්‍රණ 3 හි ප්‍රශ්න වලට පිලිතුරු ලබා ගැනීම සදහා 0713537338 අංකයට WhatsApp message එකක් එවන්න. විද්‍යාව ආචාර්ය, ලක්මාල් රාමසිංහ

⚫ පසුගියදා අවසන් වූ සම්මන්ත්‍රණ නැරඹීම සදහා පහත Link එක භාවිතා කරන්න. https://explorescience.lk/seminar-recordings
⚫ පසුගියදා අවසන් වූ සම්මන්ත්‍රණ නැරඹීම සදහා පහත Link එක භාවිතා කරන්න. https://explorescience.lk/seminar-recordings

🔵 Thank you...2023 O/L BATCH.! Now, You are "EXPLORE SENIORS - 2023"
🔵 Thank you...2023 O/L BATCH.! Now, You are "EXPLORE SENIORS - 2023"

2023 O/L විද්‍යාව විෂය සදහා පවත්වා අවසන් කරන ලද, 1️⃣ රසායන විද්‍යාව සම්මන්ත්‍රණය (Chemistry Seminar) 2️⃣ භෞතික විද්‍යාව සම්මන්ත්‍රණය (Physics Seminar) 3️⃣ ජීව විද්‍යාව සම්මන්ත්‍රණය (Biology Seminar) යන සම්මන්ත්‍රණ වල සියලුම නිබන්ධන, සියලුම Recordings සහ සියලුම පිලිතුරු අන්තර්ගතයන් www.apexonline.lk වෙබ් අඩවියෙහි Seminar section හරහා දැන් ලබාගත හැකි වේ. වැඩි විස්තර සදහා : 0702229555 ⚠️ මෙම අවස්ථාව අප්‍රේල් 30 අගහරුවාදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වේ.

🟡 2024-04-30 අගහරුවාදා උදෑසන 8.30-1.30 2023 O/L අපේ විද්‍යාව පන්තියේ අවසන් දිනයයි... හැම දරුවෙක්ම එදිනට එන්න.

🔴🟡🔵 පෙර පැවති සම්මන්ත්‍රණ 2 ට සහභාගී වීමට නොහැකි වූ, මෙම සම්මන්ත්‍රණයට සහාභාගී වන දරුවන්ට, කලින් පැවැත්වූ රසායන විද්‍යාව (Chemistry) සම්මන්ත්‍රණයේ සහ භෞතික විද්‍යාව (Physics) සම්මන්ත්‍රණයේ නිබන්ධන ඇතුළු අනෙකුත් දෑ ලබාගැනීමට කටයුතු යොදා තිබේ.