2022 - REVISION - ENGINEERING TECHNOLOGY
Open in Telegram
996
Subscribers
No data24 hours
-117 days
-4630 days
Posts Archive
Repost from 2026 - ET | SRIMAL WIJESINGHE 🔰
❤😇 *විභාගයට ඔයා ලෑස්තිද ලමයි 😇* ❤
🖋️දැන් දැන් ටික, ටික Exam එකට දින ලංවෙනවා නේද??
🖋️ ඒත් ,තවම පාඩම් කරන්න _ඔයා ගාව NOTE නැද්ද?? එහෙම නැත්නම් පංතියේ කරපු ටිකට ඉන්න බැරි වුනාද?_
හ්
එහෙනම් මේ අවස්තාව, මග හැරුනු දේවල් ගොඩ දාගෙන..විභාගයට සූදානම් වෙන 2026 උසස් පෙල ලියන ඔයාලට, _අපි හදලා තියනවා ET වල මුල් පාඩම් තුනෙන් STUDY PACK එකක්.._
🔹 *ඉංජිනේරු හැදින්වීම* (Introduction) - නිබන්දන 02
🔹 *ඉංජිනේරු ඇදීම* (Drawing) - නිබන්දන 03
🔹 *ආරක්ෂාව (Safety)* - නිබන්දන 02
නිබන්දන 07 කින් සමන්විත මෙම පාඩම් තුනම හෝ, ඔබට අවශය පාඩම් පමනක් 0702003003 අංකයට කතා කර ලබා ගත හැක.
*සියලුම විකාශයන් www.etsrimal.lk හරහා . විකාශනය වේ.*
Repost from N/a
😉 *ඔන්න ඉතින් ටික ටික දවස් ලං වෙනවා.. අලුත්ම වැඩකට අපි සැලසුම් සකස් කරලා අවසානයි.🌼* 😇
😁 මාර්තු 1️⃣3️⃣ _අපි එන්නේ කොහෙටද කියලා ඔයාට කියන්න පුලුවන්ද ?_ 😊
😁 එහෙනම් අපි එන්නේ කොහෙටද කියලා, පහලින් COMMENT එකක් දාන් යන්න හැමෝම 👑️
https://m.facebook.com/story.php?story_fbid=pfbid02jQVaQVzZTyUQNPFUboXpYyAya78v71ynzmE58Jg6oaYUtpqTooCw3WzxGnxxtumTl&id=100063511256354
👑️😍 *මේක අපේ ඉංජිනේරු පංතියේ වැඩක් හොදේ* 😍👑️
Repost from 2026 - ET | SRIMAL WIJESINGHE 🔰
😊🔥 ඔන්න ඉතින්, මාර්තු 13 පෝය දවසේ කවුදෝ මන්දා කට්ටියක්, මොකක්ද මන්දා වැඩක් කරන්න යනවලු 😉😉
ඔයාලා හිතන විදිහට මේ මොකක් වෙන්න පුලුවන්ද ?🤨
එහෙනම් අදහස Comment කරන්න යන්න ලමයීයීයී...
https://m.facebook.com/story.php?story_fbid=pfbid0qv2mcwB1ESdkACEiAMsU2tQ2k8CqvRQru2Nd7YqHPf8YUncaBRYmES1FceRhBMzrl&id=100063511256354
👑️😍 මේක අපේ ඉංජිනේරු පංතියේ වැඩක් හොදේ 😍👑️
Repost from ⚙️PRACTICAL ♻️📍
දවසෙන් දෙකෙන් PRACTICAL ඉවර කරන්න බෑ ළමයෝ...😎
අපි ඔයාලගේ ප්‍රැක්ටිකල් විභාගේ වෙනකල්ම ඔයා එක්ක හොදේ..🔥
මේ සතියේ මොනවද කරන ප්‍රැක්ටිකල් 🤔
ඒක දැනගන්න නම් ඔයා අනිවාරෙන් එන්නම ඕනේ...😁
CIVIL / MECHANICAL / ELECTRICAL & TRONIC කාණ්ඩ තුනම ආවරණය වෙන ප්‍රැක්ටිකල් ගොඩක් කරන්න තියෙනවනේ...😉
ඉතින් කොහොමෙයි දවසෙන් දෙකෙන් ඉවර කරන්නේ...🫣
පිස්සු නැතුව ලකුණු 30ක් ගන්න ප්‍රැක්ටිකල් ටික ගොඩදාගන්න පුහුණු වෙමු ළමයි...😍🫰
🎓මේ ඔයාලගේ ඉංජිනේරු පංතිය 🎓
මේක අපි දිනලම ඉවර කරන්න ඕනේ ❤️
Repost from 2024 - ඉංජිනේරු තාක්ෂණවේදය - ONLINE
🔥😎 දැන් අපිට 11 යි - 11th Anniversary Special 🖋️🖋️
🍂 ලාංකේය උපකාරක පංති ක්‍රේෂේත්‍රයට නොමැකෙන දායාදයන් රාශියක් තිලිණ කල, එමෙන්ම ඉංජිනේරු තාක්ෂණවේදය විෂය මේ දක්වා පුළුල් පරාසයක් දක්වා විහිදීමට කට්‍යුතු කල අපේ ඉංජිනේරු පංතියට අදට වසර 11 ක් සපිරෙනවා ❤
❤ මේ අවුරුදු 11 ගැන, නිහතමානීව සතුටු වෙන්න පුලුවන් තරම් දේවල් කරලා තියනවා කියලා අපි විශ්වාස කරනවා.
ඉතින් ඔයාගේ සුභ පැතුමත් පහත Link එකෙන් අනිවාර්යයෙන් එක් කරන්න 😊
https://m.facebook.com/story.php?story_fbid=pfbid08JMHYFZKvoZxy5JkpwaBv2qqLSBirAru1ZMUW4VfctqsRadv5qwzgNdAnWHjpAh7l&id=100063511256354
"අප විශ්වාස කල දහසකුත් දූ දරුවන්ට ස්තූතියි"
🔥අපේ ඉංජිනේරු පංතිය 🔥
Repost from 2024 - 🔰 රොටරි - ET
➡️➡️➡️ 🔠🔠🔠🔠 ⬅️⬅️⬅️
⏲ 🔠🔠🔠🔠🔠🔠🔠 ⏲
📌❤ විභාගෙට දින ලගයි නේද ? හැබැයි තවමත් වෙලාව තියනවා දරුවනේ 📌❤
🧑🎓 අනිවාර්යයෙන් මේ සදුදා ( නොවැ. 18 ) උදේ 07.00 වෙද්දි අනිවාර්යයෙන් LIVE සම්බන්ද වෙන්න 🧑🎓
💯 එදාට අපි කතා කරන්නේ - AUTOMOBILE ප්‍රශ්න එක්ක ලකුණු 12 ක් ගන්නේ කෝමද කියලා 💯
✔️ ලංකාවටම නොමිලේ ‼️
වැඩිදුර තොරතුරු සදහා
🍃 ZOOM LINK,
https://us06web.zoom.us/j/87879765907?pwd=xmPIyblbfozMmMbARjuY2hvV3FOZaj.1
🍃YOUTUBE LIVE
https://youtube.com/live/nrObl9coXO0?feature=share
😎🔥 වැඩිදුර තොරතුරු සදහා පිවිසෙන්න අපගේ WHATSAPP සමූහයට
https://chat.whatsapp.com/HQHQvtg5p49AYX191s17ct
මේක අපි දිනන්නම ඕනේ ගේමක් 🧑🎓🧑🎓
SRIMAL WIJESINGHE | ENGINEERING TECHNOLOGY
Repost from 2025 - PAPER CLASS - SRIMAL WIJESINGHE
🟢📌 දැයේ දරුවන් වෙනුවෙන් Ada Derana EDUCATION සමග තවත් පියවරක් ඉදිරියට තැබූ අප 🟢📌
🍃 මෙවර උසස් පෙල විභාගයට ඉංජිනේරු තාක්ෂණවේදය යටතේ පෙනී සිටින දුවා දරුවන් වෙනුවෙන් පැවැත්වූ සම්මන්ත්‍රණය - නුගේගොඩ රොටරි ආයතනයදී පසුගියදා සාර්ථකව අවසන් වූ වගයි ✏️✏️
⭐️ විභාගය තෙක් ඔබ වෙනුවෙන්, අප සූදානම් ⭐️
https://fb.watch/vKwOpe65Hi/
SRIMAL WIJESINGHE
ENGINEERING TECHNOLOGY
Repost from N/a
⚠️⏰ 🅰️🅰️🅰️
🅰🅰️🅰️🅰️🅰️ ⏰⚠️
✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️✍️
🏪⚙️ ඔබ 2020, 2021, 2022 , 2023 විභාග වර්ෂයන්ට අදාලව අධ්‍යාපනය අවසන් කර රැකියාවක් සොයන් පුද්ගලයෙක්ද
( විශ්වවිද්‍යාල වල සිටින හෝ වෙනත් රැකියා සිදු කරන දරුවන් සදහා මෙය අදාල නැත )
➡️➡️ අප සමග එක්ව කටයුතු කිරීමට හැකි, ඕනෑම දරුවෙකු සද්දා රැකියා අවස්ථාවන් කිහිපයක් ලබා දීමට අප සූදානම් ➡️➡️
➡️ එලෙස අපේක්ෂා කරන ගැහැණු හෝ පිරීමි ඕනෑම දරුවෙකු, ඔබගේ ජීව දත්ත පත්‍රිකාවක් ( CV ) එකක්, පහත අංකයට හැකි ඉක්මනින් WHATSAPP කරන්න❕❗️
💻 0717775768 - WHATSAPP
🔸⭐️ ඉල්ලුම් කරන සියලු දරුවන් ගම්පහ දිස්ත්‍රික්කයට අදාල විය යුතුය ⭐️🔸
අපේ ඉංජිනේරු පංතිය
SRIMAL WIJESINGHE
Repost from 2024 - 🔰 රොටරි - ET
🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸
📌කොලඹ හැමෝම වැඩ කරන දිනයක් 📌
🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸
✔️ උසස් පෙල විභාගය අරමුණු කරගත් විශේෂ ප්‍රශ්න සාකච්ඡාව ✔️
☀️☀️Ada Derana Education 2024 විශේෂ උසස් පෙළ සම්මන්ත්‍රණ මාලාව හරහා ඔබටත් සම්බන්ද විය හැක.
ENGINEERING TECHNOLOGY | ශ්‍රීමාල් විජේසිංහ
🟢ඔක්තෝබර් 22 අගහරුවාදා උදෑසන 8.00 සිට නුගේගොඩ රොටරි ආයතනයේ දී...🟢
හැමෝම එනවා, ඔයත් එදාට අනිවාර්යයෙන් එන්න
✏️ඇතුළුවීම නොමිලේ !✏️
Repost from 2024 - 🔰නවමොන්ටානා - ET
➡️➡️ ප්‍රතිඵල අතින් පමනක්ම නොව, සෑම අතකින්ම අප ඔබව ඉහලින්ම ඔසවා තබන්නෙමු ❤️❤️
ප්‍රමාද නොවන්න, මේ ඔබේ අවසන් අවස්ථාව විය හැකියි
🗯 0702003003
SRIMAL WIJESINGHE | ENGINEERING TECHNOLOGY
🚴♂️🚴♂️🚴♂️🚴♂️🚴♂️🚴♂️🚴♂️🚴♂️🚴♂️🚴♂️Repost from 2024 - 🔰නවමොන්ටානා - ET
🔥 අපේ ඉංජිනේරු පංතිය මාලාවේ අගෝස්තු මස වැඩපිලිවෙල 🔥
📱 පසුගිය වසරේ වැඩිම A සාමාර්ථ ENGINEERING TECHNOLOGY වලට ලබා දුන් පංතිය
📱 දිස්ත්‍රික් ප්‍රථමයන් පමනක් නොව, දිවයිනේ ප්‍රථමයින් ගොඩ නැගූ පංතිය
ලංකාවේ ඉහළම ප්‍රතිඵල සහිත එකම ET පන්තිය🏆
අලුතින් සම්බන්ධ වන සිසුන්ට පසුගිය පාඩම් ලබාගැනීමට අවස්තාව ඇත.
💻Online පන්ති වලට අදාල තොරතුරු පහත අංකයට WHATSAPP පනිවිඩයක් එවීමෙන් ලබා ගත හැක.
🖥විමසීම්: 070 200 3003
SRIMAL WIJESINGHE | ENGINEERING TECHNOLOGY
Repost from 2025 - PAPER CLASS - SRIMAL WIJESINGHE
🔴 දැන් සම්බන්ද වන්න 🟣
🔴 TUTE :
https://drive.google.com/file/d/1Dd-STAqEwt8JtokN2Bqpo4icLpx7Cz-R/view?usp=drivesdk
🟡 ZOOM :
https://us06web.zoom.us/j/84249404771?pwd=tUJxtbMs7wgSXJGxT9USPAEALvoUNh.1
🔵 YOUTUBE :
https://youtube.com/live/R0abmrShsAM?feature=share
Thank you..❣️
_SRIMAL WIJESINGHE_
_ENGINEERING TECHNOLOGY_
අපේ ඉංජිනේරු පංතිය
Repost from 2027 AL Technology Sri Lanka | Bhanuka Ekanayaka - Malaka Priyadarshana - Srimal Wijesingha
🔰 *අපේ ඉංජිනේරු පංතිය එහෙමත් නැත්නම් ශ්‍රීමාල් සර්ගේ ET CLASS එකත් එක්ක ONLINE සහභාගි* වෙන අපේ දුවා පුතාලට මේ මාසයට අදාල නිබන්ධන දෙවන අදියරය යටතේ මේ වන විටත් අපි නිකුත් කලෙමු...🔥
🚛 *ඔබට කුරියර් ප්‍රවාහන පහසුකම හරහා දින 3-4ක් ඇතුලට ඔබෙ නිවසටම* ඔබේ නිබන්ධන කට්ටලය ලැබෙනු ඇතැයි විශ්වාස කරන්නෙමු....😃
එසේම තවමත් අප හා සම්බන්ධ වී ඔබගේ නිබන්ධන කට්ටලය වෙන් කරව නොගත්තේ නම් දැන්ම අප හා පහත දුරකතන අංකය ඔස්සේ සම්බන්ධ වන්න...😊
🟨🟥🟦 ජුලී 12 වෙනි සිකුරාද දිනා තෙවන අදියරය යටතේ ඔබේ නිබන්ධන අප විසින් නිකුත් කරන අතර සිකුරාදා දහවල් 12ට පෙර ඔබේ තොරතුරු පහත දුරකථන අංකයට whatssapp කරන්න...🟨🟥🟦
*Whatsspp : 0702003003 ☎️*
_Thank you..❣️_
Repost from 2024 - 🔰නවමොන්ටානා - ET
හෙටත් හමුවෙමු ළමයි SPEED CLASS එකෙන්...😃
👉 *ජූලි 10 වෙනි බදාදා වන හෙට දින*
👉 *රාත්‍රී 9 සිට 11 දක්වා පුරා පැය දෙකක්*
👉 *ZOOM සහ YOUTUBE ඔස්සේ*
🔥 *"ප්‍රතිරෝධක ජාල පද්ධති"* ගැන ඉගෙනගෙන
SPEED එකේ ගණන් හදන්න හෙටත් එන්න...🫵
_🔻නිබන්ධනය තවමත් PRINT කරගත්තේ නැත්නම්_
_අදම PRINT කරන් හෙට CLASS එකට සෙට් වෙන්න🔺_
🔴 TUTE :
https://drive.google.com/file/d/1Dd-STAqEwt8JtokN2Bqpo4icLpx7Cz-R/view?usp=drivesdk
🟡 ZOOM :
https://us06web.zoom.us/j/84249404771?pwd=tUJxtbMs7wgSXJGxT9USPAEALvoUNh.1
🔵 YOUTUBE :
https://youtube.com/live/R0abmrShsAM?feature=share
~හෙට පංතියේ ZOOM සහ YOUTUBE LINK එක ඉහතින්~ ~දැක්වෙන අතර ඔබේ නිබන්ධනය DRIVE FILE හී ඇත..~
Thank you..❣️
_SRIMAL WIJESINGHE_
_ENGINEERING TECHNOLOGY_
අපේ ඉංජිනේරු පංතිය
Repost from 2024 - 🔰 සිසුල්කා -ET
සම්බුදු සිසිලෙන් ලොවම සුවපත්වන පින්බර පොසොන් පොහොය දිනයක් වේවා....!🙏🌸❤️☸️
Repost from DAY 90 ET PROGRAMME -2026 ( SRIMAL WIJESINGHE)🔥🔰
🔥 සූදානම් වන්න...ඔබ බලගන්වන ET ONLINE වැඩ බිම සමග තව දින 🔢🔢 කින් හමුවෙමු ⭕
👁 මේක ඔයා දිනලම ඉවර කරන්න ඕනේ 👁
☝️ යාලුවොත් දැනුවත් කරන්න.. අපිට කතා කරන්න 0️⃣7️⃣0️⃣2️⃣0️⃣0️⃣3️⃣0️⃣0️⃣3️⃣ ☝️
ENGINEERING TECHNOLOGY
SRIMAL WIJESINGHE
Repost from 2024 - 🔰නවමොන්ටානා - ET
🫥 එලබරව වැඩෙන්න නම්, සරු පසක පැල වෙන්න 🫥
🤔 සියනෑවේ, ප්‍රථමයන් අතරට එක් වන්න 🤔
NEW MONTANA | GAMPAHA
ENGINEERING TECHNOLOGY | SRIMAL WIJESINGHE
