en
Feedback
Physics_Practicals

Physics_Practicals

Open in Telegram

Chemistry Practical 🔴https://t.me/infini_chem_practicals Physics practical channel. 🔴https://t.me/infini_phy6_practicals Contact owner- @infitift_bot

Show more
Sri Lanka2 588The category is not specified
2 394
Subscribers
No data24 hours
No data7 days
+35830 days
Posts Archive
මිශ්‍රණ ක්‍රමයයෙන් ඝන ද්‍රව්‍යක විශිෂ්ට තාප ධාරිතාවය සෙවීම👇👇👇

sticker.webp0.17 KB

කස්ටිය උඩ ප්‍රැක්ටිකල් ටික ඔක්කොම බලල ඉවර ද??🙄
Anonymous voting

ක්වීල් නලයක් භාවිතයෙන් වායුගෝලීය පීඩනය සෙවීම.👇👇👇

අලුතින් join උන අයයි. බලපු නැති අයයි මුල ඉදල මේ වෙනකම් practical ටික බලන්න ගන්න එහෙනම්. 🌝 https://t.me/infini_phy6_practicals/3

අලුතින් join උන අයයි. බලපු නැති අයයි මුල ඉදල මේ වෙනකම් practical ටික බලන්න ගන්න එහෙනම්. 🌝 https://t.me/infini_chem_practicals/5

උත්තල කාචයක ප්‍රතිබිම්බ වල පිහිටුම් සමානුපාත ක්‍රමයෙන් ලබා ගැනීම සහ එමගින් කාචයේ නාභි දුර සෙවීම👇👇👇

youtube එකේ videos බලන එක කරදරයි. නම් ඔය link ටික 👉 @utubebot 👈 මේකට forward කරල telegram වලට download කරගන්න🙂 #edited

වර්ණාවලිමානය සීරුමාරු කිරීම සහ එය භාවිතයෙන් ප්‍රිස්මයක වර්තන කෝණය සෙවීම 👇👇👇

sticker.webp0.16 KB

අවධ් කෝණ ක්‍රමයෙන් ප්‍රිස්මයක් තනා ඇති ද්‍රව්‍යයෙහි වර්තනාංකය සෙවීම.👇👇👇

ප්‍රිස්ම තුලින් වර්තනය සහ අවම අපගමනය කෝණය සෙවීම👇👇👇

චල අන්වීක්ෂය සහ වීදුරු කුට්ටියක් භාවිතයෙන් වීදුරුවල වර්තනාංකය සෙවීම👇👇👇