en
Feedback
Physics_Practicals

Physics_Practicals

Open in Telegram

Chemistry Practical 🔴https://t.me/infini_chem_practicals Physics practical channel. 🔴https://t.me/infini_phy6_practicals Contact owner- @infitift_bot

Show more
Sri Lanka2 588The category is not specified
2 394
Subscribers
No data24 hours
No data7 days
+35830 days
Posts Archive
✳️ PRACTICAL VIDEO KEYS 1. ව'නියර කැලිපරය භාවිතය 2. මයික්‍රොමීටර් ඉස්කුරුප්පු ආමානය භාවිතය 3. ගෝලමානය භාවිතය. 4. චල අන්වීක්ෂය භාවිතය 5. බල සමාන්තරාස්‍ර නියමය සත්‍යපනය කිරීම සහ එය භාවිතයෙන් දෙන ලද වස්තුවක ස්කන්ධය සෙවීම. 6. ඝූර්ණ පිළිබඳ මූලධර්මය භාවිතයෙන් වස්තුවක ස්කන්ධය නිර්ණය කිරීම 7. u නලය භාවිතයෙන් ද්‍රවයකයක සාපේක්ෂ ඝණත්වය සෙවීම 8. හෙයාර් උපකරණය භාවිතයෙන් ද්‍රවවල සාපේක්ෂ ඝණත්වය සෙවීම 9. බර යෙදු පරීක්ෂණ නළය භාවිතයෙන් ද්‍රවයක ඝනත්වය සෙවීම 10. සරල අවලම්භය භාවිතයෙන් ගුරුත්වජ ත්වරණය සෙවීම 11. හෙලික්සීය දුන්නකින් අවලම්භනය කර ඇති වස්තුවක ස්කන්ධය හා දෝලන කාලාවර්තය අතර සම්බන්ධතාව සත්‍යාපනය කිරීම 12. ධ්වනිමානය භාවිතයෙන් ඇඳි කම්බියක සංඛ්‍යාතය සහ කම්පන දිග අතර සම්බන්ධතාව සත්‍යාපනය කිරීම 13. සංවෘත නලයක් හා සරසුල් කට්ටලයක් භාවිතයෙන් වාතයේ ධ්වනි ප්‍රවේගය සහ නළයේ ආන්ත ශෝධනය සෙවීම් 14. චල අන්වීක්ෂය සහ වීදුරු කුට්ටියක් භාවිතයෙන් වීදුරුවල වර්තනාංකය සෙවීම 15. ප්‍රිස්ම තුලින් වර්තනය සහ අවම අපගමනය කෝණය සෙවීම 16. අවධ් කෝණ ක්‍රමයෙන් ප්‍රිස්මයක් තනා ඇති ද්‍රව්‍යයෙහි වර්තනාංකය සෙවීම. 17. වර්ණාවලිමානය සීරුමාරු කිරීම සහ එය භාවිතයෙන් ප්‍රිස්මයක වර්තන කෝණය සෙවීම 18. උත්තල කාචයක ප්‍රතිබිම්බ වල පිහිටුම් සමානුපාත ක්‍රමයෙන් ලබා ගැනීම සහ එමගින් කාචයේ නාභි දුර සෙවීම 19. ක්වීල් නලයක් භාවිතයෙන් වායුගෝලීය පීඩනය සෙවීම. 20. මිශ්‍රණ ක්‍රමයයෙන් ඝන ද්‍රව්‍යක විශිෂ්ට තාප ධාරිතාවය සෙවීම 21.සිසිලන ක්‍රමයෙන් ද්‍රවයක විශිෂ්ට තාප ධාරිතාව සෙවීම 22. මිශ්‍රණ ක්‍රමයයෙන් අයිස් වල විලයනයේ විශිෂ්ට ගුප්ත තාපය සෙවීම 23. මිශ්‍රණ ක්‍රමයෙන් ජලයේ වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපය සෙවීම 24. ඔපදැමූ කැලරි මීටරයක් ආධාරයෙන් වාතයේ සාපේක්ෂ ආර්ධතාව සෙවීම 25. ස' ල් ක්‍රමය මගින් ලෝහයක තාප සන්නායකතාවය සෙවීම 26. වියළි කෝෂයක අභ්‍යන්තර ප්‍රතිරෝධය හා විද්‍යුත් ගාමක බලය සෙවීම 27. මීටර් සේතුව භාවිතයෙන් ලෝහයක උෂ්ණත්ව සංගුණකය සෙවීම 28. විභවමානය භාවිතයෙන් කෝෂ තේක්ක විද්‍යුත් ගාමක බල සංසන්දනය කිරීම 29. විභවමානය භාවිතයෙන් කෝෂයක අභ්‍යන්තර ප්‍රතිරෝධය සෙවීම 30. කම්බියක ආධාරයෙන් ඇති ලෝහයක යං මාපාංකය සෙවීම 31. කේශික ප්‍රවාහ ක්‍රමයෙන් ද්‍රවයක (ජලයේ) දුස්‍රාවීතාව සංගුණකය සෙවීම (පොයිසෙල් සූත්‍රය ඇසුරෙන්) 32. අන්වීක්ෂ කදාවක් භාවිතයෙන් ජලයේ පෘෂ්ඨික ආතතිය සෙවීම 33. කේශික උද්ගමනය ක්‍රමයෙන් ජලයේ පෘෂ්ඨික ආතතිය සෙවීම 34. ජේගර් ක්‍රමයෙන් ද්‍රවයක පෘෂ්ඨික ආතතිය සෙවීම

ජේගර් ක්‍රමයෙන් ද්‍රවයක පෘෂ්ඨික ආතතිය සෙවීම👇👇👇

🗒The new year is🔭 👍like a blank book📒 the pen🖊 is in your ✊hands,it is your 🎲chance to 🖋write a beautiful🌆 story for 👼your self👼 📯Happy New Year❤️❤️

sticker.webp0.16 KB

|Educational accessories bots| ⭕️Notes,papers,books,video lessons. @ANYyScienceStudentHelpbot @Al66_bot @usaspelabot @studenthelpassistant_bot ⭕️Image to pdf bots @HK_imgtopdf_BOT @pdfbot ⭕️PDF To Image @Pdf2imgbot ⭕️Youtube video download bots @YtbDownBot @JayBeeMediaDLBot @youtubednbot @ytdownloadslbzbot

කේශික උද්ගමනය ක්‍රමයෙන් ජලයේ පෘෂ්ඨික ආතතිය සෙවීම👇👇👇

අන්වීක්ෂ කදාවක් භාවිතයෙන් ජලයේ පෘෂ්ඨික ආතතිය සෙවීම👇👇👇

කේශික ප්‍රවාහ ක්‍රමයෙන් ද්‍රවයක (ජලයේ) දුස්‍රාවීතාව සංගුණකය සෙවීම (පොයිසෙල් සූත්‍රය ඇසුරෙන්)👇👇👇

කම්බියක ආධාරයෙන් ඇති ලෝහයක යං මාපාංකය සෙවීම👇👇👇

විභවමානය භාවිතයෙන් කෝෂයක අභ්‍යන්තර ප්‍රතිරෝධය සෙවීම👇👇👇

විභවමානය භාවිතයෙන් කෝෂ තේක්ක විද්‍යුත් ගාමක බල සංසන්දනය කිරීම👇👇👇