Physics_Practicals
Open in Telegram
Chemistry Practical 🔴https://t.me/infini_chem_practicals Physics practical channel. 🔴https://t.me/infini_phy6_practicals Contact owner- @infitift_bot
Show moreSri Lanka2 588The category is not specified
2 394
Subscribers
No data24 hours
No data7 days
+35830 days
Posts Archive
2 394
Repost from Physics_Practicals
✳️ PRACTICAL VIDEO KEYS
1. ව'නියර කැලිපරය භාවිතය
2. මයික්‍රොමීටර් ඉස්කුරුප්පු ආමානය භාවිතය
3. ගෝලමානය භාවිතය.
4. චල අන්වීක්ෂය භාවිතය
5. බල සමාන්තරාස්‍ර නියමය සත්‍යපනය කිරීම සහ එය භාවිතයෙන් දෙන ලද වස්තුවක ස්කන්ධය සෙවීම.
6. ඝූර්ණ පිළිබඳ මූලධර්මය භාවිතයෙන් වස්තුවක ස්කන්ධය නිර්ණය කිරීම
7. u නලය භාවිතයෙන් ද්‍රවයකයක සාපේක්ෂ ඝණත්වය සෙවීම
8. හෙයාර් උපකරණය භාවිතයෙන් ද්‍රවවල සාපේක්ෂ ඝණත්වය සෙවීම
9. බර යෙදු පරීක්ෂණ නළය භාවිතයෙන් ද්‍රවයක ඝනත්වය සෙවීම
10. සරල අවලම්භය භාවිතයෙන් ගුරුත්වජ ත්වරණය සෙවීම
11. හෙලික්සීය දුන්නකින් අවලම්භනය කර ඇති වස්තුවක ස්කන්ධය හා දෝලන කාලාවර්තය අතර සම්බන්ධතාව සත්‍යාපනය කිරීම
12. ධ්වනිමානය භාවිතයෙන් ඇඳි කම්බියක සංඛ්‍යාතය සහ කම්පන දිග අතර සම්බන්ධතාව සත්‍යාපනය කිරීම
13. සංවෘත නලයක් හා සරසුල් කට්ටලයක් භාවිතයෙන් වාතයේ ධ්වනි ප්‍රවේගය සහ නළයේ ආන්ත ශෝධනය සෙවීම්
14. චල අන්වීක්ෂය සහ වීදුරු කුට්ටියක් භාවිතයෙන් වීදුරුවල වර්තනාංකය සෙවීම
15. ප්‍රිස්ම තුලින් වර්තනය සහ අවම අපගමනය කෝණය සෙවීම
16. අවධ් කෝණ ක්‍රමයෙන් ප්‍රිස්මයක් තනා ඇති ද්‍රව්‍යයෙහි වර්තනාංකය සෙවීම.
17. වර්ණාවලිමානය සීරුමාරු කිරීම සහ එය භාවිතයෙන් ප්‍රිස්මයක වර්තන කෝණය සෙවීම
18. උත්තල කාචයක ප්‍රතිබිම්බ වල පිහිටුම් සමානුපාත ක්‍රමයෙන් ලබා ගැනීම සහ එමගින් කාචයේ නාභි දුර සෙවීම
19. ක්වීල් නලයක් භාවිතයෙන් වායුගෝලීය පීඩනය සෙවීම.
20. මිශ්‍රණ ක්‍රමයයෙන් ඝන ද්‍රව්‍යක විශිෂ්ට තාප ධාරිතාවය සෙවීම
21.සිසිලන ක්‍රමයෙන් ද්‍රවයක විශිෂ්ට තාප ධාරිතාව සෙවීම
22. මිශ්‍රණ ක්‍රමයයෙන් අයිස් වල විලයනයේ විශිෂ්ට ගුප්ත තාපය සෙවීම
23. මිශ්‍රණ ක්‍රමයෙන් ජලයේ වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපය සෙවීම
24. ඔපදැමූ කැලරි මීටරයක් ආධාරයෙන් වාතයේ සාපේක්ෂ ආර්ධතාව සෙවීම
25. ස' ල් ක්‍රමය මගින් ලෝහයක තාප සන්නායකතාවය සෙවීම
26. වියළි කෝෂයක අභ්‍යන්තර ප්‍රතිරෝධය හා විද්‍යුත් ගාමක බලය සෙවීම
27. මීටර් සේතුව භාවිතයෙන් ලෝහයක උෂ්ණත්ව සංගුණකය සෙවීම
28. විභවමානය භාවිතයෙන් කෝෂ තේක්ක විද්‍යුත් ගාමක බල සංසන්දනය කිරීම
29. විභවමානය භාවිතයෙන් කෝෂයක අභ්‍යන්තර ප්‍රතිරෝධය සෙවීම
30. කම්බියක ආධාරයෙන් ඇති ලෝහයක යං මාපාංකය සෙවීම
31. කේශික ප්‍රවාහ ක්‍රමයෙන් ද්‍රවයක (ජලයේ) දුස්‍රාවීතාව සංගුණකය සෙවීම (පොයිසෙල් සූත්‍රය ඇසුරෙන්)
32. අන්වීක්ෂ කදාවක් භාවිතයෙන් ජලයේ පෘෂ්ඨික ආතතිය සෙවීම
33. කේශික උද්ගමනය ක්‍රමයෙන් ජලයේ පෘෂ්ඨික ආතතිය සෙවීම
34. ජේගර් ක්‍රමයෙන් ද්‍රවයක පෘෂ්ඨික ආතතිය සෙවීම
2 394
📈 මුලින්ම කියන්න ඕනා මේවා විතරක් බලලා ගිහිල්ලා ගොඩයන්න හිතන්න එපා මේවා අනුමානයන් පමනයි. හොදට පාඩම් කරලා මේවත් බලලා යන්න #GOOD_LUCK
‼️ #BIOLOGY_GUESSINGS ‼️
➡️ ලකුණු හැදෙන විදිය
➡️ තිස්ස ජනනායක (1-5)
➡️ ධනංජය ආරියදාස
➡️ මෙත්මල් ජයසේකර
➡️ අධ්‍යාපන අමාත්‍යාංශය
‼️ #COMBINED_GUESSINGS‼️
➡️ ලකුණු හැදෙන විදිය
➡️ අජන්ත දිසානායක
➡️ කපිල සිල්වා
➡️ අධ්‍යාපන අමාත්‍යාංශය
‼️ #CHEMISTRY_GUESSINGS ‼️
➡️ ලකුණු හැදෙන විදය
➡️ අනුෂ්ක ඉඳුනිල්
➡️ YT_GUESSINGS
➡️ අධ්‍යාපන අමාත්‍යාංශය
‼️ #PHYSICS_GUESSINGS ‼️
➡️ ලකුණු හැදෙන විදය
➡️ (Prof)කාලිංග බණ්ඩාර
➡️ Dr.නිමල් හෙට්ටිආරච්චි
➡️ මහේන් ජේකබ්
➡️ අමිත් පුස්සැල්ල
➡️ අධ්‍යාපන අමාත්‍යාංශය
යාලුවන්ටත් SHARE කරන්න 😉😀
2 394
Na2S2O3 + I2 →
.
.
.
.
.
මේක දැක්ක ගමන් තුලිත සමීකරණය හිතේ මැවුණෙ නැත්නම් මේ සැරේ chemistry ලියන්න එපා😌😒
2 394
📌📌📌📌📌
Medical Faculty සහ Engineering Faculty හි අධ්‍යාපනය ලබන සිසුන් විසින් සංවිධානය කරන මුලු දිවයිනම ආවරණය වන පරිදි පවත්වන ප්‍රශ්න පත්‍ර මාලාව සදහා ඔයත් සහභාගි වෙනවා ද?🤔
මේ පාර A/L ලියන ඔයාලට exam එක සාර්ථක කරගන්න තවත් support එකක් අපි ගෙනාවා. ඒක ගැන තමයි මේ උඩින් තියෙන post එකේ තියෙන්නේ🤭,
Exam එකට තව බොහොම ටික දවසක් තියෙන හින්දා, අපි හිතුවා මුළු මුලු ලංකාවටම පේපර් set එකක් කරවන්න. ඒකෙන් ඔයාලගෙ දැනුම බලාගන්න පුළුවන් වගේම😏 island rank එකත් exam එකට කලින් බලාගන්න පුළුවන්.😮
එහෙනම් ඇයි බලාගෙන ඉන්නේ, පහල තියෙන link එකෙන් group එකට join වෙන්න.👍
https://chat.whatsapp.com/Ih9NFtlZo8x9iR83fsskcI
*තව දෙයක් දන්න හැමෝටම මේ exam එක ගැන කියන්න.*
✅✅✅✅
2 394
කලින් අවුරුද්දක් ඇර අවුරුද්දක් වගේ ආපු ගුරුත්ව ක්ශේත්‍ර ප්‍රශ්නෙ 2017න් පස්සෙ missing එ නිස ලොකු chance එකක් තියෙනො ගුරුත්ව ක්ශේත්‍ර එන්න😜✌️
ලියල තියෙන අනෙක් පාඩම් නම් sure නැ හොදෙ
2 394
2022 වර්ෂය පාසල් / පළාත්
වාර විභාග ප්‍රශ්න පත්‍ර
♦️ Grade 13 Last term test papers
https://t.me/papers_grp21AL/73902
♦️ Grade 12 Second term test papers
https://t.me/papers_grp21AL/73679
22 A/L අපි [ papers group ]
2 394
✅✅✅✅
ඔන්න නංගියේ මල්ලියේ,
මේ පාර A/L ලියන ඔයාලට exam එක සාර්ථක කරගන්න තවත් support එකක් අපි ගෙනාවා. ඒක ගැන තමයි මේ උඩින් තියෙන post එකේ තියෙන්නේ🤭,
Exam එකට තව බොහොම ටික දවසක් තියෙන හින්දා, අපි හිතුවා මුළු මුලු ලංකාවටම පේපර් set එකක් කරවන්න. ඒකෙන් ඔයාලගෙ දැනුම බලාගන්න පුළුවන් වගේම😏 island rank එකත් exam එකට කලින් බලාගන්න පුළුවන්.😮
එහෙනම් ඇයි බලාගෙන ඉන්නේ, පහල තියෙන link එකෙන් group එකට join වෙන්න.👍
https://chat.whatsapp.com/Ih9NFtlZo8x9iR83fsskcI
✅✅✅✅
2 394
GIT application දැම්මත් නැතත් ගොඩක් ඉස්කෝල හැම ලමයගෙම applications fill කරල යවනව, ආතල් එකෙ ලියල එම්න තියෙන්නෙ😜✌️
2 394
Chemistry/phy6 වල units වලට exam එකේ mcq බෙදිල ගියපු විදිහ තියෙන කෙනෙක් එවන්නකො
2 394
2022 TERM TEST PAPERS
♦️ Taxila college
https://t.me/papers_grp21AL/71721
♦️ Vishaka College
https://t.me/papers_grp21AL/72119
♦️ Royal college
https://t.me/papers_grp21AL/72049
♦️ ඌව පළාත්
https://t.me/papers_grp21AL/72296
https://t.me/papers_grp21AL/72367
♦️ Ananda college
https://t.me/papers_grp21AL/72222
♦️ Gurukula college
https://t.me/papers_grp21AL/71205
♦️ Ferguson High School
https://t.me/papers_grp21AL/71726
♦️ Mahinda College
https://t.me/papers_grp21AL/71730
♦️D.S.Senanayake college
https://t.me/papers_grp21AL/71236
♦️ Sirimawo Bandaranayake college
https://t.me/papers_grp21AL/71157
https://t.me/papers_grp21AL/71767
♦️ වයඹ පළාත්
https://t.me/papers_grp21AL/71188
♦️ Devi Balika College
https://t.me/papers_grp21AL/72142
♦️ Musaeus College
https://t.me/papers_grp21AL/71757
♦️ Girls' High School Kandy
https://t.me/papers_grp21AL/72169
♦️ Maliyadewa College
https://t.me/papers_grp21AL/71772
♦️ Mahanama College
https://t.me/papers_grp21AL/71173
♦️ Mahinda College
https://t.me/papers_grp21AL/73220
♦️Rathnawali College
https://t.me/papers_grp21AL/72016
♦️ Dharmapala College
https://t.me/papers_grp21AL/72114
♦️ Isipathana College
https://t.me/papers_grp21AL/71304
♦️ Anula College
https://t.me/papers_grp21AL/72218
♦️ St. Joseph's College
https://t.me/papers_grp21AL/71176
♦️ Bandaranayake College
https://t.me/papers_grp21AL/71200
♦️ Southlands College
https://t.me/papers_grp21AL/71222
♦️Maliyadewa Girls' College
https://t.me/papers_grp21AL/71823
♦️ දකුණු පළාත්
https://t.me/papers_grp21AL/71658
https://t.me/papers_grp21AL/71946
♦️ Richmond college
https://t.me/papers_grp21AL/72215
♦️ Mayurapada Central College
https://t.me/papers_grp21AL/71874
♦️ Mahamaya Girls' College
https://t.me/papers_grp21AL/72192
♦️ Rahula College
https://t.me/papers_grp21AL/71878
♦️ Pushpadana Girls' College
https://t.me/papers_grp21AL/72198
♦️ Trinity College
https://t.me/papers_grp21AL/72434
♦️ සබරගමු පළාත
https://t.me/papers_grp21AL/72249
https://t.me/papers_grp21AL/72397
https://t.me/papers_grp21AL/73225
♦️ St. Joseph's Girls' College
https://t.me/papers_grp21AL/71880
♦️ Viharamahadevi Girls' College
https://t.me/papers_grp21AL/72007
♦️St. Paul's Girls' College
https://t.me/papers_grp21AL/72009
♦️ මධ්‍යම පළාත
https://t.me/papers_grp21AL/72337
♦️ හොරණ අධ්‍යාපන කලාපය
https://t.me/papers_grp21AL/72410
New Update 10 / 31....
2 394
2022 TERM TEST PAPERS
♦️ Taxila college
https://t.me/papers_grp21AL/71721
♦️ Vishaka College
https://t.me/papers_grp21AL/72119
♦️ Royal college
https://t.me/papers_grp21AL/72049
♦️ ඌව පළාත්
https://t.me/papers_grp21AL/72296
https://t.me/papers_grp21AL/72367
♦️ Ananda college
https://t.me/papers_grp21AL/72222
♦️ Gurukula college
https://t.me/papers_grp21AL/71205
♦️ Ferguson High School
https://t.me/papers_grp21AL/71726
♦️ Mahinda College
https://t.me/papers_grp21AL/71730
♦️D.S.Senanayake college
https://t.me/papers_grp21AL/71236
♦️ Sirimawo Bandaranayake college
https://t.me/papers_grp21AL/71157
https://t.me/papers_grp21AL/71767
♦️ වයඹ පළාත්
https://t.me/papers_grp21AL/71188
♦️ Devi Balika College
https://t.me/papers_grp21AL/72142
♦️ Musaeus College
https://t.me/papers_grp21AL/71757
♦️ Girls' High School Kandy
https://t.me/papers_grp21AL/72169
♦️ Maliyadewa College
https://t.me/papers_grp21AL/71772
♦️ Mahanama College
https://t.me/papers_grp21AL/71173
♦️ Mahinda College
https://t.me/papers_grp21AL/73220
♦️Rathnawali College
https://t.me/papers_grp21AL/72016
♦️ Dharmapala College
https://t.me/papers_grp21AL/72114
♦️ Isipathana College
https://t.me/papers_grp21AL/71304
♦️ Anula College
https://t.me/papers_grp21AL/72218
♦️ St. Joseph's College
https://t.me/papers_grp21AL/71176
♦️ Bandaranayake College
https://t.me/papers_grp21AL/71200
♦️ Southlands College
https://t.me/papers_grp21AL/71222
♦️Maliyadewa Girls' College
https://t.me/papers_grp21AL/71823
♦️ දකුණු පළාත්
https://t.me/papers_grp21AL/71658
https://t.me/papers_grp21AL/71946
♦️ Richmond college
https://t.me/papers_grp21AL/72215
♦️ Mayurapada Central College
https://t.me/papers_grp21AL/71874
♦️ Mahamaya Girls' College
https://t.me/papers_grp21AL/72192
♦️ Rahula College
https://t.me/papers_grp21AL/71878
♦️ Pushpadana Girls' College
https://t.me/papers_grp21AL/72198
♦️ Trinity College
https://t.me/papers_grp21AL/72434
♦️ සබරගමු පළාත
https://t.me/papers_grp21AL/72249
https://t.me/papers_grp21AL/72397
https://t.me/papers_grp21AL/73225
♦️ St. Joseph's Girls' College
https://t.me/papers_grp21AL/71880
♦️ Viharamahadevi Girls' College
https://t.me/papers_grp21AL/72007
♦️St. Paul's Girls' College
https://t.me/papers_grp21AL/72009
♦️ මධ්‍යම පළාත
https://t.me/papers_grp21AL/72337
♦️ හොරණ අධ්‍යාපන කලාපය
https://t.me/papers_grp21AL/72410
New Update 10 / 31....
2 394
🔺 Physics Short Note
භෞතික විද්‍යාව කෙටි සටහන්
හරිම වැදගත් කෙටි සටහනක්.
දැනට fail මට්ටමේ ඉන්න කෙනෙක්ට වුණත් මොකක්හරි ගේමක් ගහගන්න පුළුවන් වෙයි මේකෙන්
https://t.me/sciencepanthiya
2 394
Combined Maths-Applied-Part A -Tute Pack
වර්ගීකරණය කරන ලද පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සහ නවතම ආදර්ශ ප්‍රශ්න අඩංගු පොත මෙහි දැක්වේ.
මෙම පොතෙහි 200 කට වඩා වැඩි ගැටළු ප්‍රමාණයක් අඩංගු වන අතර එම සියලු ගැටළු ඔබ විසින් විසඳන්නේ නම් Part A සඳහා අනගි පුහුණුවක් ලැබෙනු ඇත.
පොත Print කරගෙන තබාගැනීම, ඔබට ඉතා ප්‍රයෝජනවත් වනු ඇත.
For Paper Discussion Video Pack(10 Videos)- https://www.youtube.com/playlist?list=PLVCSeAKUkQw1-Bc8WAoUzyRCZtQDO2d9Z
Telegram Group - https://t.me/combinedmathsjanakaabeywardana
2 394
මේ Seminar එක කරන්නේ 2017 A/L වලින් ලංකාවෙන් 6 වෙනියා💪
✅Practicals ඔක්කොම cover කරනවා,
ඒ ඒ practical එකෙන් structured ප්‍රශ්න වලට උත්තර ලියන විදිය කියලා දෙනවා එයාගෙ අත්දැකීම් එක්කම
සහ
මේ පාර ඒවි කියලා හිතන අනුමාන practicalsනුත් cover කරනවා...
📈ඒ වගේම අර Structured paper එකට එන්නේ කෙලින්ම practical එකම නැතුව ටිකක් වෙනස් කරපු නිර්මාණාත්මක ප්‍රශ්න...අන්න ඒවා 20ක් තියෙන pdf එකකුත් දෙනවා answers එක්කම...
*මේ ඔක්කොටම යන්නේ දවස් 3යි❤️🔥*
ඉතින් ඇයි පරක්කු වෙන්නේ,🤩 මෙන්න link එක
https://chat.whatsapp.com/LLVjRy3olS5Llc1CNazC3J
මේ whatsapp group එකට join වෙලා practical seminar එකට register වෙමු.
*Post එක status දාලා පොඩි support එකකුත් දෙන්න* 😉
