en
Feedback
SFT Note Land 📖

SFT Note Land 📖

Open in Telegram

SFT Notes කන්දක් ⛰️. මෙහි අඩංගු PDF අප විසින් නිර්මාණය කල ඒවා නොවන අතර Telegram හරහා අප වෙත ලද ඒවා වේ. ඒ සම්බන්ධ ගැටලු හෝ ඔබ විසින් නිර්මාණය කල PDF ඉවත් කර ගැනීමට හෝ අප වෙත ලබාදීමට සම්බන්ධ වෙන්න. Admin : @zaselalk

Show more
The country is not specifiedThe category is not specified
2 289
Subscribers
No data24 hours
No data7 days
No data30 days
Posts Archive
විභාගේට ලැස්ති ද ? 🤔 Exam ෆේල් කියලා බයක් තියෙනවද ? ආදරය කරපු කෙනා නිසා ඉගෙනගන්න කාලේ මගහැරුණද ? Classcut කරපුවා ගැන මතක් කර
විභාගේට ලැස්ති ද ? 🤔 Exam ෆේල් කියලා බයක් තියෙනවද ? ආදරය කරපු කෙනා නිසා ඉගෙනගන්න කාලේ මගහැරුණද ? Classcut කරපුවා ගැන මතක් කර කර දුක් වෙනවද ? මෙකී නොකී ගැටලු නිසා Exam අවුල් වෙලාද ? එහෙනම් අනිවාර්යයෙන් එන්න හෙට (30) රාත්‍රි 9 ට, ඔෂාන් චමිදු මෙහෙවන, අභිපේරණ වැඩසටහනට. 🔹 සම්පුර්ණයෙන්ම නොමිලේ සම්බන්ධ වෙන්න, Channel එකට Join වෙන්න. 👇 https://t.me/manowidyawa වැටිලා ඉන්න තැනින් ගොඩ එන්න ඕනේ කියලා හිතන, මේ අමාරු කාලේ අම්මාට තාත්තා ට බරක් නොවී එක සුපිරියට විභාගේ ගොඩ දාගන්න හිතන ඔයා වෙනුවෙන්මයි. ♥

Repost from Techlogiclk.com
අනුවන නොවී අනුමාන කරන්න. 😎 ළහිරු සර්ගෙ අනුමාන ප්‍රශ්න කරන Spot Test සෙට් වෙන්න. Telegram Group 👇 https://t.me/+4nlW1m-SDLti
අනුවන නොවී අනුමාන කරන්න. 😎 ළහිරු සර්ගෙ අනුමාන ප්‍රශ්න කරන Spot Test සෙට් වෙන්න. Telegram Group 👇 https://t.me/+4nlW1m-SDLtiMDI1 WhatsApp Join වෙන්න කැමති ආය මේ Group එකට එන්න. 👇 https://chat.whatsapp.com/Dog7VkpmRMT0ewaC9WFBby ඔයත් එන්න! යාලුවටත් කියන්න

Repost from Techlogiclk.com
වැඩි විස්තර සඳහා පහත සමූහයන්ට එක් වන්න, Telegram 👇 https://t.me/+4nlW1m-SDLtiMDI1 WhatsApp 👇 https://chat.whatsapp.com/Dog7
වැඩි විස්තර සඳහා පහත සමූහයන්ට එක් වන්න, Telegram 👇 https://t.me/+4nlW1m-SDLtiMDI1 WhatsApp 👇 https://chat.whatsapp.com/Dog7VkpmRMT0ewaC9WFBby 👉 Online Spot 25ක් (දිවයිනේ ඔනෑම සිසුවෙකුට සහභාගිවිය හැකිය.මේ සදහා අය කිරීම 2500/=) 👉 රත්නපුර සිප්දිය ආයතනය තුළ Target Spot Test 3ක් සිදු කරනු ලබයි. 👉 B1 සහ B2 Practical දෙදින වැඩමුළුවක් රත්නපුර සිප්දිය ආයතනය තුළ පවත්වනු ලබයි. මෙහෙයවීම: ලහිරු හේවාවිතාරණ ( BST & Agri උත්තර පත්‍ර හා ප්‍රයෝගික ඇගයීම් පරීක්ෂක රජයේ ප්‍රධාන පාසලක තාක්ෂණ අංශ ප්‍රධාන) ඇමතුම්: 071 175 1020

මේ බල්ලාව හම්බවුනේ කොලඹ නගරේ ඉදලා. කොළබ 1 ප්‍රදේශයෙන්...ගෙදරක හදපු බව්වෙක් 🐶 අපි අනුමාන කරනවා මේ බව්වා දෙසැම්බර් 31 රතිඤ්ඤා
+2
මේ බල්ලාව හම්බවුනේ කොලඹ නගරේ ඉදලා. කොළබ 1 ප්‍රදේශයෙන්...ගෙදරක හදපු බව්වෙක් 🐶 අපි අනුමාන කරනවා මේ බව්වා දෙසැම්බර් 31 රතිඤ්ඤා හඩට බය වෙලා මේ විදිහට එන්න ඇති කියලා. කොළබ ප්‍රදේශයේ ඉන්න ඔයාලාගේ හරි නැත්නම් දන්න කෙනෙක් ගේ හරි මේ පෙනුම තියෙන බව්වෙක් දෙසැම්බර් අවසාන සතියේ ජනවාරි පලවෙනි සතිය අතර කාලයේ නැති වුනා නම් අපිව දැනුවත් කරන්න. මොකද මෙයා ගෙදරක ආදරෙන් හදපු බව්වෙක් 🐶 එයාටත් එයාගේ ගෙදර අය නැතුව සාංකාව. මිනිස්සුන්ට වගේම බල්ලන්ට පූසන්ට depression ,anxiety සහ හෘදයාබාධ එන්න් පුළුවන් මේ විදියට තනි වුනාම. ඉතින් බව්වාට වගේම ගෙදර අයටත් දුක ඇති.😔😔 මෙයාව අදුනනවා නම් , 💙0778837485 💙0768950581 මේ අංක වලට ඇමතුමක් ලබා දෙන්න. ඔයාලා ඉන්න study group ,motivation group සහ තව social media (whatsapp ,fb ,instergram) හරහා share කරලා මේ බව්වාව එයාගේ නියම අයිතිකරුවන්ට ලබා දෙන්න උදව් කරන්න. 🔴Share කරන්න .

පාඩම් කරන කාලය නාස්ති නොකර, තත්පර 30 න්, මේ වගේ New Year Wish එකක් ඔයාගෙම නමින් හදාගන්න 🙈. දැන්ම Try කරන්න 😊👇 @zquoteebot
පාඩම් කරන කාලය නාස්ති නොකර, තත්පර 30 න්, මේ වගේ New Year Wish එකක් ඔයාගෙම නමින් හදාගන්න 🙈. දැන්ම Try කරන්න 😊👇 @zquoteebot තව වෙනස් ම theme 6 කුත් ඇතුළත්. 😊

ධාරා විද්‍යුතය Theroy + ප්‍රශ්න. හරිදු තිවංක ගුරුතුමා විසින් අප වෙත එවන ලද Theory සහ ප්‍රශ්න පැහැදිලිව පිළිවෙලට තියෙන 💡ධාරා
ධාරා විද්‍යුතය Theroy + ප්‍රශ්න. හරිදු තිවංක ගුරුතුමා විසින් අප වෙත එවන ලද Theory සහ ප්‍රශ්න පැහැදිලිව පිළිවෙලට තියෙන 💡ධාරා විද්‍යුත Tute එක 😊👇 https://techlogiclk.com/electricity-sft-note-haridu-thiwanka/ ඒ වගේම පහළ Link එකෙන් ධාරා විද්‍යුතය අවුල් අයටත් සර්ගෙ Class එකට සම්බන්ධ වෙලා නොමිලේම ධාරා විද්‍යුතය ගොඩදාගන්නත් පුලුවන්. 🔹 Nov 03 බදදා උදේ 8 ට 😊 Zoom Link 👇 https://us02web.zoom.us/j/81330262007?pwd=MWFvRU96TGtiWkZIaWNJYkJsNWdEQT09 අමතක නොකරම සම්බන්ධ වෙන්න, යාලුවටත් කියන්න. 🙊❤️

මුල් පාඩම් 3 නොමිලේ මෙහෙයවීම: 2020 වසරේ දිවයිනේ ප්‍රථමයා (BST) බිහිකළ හසිත පෙරේරා ගුරුතුමන් විසින්. විශය හරි විදිහට දන්න ගුරු
මුල් පාඩම් 3 නොමිලේ මෙහෙයවීම: 2020 වසරේ දිවයිනේ ප්‍රථමයා (BST) බිහිකළ හසිත පෙරේරා ගුරුතුමන් විසින්. විශය හරි විදිහට දන්න ගුරුවරයෙක්ගෙන් හරියට ඉගෙන ගන්න. 🔺 2023 / 2022 /2021 හැමෝටම මේ වටින අවස්ථාව Missed කර ගන්නෙ නැතුව, දැන්ම වර්ෂයට අදාල Group එක ට Join වෙන්න. 2023 😊👇 https://t.me/bestsft2023 2022 😊👇 https://t.me/bestsft2022 2021 😊👇 https://t.me/bestsft2021 🔺 සම්පුර්ණයෙන්ම නොමිලේ

2023 A/L, ET & SFT යුග දෙකක එකතුවෙන් නව යුගයක් ඇරඹුම. ❤️ දැන්ම Join වෙන්න. 😊👇 https://chat.whatsapp.com/FpxGRjYEOZhIWdaB5RP
2023 A/L, ET & SFT යුග දෙකක එකතුවෙන් නව යුගයක් ඇරඹුම. ❤️ දැන්ම Join වෙන්න. 😊👇 https://chat.whatsapp.com/FpxGRjYEOZhIWdaB5RPTJS

🏆 2018 දිවයිනේම 3 වෙනියා විසින් මෙහෙයවනු ලබන BST Paper Class එකට, සම්බන්ධ වෙන්න කැමතිද? එහෙනම් දැන්ම පහල Telegram Account එක
🏆 2018 දිවයිනේම 3 වෙනියා විසින් මෙහෙයවනු ලබන BST Paper Class එකට, සම්බන්ධ වෙන්න කැමතිද? එහෙනම් දැන්ම පහල Telegram Account එකට message එකක් දාන්න 👉 @Visindu වැඩි විස්තර දැනගන්න Call එකක් දෙන්න. 📞 075 025 5882 නැත්නම් WhatsApp message එකක් දාන්න . 😊 සතියෙ දවස් 7 ම Exam වෙනකම් එක දිගට Online ඉගෙන ගන්න. යාලුවන්ටත් කියන්න 🙈.

කොහොමද එහෙම කරන්නෙ? සම්පූර්ණ විස්තර 👇 https://youtu.be/WF8ESEAckmw ඛණ්ඩාංක ජ්‍යාමිතිය හා ද්‍රවස්ථිතිය සම්පූර්ණ පාඩම් බලන්නත්
කොහොමද එහෙම කරන්නෙ? සම්පූර්ණ විස්තර 👇 https://youtu.be/WF8ESEAckmw ඛණ්ඩාංක ජ්‍යාමිතිය හා ද්‍රවස්ථිතිය සම්පූර්ණ පාඩම් බලන්නත් මේ Youtube Channel එකට යන්න.

A/L Technology නේද ? 😎 එහෙනම් සෙට් වෙන්න @techlogiclk එකට 👇 දැන් ET, SFT, ICT, BST විශයන් වලට අදාල , 🔹Past Papers & Answer
A/L Technology නේද ? 😎 එහෙනම් සෙට් වෙන්න @techlogiclk එකට 👇 දැන් ET, SFT, ICT, BST විශයන් වලට අදාල , 🔹Past Papers & Answers 🔹Model Papers 🔹Prototype Papers 🔹Province & School Papers 🔹Notes 🔹Free Classes & Tute වගේම ලිපි ඇතුළු තවත් බොහෝ දෑ.. පිලිවෙළට එකම තැනකින් දැන්ම Join වෙන්න 👉 t.me/techlogiclk ඔයත් එන්න යාලුවන්ටත් කියන්න. 🙈

ස්වභාවික නිශ්පාදන හා ඒවා නිස්සාරණය විධි. 📕 Size : 1MB Author : Unknown ---------------------------------------------------------- ස්වභාවික නිශ්පාදන, නිස්සාරණය විධි කොටස් ටික ගොඩදාගන්න උදව්වක් වෙයි ❤️ . තව මේ වගේ Notes,PDF තව ඕනෙනම් ඉතින් බල බල ඉන්න දෙයක් නෑ , දැන්ම join වෙන්න 🙈 👉 t.me/sftnoteland #repost

මේක තමයි හරිම වෙලාව වෙලාව ⌛️. 2022 අය හිරවෙන්න කලින් පාඩම් 25 ම ගොඩදාන්න ඕනෙනම් දැන්ම පටන් ගන්න 👇 "2022 Class එකට Join වෙන්න
මේක තමයි හරිම වෙලාව වෙලාව ⌛️. 2022 අය හිරවෙන්න කලින් පාඩම් 25 ම ගොඩදාන්න ඕනෙනම් දැන්ම පටන් ගන්න 👇 "2022 Class එකට Join වෙන්න කැමති" කියලා message එකක් දාන්න. 👉 Telegram : @SFT3D 👉 WhatsApp : 0771805194 🔏හිරවෙන්න කලින්, බේරෙන්න. මාසිකව රු. 1000 ක් පමණයි

චාලක රසායනයේ මූලික සංකල්ප ප්‍රශ්න + පිළිතුරු Publisher : @techlogiclk උත්තරත් එක්කම ප්‍රශ්න තවත් ගොඩක් ඉදිරියටත්. ❤ ----------------------------------------- 🤔 තාමත් හිතනවද ? හිතන්න දෙයක් නෑ 🙊👇 SFT පාඩම් 25 ම ගොඩදාගන්න කැමති 2022 කට්ටිය දැන්ම message එකක් දාන්න. 👉 Telegram : @SFT3D 👉 WhatsApp : 0771805194 මේ වගේ SFT Notes, Papers හොයනවා නම් ඉතින් @sftnoteland තමයි 🙈

Technology Quiz කරන්න කැමතිද ? එහෙනම් පහල Link එකෙන් Technology Quiz Group එකට සෙට් වෙන්න Quiz හැමදාම 3.30 - 8.00 🌝👇 https:
Technology Quiz කරන්න කැමතිද ? එහෙනම් පහල Link එකෙන් Technology Quiz Group එකට සෙට් වෙන්න Quiz හැමදාම 3.30 - 8.00 🌝👇 https://t.me/joinchat/SPRfZFocSxDnX1qe .

🔏 හිරවෙන්න කලින් බේරෙන්න. දැන්ම පටන් අරගෙන පාඩම් 25 ම ගොඩදාලා විභා​ගෙම ගොඩදාන්න. 2022 අය දැන්ම සෙට් වෙන්න. මෙහෙමයවීම : දර්ශන
🔏 හිරවෙන්න කලින් බේරෙන්න. දැන්ම පටන් අරගෙන පාඩම් 25 ම ගොඩදාලා විභා​ගෙම ගොඩදාන්න. 2022 අය දැන්ම සෙට් වෙන්න. මෙහෙමයවීම : දර්ශන සර් සම්බන්ධ වෙන්න දැන්ම Message එකක් දාන්න 👉 Telegram : @SFT3D 👉 WhatsApp : 0771805194 මාසෙටම රු.1000 ක් පමණයි.

මූලික ගණිතය ප්‍රශ්න + පිළිතුරු Publisher : @techlogiclk ප්‍රශ්නත් එක්කම උත්තර ❤ 🤠 මේ වගේ SFT Notes, PDF හොයනවා නම් ඉතින් @sftnoteland තමයි

Note + Papers ඉල්ලපු අයට, තාපය පාඩමේ Theory ත් මතක් කරගෙන ප්‍රශ්නත් කරලා ඉවරයක් කරලා දාන්න මෙන්න PDF එක. ❤ මේ PDF හදපු දර්ශන සර්ගෙ පාඩම් 25 ම මුල සිට Cover කරන Class එකට Join වෙන්න කැමති 2022 අය පහලින් message එකක් දාන්න. 👉 Telegram : @SFT3D 👉 WhatsApp : 0771805194 ( 2022 අයට පමණි ) ගාස්තු : රු.1000 යි. SFT Notes, Papers හොයනවා නම් ඉතින් @sftnoteland තමයි 🙈

ඉස්සරහට මොනාද ඕනේ 🤔
Anonymous voting

උදේම SFT වලින් වැඩ පටන්ගන්න දැන්ම, නොමිලේ ​SFT Morning Class එකට Join වෙන්න 🙈. 😊👇 https://t.me/joinchat/TJka2YvOtmZjNDVl හ
උදේම SFT වලින් වැඩ පටන්ගන්න දැන්ම, නොමිලේ ​SFT Morning Class එකට Join වෙන්න 🙈. 😊👇 https://t.me/joinchat/TJka2YvOtmZjNDVl හෙට (06) සිට ආරම්භ වේ.