en
Feedback
Winstar Korean Group(Priyanthi Bandara)

Winstar Korean Group(Priyanthi Bandara)

Open in Telegram
1 762
Subscribers
No data24 hours
-127 days
-32730 days
Posts Archive
දෙසැම්බර් 31 බදාදා උදෑසන 9 ට පේපර් පන්තිය සුපුරුදු පරිදි පැවැත්වේ

දෙසැම්බර් 24 බදාදා උදෑසන 9 ට පේපර් පන්තිය සුපුරුදු පරිදි පැවැත්වේ.

*විපතට පත් අපේම සහෝදර ජනතාව තනි නොකරමු....* වින්ස්ටා අප ආයතනයේ සිසුන් ලෙස ඔබට හැකි පමණින් මෙයට දායක වන්න. පානීය ජල බෝතල්, වියළි ආහාර හෝ බෙහෙත් වර්ග 7 වන ඉරිදා පන්තියට ගෙනැවිත් බාර දෙන්න. ස්තුතියි වින්ස්ටා නූපේ මාතර

🔴 අයහපත් කාලගුනික තත්වය නිසා අද දින පන්ති නොපවෙත්වේ. වින්ස්ටා නුපේ මාතර

Video from Winstar Korean class

සෑම බදදා දිනකම  අනුමාන පේපර් සාකච්ඡාව උදෑසන 8.30ට පැවැත්වේ. මේ සදහා ඕනෑම ලමයෙකුට සහභාගී වීමට හැක. මේ සදහා  රු.500ක  මුදලක් අය කෙරේ. දිනකට පෙපර් 2ක් සාකච්ඡා කරනු ලැබේ. වින්ස්ටා -නූපේ,මාතර.🇰🇷

*දකුණු කොරියාව බලා පිටත්ව ගිය* සිසුවියට උණුසුම් සුභ පැතුම් 🥰 ❤️රංගන ගුරු පියාණන්ගේ සහ ප්‍රියන්ති බණ්ඩාර ගුරුමෑණියන්ගේ සිසුවෙ
*දකුණු කොරියාව බලා පිටත්ව ගිය* සිසුවියට උණුසුම් සුභ පැතුම් 🥰 ❤️රංගන ගුරු පියාණන්ගේ සහ ප්‍රියන්ති බණ්ඩාර ගුරුමෑණියන්ගේ සිසුවෙක් ❤️ ❤️වින්ස්ටා නිර්මාතෘ ප්‍රියන්ති බණ්ඩාර ගුරුමෑණියන්ට උපහාරයක් වේවා❤️ සියලු වැඩ කටයුතු සාර්ථක කරගන්න ශක්තිය, ධෛර්යය ලැබේවා🙏🙏🙏 වින්ස්ටා , නූපේ , මාතර

New syllabus එකෙන් ප්‍රශ්නයක්
New syllabus එකෙන් ප්‍රශ්නයක්

🪩2026 කොරියානු භාෂාව නව විෂය නිර්දේශය නව පන්ති ආරම්භය🪩 ⭕ ප්‍රියන්ති බණ්ඩාර මිස්ගෙන් ආරම්භ කර දැනට වසර 18 ක් පුරාවට මාතර පුර
🪩2026 කොරියානු භාෂාව නව විෂය නිර්දේශය නව පන්ති ආරම්භය🪩 ⭕ ප්‍රියන්ති බණ්ඩාර මිස්ගෙන් ආරම්භ කර දැනට වසර 18 ක් පුරාවට මාතර පුරවරයේ රජයේ ලියාපදිංචි එකම විශාලතම කොරියානු භාෂා පුහුණු ආයතනය වින්ස්ටා, නූපේ මාතර වේ. 🔴සෑම සෙනසුරාදා දිනකම උදෑසන 8.30 ට පන්ති පැවැත්වේ. 🔴සෑම සෙනසුරාදා දිනකම දහවල් 2 ට පන්ති පැවැත්වේ. 🔴සෑම ඉරිදා දිනකම උදැසන 08.30ට පන්ති පැවැත්වේ. 🔴 සෑම බදාදා දිනකම උදැසන 9.00ට පේපර් පන්තිය පැවැත්වේ. 💢 නිෂ්පාදන හා ධීවර අංශවල රැකියා අවස්ථා සදහා පැවැත්වෙන කොරියානු භාෂා විභාගයට සූදානම් වන ඔබට, ⭕කොරියානු භාෂාව නව නිර්දේශය. ⭕ව්‍යාකරණ නීති රීති. ⭕විභාගයෙන් පසුව Skill Test එක සදහා හොඳින් හුරු කිරීම. ⭕අනෙකුත් අවශ්‍ය පාඩම් සහ උපදෙස් සදහා පැමිණෙන්න. ▪මෙහෙයවීම: විදේශ සේවා නියුක්ති කාර්යංශයේ පෙර විගමනික පුහුණු උපදේශක රංගන කාරියවසම්. ▪විමසීම්: 077 82 20 991 WhatsApp : 077 5767685

🌟වින්ස්ටා – නූපේ, මාතර 🌟 ✨ 2026 කොරියානු භාෂා පේපර් පන්ති පිළිබඳ (මෙම සියලුම පන්ති පැවැත්වෙන්නේ New Syllabus එකෙන් පමණි)✨ O
🌟වින්ස්ටා – නූපේ, මාතර 🌟 ✨ 2026 කොරියානු භාෂා පේපර් පන්ති පිළිබඳ (මෙම සියලුම පන්ති පැවැත්වෙන්නේ New Syllabus එකෙන් පමණි)✨ Online පන්ති ⭕සෑම සඳුදා සහ අගහරුවාදා රෑ 7.30 ට ⭕දවසට ප්‍රශ්න 20 බැගින් සහ සෑම මාසයක් අවසානයේම Listening කොටස සදහා ප්‍රශ්න සාකච්ඡා කෙරේ. ⭕මාසික ගාස්තුව රුපියල් 1500 කි Physical පන්ති– වින්ස්ටා ආයතනයේදී පැවැත්වේ ⭕සෑම බදාදා දිනකම පෙ.ව. 9.00 පැවැත්වේ. ⭕දිනකට ගාස්තුව රුපියල් 500 කි. ⭕සෑම දිනකම ප්‍රශ්න පත්‍ර දෙකක් සාකච්ඡා කරන අතර සෑම මාසයක් අවසානයේම Listening කොටස පන්තියේදී සාකච්ඡා කෙරේ. මෙහෙයවීම: රංගන කරියවසම් අදම අප හා සම්බන්ධවන්න 📲 WhatsApp: 077 5767685 📞 Call: 077 8220991 පන්තියේ විස්තර දැන ගැනීමට යූටියුබ් චැනලය subscribe කරන්න. 👇👇 https://youtube.com/@priyanthibandara3261?si=tu3opOWHgvtuC26h ✨ විභාගය සඳහා නිවැරදි මගපෙන්වීම සහ විශ්වාසදායක උපදේශනය! ✨

සෑම බදදා දිනකම  අනුමාන පේපර් සාකච්ඡාව උදෑසන 8.30ට පැවැත්වේ. මේ සදහා ඕනෑම ලමයෙකුට සහභාගී වීමට හැක. මේ සදහා  රු.500ක  මුදලක් අය කෙරේ. දිනකට පෙපර් 2ක් සාකච්ඡා කරනු ලැබේ. වින්ස්ටා -නූපේ,මාතර.🇰🇷

සෑම බදදා දිනකම  අනුමාන පේපර් සාකච්ඡාව උදෑසන 8.30ට පැවැත්වේ. මේ සදහා ඕනෑම ලමයෙකුට සහභාගී වීමට හැක. මේ සදහා  රු.500ක  මුදලක් අය කෙරේ. දිනකට පෙපර් 2ක් සාකච්ඡා කරනු ලැබේ. වින්ස්ටා -නූපේ,මාතර.🇰🇷

New syllabus එකෙන් ප්‍රශ්නයක්
New syllabus එකෙන් ප්‍රශ්නයක්

5th paper.pdf

⭕පේපර් පන්තිය හෙට දින (බදාදා) උදෑසන 9 ට වින්ස්ටා ආයතනයේදී පැවැත්වේ. ✅ නව නිර්දේශයේ ප්‍රශ්න පත්‍ර 2ක් සාකච්ඡා කරනු ලැබේ. ✅ ගාස්තුව රු.500කි. වින්ස්ටා නූපේ මාතර විමසීම් 077 82 20 991 WhatsApp 077 57 67 685

ප්‍රියන්ති බණ්ඩාර මිස්ගේ YouTube channel එක Subscribe කරන්න. You Tube Link 🔗 👇👇👇 https://youtube.com/@priyanthibandara3261?si=tu3opOWHgvtuC26h

4h paper.pdf