2026 Maths Final Revise | Vikum Harshana
Open in Telegram
Show more
The country is not specifiedThe category is not specified
2 676
Subscribers
No data24 hours
No data7 days
No data30 days
Posts Archive
+6
‼️ඉදිරියට පන්ති කටයුතු පැවැත්වීම නව වෙබ් අඩවියක් හරහා සිදු කරන අතර එහි Register වන්න. එහි Register වන ආකාරය පහත දක්වා ඇත.
පන්තිය සඳහා අලුතින් සම්බන්ධ වන සිසුවෙක් වෙබ් අඩවියේ account එකක් සකස් කරගැනීමේ පියවර
(මේවන විට echem.lk වෙබ් අඩවියේ ලියාපදිංචි වි ඇති සිසුන් නැවත වරක් cm.echem.lk වෙබ් අඩවියේ Register වීමට අවශ්‍ය නැත. cm.echem.lk වෙබ් අඩවියට echem.lk වෙබ් අඩවියෙහි ඇති User Account එක මගින් sign විය හැක.- Sign with Echem cilck කරන්න)
1️⃣ ඔබගේ web browser එකේ search bar එකෙහි https://cm.echem.lk/student/login ලෙස search කර අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
2️⃣ ඔබ මීට පෙර cm.echem.lk වෙත Register නොවූ සිසුවෙක් නම් Register click කරන්න.
3️⃣ දැන් ඔබව cm.echem.lk හි Register page වෙත යොමු වනු ඇත. මෙහි ඔබගේ තොරතුරු ඇතුලත් කරන්න.
4️⃣ ඉන්පසු I'm not a robot මත click කර verify කරන්න. දැන් I agree to privacy policy & terms මත tick කර sign up ලබා දෙන්න.
🔴This mobile has already been taken ලෙස පෙන්වයි නම් ඔබ මෙයට පෙර Register වී ඇත. එබැවින් පහතින් ඇති Sign in instead ලබා දෙන්න.
5️⃣ දැන් ඔබ ලබාදුන් දුරකථන අංකයට verification code එකක් ලැබෙනු ඇත. එය මෙතනට ඇතුලත් කර verify my account ලබා දෙන්න.
❗️(කිසියම් හේතුවක් නිසා ඔබට OTP verification code එකක් නොලැබුනේ නම්, Resend↩️ click කර නැවත උත්සාහ කරන්න.)
6️⃣ Register වීමේ ක්‍රියාවලිය සාර්ථකයි.
🔍Student Id ලබා ගැනීම.
ඔබගේ Student ID අංකය ලබා ගැනීම සදහා Dashboard පහළට යන්න. (Scroll කරන්න)
එවිට Student ID ලෙස සදහන් කර ඇත.
🔴නැවත cm.echem.lk වෙබ් අඩවියට Login වීමේදී
ඉදිරියේදී ඔබ වෙබ් අඩවියට ලොග් වීමේදී cm.echem.lk වෙත පිවිස ඔබ Register වූ Mobile number එක ඇතුළත් කර Login click කරන්න.
දැන් ඔබ ලබාදුන් දුරකථන අංකයට verification code එකක් ලැබෙනු ඇත. එය ඇතුලත් කර verify my account ලබා දෙන්න.
Theory පුළුවන් කරවන Revision පන්තිය
Combined Maths | විකුම් හර්ශණ ✔️
+8
‼️ඉදිරියට පන්ති කටයුතු පැවැත්වීම නව වෙබ් අඩවියක් හරහා සිදු කරන අතර එහි Register වන්න. එහි Register වන ආකාරය පහත දක්වා ඇත.
වෙබ් අඩවියේ account එකක් සකස් කරගැනීමේ පියවර
1️⃣ ඔබගේ web browser එකේ search bar එකෙහි https://cm.echem.lk/student/login ලෙස search කර අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න.
2️⃣ ඔබ මීට පෙර ඔබ echem.lk වෙත Register වු සිසුවෙක් නම් Sig in with Echem click කරන්න.
3️⃣ දැන් ඔබව cm.echem.lk හි Sign up with Echem page වෙත යොමු වනු ඇත.
4️⃣ ඉන්පසු ඔබට Echem.lk වෙබ් අඩවියේ ඔබ මින් පෙර Register වි සිට දුරකථන අංකය ඇතුලත් කර Next ලබා දෙන්න.
5️⃣ඉන්පසු ඔබට Echem.lk වෙබ් අඩවියේ ඔබ මින් පෙර Register ඔබට මින් පෙර ලැබුණු Student id එක ඇතුලත් කර Next ලබා දෙන්න.
6️⃣Confirm & Send OTP ලෙස පහත ඇති රතු පාට කොටුව click කරන්න.
7️⃣දැන් ඔබේ Echem.lk හි ලියාපදිංචි දුරකථන අංකයට අංක 6ක් ඇතුලත් verification code එකක් ලැබෙනු ඇත. එය මෙතනට ඇතුලත් කර verify my account ලබා දෙන්න.
❗️(කිසියම් හේතුවක් නිසා ඔබට OTP verification code එකක් නොලැබුනේ නම්, Resend↩️ click කර නැවත උත්සාහ කරන්න.)
🔴Register වීමේ ක්‍රියාවලිය සාර්ථකයි.
🔍Student Id ලබා ගැනීම.
ඔබගේ Student ID අංකය ලබා ගැනීම සදහා Dashboard පහළට යන්න. (Scroll කරන්න)
එවිට Student ID ලෙස සදහන් කර ඇත.
🔴නැවත cm.echem.lk වෙබ් අඩවියට Login වීමේදී
ඉදිරියේදී ඔබ වෙබ් අඩවියට ලොග් වීමේදී cm.echem.lk වෙත පිවිස ඔබ Register වූ Mobile number එක ඇතුළත් කර Login click කරන්න.
දැන් ඔබ ලබාදුන් දුරකථන අංකයට verification code එකක් ලැබෙනු ඇත. එය මෙතනට ඇතුලත් කර verify my account ලබා දෙන්න.
Theory පුළුවන් කරවන Revision පන්තිය
Combined Maths | විකුම් හර්ශණ ✔️
‼️2026 Final Revise සිසුන් සදහා කෙරෙන විශේෂ දැනුවත් කිරීමක්
🔴Final Revise සිසුන්ට ජුනි මාසයට අදාළ පන්ති ගාස්තු ගෙවීම cm.echem.lk වේබ් අඩවිය හරහා හෙට (ජුනි 2) උදැසන 10.00 සිට අවස්ථාව ඇත.
වැඩි විස්තර සඳහා :
❤️https://t.me/FRMaths26_vikum
🖥 විමසීම්:
Hotline : 0704244444
Whatsapp : 0710228844
Combined Maths | විකුම් හර්ශණ ✔️
❤️ 2026 COMBINED MATHS | Final Revise ආරම්භය
🔴සජීවී පන්තිය මඟහැරුණු Online සිසුන් Final Revise ආරම්භය Recording එක පහත Link එක හරහා අධ්‍යනය කරන්න.
🌐 https://www.youtube.com/live/qsOeFs8XATc?si=8r34nKLXWrg5aWiX
වැඩි විස්තර සඳහා :
✅https://t.me/FRMaths26_vikum
🖥 විමසීම්:
Hotline : 0704244444
Whatsapp : 0710228844
Combined Maths | විකුම් හර්ශණ ✔️
ළමයි...
අද කරපු "Final Revise 2026 - Day 01" ගැන මොකද හිතෙන්නේ කියලා කියාගෙන යමු.
පාඩම් තේරුණාද? අලුත් දේවල් ඉගෙන ගත්තද?
මෙතනින් ලියාගෙන යමු...
2026 Maths Final Revise | Vikum Harshana Disscussion Group
https://t.me/+VAaWjyw8J6BmYWY9
🔴 2026 Combined Maths Final Revise ආරම්‍භය
⭐️ලමයි දැන් පන්තියට join වෙමු.
🟥YouTube Link : https://www.youtube.com/live/qsOeFs8XATc?si=aj98KdQVXqo4VO1H
💙 Zoom Link :https://zoom.us/j/99129031922?pwd=eNvg9NphsHGTpFoPibcc24lvZEpaAS.1
2026 Final Revise - Day 01.pdf
📝 අද පාඩමට අදාල නිබන්ධනය
🔴 2026 Combined Maths Final Revise ආරම්‍භය
පෙ.ව.8.00 වගේ වෙනකොට පහත link එකෙන් පන්තිය සඳහා සම්බන්ධ වන්න.
💙 Zoom Link :https://zoom.us/j/99129031922?pwd=eNvg9NphsHGTpFoPibcc24lvZEpaAS.1
Combined Maths | විකුම් හර්ෂණ ✔️
🔴 2026 Final Revise ආරම්භය
🔔ගණිත අභ්‍යුහන මුලධර්මය මාපාංක අසමානතා ද්විපද ප්‍රසාරණය සීමාව🔥 මොන අවම මට්ටමේ හිටියත් Pure Paper එකෙන් ලකුණු 100 ක් ආවරණය කරගන්න. 🔴අවශ්‍ය සියළුම Theory ඉගැන්වීමෙන් පසු පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර හරියටම Timing තියලා කරන හැටි කියාදෙන සුවිශේෂී වු වැඩසටහන. ලංකාවට ම නොමිලේ❗️ 🕖 අද පෙ.ව.8.00 සිට ප.ව 3.00 දක්වා ✈️ ලංකාවටම Online Live ලෙස 📺Zoom Live හරහා ❗️මිතුරන් දැනුවත් කරන්න 🖥Final Revise ආරම්‍භය පිළිබඳ සවිස්තරාත්මක දැනුවත් කිරීම :https://youtu.be/SlKMgu9sby8 වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා: 💬https://t.me/FRMaths26_vikum Combined Maths | විකුම් හර්ශණ ✔️
මේක අමුතුම විදිහේ AL ප්‍රතිඵලයක්...
අවුරුදු 15 ක් තිස්සේ ලන්ඩන් විභාග මූලික කරගෙන ටියුෂන් කරපු මට ගිය අවුරුද්දේ මැද හරියකදී අමිල දසනායක සර්ගෙන් ආරාධනයක් එනවා ලෝකල් සිලබස් ළමයින්ටත් පුළුවන් උදව්වක් කරන්න කියලා.
ලන්ඩන් විභාගයේ වර්ල්ඩ් රෑන්ක් තියෙන ළමයින් පවා ඉගෙන ගෙන තියෙන මගේ ඉගෙනුම් ක්‍රම ටික ලංකාවේ ළමයින්ටත් දෙන එක හොඳ දෙයක් වෙයි කියලා මම වැඩේට හා කිව්වා.
ඒත් ඒ වෙනකොට 2025 AL වලට තිබ්බේ මාස 2 ක් විතර. ඒ ළමයින්ටත් මොනාහරි කරලා දෙන්න උවමනාවක් මගේ ඔළුවේ තිබ්බා.
ඒත් ඒ වෙනකොට හැම ලමයම වගේ එයාලා යන ක්ලාස් එක්ක ගමනක් යන නිසා ඒ මාස දෙකේ මුකුත් අලුත් වැඩක් පටන් අරන් තේරුමක් නෑ කියලා හිතුණත්,
මට හිතුණා හැම අවුරුද්දෙම 12,000 කට වඩා ෆේල් වෙන විෂයක් වෙන සංයුක්ත ගණිතය කරන, ඒ වෙනකොට F එක අතේ අරන් එක්සෑම් යන්න හිටපු ළමයි කීපදෙනෙක්ව කොහොමහරි පාස් කරවන වැඩක් කරන්න.
ඉතින් මම ඒ වෙනුවෙන් මාස 2 කදී ලකුණු 60 ක් විතර ගන්න පුළුවන් විදියේ පාඩම් ටිකක් කවර් කරන්න හැදුවා FINAL REVISE කියලා වැඩක්.
සතියක් දෙකක් යනකොටම ඒ පන්තිය ළමයි 1,000 කට වඩා ගණනකින් පිරුණා.
එතන හිටපු අති බහුතරයක් ළමයි පේපර් එකකට ලකුණු 20-30 සමහර විට ඊටත් අඩුවෙන් තියන් ඒ ලෙවල් ලියන්න හිටපු අය. ඒ ඔක්කොගෙම උවමනාව වුණේ කොහොම හරි මාස 2 න් විෂය පාස් කරගන්න.
Physics, Chemistry ලොකු ලකුණු ගත්තත් Combined Maths වලට අඩු ලකුණු අරන් විභාගේ අවුල් යැයි කියලා හිතපු ළමයිනුත් හිටියා.
ඉතින් ඔය සියළුම වර්ගයේ ළමයි එක්ක කරපු මාස 2 වැඩේ ප්‍රතිඵල එන ගමන් තියෙන්නේ.
සතුටුයි කියන්න...
ප්‍රතිඵල කියපු ළමයින්ගෙන් කීප දෙනෙක් ඇරෙන්න අනිත් ඔක්කොම පාස් වෙලා. S අරගෙනමත් නෙමෙයි, සමහරුන්ට C, B, A පවා ඇවිත් තියෙනවා.
මාස 2 කදී මම කරපු ප්‍රමාණය ඉතාමත් සීමිතයි. මම කරේ මට පුළුවන් උපරිමයෙන් මම දන්න දේ උන්ට දෙන එක විතරයි.
මෙතන චරිතේ තමයි ළමයි.
හීන අත ඇරලා ඉන්න වෙලාවක මාස දෙකකදී තමන්ගේ ජීවිතේ ලොකු පිම්මක් ගහන්න ඔළුව හදාගන්න, ෆෝකස් එක තියාගන්න හැමෝටම බැහැ. එහෙම තියෙද්දී මේ ළමයි ටික කරපු වැඩේ ගැන ඉතාමත් සතුටුයි.
ගොඩක් දෙනෙක් මස 2 කින් තමන්ට කරන්න පුළුවන් වුණු දෙ ගැන අවබෝධ කරගෙන, ඊට වඩා ලොකු දෙයක් කරන්න හිතන් තව පාරක් ඒ ලෙවල් කරන්න දැන්ම වැඩේට බැහැලා ඉන්නේ.
ෆේල් වෙලා ජොබ් එකක කරන් පැත්තකට වෙන්න හිටපු සමහර ළමයි පාස් වෙලා එක එක වෘත්තීය අධ්‍යාපන කටයුතුවලට යොමු වෙලා.
මාස 2 කදී ළමයි ගොඩකගේ ජීවිත වෙනස් කරන්න පුංචි හරි දායකත්වයක් දෙන්න පුළුවන් වුණු එක ගැන නිහතමානී සතුටක් තියෙන්නේ.
එහෙනම් ඒ ළමයි හැමෝටම ජයම වෙන්න ඕනේ.
සුබම වෙන්න ඕනේ.
ඒ ළමයි වෙනුවෙන් මහන්සි වුණු දෙමව්පියන්ට, පාසල් ගුරුවරුන්ට, උපකාරක පන්ති ගුරුවරුන්ට බොහොම ස්තූතියි...
අපි ඉස්සරහට ලොකු වැඩ ටිකක් කරමු..
හැමෝටම ජය.
- විකුම් හර්ෂණ -
Combined Mathematics
🔴හෙට 2026 Final Revise ආරම්භය
🔔ගණිත අභ්‍යුහන මුලධර්මය මාපාංක අසමානතා ද්විපද ප්‍රසාරණය සීමාව🔥 මොන අවම මට්ටමේ හිටියත් Pure Paper එකෙන් ලකුණු 100 ක් ආවරණය කරගන්න. 🔴අවශ්‍ය සියළුම Theory ඉගැන්වීමෙන් පසු පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර හරියටම Timing තියලා කරන හැටි කියාදෙන සුවිශේෂී වු වැඩසටහන. ලංකාවට ම නොමිලේ❗️ 🕖 පෙ.ව.8.00 සිට ප.ව 3.00 දක්වා ✈️ ලංකාවටම Online Live ලෙස 📺Zoom Live හරහා ❗️මිතුරන් දැනුවත් කරන්න 🖥Final Revise ආරම්‍භය පිළිබඳ සවිස්තරාත්මක දැනුවත් කිරීම :https://youtu.be/SlKMgu9sby8 වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා: 💬https://t.me/FRMaths26_vikum Combined Maths | විකුම් හර්ශණ ✔️
+2
2026 FINAL REVISE සැලැස්ම
🖥සවිස්තරාත්මක දැනුවත් කිරීම : https://youtu.be/SlKMgu9sby8
Combined Maths | විකුම් හර්ශණ ✔️
2026 Maths Final Revise ආරම්‍භය 🔥
මේ වෙලාවේ Maths F මට්ටමේ ඉන්න ළමයෙක්ට මේ සති8 න් අඩුම තරමේ C එකකට යන්න Plan එක.🖥සවිස්තරාත්මක දැනුවත් කිරීම :https://youtu.be/SlKMgu9sby8 සම්බන්ධ වීමට බලාපොරොත්තු වන සිසුන් පහත Telegram Channel එකට සම්බන්ධ වන්න. ❤️https://t.me/FRMaths26_vikum Disscussion Group ❤️https://t.me/+VAaWjyw8J6BmYWY9
මේ විදියට ගියොත් තමන් Fail වෙයි කියලා හිතෙන ළමයින්ට පමණයි✅Theory පුළුවන් කරවන Revision පන්තිය Combined Maths | විකුම් හර්ශණ ✔️
