en
Feedback
AURUM BIO VAULT™ | ELITE

AURUM BIO VAULT™ | ELITE

Open in Telegram

🔰” Your Golden Vault of Biology.” AURUM BIO VAULT Since 2026 May 23 PHYSICS VAULT LK https://t.me/Physics_vault_lk A/L RESOURCE GROUP https://t.me/reslkmslcpb

Show more
The country is not specifiedThe category is not specified
1 669
Subscribers
-624 hours
+187 days
+27130 days
Posts Archive
photo content

photo content

🫀
🫀

photo content

photo content

+7
Unit 1 & 2 සස්නක සංසද.pdf6.84 MB

📚 ජයග්‍රහණය අහම්බෙන් නොලැබේ... සූදානමෙන් ලැබේ! දවසින් දවස ඔබේ Biology දැනුම තවත් ශක්තිමත් කරගන්න, 🧬 සරල සටහන් 📖 විභාගයට ගැ
📚 ජයග්‍රහණය අහම්බෙන් නොලැබේ... සූදානමෙන් ලැබේ! දවසින් දවස ඔබේ Biology දැනුම තවත් ශක්තිමත් කරගන්න, 🧬 සරල සටහන් 📖 විභාගයට ගැළපෙන විස්තර 📊 Infographics සහ Revision Materials එක් තැනකින් ලබාගන්න. ✨ AURUM VAULT BIOLOGY ✨ @aurumbiovault https://t.me/aurumbiovault 🔓 Unlock the Science of Life අදම අප සමඟ එක්වන්න, #AurumVaultBiology #ALBiology #StudySmart #Revision #BiologyNotes #ExamSuccess 💛🖤

photo content

photo content

photo content

HUMAN HEART 🫀...

🌝

📎Sashanka Dhanujaya සර්ගෙ Guessings

⚜️ 2 පාඩමෙන් ඇසිය හැකි රචනා ප්‍රශ්න (මෙවර 2026 A/L විභාගය සඳහා) ✨☘️ 🔥 *එන්සයිම [ඇලොස්ටරික යාමනය වැනි]* <--- _Most Important_ 🔥 *ප්‍රෝටීන* 🔥 *සෛලීය පදනම* 🔥 *සිට්‍රික් අම්ල චක්‍රය හා පයිරුවේට් ඔක්සිකරණය* 🔥 *ගඩු අර්බුද පිළිකා* 🔥 *සූ න්‍යෂ්ටික ප්‍රාක්න්‍යෂ්ටික සෛල වල සංසන්දනය* 🔥 *ජලය* [කෙටි සටහනකට හෝ] 🔥 *සෛල බිත්තිය* 🔥 *සෛල චක්‍රය , අන්තර් කලාව* ------------------------------- ☘️S.E.Q 🔥 *DNA , RNA වෙනස්කම් සංසන්දනය* 🔥 *RNA සම්බන්ධ කරුණු හා RNA වර්ග* 🔥 *ලයිසොසෝම වල තියෙන්නෙ මොන එන්සයිමද? පෙරොක්සිසෝම වල තියෙන්නෙ මොන එන්සයිමද?* 🔥 *මයිටොකොන්ඩ්‍රියා හා හරිතලව වල ඇති රූපීය වෙනස්කම්* 🔥 *අසංතෘප්ත මේද හා ඇතරොස්ක්ලේරෝසියාව සම්බන්ධ ට්‍රාන්ස් අසංතෘප්ත මේදය* 🔥 *අණ්වීක්ෂ විශාලනය හා විභේදන බලය හා එක් එක් අවස්ථාවල අගයන්* 🔥 *අණ්වීක්ෂ වෙනස්කම් සංසන්දනය හා Practical එක* 🔥 *සම්ප්‍රේෂණ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය අහලා තියේ.පරිලෝකන ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය අහන්න පුලුවන්* 🔥 *සෛලවාදය හා ඒ හා සම්බන්ධ විද්‍යාඥයන් පිළිබඳව වෙන වෙනම* 🔥 *Anton Van Leeuwenhoek / Robert Hook ගේ සෛල ආශ්‍රිත කෘත්‍ය* 🔥 *පරිවෘත්තීය ක්‍රියාවලි වල ශක්ති සම්බන්ධතා* 🔥 *ප්‍රභාසංස්ලේෂණයේ ගෝලීය වැදගත්කම* 🔥 *ප්ලාස්ම පටලයේ කෘත්‍ය* 🔥 *ගොල්ගි උපකරණය [සිස් ට්‍රාන්ස් මුහුණත් මොනවද කරන්නෙ?]* 🔥 *මයිටොකොන්ඩ්‍රියා හා හරිතලව වල ඇති රූපීය වෙනස්කම්* 🔥 *පක්ෂ්ම හා කශිකා වල වෙනස්කම් සංසන්දනය* 🔥 *අනූනනයේ වැදගත්කම්* 🔥*සෛල සැකිල්ලේ කෘත්‍ය* 🔥 *කයිනෙටෝකෝර් තර්කු තන්තු හා කයිනෙටෝකෝර් නොවන තර්කු තන්තු එක් එක් කලා වලදි හැසිරීම සම්බන්ධ පැහැදිලි වෙනස* 🔥 *උපාගමය , අවතරණය නිර්වචන* 🔥 *ATP සංශ්ලේෂණ ප්‍රතික්‍රියාව* 🔥 *ATP පොස්ෆොරයිලීකරණ ආකාර* 🔥 *එන්සයිම වල ලාක්ෂණික ගුණ [බොහෝ එන්සයිම වලට අදාළ ලක්ෂණ , සියලුම එන්සයිම වලට අදාළ ලක්ෂණ සම්පත් පොතේ (R.B of SD) තියන විදියටම ලිවිය යුතුයි]* 🔥 *Government සම්පත් පොතේ තියන සෛල චක්‍රය රූපය දීලා හා ඒ සම්බන්ධව අසන ප්‍රශ්න [පිරික්සුම් ස්ථාන වැනි* 🔥 *අවශෝෂණ වර්ණාවලිය , විමෝචන වර්ණාවලිය විචලන* 🔥 *එන්සයිම වල සහයෝගීතාවය* 🔥 *ශාක පත්‍ර කොළ පැහැයට පෙනෙන්න හේතුව* 🔥 *ක්‍රියා වර්ණාවලියේ නිර්වචනය* 🔥 *ප්‍රභා ශ්වසනයේ අවාසි* 🔥 *C4 පථය* 🔥 *C3 ශාක හා C4 ශාක වල නයිට්‍රජන් භාවිතා කිරීමෙහිලා ඇති වෙනස්කම්* - ඔන්න ළමයි අද සාරාංශය.තව මාස 02 යි.මේකෙන් හරිම ප්‍රයෝජනය ගන්න 🔥❤️☘️ 🌺 _God Bless You මගේම සහෝදර , සහෝදරියෝ හැම කෙනාටම.ඔබට ජය !_ 🤵🏻 *-Nethula Senhiru Imanjith-* 💐🧚🏻‍♀️

😄

photo content

👀

🧬 AURUM VAULT BIOLOGY A/L Biology studentsලාට exam-focused learning hub එකක් 🔥 📌 Short Notes 📌 Clear Diagrams 📌 Memory T
🧬 AURUM VAULT BIOLOGY A/L Biology studentsලාට exam-focused learning hub එකක් 🔥 📌 Short Notes 📌 Clear Diagrams 📌 Memory Tricks & Concepts Simple widihata. Fast revise කරන්න. Smart study කරන්න. ⚡️ Join Now : @aurumbiovault “Unlock The Science Of Life.”

😄😄

😇