en
Feedback
AURUM BIO VAULT™ | ELITE

AURUM BIO VAULT™ | ELITE

Open in Telegram

🔰” Your Golden Vault of Biology.” AURUM BIO VAULT Since 2026 May 23 PHYSICS VAULT LK https://t.me/Physics_vault_lk A/L RESOURCE GROUP https://t.me/reslkmslcpb

Show more
The country is not specifiedThe category is not specified
1 669
Subscribers
+624 hours
+337 days
+39930 days
Posts Archive
Voice එක අහන්න
Voice එක අහන්න

58. ජිවීන් සහ ඔවුන්ගේ සංසරණ පද්ධතියේ ව්‍යුහය පිළිබඳව පහත දැක්වෙන ප්‍රකාශ අතුරින් නිවැරදි ප්‍රකාශය තෝරන්න.
Anonymous voting

MCQ POINT #01
MCQ POINT #01

╔═══ 🧬✨ ═══╗ 🚨 NEW UPDATE 🚨 ╚═══ 🧬✨ ═══╝ 🔥 BIOLOGY MCQ POINTS 🔥 ⚡️ දැන් ආරම්භ වෙනවා... ⚡️ 🧠 A/L Biology MCQ වල 🎯 වැදගත්ම Points 🔬 Tricky Concepts 📌 Exam Focus Questions 💯 දවසට එක MCQ Point එකක් ඔයාගේ Biology marks level up කරන්න 🚀 🌱 Learn Smart • Revise Fast • Score High 🌱 ⏳ STAY TUNED... ⚡️ 🧬 AURUM VAULT BIOLOGY” Your Golden Vault of Biology.”

photo content

28. ප්ලාන්ටේ රාජධානියේ ජීවීන් සම්බන්ධ පහත ප්‍රකාශ අතරින් නිවැරදි ප්‍රකාශය තෝරන්න.
Anonymous voting

27. ප්ලාන්ටේ රාජධානියේ පූර්වජයින් සහ ප්ලාන්ටේ රාජධානිය සම්බන්ධ පහත ප්‍රකාශ අතරින් නිවැරදි ප්‍රකාශය තෝරන්න.
Anonymous voting

26. ෆයිරුවේට් ඔක්සිකරණය හා සිට්‍රික් අම්ල චක්‍රය පිළිබඳ නිවැරදි ප්‍රකාශය තෝරන්න.
Anonymous voting

25. ශ්වසන උපස්තර පිළිබඳ පහත ප්‍රකාශ අතුරින් සත්‍ය වන්නේ කවරද?
Anonymous voting

24. C3 ශාක පිළිබඳ පහත ප්‍රකාශ අතුරෙන් නිවැරදි ප්‍රකාශය තෝරන්න.
Anonymous voting

23. C4 ශාකවල පත්‍ර මධ්‍ය සෛල, කලාප කොපු සෛලවලින් වෙනස් වන්නේ, පත්‍ර මධ්‍ය සෛලවල,
Anonymous voting

22. ප්‍රභාසංස්ලේෂණයේ C4 යාන්ත්‍රණය සම්භන්ධයෙන් නිවැරදි වන්නේ,
Anonymous voting

21.එන්සයිම පිළිබඳ නිවැරදි ප්‍රකාශය තෝරන්න.
Anonymous voting

20.එන්සයිම සම්බන්ධව පහත සඳහන් කුමන ප්‍රකාශය නිවැරදිද?
Anonymous voting

20. ATP සම්බන්ධයෙන් සත්‍ය ප්‍රචාරය කුමක් ද ?
Anonymous voting

19. සෛල චක්‍රය පිළිබද නිවැරැදි ප්‍රකාශය වන්නේ,
Anonymous voting

17.පිළිකා අර්බුද සහ ගඩු සම්බන්ධයෙන් නිවැරදි වන්නේ පහත සඳහන් ඒවායින් කුමක් ද?
Anonymous voting

16.පිළිකා හා ගඩු පිළිබඳ නිවැරදි වන්නේ,
Anonymous voting

15.සෛල ඉන්ද්‍රයිකාව සම්බන්ධ පහත ප්‍රකාශ අතුරින් සත්‍ය ප්‍රකාශය තෝරන්න.
Anonymous voting