PAST PAPER PROGRAM_ gHost AcAdAmY 2026☠❤️
Open in Telegram
Engineering Medicine යන එව්න් 100ක් වෙනුවෙන්...🤍
Show moreThe country is not specifiedThe category is not specified
2 150
Subscribers
-524 hours
-647 days
-33830 days
Posts Archive
2017_Physics_විවරණය_️එස්_ආර්_ඩී_රෝසා_@ANYyScienceStudentHelpbot.pdf13.75 MB
.........................Google form .....................
🤚4n eka rotate කරලා google sheet ek fill krn ek lesy.. 😉 ✅බොරු උත්තර ගහන්න එපා උගන්නලා නැති පාඩම් වල .. කනා ලකුනු වලින් වැඩක් නෑ... google form එකේ other කියන option එක select කරන්න නොදන්න ප්‍රශ්න වල උත්තරයක් විදියට.. එතකොට ඔයා දන්න ටිකට ඔයාගේ මට්ටම තේරුම් ගන්න පුලුවන් වෙයි...... ⭕️ෆිල් කරන්න කලබල වෙන්න එපා.. හැම row එක්කටම උත්තරයක් mark කරන එක අනිවා හොදේ... 😊 ❌ ගොඩ දෙනෙක් ෆිල් කරන හින්දා ගූගල් ෆෝම් එක සබ්මිට් නොවුනොත් ටිකකිම් TRY කරන්න 06.10 වෙද්දි ෆිල් කරලා ඉවර කරන්න 🎷 විවරන තව ටිකකින් දාන්නම්🔥 INDEX NUM එකට ඔයා STUDY / REVISION ගෲප් වල ඉන්න කෙනෙක් නම් හම්බුන ඔයාගේ INDEX NUM එක දාන්න.. 🔥 ඔයා FREE PAPERS ලියන කෙනෙක් නම් මොකුත් දාන්න එපා INDEX NUM කියන තැනට ❤✋🔥
⏫⏫⏫⏫⏫⏫⏫⏫⏫⏫⏫⏫⏫⏫⏫⏫⏫
AL Paper No : 13
Year : 2017
Subject : physics
Paper type : mcq
Time : 6.00 - 8.00
Rank : today 12 pm
Instructions 👇
✅mcq paper එක විතරයි කරන්න ඔනී ✅Pdf බලාගෙන කරන්න බැරි අය past ppr පොතක් බලාගෙන ප්‍රශ්න කරාට කම් නැත... උත්තර mark කරලා නම් අනිවාරෙන් pdf එක බලාගෙන කරන්න...... ✅ Google form එක රෑ 07.45ට දානවා ✅ 4n එක පැත්තකට කරලා පේපර් එක ලියන්න ගනින්. ✅ පහල Zoom එකේ ලින්ක් එකෙන් ඇවිත් අවසානේ වෙනකන් පේපර් එක ලියන්න.. බොරු කරලා කාටවත් හරි ගිහින් නැ.... කෙලවෙන එක විතරයි වෙන්නේ ..... ඒ හින්දා අවංකව කරපන්⏬⏬⏬⏬⏬⏬⏬⏬⏬⏬⏬⏬⏬⏬⏬⏬⏬
Topic: Paper No : 13 [ Physics Mcq ]
Link :
Join Zoom Meeting
https://us05web.zoom.us/j/83986846649?pwd=MjuvMzFUaklc14PSnhqc5MNadqEhwF.1
Meeting ID: 839 8684 6649
Passcode: Ghost2000
පේපර් එක දුන්නම උබලා මේ කියන ටික හරියට අහන්න ඔනී 👇
Session 02 👇
🏻 උබලට පේපර් එක 06.00ට දුන්නම 08.00 වෙනකන් ලියන්න පුලුවන්...
🏻 අනිවාරෙන් CAM ON කරන්න ඔනී..... cam on කරගෙන ජොයින් වෙන්න නැත්තන් විනාඩි 5ක් ඇතුලත ReMOVE කරනවා ..
🏻 ඔයාල meeting එකට join උනාම.. revision & study group ලමයි එයාලගෙ index එක user name එක විදියට දාගන්න
🏻 මේ පේපර් වැඩේට විතරක් එන අය තමන්ගේ නම දාගන්න ( විකාර බොරු නම් බෑ උබේ නම දාගන්න ඔනී .... )
🏻 මට cam එක On කරාම විශේෂයෙන්ම පෙන්න ඔනී... උබලගේ පේපර් එක ලියන එක.. face එක ගොඩක් open කරන්න ඔනී නැ.. ❤
🏻 mic mute කරගන්න හැමෝම...
❌ මේ කියපු දේවල් කරන්න බැරි හැම එකාම remove කරනවා.. ගෲප් එකෙනුත් එක්ක ..
👇එල දැන් සෙට් වෙයන් වැඩේට 🔥
⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️
⚠️ ⚠️
⚠️ GHOST ACADEMY ⚠️
⚠️ ⚠️
⚠️ PAST PAPER PLAN - 2026 ⚠️
⚠️ ⚠️
⚠️ ⚠️
⚠️ ⚠️
⚠️ ♻️ PAPER NO : 013 ⚠️
⚠ ⚠️
⚠️ ♻️SUBJECT : PHYSICS ⚠️
⚠️ ⚠️
⚠️ MCQ ⚠️
⚠️ ⚠️
⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️
හෙට උදේ 6 - 8 ආයේ පේපර් එක ලියන්න පුලුවන් උබලට ...❤️🔥
වැරදි බලාගන්නවද ලියපු සෙට් එක... ??
Discussion බලලා හරි ... වැරදි ටික හදාගන්න ඔනී බන් ආ.. 🍃🔥
https://t.me/ghostacademy2026/1746 meekata ලකුනු ටික දාන්න
2017-AL-PHYSICS-MARKING-SCHEME-ENGLISH-MEDIUM-AlevelApi-PDF.pdf7.35 MB
2017_Physics_විවරණය_️එස්_ආර්_ඩී_රෝසා_@ANYyScienceStudentHelpbot.pdf13.75 MB
.........................Google form .....................
🤚4n eka rotate කරලා google sheet ek fill krn ek lesy.. 😉 ✅බොරු උත්තර ගහන්න එපා උගන්නලා නැති පාඩම් වල .. කනා ලකුනු වලින් වැඩක් නෑ... google form එකේ other කියන option එක select කරන්න නොදන්න ප්‍රශ්න වල උත්තරයක් විදියට.. එතකොට ඔයා දන්න ටිකට ඔයාගේ මට්ටම තේරුම් ගන්න පුලුවන් වෙයි...... ⭕️ෆිල් කරන්න කලබල වෙන්න එපා.. හැම row එක්කටම උත්තරයක් mark කරන එක අනිවා හොදේ... 😊 ❌ ගොඩ දෙනෙක් ෆිල් කරන හින්දා ගූගල් ෆෝම් එක සබ්මිට් නොවුනොත් ටිකකිම් TRY කරන්න 06.10 වෙද්දි ෆිල් කරලා ඉවර කරන්න 🎷 විවරන තව ටිකකින් දාන්නම්🔥 INDEX NUM එකට ඔයා STUDY / REVISION ගෲප් වල ඉන්න කෙනෙක් නම් හම්බුන ඔයාගේ INDEX NUM එක දාන්න.. 🔥 ඔයා FREE PAPERS ලියන කෙනෙක් නම් මොකුත් දාන්න එපා INDEX NUM කියන තැනට ❤✋🔥
පේපර් ලියන්න එන සෙට් එක නෝට් කරගන්නවා.. 🤍
මට මේ.වැඩේ පිලිවෙලට කරන්න ඔනී...
මහන්සි වෙලා අපිත් කරන්නේ..
20ක්.30ක් හිටියත් වැඩේ අල්ලගෙන යනවා...🤍 .