en
Feedback
PAST PAPER PROGRAM_ gHost AcAdAmY 2026☠❤️

PAST PAPER PROGRAM_ gHost AcAdAmY 2026☠❤️

Open in Telegram

Engineering Medicine යන එව්න් 100ක් වෙනුවෙන්...🤍

Show more
The country is not specifiedThe category is not specified
2 150
Subscribers
-524 hours
-647 days
-33830 days
Posts Archive
2017_Physics_Essay_English.pdf4.54 MB

2017AL Physics.pdf1.11 MB

⏫⏫⏫⏫⏫⏫⏫⏫⏫⏫⏫⏫⏫⏫⏫⏫⏫ AL Paper No : 013 Year : 2017 Subject : Physics Paper type : Essay Time : 6.00 - 9.00 Rank : - Instructions 👇
⭕️ essay ppr එක විතරයි කරන්න ඔනී. ⭕️බැරි ප්‍රශ්න ටික පොඩ්ඩක් පැත්තකින් තියලා පුලුවන් ටික හරි කරපන්. එක ලකුනක්වත් මග ඇර ගන්න එපා ⭕️marking & විවරන දානවා උදේ 9 වෙද්දී ⭕️essay ppr එකේ ලකුනුත් සෙට් කරලා මේ පේපර් එකට ලකුනු කීයද කියලත් බලපන් (ලකුනු චාට් එක ගහපන් & හෙට comment box එකට දාපන් ) ⭕️අදම ඉවර කරේ නැත්තං ... කම්මැලීකමට නොකර ඉන්නවා නම් දන්නවා නේ. අනිවාරෙන් කෙල වෙනවා 😁😎 .
⏬⏬⏬⏬⏬⏬⏬⏬⏬⏬⏬⏬⏬⏬⏬⏬⏬ 🔥❤

පේපර් එක දුන්නම උබලා මේ කියන ටික හරියට අහන්න ඔනී 👇 🏻 උබලට පේපර් එක 6.00ට දුන්නම 9.00 වෙනකන් ලියන්න පුලුවන්... 🏻 Zoom meeting එකක් දාන්නේ නැ... පේපර් එක ලියන්නයි ඔනී 👇එල දැන් සෙට් වෙයන් වැඩේට 🔥

⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️ ⚠️ ⚠️ ⚠️ GHOST ACADEMY ⚠️ ⚠️ ⚠️ ⚠️ PAST PAPER PLAN - 2026 ⚠️ ⚠️ ⚠️ ⚠️ ⚠️ ⚠️ ⚠️ ⚠️ ♻️ PAPER NO : 013 ⚠️ ⚠ ⚠️ ⚠️ ♻️SUBJECT : Physics ⚠️ ⚠️ ⚠️ ⚠️ Essay ⚠️ ⚠️ ⚠️ ⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️

මේවා නම්.බන් අසාමාන්‍ය කැපකිරීම්...🤍 ශෝට් කට් හොයන්න එපා. පේපර් එකට මහන්සි වෙන්න...🤍 ක්ලාස් කිය කිය දවස තිස්සෙ දගල.දගල ඉන්න එපා. හරිම පොයින්ට් එකට වැඩ කරන්න.. දැන් වත්...❤🔥 අද ලියපු පේපර් එක ආයෙත් උබට උදේට ලියන්න පුලුවන්.🤍 උදේ 6 - 9 ලියන සෙට් එක නෝට් කරගන්නවා...🤍 වැඩ කරන එව්න් ඔනී....

ලියපු සෙට් එක Score Chart එක එවන්න අනිවාරෙන්ම....❤🔥 @noonecare96 අනිවාරෙන් කියන්නේ අනිවාරෙන්ම ඔනී ඈ..

😂 react දදා ඉදපන්... පේපර් ලියපු එව්න් ටික දිගටම ලියවන්නේ කීවාම ආතල්..

රෙද්දවල් කිය කිය ඉන්න එපා.ඈ..🔥😕

Essay එක ලියන්ඩ එන්න..

2017_Physics_Essay_English.pdf4.54 MB

2017AL Physics.pdf1.11 MB

⏫⏫⏫⏫⏫⏫⏫⏫⏫⏫⏫⏫⏫⏫⏫⏫⏫ AL Paper No : 013 Year : 2017 Subject : Physics Paper type : Essay Time : 4.00 - 7.00 Rank : - Instructions 👇
⭕️ essay ppr එක විතරයි කරන්න ඔනී. ⭕️බැරි ප්‍රශ්න ටික පොඩ්ඩක් පැත්තකින් තියලා පුලුවන් ටික හරි කරපන්. එක ලකුනක්වත් මග ඇර ගන්න එපා ⭕️marking & විවරන දානවා රෑ 7 වෙද්දී ⭕️essay ppr එකේ ලකුනුත් සෙට් කරලා මේ පේපර් එකට ලකුනු කීයද කියලත් බලපන් (ලකුනු චාට් එක ගහපන් & හෙට comment box එකට දාපන් ) ⭕️අදම ඉවර කරේ නැත්තං ... කම්මැලීකමට නොකර ඉන්නවා නම් දන්නවා නේ. අනිවාරෙන් කෙල වෙනවා 😁😎 .
⏬⏬⏬⏬⏬⏬⏬⏬⏬⏬⏬⏬⏬⏬⏬⏬⏬ 🔥 සැ.යු. ZOOM එකට ආවම ඉහත නීති වලට යටත් විය යුතුයි.. නැතහොත් විනාඩි 5ක් තුල ඔබව ඉවත් කරනු ලැබේ...❤️

Topic: Paper No : 13 [ Physics Essay ] Link : Join Zoom Meeting https://us05web.zoom.us/j/85726922529?pwd=YClXsRaQNQYPWw7bOIQS2urqzJYZO3.1 Meeting ID: 857 2692 2529 Passcode: Ghost2000

පේපර් එක දුන්නම උබලා මේ කියන ටික හරියට අහන්න ඔනී 👇 🏻 උබලට පේපර් එක 4.00ට දුන්නම 7.00 වෙනකන් ලියන්න පුලුවන්... 🏻 මුලින්ම තමන්ගේ නම හරියට Rename කරගන්න .. එක එක විකාර නම් දාගෙන එන අයව ගන්නේ නෑ.. 🏻 අනිවාරෙන් CAM ON කරන්න ඔනී..... cam on කරගෙන ජොයින් වෙන්න නැත්තන් විනාඩි 5ක් ඇතුලත ReMOVE කරනවා .. 🏻 මට cam එක On කරාම විශේෂයෙන්ම පෙන්න ඔනී... උබලගේ පේපර් එක ලියන එක.. face එක ගොඩක් open කරන්න ඔනී නැ.. ❤️ 🏻 mic mute කරගන්න හැමෝම... ❌ මේ කියපු දේවල් කරන්න බැරි හැම එකාම remove කරනවා.. ගෲප් එකෙනුත් එලවනවා.... 👇එල දැන් සෙට් වෙයන් වැඩේට 🔥

⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️ ⚠️ ⚠️ ⚠️ GHOST ACADEMY ⚠️ ⚠️ ⚠️ ⚠️ PAST PAPER PLAN - 2026 ⚠️ ⚠️ ⚠️ ⚠️ ⚠️ ⚠️ ⚠️ ⚠️ ♻️ PAPER NO : 013 ⚠️ ⚠ ⚠️ ⚠️ ♻️SUBJECT : Physics ⚠️ ⚠️ ⚠️ ⚠️ Essay ⚠️ ⚠️ ⚠️ ⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️

රෑන්ක් ටික දෙන්නම් දවල් 12 වගේ වෙද්දි කරපු නැති එව්න් කරලා සබ්මිට් කරපන්.. . අයේ මේ පේපර් එක උබලට කරන්න දවසක් එන් නැ.. 🙂🙂 මේ කරන මොහොතේ කරොත් විතරයි....❤🔥 ඊලග ශයි එකක තමා ආයකරන්න වෙන්නේ.. හවස 4 - 7 Essay එක ලියවනවා...🤍

2017-AL-PHYSICS-MARKING-SCHEME-ENGLISH-MEDIUM-AlevelApi-PDF.pdf7.35 MB