en
Feedback
PAST PAPER PROGRAM_ gHost AcAdAmY 2026☠❤️

PAST PAPER PROGRAM_ gHost AcAdAmY 2026☠❤️

Open in Telegram

Engineering Medicine යන එව්න් 100ක් වෙනුවෙන්...🤍

Show more
The country is not specifiedThe category is not specified
2 150
Subscribers
-524 hours
-647 days
-33830 days
Posts Archive
ඕක කරේ කොන්ද පණ නැති පිරිමි භාග දෙකක් නේ දවසක බන්... කෙලවෙලම යන්න ඔනි.. මොකද බන් අද ඉදන් .. මෙච්චර දවස් මේකේ පේපර් ලියපු සල්ලි සතපහක් නැති එව්න්ට පේපර් ලියන්න නැති වෙනවා.. ඒක යන්නේ උන් දෙන්නගේ පිටින්... උබල හෙන පොඩි එව්න් බන්.. තොපිට වඩා එව්න් දැකල තියෙනවා.. සිරාවටම ඔව්වා උබේ තාත්තේ අම්මගේ ජාන වල කේස් .. . මම කියනවා ජීවිතේම හැදිගෑවිලා යන්න ඔනී.. අනිත් එව්න්ට ඉගෙන ගන්න තැනකුත් නැති වෙලා ගියපු එකෙන්...🔥🤍 අයේ ලොවෙත් කෙලවෙලාම යන්න ඔනි...🙏 බලපන් උනේ නැත්තං.. 🙂

උබලා ශේප පේපර් ලියපල්ලා.. අයේ only study Groups පේපර් ලියවන්නේ..🤍

මට එපා වෙනවා බන් ඔය මගුල් එක්ක.. 😊 එක දවසක් වත් නෑ උදේ හවස නැතුව පේපර් දාගෙන zoom meeting දාගෙන. සැක්

Mcq ලකුන දාන්න ඔයාගේ.. 🤍🔥👇

.........................Google form .....................
🤚4n eka rotate කරලා google sheet ek fill krn ek lesy.. 😉 ✅බොරු උත්තර ගහන්න එපා උගන්නලා නැති පාඩම් වල .. කනා ලකුනු වලින් වැඩක් නෑ... google form එකේ other කියන option එක select කරන්න නොදන්න ප්‍රශ්න වල උත්තරයක් විදියට.. එතකොට ඔයා දන්න ටිකට ඔයාගේ මට්ටම තේරුම් ගන්න පුලුවන් වෙයි...... ⭕️ෆිල් කරන්න කලබල වෙන්න එපා.. හැම row එක්කටම උත්තරයක් mark කරන එක අනිවා හොදේ... 😊 ❌ ගොඩ දෙනෙක් ෆිල් කරන හින්දා ගූගල් ෆෝම් එක සබ්මිට් නොවුනොත් ටිකකිම් TRY කරන්න 06.10 වෙද්දි ෆිල් කරලා ඉවර කරන්න 🎷 විවරන තව ටිකකින් දාන්නම්
🔥 INDEX NUM එකට ඔයා STUDY / REVISION ගෲප් වල ඉන්න කෙනෙක් නම් හම්බුන ඔයාගේ INDEX NUM එක දාන්න.. 🔥 ඔයා FREE PAPERS ලියන කෙනෙක් නම් මොකුත් දාන්න එපා INDEX NUM කියන තැනට ❤️✋🔥

⏫⏫⏫⏫⏫⏫⏫⏫⏫⏫⏫⏫⏫⏫⏫⏫⏫ AL Paper No : 13 Year : 2017 Subject : Chemistry Paper type : mcq Time : 4.00 - 6.00 Rank : tomorrow 12 pm Instructions 👇
✅mcq paper එක විතරයි කරන්න ඔනී ✅Pdf බලාගෙන කරන්න බැරි අය past ppr පොතක් බලාගෙන ප්‍රශ්න කරාට කම් නැත... උත්තර mark කරලා නම් අනිවාරෙන් pdf එක බලාගෙන කරන්න...... ✅ Google form එක 5.45ට දානවා ✅ 4n එක පැත්තකට කරලා පේපර් එක ලියන්න ගනින්. ✅ පහල Zoom එකේ ලින්ක් එකෙන් ඇවිත් අවසානේ වෙනකන් පේපර් එක ලියන්න.. බොරු කරලා කාටවත් හරි ගිහින් නැ.... කෙලවෙන එක විතරයි වෙන්නේ ..... ඒ හින්දා අවංකව කරපන්
⏬⏬⏬⏬⏬⏬⏬⏬⏬⏬⏬⏬⏬⏬⏬⏬⏬

Topic: Paper No 14 [CHEMISTRY MCQ] Join Zoom Meeting https://us05web.zoom.us/j/84709565574?pwd=9aPtO6mKIH0Zejxikg6FZ8Mm82PCcq.1 Meeting ID: 847 0956 5574 Passcode: Ghost2000

පේපර් එක දුන්නම උබලා මේ කියන ටික හරියට අහන්න ඔනී 👇 🏻 උබලට පේපර් එක 4.00ට දුන්නම 6.00 වෙනකන් ලියන්න පුලුවන්... 🏻 මුලින්ම තමන්ගේ නම හරියට Rename කරගන්න .. එක එක විකාර නම් දාගෙන එන අයව ගන්නේ නෑ.. 🏻 අනිවාරෙන් CAM ON කරන්න ඔනී..... cam on කරගෙන ජොයින් වෙන්න නැත්තන් විනාඩි 5ක් ඇතුලත ReMOVE කරනවා .. 🏻 මට cam එක On කරාම විශේෂයෙන්ම පෙන්න ඔනී... උබලගේ පේපර් එක ලියන එක.. face එක ගොඩක් open කරන්න ඔනී නැ.. ❤️ 🏻 mic mute කරගන්න හැමෝම... ❌ මේ කියපු දේවල් කරන්න බැරි හැම එකාම remove කරනවා.. ගෲප් එකෙනුත් එලවනවා.... 👇එල දැන් සෙට් වෙයන් වැඩේට 🔥

⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️ ⚠️ ⚠️ ⚠️ GHOST ACADEMY ⚠️ ⚠️ ⚠️ ⚠️ PAST PAPER PLAN - 2026 ⚠️ ⚠️ ⚠️ ⚠️ ⚠️ ⚠️ ⚠️ ⚠️ ♻️ PAPER NO : 014 ⚠️ ⚠ ⚠️ ⚠️ ♻️SUBJECT : Chemistry ⚠️ ⚠️ ⚠️ ⚠️ MCQ ⚠️ ⚠️ ⚠️ ⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️

අද හවස 4ට Chemistry mcq paper එක 😉 ලකුනු එන මොනවම හරි බලාගෙන වරෙන්.. 🤍 ⭕ Inorganic charts වෙන්න පුලුවන් .. ⭕ Organic පරිව‍ර්තන වෙන්න පුලුවන්... 😉 තමන්ට් අමතක අකුරක් හරි බලාගෙන එන්න මේ පේපර් ලියන්න ආයේ දවසක් හම්බෙන්නේ නෑ.. 🤍

🔥 කියනවට මහන්සි වෙලා කරපන් 👆👆

physics wlt lkunu 50n eha dakala thibbe na klin shy dekema 🥹

හරි වැරදි බලාගන්න..... මට එවන්න ඔයාගේ Score chart එක අනිවාරෙන් @noonecare96 මෙතනින් එහාට කරන්න ඔනී ඊලග පේපර් එක වෙනුවෙන් වැඩ කරන.එක... 🔥🤍

+1
2017_Physics_Marking.pdf7.63 MB