PAST PAPER PROGRAM_ gHost AcAdAmY 2026☠❤️
Open in Telegram
Engineering Medicine යන එව්න් 100ක් වෙනුවෙන්...🤍
Show moreThe country is not specifiedThe category is not specified
2 154
Subscribers
-524 hours
-767 days
-33430 days
Posts Archive
⏫⏫⏫⏫⏫⏫⏫⏫⏫⏫⏫⏫⏫⏫⏫⏫⏫
AL Paper No : 015
Year : 2017
Subject : bio model mcq & pure maths
Paper type : bio mcq & pure essay
Time : 4.00 - 6.00 & 4.00 - 7.00
Rank : -
Instructions 👇
⭕️ bio අයට mcq ppr එකයි... maths එව්න්ට pure paper එක කරන්න.. ⭕️බැරි ප්‍රශ්න ටික පොඩ්ඩක් පැත්තකින් තියලා පුලුවන් ටික හරි කරපන්. එක ලකුනක්වත් මග ඇර ගන්න එපා ⭕️අද කරන්න බැරි අය අද රෑ 12 ඉදන් හෙට දවල් 12 අතර කැමති පැය 3ක් අරන් පේපර් එක කරන්න ⭕️marking & විවරන දානවා රෑ 7 වෙද්දී ⭕️මේකේ ලකුනු සෙට් කරලා මේ තියාගෙන පස්සේ ෆුල් පේපර් එකට ලකුනු කීයද කියලත් බලපන් (ලකුනු චාට් එක ගහපන් ) ⭕️අදම ඉවර කරේ නැත්තං ... කම්මැලීකමට නොකර ඉන්නවා නම් දන්නවා නේ. අනිවාරෙන් කෙල වෙනවා 😁😎 .⏬⏬⏬⏬⏬⏬⏬⏬⏬⏬⏬⏬⏬⏬⏬⏬⏬
පේපර් එක දුන්නම උබලා මේ කියන ටික හරියට අහන්න ඔනී 👇
🏻 උබලට පේපර් එක 04.00ට දුන්නම 7 වෙනකන් ලියන්න පුලුවන්...
🏻 හවස 5.45ට බයෝ අයට Google Form එකක් දානවා..
🏻 ZOOM MEETINGS නැ.. මේ සතියට NEXT WEEK ඉදන් study Group අයට ඒ චාන්ස් එක දෙනවා..
🔥රැ 07 වෙද්දී මාර්කින්ග් දානවා
🔥 Score Charts දාන්න ඔනී උබලා හරියට හදලා ...❤
⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️
⚠️ ⚠️
⚠️ GHOST ACADEMY ⚠️
⚠️ ⚠️
⚠️ PAST PAPER PLAN - 2026 ⚠️
⚠️ ⚠️
⚠️ ⚠️
⚠️ ⚠️
⚠️ ♻️ PAPER NO : 015 ⚠️
⚠ ⚠️
⚠️ ♻️SUBJECT : Bio MCQ & ⚠️
pure maths
⚠️ ⚠️
⚠️ ⚠️
⚠️ ⚠️
⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️
ලියන එව්න් ගොඩ යනවා..
අද BIOLOGY MCQ & MATHS APPLIED
BIO වල 2019ට කලින් පේපර් OLD sylabus හින්දා..
අපේ මෙත්මල් සර්ගේ ශැඩෝ පේපර් ටික ලියවන්නම්...❤️🔥
හවස 4 - 6 🤍
වෙලාවට වරෙන්...🔥
⭕️පේපර් එක ලීවා නම් දැන් ලකුනු ටික දාගනින් කීය තිබ්බත් දුක් වෙන්න එපා. ⭕️ලකුනු අඩු වෙද්දී දුකයි තමා. හැබැයි උබ ඉන්න මට්ටම තේරුම් ගනින් මචන්... ⭕️තව එක පියවරක් උබේ හිනෙට ලං උනා කියලා හිතපන්.. ⭕️විවරනය ලියපන් අනිවා ⭕️ලකුනු චාර්ට් එකත් ගහපන්. ඒ සෙට් එකයි ඊයේ විවරන ටිකයි දාපම් පහලින් දාන Comment box එකට 😉 Good luck රෑ 12 - දවල් 12 අතරෙ ආයෙත් පේපර් එක ලියන්න පුලුවන් උබට ❤️.ලියලා ඉවරම කරපන්
🌺 CHEMISTRY
➡️ 2017 A/L PAPER විවරණය
Mcq / Structured / Essays සියලුම කොටස් වලට අදාළ සම්පූර්ණ විවරණය
රංග ගුණරත්න සර්
http://t.me/papers_grp21AL
⏫⏫⏫⏫⏫⏫⏫⏫⏫⏫⏫⏫⏫⏫⏫⏫⏫
AL Paper No : 14
Year : 2017
Subject : Chemistry
Paper type : Essay
Time : 4.00 - 7.00
Rank : -
Instructions 👇
✅Essay paper එක විතරයි කරන්න ඔනී ✅Pdf බලාගෙන කරන්න බැරි අය past ppr පොතක් බලාගෙන ප්‍රශ්න කරාට කම් නැත... උත්තර mark කරලා නම් අනිවාරෙන් pdf එක බලාගෙන කරන්න...... ✅ 4n එක පැත්තකට කරලා පේපර් එක ලියන්න ගනින්. බොරු කරලා කාටවත් හරි ගිහින් නැ.... කෙලවෙන එක විතරයි වෙන්නේ ..... ඒ හින්දා අවංකව කරපන්⏬⏬⏬⏬⏬⏬⏬⏬⏬⏬⏬⏬⏬⏬⏬⏬⏬
පේපර් එක දුන්නම උබලා මේ කියන ටික හරියට අහන්න ඔනී 👇
🏻 උබලට පේපර් එක 04.00ට දුන්නම 7 වෙනකන් ලියන්න පුලුවන්...
🏻 ZOOM MEETINGS නැ.. මේ සතියට NEXT WEEK ඉදන් study Group අයට ඒ චාන්ස් එක දෙනවා..
🔥රැ 07 වෙද්දී මාර්කින්ග් දානවා
🔥 Score Charts දාන්න ඔනී උබලා හරියට හදලා ...❤
⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️
⚠️ ⚠️
⚠️ GHOST ACADEMY ⚠️
⚠️ ⚠️
⚠️ PAST PAPER PLAN - 2025 ⚠️
⚠️ ⚠️
⚠️ ⚠️
⚠️ ⚠️
⚠️ ♻️ PAPER NO : 014 ⚠️
⚠ ⚠️
⚠️ ♻️SUBJECT : Chemistry ⚠️
⚠️ ⚠️
⚠️ Essay ⚠️
⚠️ ⚠️
⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️⚠️
මේ සතියට නෝර්මල් විදියට පේපර් එක Zoom නැතුව කරවනවා... 🔥
Next Week ඉදන්
( ඉරිදා ) Study Group අයට වෙනම චැනල්.එකක zoom දාලා කරවනවා..🤍🔥
අද හවස 4 - 7 .... Chemistry Essay ppr 🤍
එක්සෑම් කල් දාගන්න හදපු එව්න්ද මේ 😂
ගේම දාගෙන එන්නෙ.. කරන්න දෙයක් නැතිම තැන...😂 බලාගෙන ඉදපන් කල්.යයි ඇ..
අව්ල අව්ල මේ වගේ දේවල් වලින් නම් අමාරුයි.. අපිඅ වට්ටන්න ..
2020 ඉදන් නේ මේකේ ඉන්නේ..
Study Groups පටන් අරන් අවුරුදු 3යි...
2023.. 2024 ..2025
නන්ත්තාර වෙලා ඉදපු එව්න් මෙරිට් දාලා කැම්පස් ගියේ.. 🔥🤍
2026ත් පට්ට සෙට් එකක් ඉන්නවා.. ඒකේ Resultsuth මම පෙන්නනවා
ලොවෙත් අපි අපේ ගේම ගහනවා Study Groups වල 300+ ළමයි ඉන්නවා වැඩ කරන එව්න්....
Public Free දුන්න වැඩේ මෙතනින් නතර වෙනවා.. අව්ලක් නැ..
උබලට මම කියලා දෙන්න ඔනි හැමදෙයක්ම වගේ කියලා දුන්නා බන්
2017 - 2025 වෙනකන් පේපර් ටික ආයෙ කරලා දීලා..
2023 ..24...25 පේපර් දෙසැරේ ගානේ ලියවන්න හිටියේ.. 🔥😉
අව්ලක් නැ.. මේවගේ බන් සිරාවටම අහිංසක ළමයි ඉන්නවා..එක සතපහක් වත් වියදම් කරන්න බැරි ..
උන්ට මැයි ඉදන් අද වෙනකන් මම මේ ගේම ගහලා.දුන්නා..🤍🙏
දිගටම කරගෙන පලයන් නංගි මල්ලි.. උබලා දන්නවා නේ දැන් රටාව... 🤍
ඒ ගමන් අර වගේ ජරා වැඩ කරපු එව්න්ව මතක තියාගනින්... උබලා හිතන වාරයක් වාරයක් ගානෙ උන්ට කෙලවෙනවා බන්.
🔥😉 ඔව්වා වෙනව ඉතින්.. 🤍 උන්ට දැන් තේරෙන එකක් නැ.. හැබැයි උන්ට දවසක තේරෙන්න් ඔනී අඩෝ අපි මෙහෙම කරපු එක වැරදි කියලා...
@ghostacademy2026 මේකේ නැති සෙට් එක මේකට සෙට් වෙලා.ඉස්සරහ වැඩ කරගෙන යන්න...🔥🤍
Study Group වැඩ අද රැ ඉදම් පටන් ගමු.
