en
Feedback

Don't get caught by a cheater! Telemetrio finds and tags such channels 👉 If you want to see the tag, subscribe

🕸2K27_GHOST ACADEMY 2.0 ☠🤍

🕸2K27_GHOST ACADEMY 2.0 ☠🤍

Open in Telegram

☠️ Engineering & Medicine යන්න කටු කන ඒ වෙනුවෙන් වැඩ කරන එව්න් වෙනුවෙන් 🍃❤

Show more
The country is not specifiedThe category is not specified
1 493
Subscribers
+624 hours
+287 days
+2830 days
Posts Archive
මට දැනුන විදියට මේ ගේම් එකත් උබේ AL ජීවිතේ වගේ... මුලින් පට්ටම ගේමක් දෙන්න ඔනී මේක අල්ලගෙන ඉන්න .. අත ඇරියොත් නම් කෝමත් ඉවරයි.. අනික මුලින් මේක නම් හරියන් නැ කියලා හිතෙනවා..කවදා මේක කරලා ඉවර කරන්න පුලුවන් වෙයිද හිතෙනවා.. මැදින් මැදින් පොඩි motivation කෑලි හම්බෙනවා.. ( Results එනවා, Cut off එනවා ) ඒත් තනියම අල්ලගෙන ඉන්න වෙනවා... ඒ දේවල් වලින් විතරක් බෑ.. ලකුනු ටිකක් හැදීගෙන එනවා ඒත් ආයේ අඩුවෙනවා.. අවසානෙ වෙනකන් කට්ට කාගෙන අල්ලගෙන ඉන්න ... අන්තිමට කෝම හරි බෝනස් එක්ක උබ මේ ගේම් එක  දිනනවාමයි...• @GA2K27

සතුටක් තියෙනවා... 🤍 සෙට් එකක් ටික ටික හැදීගෙන එනවා....😉 මෙලෝම දෙයක් නොකර ඉදපු එව්න් , පලවෙනි දවසේ පැය 2 , 3 ඇදපු එව්න් පවා ඔන්න.. ඊයෙ පැය 8 , 10 , 12 Range එකට ඇවිල්ලා.. පැය 14+ කරපු දෙන්නෙක්ව දැක්කා....🤍 මේක පුංචි දෙයක් වෙන්න ඇති බන්... ඒත් ඇත්තම කතන්දරේ බන්.. අපිට මේක කරන්න ආසවක් තියෙන්න ඔනී.... ඔහේ මේක කරගෙන යද්දී බන් අගක් මුලක් තේරෙන් නැ... වැඩ කරනවද නෑද... අපි මේ කරන් යනවා හරිද නැද්ද... ඉතින් ඔව්වා නොදැන වැඩක් හරියට නොකර අවසාන දවස් වලට යද්දී මෙලෝ දෙයක් බැරි එකෙක් වගේ ඉස්සරහට යන්නේ.. කෙල විලා.... කොතනද කෙල උනේ කියලා වත් හිතාගන්න බැ මැත්ස් බයො වලදී...🙂 මේක තේරුම් අරන් වැඩට බහින පොඩි පිරිසක් ඉන්නවා.. 🤍 දැන් 50ක් විතර හොදට වැඩ කරනවා.. මේ මුල කියලා දුන්න දේ වටිනවා උබගේ එක්සෑම් එක වෙනකන්ම.. මම පුලුවන් හැම දවසෙම උබලගේ Day plan බලන්නම්.. අපේ වැඩ වල පොඩිම පොඩි තැනක් විතරයි මේක... තව දවස ගානේ වැඩ කරන එකේ ඉදන් model full pprs ලියන එක දක්වා.. පට්ට වැඩ තොගයක් කරන්න තියෙනවා.. මේ අමාරුවෙන් අදින දවස් ටික අනිවාරෙන් කරන්න... අපි ඊලගට පොඩි Target එකකට වැඩ ටිකක් කරමු... 🤍 2026 December ඉවර වෙද්දී, උබ මේ ගේම් එකේ හොද ඇල්ලිල්ලක් අල්ලලා තියෙනවා කියලා උබලට දැනෙන දෙයක් මම පටන් ගන්නවා.. ❤ 🤍 ආසාවෙන් කරමු...🍃

Aa 50+ 😌

😒😒 ඒ දාපන්කො බන් රෙද්ද 50ක් නැනෙ බන් මගුල

⚡️DAY PLAN TARGET 👇 🍃Week 01 🍃 DAY 02❤️
✔️ඔයාගේ DAY PLAN එක මේකට සබ්මිට් කරන්න 👍 පැය කීයක් කරාද කියන එක නෙවේ .. මේක පටන් ගත්තා නම් උබ දිනුම්... . 👍 බෑ කියලා දෙයක් නැ.. අනිවාරෙන් දවසට පැය 15 පන්නලා යන්න පුලුවන් සෙට් එකක් ඉන්නවා උබත් ඒ ගොඩට සෙට් වෙයන්... 👍 මුලින් බැ හිතුනට අල්ලන් යද්දී දැනෙනවා මේක පුලුවන් කියලා. ❤ ❤️‍🔥 පැයද දෙකද කරේ කමක් නෑ ඔයා දාන්න ඔයාගේ day plan එක.. හෙට ඕව්වා ඔක්කොටම හරියන්න return දෙමු.
 Ghost AcadEMY 2.0 _ 2027 😈 @GA2K27 👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇

Short note එකක් ගහන්නේ කොහොමද .. ✅කොහොමද නෙවේ... වෙන්න ඔනි ටික කියන්නම් ☠එක සම්පූර්ණ පාඩමක එක කොටසක් එක තැනකට ගන්නයි ඔනී. ☠පි
+3
Short note එකක් ගහන්නේ කොහොමද .. ✅කොහොමද නෙවේ... වෙන්න ඔනි ටික කියන්නම් ☠එක සම්පූර්ණ පාඩමක එක කොටසක් එක තැනකට ගන්නයි ඔනී. ☠පිටුවකට ගන්න කොයිම විදියකින් හරි... ( එක පිටුවක් 2ට බෙදාගත්තා නම් වැඩේ ලේසි ). ලොකු පාඩම් වල අනු කොටසක් එහෙම පිටුවකට ගන්න... ☠ වාක්‍ය අඩුවෙන් ලියන්න..අමතක වෙන  සූත්‍ර ටික අනිවාර්යයෙන් ලියන්න... අනිවාර්යයෙන් එක ශොට් නෝට් එක්කට පස්සේ තව පිටුවක් ඉඩ තියන්න මොකද.. පේපර් කරද්දී එහෙම සෙට් වෙනවා තවත් වැදගත් දේවල් ඒ වෙලාවට ඒවා ඒ හිස් තැන් වල ලියන්න ඔනී... ඔනිම විභාගයකට කලින් ඔනීම තියරි කෑල්ලක් ඉක්මනින් බලාගන්න ඔය  ශෝට් නෝට් එක පට්ට වැදගත් වෙනවා. අපි සබ්ජෙක්ට් 03ට ශෝට් නෝට් හදනවා එක්සෑම් එක වෙද්දී බලපන් උබේ හිතේ හය්ය.. උඩ දාලා තියෙන එව්වා බලපන්.. මම අදටත් ඔය දේවල් වලින් පුදුම ප්‍රයෝජනයක් ගන්නවා.. අනුන්ගේ ශෝට් නෝට් බලලා කොපි කරලා වැඩක් නෑ... උබට තේරෙයි 😜 උබේම ශෝට් නෝට් එකක් බලලා දෙයක් තේරුම් ගද්දී දැනෙන සතුට ... ❤️ මම මේකට voice එකකුත් දාන්නම් ❤️ ... @GA2K27

සරලවම කියන්නම් පත හෑලි නැතුව..🤍🍃

අද පොඩි වැඩක් කරමු... අපි ඉස්සරහට හැම පාඩමකටම ශෝර්ට් නෝට් ගහන්න පටන් ගන්නවා.. සබ්ජෙක්ට් 3ටම... ඒ හින්දා කෝමද හරියටම short note එකක් ගහන්නේ... මම කෝමද ඒක කරේ.. ඒ වගෙන් තියෙන ප්‍රයෝජනය මොකක්ද කියලා , හරියටම කියලා දෙන්නම්..🤍 මේ මුල් දේවල් ටික කියලා දෙන එක මට පට්ට ලේසි ඉස්සරහ වැඩ කරන් යද්දී... මොකද මේක ලොකු වැඩක් ... හෙමින් හෙමින් ඉස්සරහට යන්න ඔනී...🤍 අද වැඩ ටික උපරිමෙන් කරපන්

මේක අහපන් හැමෝම අද වත් වැඩේ කරපන්

අහගෙන වරෙන්කො වැඩ කරන්න වෙලාව නෑ එහෙම කියාගෙන day plan එහෙම හදන් නැතුව.. මරාගෙන කන්නේ 🙂🙂 ඉන්නවා නම් වැඩ කරපන් එච්චරයි... මේ 2027 ඉන්න හොද එව්න් 20ක් 30ක් මට සෙට් උන ගමන් උන් එක්ක මේ ගේම අදිනවා මම ආයේ කියනවා ඔන්න.. Day plan එක තමා main ම දේ.. දැනටම තොට වැඩක් කරගන්න බැරි නම් කෙල වෙලා නම්.ඉන්නේ.. ඔය උඩ දාපු voice ටික අහලා , බූරුවෙක් නොවී වැඩ ටික කරන්න පටන් ගනින්.. Day plan දාපිය අද වැඩ පටන් ගත්තු එව්න් පැයක් 2ක් හරි තව වැඩ කරලා නිදාගනින්..

මුලින් වැඩ කරන්න ගන්න අමාර්‍යි මම පිලිගන්නවා.. හැබැයි උබලා මේක හදලා වැඩේට සෙට් වෙලා බලපන්... බහුතරයක් එව්න් බයිල කෙල කෙල ඉන්නවා විතරයි.. කතාව විතරයි ගොඩක් එව්න්ගේ වැඩේ පටන් ගත්තු එව්න් මරු බන්..... 2027 හොද සෙට් එකක් මට හදාගන්න ඔනී අනිවාරෙන්... 🍃🤍

මම කීවා නේ පැයද දෙකද කමක් නැ දාපන් බන්

15 දෙනයිද

මේක උදේ 6 වෙද්දී Upload කරලා ඉවර කරන්න බලන්න... රෑ 12 ඉදන් අලුත් day plan එකකට යං... 🤍 අද පැයද දෙකද බිංදුවද අව්ලක් නැ උබ මේකට උබේ day plan එක දාන්න ඔනි

⚡️DAY PLAN TARGET 👇 🍃Week 01 🍃 DAY 01❤️
✔️ඔයාගේ DAY PLAN එක මේකට සබ්මිට් කරන්න 👍 පැය කීයක් කරාද කියන එක නෙවේ .. මේක පටන් ගත්තා නම් උබ දිනුම්... . 👍 බෑ කියලා දෙයක් නැ.. අනිවාරෙන් දවසට පැය 15 පන්නලා යන්න පුලුවන් සෙට් එකක් ඉන්නවා උබත් ඒ ගොඩට සෙට් වෙයන්... 👍 මුලින් බැ හිතුනට අල්ලන් යද්දී දැනෙනවා මේක පුලුවන් කියලා. ❤ ❤️‍🔥 පැයද දෙකද කරේ කමක් නෑ ඔයා දාන්න ඔයාගේ day plan එක.. හෙට ඕව්වා ඔක්කොටම හරියන්න return දෙමු.
 Ghost AcadEMY 2.0 _ 2027 😈 @GA2K27 👇👇👇👇👇👇👇👇👇👇👇👇👇👇

ඉදපන් comment box එකක් දාන්නම්

සුදු පුතාලා වැඩේ හරි ඇති නේ..😁

දැන් හරි පටන් ගනින් . පුලුවන් ද පුලුවන් ද අහ අහ ඉන්නෙ නැතුව 😒 පැය ද දෙක ද කමක් නෑ. අද වැඩ පටන් ගනින්

Day plan වැඩේ
Anonymous voting

අපි මේ මාස ගාණට ප්ලෑන් එකක් හදමු... එක එක්කෙනාට වෙන වෙනම හදාගන්නත් කියලා දෙන්නම්. මමත් ප්ලෑන් එකක් කෝමත් ගහනවා.. මොකද Study Groups ටික පටන් ගන්න ඔනී...🍃🤍 ඒක කෝමත් ටාර්ගට් පිට මේ අවුරුද්දේ ඉදන් යන්නේ...🍃🤍 50ක් විතර ගන්නවා, අනිවාරෙන් උන් ටික ඔක්කොම Engineering Medicine යන්න පුලුවන් තත්වෙට වැඩ කරවනවා..... හොදින් හරි නරකින් හරි ඉදපන්කො...🍃🤍 හේතු රහිතව වැඩ කරන සෙට් එකක් මුලින් හදාගන්න ඔනි...🍃 මේ කියන ටික මුලින් කරපන්කො...