en
Feedback
😌 A/L ( Gen -Z ) අපි 😌

😌 A/L ( Gen -Z ) අපි 😌

Open in Telegram

එලෙවල් ඔලෙවල් හින්ද Stress එකේ අපේ කොල්ලො කෙල්ලොන්ට බඩ පැලෙන්න හිනා වෙන්න දැන්ම එකතු වෙන්න 🤗 Contact us = @ConybabeBot https://whatsapp.com/channel/0029VbCmjxzGzzKVm7ImFd1X 2026/06/20

Show more
The country is not specifiedThe category is not specified
2 701
Subscribers
+124 hours
+947 days
+25630 days
Posts Archive
🇿🇲 Official Time table එක මේක හරියට බලල Time date වලට යන්න 👇 Follow Us 👇 🦁A/L Gen -Z අපි🦁
+1
🇿🇲 Official Time table එක මේක හරියට බලල Time date වලට යන්න
👇 Follow Us 👇     🦁A/L Gen -Z අපි🦁

හීන පාටකරන්න කවුරුත් එන්නැ ළමයෝ... 💐 අපිම ඒවා පාට කරගන්න ඕන... 🍃🥰
⭐️ඉතින් කාටවත් දොස් කියලා වැඩක් නැ ඔයයි ඔයා ගැන හිතන්න ඕන..       
මැරතන් එකක අවසානෙ ඉන්නෙ අපි 🕯 #Motivation                                                                         👇 Follow Us 👇     🦁A/L Gen -Z අපි🦁

ලියල වරෙන් 🥹🥹🥹 👇 Follow Us 👇 🦁 A/L Gen -Z අපි 🦁
ලියල වරෙන් 🥹🥹🥹 👇  Follow Us 👇     🦁 A/L Gen -Z අපි 🦁

sticker.webp0.19 KB

සුබ පතන්නකො එයාට 🥺🥺 👇 Follow Us 👇 🦁 A/L Gen -Z අපි 🦁
සුබ පතන්නකො එයාට 🥺🥺 👇  Follow Us 👇     🦁 A/L Gen -Z අපි 🦁

ඇත්ත කියපම් හෙට හොඳටම වැහැලා Exam කල් යාවි කියල හිත යටින් හිතන් ඉන්නො නේද .... 😈 🍕🍕🍕🍕🍕🍕🍕

👍👍👍👍👍👍👍 ⭐️ කාලගුන දෙපාර්තමේන්තුව මීට පෙර ලබාදුන් තොරතුරු අනුව මෙපමණ දවසක් පැවති අධික වර්ෂාව අදින් පසුව පහව යන බව නිවේදනය කරන ලදි ....
✅ බලමුනෙ හෙට 🌙

ළඟටම ඇවිල්ලනෙ 🤓🤓🤓 👇 Follow Us 👇 🦁 A/L Gen -Z අපි 🦁
ළඟටම ඇවිල්ලනෙ 🤓🤓🤓     👇  Follow Us 👇     🦁 A/L Gen -Z අපි 🦁

🥹 මේකෙ තියෙන සමහර පෝස්ට් රජයේ ඉන්න ඒවුන් දැක්කනම් මාව සුදු වෑන් එකක එක්කන් යනො 🥹

දැන්ම වෙන්කරවා ගන්න නැත්නම් පසු තැවෙන්න වෙයි 🙂🙂🙂 හරිනි Pickme සේවාවා 🚗 👇 Follow Us 👇 🦁 A/L Gen -Z අපි 🦁
දැන්ම වෙන්කරවා ගන්න නැත්නම් පසු තැවෙන්න වෙයි 🙂🙂🙂
හරිනි Pickme සේවාවා 🚗
👇  Follow Us 👇     🦁 A/L Gen -Z අපි 🦁

අඩො ඔව් බම් උමාඔය වගේ 😁😀 👇  Follow Us 👇     🦁 A/L Gen -Z අපි 🦁

👍👍👍👍👍👍👍👍 එලෙවල් Private කරන අය ඔයාලගෙ ඇඩ්මිශන් ඒකෙ පිටි පස්සෙ අත්සන් කරන්න තැනක් ඇති ( සාමවිනිසුරු කෙනෙක් ට කියල ) ⭐️
👍👍👍👍👍👍👍👍 එලෙවල් Private කරන අය ඔයාලගෙ ඇඩ්මිශන් ඒකෙ පිටි පස්සෙ අත්සන් කරන්න තැනක් ඇති ( සාමවිනිසුරු කෙනෙක් ට කියල ) ⭐️ ඒක අනිවාර්යයෙන් කරගන්න 👇  Follow Us 👇   🦁 A/L Gen -Z අපි 🦁

මොකද කියන්නෙ 😁😁👇 https://drive.google.com/file/d/1Qdjmt5xhUYTAfmmQ4TUvr80wfCn4zjnF/view?usp=drivesdk 👇 Follow Us 👇 📍 A/
මොකද කියන්නෙ 😁😁👇
https://drive.google.com/file/d/1Qdjmt5xhUYTAfmmQ4TUvr80wfCn4zjnF/view?usp=drivesdk
👇  Follow Us 👇       📍 A/L Gen -Z අපි 📍

අඩෝ හිරු News Youtube Live එකේ Camera කාරයට කැමරා Off කරන්න අමතක වෙලා උන් තාම Live stream කරනෝ උගේ ජොබ් එක ඉවරයි 😁🙃 😂😂😂
අඩෝ හිරු News Youtube Live එකේ Camera කාරයට කැමරා Off කරන්න අමතක වෙලා උන් තාම Live stream කරනෝ උගේ ජොබ් එක ඉවරයි 😁🙃 😂😂😂 අස්සවල් වලත් රිංගනෝ

අපිටත් ලැජ්ජ නැනෙ 😁😁😁 👇 Follow Us 👇 📍 A/L Gen -Z අපි 📍
අපිටත් ලැජ්ජ නැනෙ 😁😁😁 👇  Follow Us 👇   📍 A/L Gen -Z අපි 📍

‼️ Breaking news ‼️ 👍👍👍👍👍👍👍👍 බන්ධනාගාර ගැටුම් වල පිටුපස සිටින්නේ මෙවර එලෙවල් වලට මුහුණ දෙන ලමුන් බව අනාවරණය වෙයි 😊 🤡🤡🤡🤡 👇 Follow Us 👇   📍A/L Gen -Z අපි📍

මෙව්ව තමා අනාවැකි 😁 2026 A/L සුන්දර මතක සටහන් මේව ☺️ 👇 Follow Us 👇 📍 A/L Gen -Z අපි 📍
මෙව්ව තමා අනාවැකි 😁
2026 A/L සුන්දර මතක සටහන් මේව ☺️
👇  Follow Us 👇   📍 A/L Gen -Z අපි 📍

බන්ධනාගාර වල එලෙවල් කරන ළමයි නැද්ද බම් ?! 😁😁😁😁

කෝ බම් ඊයේ අද හෝ ගාලා වහිනෝ කිව්වනේ 100mm තද වැසි ලු ⚾️ මුන් කියන දවසට වහින්නෙ නැ නැති දවසට වහියි වගෙ 🙃🙃

වැඩේ හරි 😁😁😁 👇 Follow Us 👇 📍 A/L Gen -Z අපි 📍
වැඩේ හරි 😁😁😁 👇  Follow Us 👇   📍 A/L Gen -Z අපි 📍