😌 A/L ( Gen -Z ) අපි 😌
Open in Telegram
එලෙවල් ඔලෙවල් හින්ද Stress එකේ අපේ කොල්ලො කෙල්ලොන්ට බඩ පැලෙන්න හිනා වෙන්න දැන්ම එකතු වෙන්න 🤗 Contact us = @ConybabeBot https://whatsapp.com/channel/0029VbCmjxzGzzKVm7ImFd1X 2026/06/20
Show moreThe country is not specifiedThe category is not specified
2 703
Subscribers
+124 hours
+947 days
+25630 days
Posts Archive
"ඔයාගේ Mood එක මොකක් වුණත්,🎁🎁ඒකට හරියන හැමදේම එකම තැනකින්... 🎶✨"
ලස්සන Quotes, Status Videos බලන්න අදම සෙට් වෙන්න අපේ Telegram චැනල් එකට...💕❣️
Join Now🔓📎 [ @silence_moodx]
🎁 ඔයාගේ වෙන්න බලන් ඉන්න එයාලා"
ඉතින් මහන්සි වෙන්න......
ඔයාට පුළුවන් 👍
👇Follow Us👇
🎁 A/L Gen -Z අපි 🎁
➡️ මේ ඉන්දියාවේ මීට මාස 2 වගේ කලින් ඉඳන් ගිය ලොකු උද්ගෝශනයකි Army , Police එවුන්ට පන්න පන්න ගහන එකක්
උද්ඝෝෂණය සංවිධානය කරන්නේ ඉගෙන ගන්න ළමයි පිරිසක් , හේතුව එයාලගෙ Main Exam paper එකක් ලීක්.වුනා කියලා
බලපම් Youtube search දාලා ඕකෙ එවුන් ගහපු ගේම් කාපු කට්ට තමන්ගේ අයිතිය වෙනුවෙන් 🔥 ඒකට මුතු ඇටෙ එවුන් පේපර් ලීක්.වුනත් , Exam එකට තියෙන කාලෙ අඩු කරත් උඩ බලන් ඉන්නො එ අසාදාරන වෙනුවෙන් කතා කරන එවුන්ට නම් ඔන්න බනින්න , ඒකට උදව් නොකරන්න කියන්න නම් ඇති තර්ම් ඉන්නො
ඔය ලොකු ලොකු Page , Channel , ගුරුවරු මොනාද කරේ , මොනාද කරේ නැත්තෙ කියලා හොඳට මතකේ තියන් වැඩ ටික කරගනිම්⚠️ කොන්ද පණ කියන එක දැන් එන GEN - Z ලගේ හීලෑ වෙලා තියේන්නෙ
