𝐌𝐚𝐭𝐫𝐢𝐱 𝐂𝐨𝐫𝐞 🧠
𖣔 𝐒𝐜𝐢𝐞𝐧𝐜𝐞 𝐞𝐱𝐩𝐥𝐨𝐫𝐚𝐭𝐢𝐨𝐧 𝐚𝐧𝐝 𝐤𝐧𝐨𝐰𝐥𝐞𝐝𝐠𝐞 𖣔 𝐓𝐡𝐢𝐧𝐤𝐢𝐧𝐠 𝐦𝐞𝐭𝐡𝐨𝐝𝐬 𝐚𝐧𝐝 𝐬𝐭𝐮𝐝𝐲 𝐭𝐢𝐩𝐬 𖣔 𝐂𝐨𝐧𝐜𝐞𝐩𝐭𝐬 𝐞𝐱𝐩𝐥𝐚𝐧𝐚𝐭𝐢𝐨𝐧𝐬 𝐂𝐨𝐧𝐭𝐚𝐜𝐭 | @Matrix_Core_777bot 🧠 𝐏𝐫𝐨𝐦𝐨 | @MC_HotlineBoT 🧠
Show more📈 Analytical overview of Telegram channel 𝐌𝐚𝐭𝐫𝐢𝐱 𝐂𝐨𝐫𝐞 🧠
Channel 𝐌𝐚𝐭𝐫𝐢𝐱 𝐂𝐨𝐫𝐞 🧠 (@matrix_core777) is an active participant. Currently, the community unites 20 887 subscribers, ranking in the Other category.
📊 Audience metrics and dynamics
Since its creation on невідомо, the project has demonstrated rapid growth, gathering an audience of 20 887 subscribers.
According to the latest data from 20 October, 2026, the channel demonstrates stable activity. Although there has been a change in the number of participants by 2 209 over the last 30 days and by 771 over the last 24 hours, overall reach remains high.
- Verification status: Not verified
- Engagement rate (ER): The average audience engagement rate is 25.64%. Within the first 24 hours after publication, content typically collects 19.90% reactions from the total number of subscribers.
- Post reach: On average, each post receives 5 355 views. Within the first day, a publication typically gains 4 157 views.
- Reactions and interaction: The audience actively supports content: the average number of reactions per post is 86.
📝 Description and content policy
The author describes the resource as a platform for expressing subjective opinions:
“𖣔 𝐒𝐜𝐢𝐞𝐧𝐜𝐞 𝐞𝐱𝐩𝐥𝐨𝐫𝐚𝐭𝐢𝐨𝐧 𝐚𝐧𝐝 𝐤𝐧𝐨𝐰𝐥𝐞𝐝𝐠𝐞
𖣔 𝐓𝐡𝐢𝐧𝐤𝐢𝐧𝐠 𝐦𝐞𝐭𝐡𝐨𝐝𝐬 𝐚𝐧𝐝 𝐬𝐭𝐮𝐝𝐲 𝐭𝐢𝐩𝐬
𖣔 𝐂𝐨𝐧𝐜𝐞𝐩𝐭𝐬 𝐞𝐱𝐩𝐥𝐚𝐧𝐚𝐭𝐢𝐨𝐧𝐬
𝐂𝐨𝐧𝐭𝐚𝐜𝐭 | @Matrix_Core_777bot 🧠
𝐏𝐫𝐨𝐦𝐨 | @MC_HotlineBoT 🧠”
Thanks to the high frequency of updates (latest data received on 21 October, 2026), the channel maintains relevance and a high level of publication reach. Analytics show that the audience actively interacts with content, making it an important point of influence in the Other category.
Loading data
| Date | Subscriber Growth | Mentions | Channels | |
| 20 October | +847 | |||
| 19 October | 0 | |||
| 18 October | 0 | |||
| 17 October | 0 | |||
| 16 October | +293 | |||
| 15 October | +29 | |||
| 14 October | +820 | |||
| 13 October | 0 | |||
| 12 October | 0 | |||
| 11 October | 0 | |||
| 10 October | 0 | |||
| 09 October | +961 | |||
| 08 October | 0 | |||
| 07 October | 0 | |||
| 06 October | 0 | |||
| 05 October | 0 | |||
| 04 October | +925 | |||
| 03 October | 0 | |||
| 02 October | +285 | |||
| 01 October | 0 |
| 2 | 👉 R.E 🌝
🫀CONSIDERING Q3 💠
➿➿➿➿➿➿➿➿
😇සිලින්ඩරෙ Torque එක හොයන්න ඕන මුලින්ම ✅
🔹සිලින්ඩරය භ්රමණය වීමට සලස්වන සම්ප්රයුක්ත torque එක = ( T1-T2)R.
👉සිලින්ඩරයේ භ්රමණ සීඝ්රතාව f revs-¹ නම්, එහි කෝණික ප්රවේගය වන්නේ,
omega = 2/πf
👉තත්පරයකදී කරන ලද වැඩ ප්රමාණය ගත්තොත්,
P = tau ×omega = (T1 - T2)R × 2/π f
= 2/πRf (T1 - T2)
👉උෂ්ණත්වය ඉහළ යාමේ සීඝ්රතාව- ස්කන්ධය m සහ විශේෂ තාප ධාරිතාව cවන සිලින්ඩරයක උෂ්ණත්වය ∅ ප්රමාණයකින් ඉහළ නැංවීමට අවශ්ය තාප ප්රමාණය,
Q = mc×Delta×theta 🌟
🔴උෂ්ණත්වය ඉහළ යාමේ සීඝ්රතාව - mc (d×∅/dt)= 2/πRf (T1 - T2)
👉d∅/dt = 2πRf (T1 - T2)/mc | 12 |
| 3 | 👉ළමයි මේ වන විට ජනිදු ලීලානන්ද සර්ගේ 2027 Paper Based Revision ඔක්තොම්බර් මස සදහා මුදල් ගෙවා සම්බන්ධ වූ පිරිස 1000 කට අධික පිරිසක් සම්බන්ධ වී ඇත 🔥
👉දැනටමත් විශාල ප්රමාණයක Tutes යවා අවසන් බැවින් ⬇️
සියලුම සිසුන් වෙනුවෙන් අපි Tutes කුරියර් කිරීමට සූදානම් වී ඇත. එබැවින් අනෙක් සියලු දෙනා හැකි ඉක්මනින් මුදල් ගෙවා පන්තියට සම්බන්ධ වන්න ❤️
සම්බන්ධ වීමට 0766663851 අංකය වෙත Whatsapp පණිවිඩයක් යොමු කරන්න 📢
Engineer 🎓
ජනිදු ලීලානන්ද
Gen_එකට_Match_වෙන_Physics | 1 |
| 4 | 👉ළමයි තවමත් සම්බන්ධ වුනේ නැති අය ඉක්මනට සම්බන්ධ වන්න 🔥මොකද ලංකාවේ අංක #1 Logical Paper Based Revision එක මේක 🫵
Youtube Live Link 🎞
https://www.youtube.com/live/LSE00wWIUz4?si=pBS07rY2rINjzloK
🔥2027 Physics ඔයාට ගොඩයන්න තියන එකම Place එක 🔥 | 4 752 |
| 5 | 👍👍👍👍👍👍👍
🔥Revision එන හැමෝටම Theory Class එක සම්පූර්ණයෙන්ම නොමිලේ 🫵 අනිවාර්යයෙන් දැන් සම්බන්ධ වන්න ලංකාවේ කිසිවෙකුට සමකළ නොහැකි අසමසම අද්වීතීය Live එක සමග 😈 සම්බන්ධ වන්න 🌝
🎞Youtube 📣
https://www.youtube.com/live/LSE00wWIUz4?si=pBS07rY2rINjzloK
Pdf Download 📄
https://drive.google.com/drive/folders/1eGoXtKGQ7QKkoXbNWol6zbyLOb2TfuRm | 31 |
| 6 | 👍👍👍👍👍👍👍
🔴ඔයා 2027 A/L PHYSICS කරන කෙනෙක් නම් ❗️
📌අද තමයි දවස 🔥 අද රෑ 7 ට ඔයා අනිවාර්යයෙන් 2027 A/L Physics කරන කෙනෙක් නම් අනිවාර්යයෙන් සම්බන්ධ වෙන්න ඕන ලංකාවේ කිසිවෙකුට සමකළ නොහැකි අසමසම වැඩපිළිවෙලහි ධාරා විද්යුතයේ ආරම්භය ⚜️
👉අද රාත්රී 7 සිට ,
( ඔක්තොම්බර් 05 ) 🗓
👉Youtube VIP Link 📢
https://www.youtube.com/live/LSE00wWIUz4?si=X-QLJ94Ev04creKL
පන්තියට ලියාපදිංචි වෙන්න 👇
https://forms.gle/CaxcQajT1MCQRr4R6
🔍Join 2027 Main VIP Rev Telegram
https://t.me/JL2027physics | 4 646 |
| 7 | 𝐍𝐈𝐏𝐔𝐍 𝐌𝐀𝐃𝐃𝐔𝐌𝐀𝐆𝐄 𝐑𝐄𝐕𝐈𝐒𝐈𝐎𝐍
➿➿➿➿➿➿➿➿➿➿➿➿
💘2027 වැඩ අවුල් උන, 27 second shy, 27 third shy ඔයාල වෙනුවෙන්ම OCTOBER වලට විශේෂ දෙයක් ⭐️
➡️𝐍𝐈𝐏𝐔𝐍 සර්ගෙ සම්පූර්ණම revision එක කිසිම හිස්තැනක් නැතුව ඔයාලට 💯 ✅
𝐒𝐄𝐏𝐓𝐄𝐌𝐁𝐄𝐑 මාසෙට අදාළ සියලුම recordings,tutes, revision papers එකක් නෑර channel එකෙන් ගන්න දැන් පුලුවන් 🖤
⛓ - @nipunmaddumage_rev
⛓ - @nipunmaddumage_rev
⛓ - @nipunmaddumage_rev | 11 937 |
| 8 | 👍👍👍👍👍👍👍
⚠️සිංහල මාධ්ය සිසුන් syllabus එක cover වෙන්නේ නැති වෙයි කියලා බයෙන් නේද ඉන්නේ ❓
🔸ඔන්න ඒකට එකම විසදුම 👋
🔻අවුරුද්දෙන් Syllabus එක ආවරණය කරන ලංකාවේ #1 Physics 2028 Fast Track Programme එක ( සිංහල මාධ්ය)📣
2028 Fast Track සිංහල මාධ්ය Programme එකට ලියාපදිංචි වීමට පහත Google Form එක පුරවන්න හැමෝම 🌝❤️
https://forms.gle/T3ynbJvWzBHPhykT8
2️⃣0️⃣2️⃣8️⃣සිංහල මාධ්ය නව පන්ති ආරම්භය 🔥🔥
👉ඔක්තොම්බර් 04 ඉරිදා
උදෑසන 08.00 සිට 12.00 දක්වා කාර්ය ශක්ති ශම්යතාවය පාඩම ආරම්භ වේ ✅
👉ඔක්තොම්බර් 05 සදුදා
රාත්රී 7.00 සිට 10.00 දක්වා
ධාරා විද්යුතය පාඩම ආරම්භ වේ ✅
🔹Physical -SyZyGy නුගේගොඩ❗️
📌Online ලංකාවටම 📱
🔔Join Our VIP Telegram 🔥
https://t.me/JL2028FTP
👉වැඩි විස්තර සදහා 📣
📞 - 0766663851
Engineer 🎓
ජනිදු ලීලානන්ද
Gen එකට Match වෙන Physics ✔️ | 4 239 |
| 9 | Requests botට දාගෙන යන්න. Reply ආවෙ නැති ඒවත්. හෙට අනිද්දා ආයෙ පටන් ගමු 😺 | 1 563 |
| 10 | ළමයි හැමෝම join වෙන්න. Videos ඔක්කොම දෙනවලු ඔයලට. Set එකම ගැම්මට බහිමු🌟 | 15 912 |
| 11 | Paid ad✅ | 16 |
| 12 | 🔥𝐉𝐚𝐧𝐢𝐧𝐝𝐮 𝐬𝐢𝐫ගේ Thoery videos, tutes, Discussions ඔක්කොම free දානව ළමයි✔️✔️✔️✔️✔️✔️
👉Join වෙලා ඉන්න 🔥
https://t.me/janindu_leelananda_27
🔥කට්ටිය එකතු උනාම live දෙන්නම් 🔥 ✔️✔️✔️✔️
⭐ 𝐓𝐡𝐨𝐞𝐫𝐲 𝐂𝐥𝐚𝐬𝐬
⭐ 𝐏𝐚𝐩𝐞𝐫 𝐂𝐥𝐚𝐬𝐬
⭐ 𝐑𝐞𝐯𝐢𝐬𝐢𝐨𝐧 𝐂𝐥𝐚𝐬𝐬
⭐ 𝐒𝐞𝐦𝐢𝐧𝐚𝐫𝐬
⭐ 𝐒𝐩𝐞𝐜𝐢𝐚𝐥 𝐂𝐥𝐚𝐬𝐬𝐞𝐬
ඔක්කොම ගන්න join වෙන්න ♨️
➖➖➖➖➖➖➖➖
🚩🚩🚩🚩 😀🚩🚩🚩🚩
(🎉 October ඉදන් live වෙනසක් දෙනවා. ඒ නිසා 2027,2028 සෙට් වෙලා ඉන්න )
😀😀☺️😊😀😘☺️
😢😀🙃🙄
🔥🔥Gift එකක් join වෙන අයට welcome msg එකෙ ඇති
https://t.me/janindu_leelananda_27
https://t.me/janindu_leelananda_27
https://t.me/janindu_leelananda_27 | 21 551 |
| 13 | ♻️ Q2 සැලකීමේදී,
👉ඇතුළත අරය කුඩා වන විට (a < b) චුම්භක ක්ෂේත්රය වැඩි වෙන නිසා ක්ෂේත්රයම ගන්න විශාල ක්ෂේත්රයෙන් කුඩා ක්ෂේත්රය අඩු කරන්න ඕන(B1 - B2) ⭐️
➖➖➖➖➖➖➖➖➖➖
Both are R.E | 20 812 |
| 14 | Q1.අරය R ද, ස්කන්ධය Mද වන කප්පියක් O කේන්ද්රය හරහා යන තිරස් අක්ෂයක් වටා සිරස් තලයක සුමටව භ්රමණය විය හැකි වන පරිදි සකස් කර ඇත. කප්පිය වටා ඔතා ඇති තන්තුවකින් m ස්කන්ධයක් එල්ලා ඇත. t = 0දී පොළොවේ සිට hඋසකින් වස්තුව පිහිටා ඇත්නම් එය පොළොව ස්පර්ශ කිරීමට ගතවන කාලය වන්නේ, (කප්පියේ අවස්ථිති භ්රමණය ½MR² වේ.) ( R.E)
➖➖➖➖➖➖➖➖➖➖
Q2. -12C, 4C සහ 8C ආරෝපණ තුනක් රූපයේ දක්වා ඇති පරිදි පැත්තක දිග 2m වූ සමචතුරස්රයක ශීර්ෂ මත තබා ඇත. 2C ආරෝපණයක් චතුරස්රයේ මධ්ය ලක්ෂ්යයේ සිට D ශීර්ෂය දක්වා ගෙන යාමේදී කරනු ලබන කාර්ය ප්රමාණය වන්නේ?(R.E)
👉බහු ආරෝපණ පද්ධතියක් නිසා අවකාශයේ යම් ලක්ෂ්යයක සම්පූර්ණ විභවය කියන්නෙ එක් එක් ආරෝපණය නිසා එම ලක්ෂ්යයේ ඇතිවන විභවයන්ගේ වීජීය එකතුව🧠
🔴මධ්ය ලක්ෂ්යයේ (0) ඉදන් හැම ශීර්ෂයකටම ඇති දුර (r) වන අතර එක √2m. මධ්ය ලක්ෂ V =0 කරන්න ☺️ | 36 564 |
| 15 | 👉සමහරුන්ට සූත්ර, තියරි මතක උනාට ගණන් හදන්න බෑ, පටන් ගන්න තැන හිතාගන්න බැහැ. Thinking and application side මදි.ඒක ප්රශ්න කරද්දි හදන්න බෑ. පාඩම් කරන, ගණන් හදන විදියෙන්මයි වෙනස් කරන්න පුළුවන්. ඕකෙ පළවෙනි ගාණට hint එකක් එක්කම හදන විදිය කෙටියෙන්. ප්රශ්න හදන්න කලින් ගාණ analyze කරන්න ළමයි . මොකද අපි ඉගෙන ගන්න ඒවා ඒ විදිහටම ප්රශ්නවල එන්නෙ නෑනේ 🌟
➖➖➖➖➖➖➖➖➖➖➖
👉දෝලන හා තරංග අල්ලලා examples දෙකක් දුන්නා කැමති අය try කරන්න. සාමාන්යයෙන් ඕම එකකදි උපරිම අමාරු කරනවනම් ද්රවස්ථිතියත් අල්ලල අමාරු කරන්න පුළුවන්. සරලම example එකක් ගත්තොත් ජල බදුනක් තුල ගිල්ව( පාවෙන) ද්රවයක් m ස්කන්ධයක් සහිත? ඒකට ඇදි දුන්නක් සම්බන්ධ කරලනම්? ඒ වගේ concepts ගන්නත් පුළුවන්. මන් ඔය කිව්වේ පොඩිම example එකක්. Think!🧠 | 33 614 |
| 16 | 🔸+Q ලක්ෂීය ආරෝපණ දෙකක් y පරතරයකින් තබා ඇති විටදී ආරෝපණ දෙක යා කරන රේඛාවේ මධ්ය ලක්ෂ්යයේ සිට x දුරකින් -Q අන්තර්ගත m ස්කන්ධයක් නිශ්චලතාවයේ තබා මුදා හරි නම්, චලිතය සරල අවස්ථාවීය (සරල අනුවර්තීය) බව පෙන්වා දෝලන කාලයට ප්රකාශනයක් ගොඩනගන්න. 🔹 (R.E)
👉යටම තවත් ඊසි method එකක් තියනවා. පොඩ්ඩක් හිතමු බලන්න 😁
👉ඉල්ලලා තිබුණ නිසා සරල අනුවර්තීයයි කියලා පෙන්නන්න examples ටිකක් දාන්නම් පහළින් try කරල බලන්න. 🧠 | 26 216 |
| 17 | 👉Congratulations 🎁
👉ළමයි ගොඩ දෙනෙක් request කරපු study method එක ගැන ඉක්මනින් ගෙන්නම්. Request ටික දාගෙන යන්න ළමයි 🌟 | 21 855 |
| 18 | Q1.අරය R ද, ස්කන්ධය Mද වන කප්පියක් O කේන්ද්රය හරහා යන තිරස් අක්ෂයක් වටා සිරස් තලයක සුමටව භ්රමණය විය හැකි වන පරිදි සකස් කර ඇත. කප්පිය වටා ඔතා ඇති තන්තුවකින් m ස්කන්ධයක් එල්ලා ඇත. t = 0දී පොළොවේ සිට hඋසකින් වස්තුව පිහිටා ඇත්නම් එය පොළොව ස්පර්ශ කිරීමට ගතවන කාලය වන්නේ, (කප්පියේ අවස්ථිති භ්රමණය ½MR² වේ.) ( R.E)
➖➖➖➖➖➖➖➖➖➖
Q2. -12C, 4C සහ 8C ආරෝපණ තුනක් රූපයේ දක්වා ඇති පරිදි පැත්තක දිග 2m වූ සමචතුරස්රයක ශීර්ෂ මත තබා ඇත. 2C ආරෝපණයක් චතුරස්රයේ මධ්ය ලක්ෂ්යයේ සිට D ශීර්ෂය දක්වා ගෙන යාමේදී කරනු ලබන කාර්ය ප්රමාණය වන්නේ?(R.E)
👉බහු ආරෝපණ පද්ධතියක් නිසා අවකාශයේ යම් ලක්ෂ්යයක සම්පූර්ණ විභවය කියන්නෙ එක් එක් ආරෝපණය නිසා එම ලක්ෂ්යයේ ඇතිවන විභවයන්ගේ වීජීය එකතුව🧠
🔴මධ්ය ලක්ෂ්යයේ (0) ඉදන් හැම ශීර්ෂයකටම ඇති දුර (r) වන අතර එක √2m. මධ්ය ලක්ෂ V =0 කරන්න ☺️ | 17 |
| 19 | 👉සමහරුන්ට සූත්ර, තියරි මතක උනාට ගණන් හදන්න බෑ, පටන් ගන්න තැන හිතාගන්න බැහැ. Thinking and application side මදි.ඒක ප්රශ්න කරද්දි හදන්න බෑ. පාඩම් කරන, ගණන් හදන විදියෙන්මයි වෙනස් කරන්න පුළුවන්. ඕකෙ පළවෙනි ගාණට hint එකක් එක්කම හදන විදිය කෙටියෙන්. ප්රශ්න හදන්න කලින් ගාණ analyze කරන්න ළමයි . මොකද අපි ඉගෙන ගන්න ඒවා ඒ විදිහටම ප්රශ්නවල එන්නෙ නෑනේ 🌟
➖➖➖➖➖➖➖➖➖➖➖
👉දෝලන හා තරංග අල්ලලා examples දෙකක් දුන්නා කැමති අය try කරන්න. සාමාන්යයෙන් ඕම එකකදි උපරිම අමාරු කරනවනම් ද්රවස්ථිතියත් අල්ලල අමාරු කරන්න පුළුවන්. සරලම example එකක් ගත්තොත් ජල බදුනක් තුල ගිල්ව( පාවෙන) ද්රවයක් m ස්කන්ධයක් සහිත? ඒකට ඇදි දුන්නක් සම්බන්ධ කරලනම්? ඒ වගේ concepts ගන්නත් පුළුවන්. මන් ඔය කිව්වේ පොඩිම example එකක්. Think!🧠 | 16 |
| 20 | 🔸+Q ලක්ෂීය ආරෝපණ දෙකක් y පරතරයකින් තබා ඇති විටදී ආරෝපණ දෙක යා කරන රේඛාවේ මධ්ය ලක්ෂ්යයේ සිට x දුරකින් -Q අන්තර්ගත m ස්කන්ධයක් නිශ්චලතාවයේ තබා මුදා හරි නම්, චලිතය සරල අවස්ථාවීය (සරල අනුවර්තීය) බව පෙන්වා දෝලන කාලයට ප්රකාශනයක් ගොඩනගන්න. 🔹 (R.E)
👉යටම තවත් ඊසි method එකක් තියනවා. පොඩ්ඩක් හිතමු බලන්න 😁
👉ඉල්ලලා තිබුණ නිසා සරල අනුවර්තීයයි කියලා පෙන්නන්න examples ටිකක් දාන්නම් පහළින් try කරල බලන්න. 🧠 | 15 |
