en
Feedback
2027 Main Revision - Biology - Virul Weerakoon

2027 Main Revision - Biology - Virul Weerakoon

Open in Telegram

Show more
The country is not specifiedThe category is not specified
8 493
Subscribers
-1124 hours
-1127 days
+4 48830 days
Posts Archive
ජාන මඟින් පාලනය කරනු ලබන ජීවීන්ගේ ලක්ෂණ තුනක් සඳහන් කරන්න.  State three characteristics of organisms which are controlled by genes.

ප්‍රධාන අනුවර්තන ආකාර තුන සඳහන් කරන්න. Mention the main three types of adaptations.

ජීවීන් අතර විවිධත්වයට හේතු වන නිර්ණායක හතරක් සඳහන් කරන්න. Mention four criteria that causes diversity among organisms.

ස්වාභාවික සම්පත්වල අධිපරිභෝජනය නිසා ඇතිවන පාරිසරික ගැටලු තුනක් සඳහන් කරන්න. Mention three environmental problems that arise due to over exploitation.

ජෛව රසායනය යටතේ අධ්‍යයනය කරන්නේ කුමක් පිළිබඳව ද? What is studied under biochemistry?

ජීව විද්‍යාවේ ප්‍රධාන ශාඛා තුන සඳහන් කරන්න.  Mention the three main branches of biology.

ජීව විද්‍යාව යනු කුමක් ද?     What is biology?

⚠️ Exam Target Short Answer Questions (SAQ) පාඩම් කරන ගමන් පුලුවන් අය කරන් යන්න ➡️ යන ගමන් හරි කරන්න පුලුවන් උපරිමේ ඔයාලට දෙනව අපේ පැත්තෙන් මේ වෙලාවෙ 💎

Time Frame 1:21:20 1:52:30 විනාඩි 30 යි ❤️‍🔥
බිංදුදය හා මූල පීඩනය Guttation & Root Pressure
https://youtu.be/lO1HLHNj2P0?si=hLxP9MYRpydlIa-d

1:34:15 - 1:55:15 විනාඩි 20 යි රසෝද්ගමනය Ascent of Xylem Sap https://youtu.be/-TcZ-_KgHb4?si=kgNXWv0KpfrYHYAz

හැමෝම කියන Guessing එක Theory එක අවුල් අය ඉක්මනට බලලා ගොඩදාගන්න ❤️ https://youtube.com/live/RmwjapGyq4w?feature=share

+1
Practical Points SM.pdf5.20 MB

Voice message01:29

+1
මිනිසාට_වැළදෙන_රෝගාබාධයන්.pdf5.23 KB

Voice message00:42

2026 ට මම කරන අන්තිම Session එක මගෙ උපරිමේ දෙන්නම් ❤️
එකම ඉල්ලීමයි මගෙ නම් තියෙන්නෙ ඊයෙ උදේ කරපු එකෙන් ගෙඩි පිටින් MCQ ආවා වගේ මේකෙන් ගෙඩි පිටින් ආවා නම් හරි
5 ට පටන් ගමු ඔයාලා ලෑස්තිද ළමයි ?

+9
Mutations ESSAY.pdf2.78 KB

Voice message03:19