2027 Main Revision - Biology - Virul Weerakoon
Open in Telegram
Show more
The country is not specifiedThe category is not specified
8 497
Subscribers
-1824 hours
-1317 days
+5 72730 days
Posts Archive
වෘක්කවල පිහිටීම දක්වන්න. State the location of the kidneys.
වසා තරලය චලනයට දායකවන ක්‍රියාවලි දෙකක් සඳහන් කරන්න. State two processes that help the flow of lymphatic fluid.
ගැඹුරු ශ්වසනය සඳහා දායක වන පේශි වර්ග පහක් සඳහන් කරන්න. State five types of muscles that contribute in deep breathing.
රීසස් සාධකයද පාධක කර ගනිමින් සර්වදායක හා සර්වප්‍රතිග්‍රාහක රුධිර ගණයන් සඳහන් කරන්න. Mention the universal donor and universal recipient blood types, taking the Rhesus factor into consideration as well.
කැස්බෑවා සතු බහිස්‍රාවී ව්‍යූහ දෙකක් සඳහන් කරන්න. What are the two excretory structures that a turtle has?
පර්යන්ත ස්නායු පද්ධතියට අයත් ප්‍රධාන සංරචක තුන සඳහන් කරන්න. Mention the three main components of the peripheral nervous system.
මස්තු යන්න හඳුන්වන්න. Define what is meant by serum.
රුධිර ප්ලාස්මාවේ අඩංගු අයන, ඇල්බියුමීන්, ප්‍රතිදේහ හා ෆයිබ්‍රිනෝජන් යන එක එකෙහි කෘත්‍ය වෙනම සඳහන් කරන්න. Mention separately the functions of each of the following. Ions in blood plasma, albumin, antibodies and fibrinogen.
මිනිසාගේ රුධිරය තුළ C02 පරිවහනය වන ආකාර තුන සඳහන් කරන්න. State the three methods how CO2 is transported in the circulatory system of man.
සංවෘත සංසරණ පද්ධතියක් සහිත ජීවීන් තුළ හමුවන ශ්වසන වර්ණක හතරක් ලියා දක්වන්න. Write down four respiratory pigments seen in animals having a closed circulatory system.
ප්‍රතිශක්ති ඌනතා රෝගයක් දක්වන්න. Give an example for an immunodeficiency disease.
ස්වයං ප්‍රතිශක්ති රෝග තුනක් සඳහන් කර එම තත්වවලදී ඇතිවන බලපෑමද දක්වන්න. Give three autoimmune diseases, along with their effects.
ගැස්ට්‍රයිටිස් තත්ත්වය ඇති වීමට හේතු තුනක් සඳහන් කරන්න. State three reasons for gastritis.
ආහාර මාර්ගයේ ආබාධ වැළැක්වීමට වැදගත් වන ආහාරයේ අඩංගු ප්‍රතිඔක්සිකාරක විටමින් දෙකක් දක්වන්න. Give two vitamins that act as antioxidants, that are important in prevention of the disorders in the digestive tract.
CKDu සඳහා උපකල්පිත හේතු තුනක් සඳහන් කරන්න. State three hypothesized reasons for CKDu.
වෘක්කීය අශ්ම ඇති වීමට බලපාන හේතු තුනක් දක්වන්න. State three reasons contributing to renal calculi.
කෘතිම පරිචිත අක්‍රිය ප්‍රතිශක්තිය භාවිතා වන අවස්ථා සඳහා නිදසුන් තුනක් සඳහන් කරන්න. State three examples for instances where artificially acquired passive immunity is used.
ජාන මඟින් පාලනය කරනු ලබන ජීවීන්ගේ ලක්ෂණ තුනක් සඳහන් කරන්න. State three characteristics of organisms which are controlled by genes.
ප්‍රධාන අනුවර්තන ආකාර තුන සඳහන් කරන්න. Mention the main three types of adaptations.
