en
Feedback
2027 Main Revision - Biology - Virul Weerakoon

2027 Main Revision - Biology - Virul Weerakoon

Open in Telegram

Show more
The country is not specifiedThe category is not specified
8 498
Subscribers
-1624 hours
-1187 days
+6 32730 days
Posts Archive
උඩ Voice එක හරි නේද ළමයි 😌❤️ එහෙනම් ජය ❤️‍🔥 දැන් Chem ගොඩදාගන්න ලෑස්‍ති වෙන්න

Voice message04:43

Voice message03:34

✅ ලංකාවෙ මෙච්චර කාලෙට Bio Subject එකේ කරපු ලොකුම වැඩේ තමා Bio සතිය 😌❤️‍🔥 Result එන දවසට ගොඩක් දේවල් වෙනස් වෙයි ඉස්සරහටත් ලස
ලංකාවෙ මෙච්චර කාලෙට Bio Subject එකේ කරපු ලොකුම වැඩේ තමා Bio සතිය 😌❤️‍🔥 Result එන දවසට ගොඩක් දේවල් වෙනස් වෙයි ඉස්සරහටත් ලස්සන දේවල් කරමු ළමයි ⚡️

🔴 මම A/L කාලෙ Physics Practical වලට හදාගත්ත ගොඩක් වටින Note එකක් ❤️ 2020 මම A/L කරපු නිසා මේක 100% අලුත් Syllabus එකට අදාළයි 🔥 රසදිය Practical ටික මෑතකදි අයින් කරපු නිසා ඒ කොටස් අයින් කර ගමු 😇 ඔයා යන Physics පන්තියෙ Notes වලට Priority එක දෙන්න මේකෙනුත් වැඩක් ගන්න ❤️😇 https://t.me/VW27MR

https://youtu.be/cl0hVfFUPxw අවංකව අපේ වැඩපිළිවෙළ ගැන ඔයාට හිතෙන දේ වචනවලට හරවලා Comment එකක් ව්දිහට දාලා එන්න 💬💭 පන්තියෙ ගෝලයෝ අපේ පන්තියයි බයෝ සතියයි ගැන ඔයාගෙ අදහස කියල එමු ✔️ නාදුනන ගෝලයෝ බයෝ සතිය ගැන ඔයාගෙ අදහස කියල එමු ✔️ ආදරෙයි හැමෝටම ❤️‍🔥

🔻 අද කොහොමද ළමයි

Voice message03:07

චර්මයේ ඇති ව්‍යූහ දෙකක් සඳහන් කරන්න. State two structures that are present in the dermis.

ඉන්සියුලින් හා ග්ලූකගන් හෝමෝන ක්‍රියා කරන ඉලක්ක ස්ථාන දෙකක් සඳහන් කරන්න.  Name the two target sites on which insulin and glucagon act on.

අධිවෘක්ක මජ්ජාව මඟින් නිපදවන හෝමෝන දෙකක් සඳහන් කරන්න. Name two hormones produced by the adrenal medulla.

පැහැදිලි ප්‍රතිබිම්භයක් දෘෂ්ටිවිතානය මත ලබා ගැනීමට දායක වන ක්‍රියාවලි තුනක් සඳහන් කරන්න. State three processes that involve in obtaining a clear image on the retina.

ඇසෙහි බිත්තියේ හමුවන ස්තර තුන දක්වන්න. State the three main layers found in the eye wall.

පොෂි මෙන්ම පෝෂි නොවන බලපෑම සහිත හෝමෝනයක් සඳහන් කරන්න. State a hormone that has both trophic and non-trophic effects.

රසාංකුර සමන්විත වන කොටස් තුන සඳහන් කරන්න. State the three parts of a taste bud.

පශ්ච උපාගම සෛල සඳහා නිදසුන් ආකාර තුනක් සපයන්න.  Give three examples for post-synaptic cells

සහජ ප්‍රතිශක්තියේ බාහිර ආරක්ෂණ වර්ග තුන සඳහන් කරන්න. What are the three types of external defenses in innate immunity?

වෘක්කාණුවේ ජලයට අපාරගම්‍ය කොටස කුමක් ද? What is the part of the nephron that is impermeable to water?

මානව හෘදයේ බිත්තියේ ස්තර තුන නම් කරන්න. State the three layers of the wall of the human heart.