en
Feedback
2027 Main Revision - Biology - Virul Weerakoon

2027 Main Revision - Biology - Virul Weerakoon

Open in Telegram

Show more
The country is not specifiedThe category is not specified
8 498
Subscribers
-1624 hours
-1187 days
+6 32730 days
Posts Archive
🔥 The Biology Revision 🔥 💎 2027 AL ලංකාවටම 💎 ➡️ සම්පූර්ණ විස්තරය 📱 https://youtu.be/Hw2-YzuujEc 📱 සියලුම දැනුවත් කිරීම්
🔥 The Biology Revision 🔥 💎 2027 AL ලංකාවටම 💎 ➡️ සම්පූර්ණ විස්තරය 📱 https://youtu.be/Hw2-YzuujEc 📱 සියලුම දැනුවත් කිරීම් : https://t.me/VW27R ☎️ විමසීම් : 070 611 8842 ලංකාවේ Quality ම Bio පන්තිය 👑 Biology | Virul Weerakoon ✔️

▶️Join Now !!!▶️ 🔥ව්‍යුහගත ලේසියෙන් ගොඩදාන විදිය🔥 ➡️2027 Revision ආරම්භයට පෙර 📱 https://youtube.com/live/oBakYWcSo88

🔴 ළමයි... අද වැඩේට ලෑස්තියිද 😌

▶️Join Now !!!▶️ 🔥MCQ කරන හරිම විදිය - 2027 Revision🔥 📱https://youtube. com/live/bXKsfnxkT1s

⚡️ ළමයි.......ලෑස්තිද 😌

🔥 2027 Revision ආරම්භයට පෙර 🔥 📊 Foundation Biology 📌 Seminar Series 🗓 අගෝස්තු 27 - MCQ කරන හරිම විදිහ ✔️ 🗓 අගෝස්තු 28 -
🔥 2027 Revision ආරම්භයට පෙර 🔥 📊 Foundation Biology 📌 Seminar Series 🗓 අගෝස්තු 27 - MCQ කරන හරිම විදිහ ✔️ 🗓 අගෝස්තු 28 - ව්‍යුහගත ලේසියෙන් ගොඩදාන විදිහ ✔️ 🗓 අගෝස්තු 29 - හරියටම රචනා ලියන විදිහ ✔️ 🗓 අගෝස්තු 31- Revision එකේ සම්පූර්ණ වැඩපිළිවෙළ ✔️ ➡️ සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන්ම 📱 Virul Weerakoon Biology Youtube Channel එකෙන්, සෑම දිනකම රාත්‍රී 7.00 සිට 9.00 දක්වා 📱 සියලු දැනුවත් කිරීම් : https://t.me/VW27R ☎️ විමසීම් : 070 611 8842 ලංකාවේ Quality ම Bio පන්තිය 👑 Biology | Virul Weerakoon ✔️

‼️ Revision එකට කලින් සතියක වගේ Foundation Seminar Series එකක් යනවා ළමයි ඔයාලා වැඩේට ලෑස්තිද

⚠️ Correction: The WhatsApp number provided earlier was a mistake. Please resend your message to the correct number: 0772608359

‼️ URGENT Tamil Medium Translation Vacancies Available ⚡️ Drop a whatsapp message to 077 2208359 ✅

හැමෝම Revision කවදද පටන් ගන්නෙ කියල අහන්නෙ😒 ඔය ගැම්ම දිගටම තියාගන්නෙ නැති එකනෙ අවුල 🙃 නුගේගොඩ නුවර ළමයින්ට Physical ම එන්න පුලුවන් මේ පාර 🌚

ළමයි මොකක් හරි Event එකක් කරමුද 😌 Any Ideas ???? Serious අහන්නෙ හරිද 😎

ඔන්න අතින්ම ලියලා දැම්ම ළමයි 😌💜
ඔන්න අතින්ම ලියලා දැම්ම ළමයි 😌💜

♻️ ළමයි වැඩ කරන ගමන් මෙහෙම දෙයක් අහන්න හිතුනා හැමෝටම මෙහෙම නෑ හැබැයි මෙහෙම අයත් ඇති MCQ Marks එහෙම බැලුවට පස්සෙ මම දැන් මොකද්ද කරන්නෙ මගෙ ජීවිතෙ ඉවරද වගේ හිතුන අය ඉන්නවද? තාමත් ඒ ගැන කල්පනා කරල නින්ද යන්නෙ නැතුව ඇදේ ඉදන් අඩන අය 🙂

Voice message05:47

කට්ටිය නිදිද 👀

Voice message02:29

හෙට 11.40 න් පස්සෙ කට්ටිය මොකද කරන්නෙ 😌🌝
Party නේද? 😍

Voice message03:23