en
Feedback
2027 Revision | Amila Dasanayake

2027 Revision | Amila Dasanayake

Open in Telegram

Show more
The country is not specifiedThe category is not specified

📈 Analytical overview of Telegram channel 2027 Revision | Amila Dasanayake

Channel 2027 Revision | Amila Dasanayake (@echem_gr27) is an active participant. Currently, the community unites 21 107 subscribers, ranking in the Other category.

📊 Audience metrics and dynamics

Since its creation on невідомо, the project has demonstrated rapid growth, gathering an audience of 21 107 subscribers.

According to the latest data from 30 August, 2026, the channel demonstrates stable activity. Although there has been a change in the number of participants by 19 025 over the last 30 days and by 1 286 over the last 24 hours, overall reach remains high.

  • Verification status: Not verified
  • Engagement rate (ER): The average audience engagement rate is 53.27%. Within the first 24 hours after publication, content typically collects 31.03% reactions from the total number of subscribers.
  • Post reach: On average, each post receives 10 521 views. Within the first day, a publication typically gains 6 130 views.
  • Reactions and interaction: The audience actively supports content: the average number of reactions per post is 167.

📝 Description and content policy

Channel description not provided.

Thanks to the high frequency of updates (latest data received on 31 August, 2026), the channel maintains relevance and a high level of publication reach. Analytics show that the audience actively interacts with content, making it an important point of influence in the Other category.

21 107
Subscribers
+1 28624 hours
+13 4557 days
+19 02530 days
Number of Posts

Data loading in progress...

Reactions
Comments
Telegram Stars
TOP posts by

Data loading in progress...

Publication analysis
Posts
Views dynamics
🔔2027 Revision + Paper Class ආරම්භය Revision වැඩපිළිවෙල දැනුවත් කිරීමේ වීඩියෝව 🖥https://youtu.be/NPvXED1gfXs 🤔2027 Revis
🔔2027 Revision + Paper Class ආරම්භය Revision වැඩපිළිවෙල දැනුවත් කිරීමේ වීඩියෝව 🖥https://youtu.be/NPvXED1gfXs 🤔2027 Revision ආරම්භක දින ✈️නුගේගොඩ රොටරි      අගෝස්තු 31 පෙ.ව.8.00 සිට ප.ව.1.00 දක්වා ✈️ගම්පහ ඉන්දීප      සැප්තැම්බර් 01 පෙ.ව.8.00 සිට ප.ව.1.00 දක්වා ✈️ලංකාවටම Online LIVE      සැප්තැම්බර් 02 ප.ව.7.00 සිට      ‍🔍සහභාගී වීමට බලාපොරොත්තු වන සිසුන් අපගේ Telegram Channel එක වෙත සම්බන්ධ වන්න. ❤️https://t.me/Echem_GR27 ✅2027 Season 02 Paper Class ක්‍රියාත්මක වන ආකාරය ❤️https://t.me/echem_27paper/1077 🟠Paper Class පිළිබඳව වැඩිදුර දැනුවත් කිරීම් සඳහා : ❤️https://t.me/echem_27paper/1104 🖥විමසීම් : Hotline - 0704244444 Whatsapp - 0710228844 (පෙ.ව.8.00 සිට ප.ව.5.00 දක්වා පමණක් සියලුම Echem Hotline සේවාවන් ක්‍රියාත්මක වේ.) අපගේ වෙබ් අඩවියේ Register වන ආකාරය: ❤️https://youtu.be/BDfquO9A--M Student Id ලබා ගැනීම: ❤️https://youtu.be/Ihb3MCpLpqs ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
10 6992316123Loading...
🔔2027 Revision නුගේගොඩ ආරම්භය ✅වායු නියම පාඩමෙන් ඇරඹේ.... 🔍හෙට අගෝස්තු 31(සඳුදා) 🕔පෙ.ව. 8.00 සිට 1.00 දක්වා පළමු දින නොමිල
🔔2027 Revision නුගේගොඩ ආරම්භය ✅වායු නියම පාඩමෙන් ඇරඹේ.... 🔍හෙට අගෝස්තු 31(සඳුදා) 🕔පෙ.ව. 8.00 සිට 1.00 දක්වා පළමු දින නොමිලේ❗️ ▪️පළමු දිනට නුගේගොඩ නගරයට ආසන්න Online ලමයින්ද Physical සහභාගී වන්න. 🔴හෙට දින පන්තිය පැවැත්වෙන්නේ නුගේගොඩ භෞතිකව පමණක් වන අතර online සිසුන් හට පන්ති ආරම්‍භය සැප්තැම්බර් 02 (බදාදා) දින පැවැත්වේ. ▪️දැනුවත් කිරීම් මඟ නොහැරීමට නුගේගොඩ සිසුන් පහත Telegram Channel එක සහ Group එක හා සම්බන්ධ වන්න. නුගේගොඩ 🔴Channel: https://t.me/+8PhdjqTIx_c2OWY1 🔴Group: https://t.me/+kSVzjGCkK0AzYTdl මිතුරන් දැනුවත් කරන්න. ❤️ https://t.me/Echem_GR27 ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
10 4291753115Loading...
මෙවර 2026A/L විභාගයට මුහුණ දුන් අප පන්තියේ සිසුන්ගේ අදහස්🔥 මේ වගේ තව අදහස් ගොඩක් පහළ තියෙන link එකෙන් බලාගන්න පුළුවන්. ❤️ @E+5
මෙවර 2026A/L විභාගයට මුහුණ දුන් අප පන්තියේ සිසුන්ගේ අදහස්🔥 මේ වගේ තව අදහස් ගොඩක් පහළ තියෙන link එකෙන් බලාගන්න පුළුවන්. ❤️ @ECHEM_feedback26 මුලින් කිසිදෙයක් බැරුව විභාගය වදයක් කරගෙන හිටපු ළමයි ආසාවෙන් Chemistry ලියන තැනට ගේන්න අපිට ගිය අවුරුද්දේ මාස 8ක පොඩි කාලයක් ඇතුළත පුළුවන් වුනා. මේ පාර අපිට මාස 11ක කාලයක් තියෙනවා. ඒ මාස 11 ඇතුලෙත් උපරිම ප්‍රතිඵලයකට අපි ළමයින්ව අරන් යනවා. මේක සහතිකයක්..... ඒ සහතිකය දෙන්නේ ලංකා ඉතිහාසයේ වැඩිම S/F ප්‍රමාණයක් A/B කරපු පන්තියෙන් අපි, අඛණ්ඩව පසුගිය වසර 4ක දිවයිනේ වැඩිම A සාමාර්ථ වාර්තාව සහිත පන්තිය ▪️2022 - A 622 ▪️2023 - A 1162 ▪️2024 - A 2014 ▪️2025 - A 2228 පසුගිය වසරේ ප්‍රතිඵල වලින් පමණක් - පළමු Theory පන්තියෙන්ම දිවයිනේ ප්‍රථමයා සමඟ දිවයිනේ මුල් ස්ථාන 5න් 3ක් (1,2,4) වාර්තා කළ එකම පන්තිය - ⁠දිස්ත්‍රික් ප්‍රථම ස්ථාන 9ක් වාර්තා කළ එකම පන්තිය - දිස්ත්‍රික් මුල් 20ට සමත් සිසුන් 202ක් වාර්තා කළ එකම පන්තිය - ⁠A සාමාර්ථ 2228 කට අධික ප්‍රමාණයක් (ලංකාවේ මුළු ගණනින් 4න් 1ක්) සහිත එකම පන්තිය. "අප මේ අභිභවා යන්නේ ඉතිහාසයේ කිසිවෙකුත් ආසන්නයටවත් ගමන් නොකළ සීමාවන් ය. එය ද අපගේ හත්වන කණ්ඩායම (2025A/L) වනවිටය..." කිසිවෙකුත් අත නොතැබූ විශිෂ්ටත්වය👑 ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
11 22301113Loading...
https://t.me/+LJ2sLOUowHw1MmM1
12 18740073Loading...
2027 Special Meeting 🟠LIVE NOW 📽️Zoom Link : https://zoom.us/j/96124945836?pwd=b7kutYaaYoh2o20K3pmZb0MnqMERpq.1 🟥YouTube L
2027 Special Meeting 🟠LIVE NOW 📽️Zoom Link : https://zoom.us/j/96124945836?pwd=b7kutYaaYoh2o20K3pmZb0MnqMERpq.1 🟥YouTube Link : https://www.youtube.com/live/Iyz9kUe-7fY?si=-ijcU_CfrXrwuAHi 1️⃣ ආයේ Shy එකක් කරනවද නැද්ද කියන්නේ කෙනෙක්ගේ සමස්ත අනාගතයම රඳා පවතින ලොකු තීරණයක් ළමයි. ආයේ shy එකක් කරන එකෙන් වැඩක් වෙයි ද? 3rd shy කරන එකේ තේරුමක් තියෙනව ද? ලොකු වෙනසක් කරන්න පුළුවන් ද? මේ දේවල් සේරම කතා කරමු. 2️⃣ 2027 කරනවා කියන තීරණයට එනවා නම් කරන එක හරියටම කරන්න ඕන. ඊළඟට ඒක කරන ගැන එක කතා කරමු. 3️⃣ මෙතෙක් හරියට වැඩ නොකරපු පළවෙනි වතාවේ කරන ළමයෙක්ට මුල ඉඳන් පටන්ගන්න මේ අන්තිම chance එක. එහෙම ළමයි මොකද කරන්න ඕන කියන එක ඊළඟට බලමු. 4️⃣ Chemistry හෝ වෙනත් ඕනෑම subject එකක් ළමයෙකුට අමාරු වෙන්න හේතු තියෙනවා. Subject නිකන් බැරි වෙන්නේ නෑ. ඒ හේතු මොනවද සහ ඒ හේතු නැති වෙන විදිහට බින්දුවේ ඉඳන් සීයට සීයක් විෂයක් ගොඩනගන විදිහ කතා කරමු. 5️⃣ දැනට සාමාන්‍ය මට්ටමක හෝ විෂයේ හොඳ මට්ටමක ඉන්න ළමයෙක් හරියට subjects 3 balance කරගෙන ඉතුරු කාලයේ වැඩ කරන්න ඕන කොහොමද කියන එක කතා කරමු. 6️⃣ දැනට F3 ක මට්ටමක හිටියත් සති 44 ක් ඇතුළත ඉතාම ඉහළ A3 කට ඉරණම වෙනස් කරන විදිහ කතා කරමු. Links පහත Telegram Channel එක හරහා: 🌐https://t.me/Echem_GR27 2027 කරනවා නම් හරියට කරමු ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
11 58819162Loading...
🔴2027 SPECIAL MEETING | Amila Dasanayake ⭐️Online ලමයි දැන් LIVE එකට join වෙමු. 📽️Zoom Link : https://zoom.us/j/96124945836?pwd=b7kutYaaYoh2o20K3pmZb0MnqMERpq.1 🟥YouTube Link : https://www.youtube.com/live/Iyz9kUe-7fY?si=-ijcU_CfrXrwuAHi
10 77213233Loading...
🔴 Zoom 3000 limit එකට ඇවිත් නිසා පහළින් YouTube join වෙමු ලමයි .
10 72121054Loading...
🔴2027 SPECIAL MEETING 🔴ප.ව.7.55 වගේ වෙනකොට පහත Zoom link එකෙන් හැමෝම join වෙලා ඉන්න.හැම ළමයෙක්ම අනිවාර්යයෙන්ම live සම්බන්ධ
🔴2027 SPECIAL MEETING 🔴ප.ව.7.55 වගේ වෙනකොට පහත Zoom link එකෙන් හැමෝම join වෙලා ඉන්න.හැම ළමයෙක්ම අනිවාර්යයෙන්ම live සම්බන්ධ වෙන්න වැඩේට 📺Zoom Link : https://zoom.us/j/96124945836?pwd=b7kutYaaYoh2o20K3pmZb0MnqMERpq.1 🌐https://t.me/Echem_GR27 ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
11 057201289Loading...
🔴අද 2027 Special Meeting විභාගයට තව තියන සති 44 ඇතුලේ F එකක ඉන්න ළමයෙක් A එකකට ගන්න හරිම විදිහ කතාකරමු. 🕔අද ප.ව.8.00 සිට 9.
🔴අද 2027 Special Meeting විභාගයට තව තියන සති 44 ඇතුලේ F එකක ඉන්න ළමයෙක් A එකකට ගන්න හරිම විදිහ කතාකරමු. 🕔අද ප.ව.8.00 සිට 9.00 📺Zoom සහ Youtube Live ඔස්සේ LIVE Only❗️ සියලු සිසුන් අනිවාර්යයෙන්ම Live සම්බන්ධ වන්න. ❗️මේ ගැන යාළුවන්ට කියන්න. පන්ති එන නොඑන එක අදාල නෑ. වැඩේ අතඇරලා ඉන්න එකෙක් දෙන්නෙක් හරි,මේ නිසා ජීවිතේ වෙනස් කරගනී. Links පහත Telegram Channel එක හරහා: ❤️ https://t.me/Echem_GR27 2027 කරනවා නම් හරියට කරමු💪 ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
11 509261114Loading...
✅2027 Season 02 Paper Class පිළිබඳ දැනුවත්කිරීම් සියල්ල ඔබට පහළින් ලබාගත හැක. 1️⃣ ප්‍රශ්න පත්‍ර පන්තිය ක්‍රියාත්‍මක වන ආකාරය
✅2027 Season 02 Paper Class පිළිබඳ දැනුවත්කිරීම් සියල්ල ඔබට පහළින් ලබාගත හැක. 1️⃣ ප්‍රශ්න පත්‍ර පන්තිය ක්‍රියාත්‍මක වන ආකාරය https://t.me/Echem_GR27/12 2️⃣ භෞතිකව ප්‍රශ්න පත්‍ර ලියවෙන ආකාරය https://t.me/Echem_GR27/40 3️⃣ වෙනත් නගර වල විභාග මධ්‍යස්ථාන සහ කාලසටහන් https://t.me/Echem_GR27/41 4️⃣ නගර වලට අදාළ Groups https://t.me/Echem_GR27/42 5️⃣ Online ලෙස නිවසේ සිට ප්‍රශ්න පත්‍ර ලියවෙන ආකාරය https://t.me/Echem_GR27/43 6️⃣ පන්තියට අලුතින් සහභාගී වන ආකාරය https://t.me/Echem_GR27/44 වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා සිදුවේ. : ❤️https://t.me/echem_27paper 🖥විමසීම් : Hotline - 0704244444 Whatsapp - 0710228844 (පෙ.ව.8.00 සිට ප.ව.5.00 දක්වා පමණක් සියලුම Echem Hotline සේවාවන් ක්‍රියාත්මක වේ.) ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
9 51440038Loading...
🔔පන්ති වලට අලුතින් සම්බන්ධ වන ආකාරය 💻2027 Season 02 Paper Class එකට අදාළ සියලුම තොරතුරු පහත වෙබ් අඩවිය හරහා ලබාගත හැක. https://info.echem.lk/blogs?class_id=12 🖥විමසීම් : Hotline - 0704244444 Whatsapp - 0710228844 (පෙ.ව.8.00 සිට ප.ව.5.00 දක්වා පමණක් සියලුම Echem Hotline සේවාවන් ක්‍රියාත්මක වේ.) ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
4 87610016Loading...
✅2027 Season 02 Paper Class | Online ප්‍රශ්න පත්‍ර ලිවීම 🔔Online සිසුන්ට සැප්තැම්බර් මාසයේ සිට ඉහත සඳහන් sessions වල දී Pape
✅2027 Season 02 Paper Class | Online ප්‍රශ්න පත්‍ර ලිවීම 🔔Online සිසුන්ට සැප්තැම්බර් මාසයේ සිට ඉහත සඳහන් sessions වල දී Papers ලිවීම සිදු කළ හැක. 🔻Online session 🕔සැප්තැම්බර් 05 (සෙනසුරාදා) Session 01 - පෙ.ව.8.00 - පෙ.ව.10.00 Session 02 - ප.ව. 1.00 - ප.ව.3.00 🕔සැප්තැම්බර් 06 (ඉරිදා) Session 03 - පෙ.ව.8.00 - පෙ.ව.10.00 Session 04 - ප.ව. 1.00 - ප.ව.3.00 ‼️පළමු සතියේ ඕනෑම සිසුවෙකුට ප්‍රශ්න පත්‍රයට නොමිලේ සහභාගී විය හැක. Link ලබා දීම Telegram Channel එක හරහා සිදුවේ. ❤️https://t.me/echem_27paper ❗️විශේෂ දැනුවත් කිරීම් 🔴ප්‍රශ්න පත්‍රය සඳහා පිළිතුරු සැපයීම Zoom Meeting එකකට සම්බන්ධ වී Camera On කරගෙන අධීක්ෂකවරයාට පෙනෙන සේ සිදුකළ යුතු වේ. (ඔබට devices සම්බන්ධව ගැටලු ඇත්නම් ඒ බව session එක අධීක්ෂණය කරන අපගේ instructor වෙත පවසා camera off කරගත හැක.) 🔴ප්‍රශ්න පත්‍රය download කරගැනීමට සහ Zoom meeting එක වෙත join වීම සඳහා Links ලබාදීම අපගේ echem.lk වෙබ් අඩවිය හරහා සිදුවේ. (පළමු දින Telegram Channels හරහා ලබා දේ) 🔴Online සිසුන්ට ප්‍රශ්න පත්‍ර කට්ටලය නිවසට එවනු ලබන්නෙ ඉදිරි මාසයේදී වේ.වෙබ් අඩවිය මගින් PDF ආකාරයෙන් ලබාගෙන ප්‍රශ්න පත්‍රය ලිවිය හැක. අවශ්‍ය සිසුන්ට මධ්‍යස්ථානවලට සහභාගී වී ප්‍රශ්න පත්‍රය ලිවීම සඳහා අවස්ථාව ඇත. 🔴අප විසින් Mark කරන ලද ප්‍රශ්න පත්‍රය  සතියක් ඇතුළත email එකක් ලෙස ඔබ වෙත ලැබීම සිදු වේ. ප්‍රශ්න පත්‍රවල ලකුණු සහ Ranks වෙබ් අඩවිය මගින් ද ලබා ගත හැක. 🔴පිළිතුරු ලියූ ප්‍රශ්න පත්‍රය scan කර PDF ලෙස සකස් කර (smart phone එකකින් සිදුකළ හැක.) අප වෙත එවිය යුතුය. ඒ සදහා submission links අපගේ echem.lk  වෙබ් අඩවිය හරහා ලබා දේ. 🔻MCQ පිළිතුරු ඇතුළත් කරන ආකාරය - ❤️https://youtu.be/XmpfWiwEGLI 🔻Essay ප්‍රශ්න පත්‍රය Submit කළ යුතු ආකාරය- ❤️https://youtu.be/qnHaSOf65fU 🔻ඔබේ Paper එක PDF එකක් ලෙස සාදා ගන්නා ආකාරය- ❤️https://youtu.be/hs2orS8rKYU 🖥විමසීම් : Hotline - 0704244444 Whatsapp - 0710228844 (පෙ.ව.8.00 සිට ප.ව.5.00 දක්වා පමණක් සියලුම Echem Hotline සේවාවන් ක්‍රියාත්මක වේ.) ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
4 55517023Loading...
🔻දිවයින පුරා මධ්‍යස්ථාන වල Main exam ලිවීමට සහභාගී වන සිසුන් පහතින් තමන්ට අදා මධ්‍යස්ථානයේ Group එක හා සම්බන්ධ වන්න. මධ්‍යස්
🔻දිවයින පුරා මධ්‍යස්ථාන වල Main exam ලිවීමට සහභාගී වන සිසුන් පහතින් තමන්ට අදා මධ්‍යස්ථානයේ Group එක හා සම්බන්ධ වන්න. මධ්‍යස්ථාන වලට අදාල ඉදිරි දැනුවත් කිරීම් ඒ හරහා සිදුවේ.(නුගේගොඩ, ගම්පහ සිසුන් සඳහා අවශ්‍ය දැනුවත් කිරීම් Paper Class Channel එක හරහා සිදුකෙරේ.) ❤️https://t.me/echem_27paper 🔴අකුරැස්ස https://t.me/+E3A-4OcvxtUyM2Fl 🔴අම්බලන්ගොඩ https://t.me/+Mlb8pfIW3f02OGU9 🔴ආණමඩුව https://t.me/+kGRqow0FSg4wYzY1 🔴අම්පාර https://t.me/+5qaWcnXv7203Y2U9 🔴අනුරාධපුර https://t.me/+_8xNf5TEq5E0ZDU1 🔴අවිස්සාවේල්ල https://t.me/+jLWDJZd0M6dmZjA1 🔴බදුල්ල https://t.me/+4lwAtGUNElBhMmI1 🔴බලංගොඩ https://t.me/+7cDHD9akVKg5YWQ1 🔴බණ්ඩාරවෙල https://t.me/+-nfRYAYwZho2ZjZl 🔴බිබිල https://t.me/+xAzaqGJSX29lYTU1 🔴හලාවත https://t.me/+7JvrsazCY642Njk1 🔴දඹුල්ල https://t.me/+1KcLdc-PrEQzYmE1 🔴ඇඹිලිපිටිය https://t.me/+OExcLba71vY0ZGI1 🔴ගම්පොල https://t.me/+8-zTagt1FF84ODE1 🔴හොරණ https://t.me/+fdrrlMQ9D5UzNGI9 🔴කලුතර https://t.me/+9MZ2sT7qzNAzMTM9 🔴මහනුවර https://t.me/+YqUowOwUuQBjODJl 🔴කන්තලේ https://t.me/+iHxzmHgsrdw5ZmRl 🔴කැබිතිගොල්ලෑව https://t.me/+02w5b8WCkTMxM2Vl 🔴කෑගල්ල https://t.me/+Jh9kLWHFvDk3ZGVl 🔴කුලියාපිටිය https://t.me/+GeQtHpmaqBEwNDY9 🔴කුරුණෑගල https://t.me/+uZmexi3e4eA4MGJl 🔴මහියංගනය https://t.me/+d6O_YsB8qQViN2Jl 🔴මාතලේ https://t.me/+0ahJJw3qALtiNjFl 🔴මාතර https://t.me/+heIfwpS-d0ZjMWJl 🔴මතුගම https://t.me/+OlZ5SFogsAo4YTFl 🔴මොණරාගල https://t.me/+Pm0-qy5-rcg0NTA9 🔴මීගමුව https://t.me/+Gfc4eVXKwZ41Zjk1 🔴නුවරඑලිය https://t.me/+kRckEcdCsINjMmNl 🔴පානදුර https://t.me/+QaG0dxFL1GU2ZjFl 🔴පොලොන්නරුව https://t.me/+N5UCTV8AUSc1MWI9 🔴පුත්තලම https://t.me/+6r3kb5eQV082ZTll 🔴රත්නපුර https://t.me/+AwoGZbgxSV5jOWZl 🔴රිකිල්ලගස්කඩ https://t.me/+NX2LDaDL8b83MmQ9 🔴තංගල්ල https://t.me/+loQDEgrtobUzOWY1 🔴තිස්සමහාරාමය https://t.me/thissamahrama 🔴ගාල්ල https://t.me/+sE3sYAGZ4CkxZDJl 🔴දෙහිඅත්තකණ්ඩිය https://t.me/+jl-max5El7k2MDdl 🔴වැල්ලවාය https://t.me/+HIAkv6m8x8o5ZjFl 🔴තඹුත්තේගම https://t.me/+7OD2yMPy15hmNjVl 🔴නාත්තණ්ඩිය https://t.me/+c60LP-apguYyNGFl 🔴මොරවක https://t.me/+GHdraMg_wAMzMDFl 🔴නිල්දණ්ඩාහින්න https://t.me/+bsSzh7sphYk3YzQ1 ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
3 85814218Loading...
✅2027 Season 02 ප්‍රශ්න පත්‍ර විභාග මධ්‍යස්ථානවල දී ලිවීමට සහභාගී වන සිසුන් සඳහා 🔴 අගෝස්තු 31(සඳුදා) සිට ඉහත සඳහන් දිනයන්වල
✅2027 Season 02 ප්‍රශ්න පත්‍ර විභාග මධ්‍යස්ථානවල දී ලිවීමට සහභාගී වන සිසුන් සඳහා 🔴 අගෝස්තු 31(සඳුදා) සිට ඉහත සඳහන් දිනයන්වල දී මධ්‍යස්ථානවල Papers ලිවීම සිදු කළ හැක. 🔴දිවයින පුරා මධ්‍යස්ථාන 44 ක දී ප්‍රශ්න පත්‍ර ලිවීමට අවස්ථාව ඇත. ‼️පළමු සතියේ ඕනෑම සිසුවෙකුට ප්‍රශ්න පත්‍රයට නොමිලේ සහභාගී විය හැක. 📺ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව නූගේගොඩ රොටරි ආයතනයේ දී භෞතිකව සහ අනෙකුත් සියලුම සිසුන්ට Online Live ලෙස පැවැත්වේ. 🔴එක් එක් මධ්‍යස්ථානවල ප්‍රශ්න පත්‍ර ලියැවෙන වේලාවන් ඒ ඒ මධ්‍යස්ථානවලට අදාළ Group හරහා දැනුම් දෙනු ලැබේ. 🔴ඒ සඳහා පහත Liink එක මඟින් ඔබගේ විභාග මධ්‍යස්ථානයට අදාළ Group එක හා සම්බන්ධ වන්න. ❤️https://t.me/echem_27paper/1101 🔴ප්‍රශ්න පත්‍රය ලිවීමේ දී ඔබගේ නම, පාසල සහ echem.lk වෙබ් අඩවිය මගින් ඔබට ලබා දී ඇති Student ID එක විභාග අංකය ලෙස ප්‍රශ්න පත්‍රයේ සඳහන් කිරීම අනිවාර්ය වන අතර, එම තොරතුරු සඳහන් කර නොමැති කිසිදු උත්තර පත්‍රයක් පරීක්ෂා කරනු නොලැබේ.  🔴ප්‍රශ්න පත්‍ර ලිවීමට යාමේදී අනිවාර්යයෙන් වෙබ් අඩවියෙන් ඔබට ලබා දී ඇති QR කේතය රැගෙන යන්න.( Image ලෙස හෝ Print Out එකක් ලෙස) QR කේතය වෙබ් අඩවිය හරහා ලබාගන්නා ආකාරය ❤️https://www.youtube.com/watch?v=Ihb3MCpLpqs 🔴සියලුම විභාග මධ්‍යස්ථානවල දී අපගේ අධීක්ෂණය යටතේ ප්‍රශ්න පත්‍ර ලියවීම සහ ප්‍රශ්න පත්‍ර ලකුණු කර දීම සිදු කෙරේ. 🔴ලකුණු 40 ට වැඩි සියලුම සිසුන්ට තමා ප්‍රශ්න පත්‍රයට මුහුණ දෙන නගරයට අදාළව සහ සමස්ත දිවයිනටම අදාළව Rank ලබා දීම සිදුවේ. වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා සිදුවේ. : ❤️https://t.me/echem_27paper 🖥විමසීම් : Hotline - 0704244444 Whatsapp - 0710228844 (පෙ.ව.8.00 සිට ප.ව.5.00 දක්වා පමණක් සියලුම Echem Hotline සේවාවන් ක්‍රියාත්මක වේ.) ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
4 0507023Loading...
2027 Season 02 Paper Class භෞතික පන්ති කාලසටහන🔥 🔴2027 A/L සිසුන් සඳහා ප්‍රශ්න පත්‍ර ලිවීම නුගේගොඩ සහ ගම්පහ ආයතනවල පහත දක්වා
2027 Season 02 Paper Class භෞතික පන්ති කාලසටහන🔥 🔴2027 A/L සිසුන් සඳහා ප්‍රශ්න පත්‍ර ලිවීම නුගේගොඩ සහ ගම්පහ ආයතනවල පහත දක්වා ඇති දිනයන් වලදී ආරම්භ වේ. 😎රොටරි නුගේගොඩ ✈️ අගෝස්තු 31 (සඳුදා) ප.ව.2.00 - ප.ව.4.00 දක්වා ✈️ සැප්තැම්බර් 01 (අඟහරුවාදා) ප.ව.2.45 - ප.ව.4.45 දක්වා ✈️ සැප්තැම්බර් 05 (සෙනසුරාදා) පෙ.ව.8.00   - පෙ.ව.10.00 දක්වා ✈️ප්‍රශ්න පත්‍රය ලිවීම නුගේගොඩ රොටරි ආයතනයේ දී පැවැත්වේ. 😎ගම්පහ ඉන්දීප ✈️ සැප්තැම්බර් 01 (අඟහරුවාදා) ප.ව.2.30 - ප.ව.4.30 දක්වා ✈️ සැප්තැම්බර් 03 (බ්‍රහස්පතින්දා) ප.ව.3.00 - ප.ව.5.00 දක්වා ✈️ සැප්තැම්බර් 06 (ඉරිදා) ප.ව.1.00 - ප.ව.3.00 දක්වා ✈️ප්‍රශ්න පත්‍රය ලිවීම පරණ ඉන්දීප ආයතනයේ දී පැවැත්වේ. ▪️පළමු සතියේ ඕනෑම සිසුවෙකුට ප්‍රශ්න පත්‍රයට නොමිලේ සහභාගී විය හැක. 🔴ප්‍රශ්න පත්‍ර ලිවීම සඳහා සහභාගී වන සිසුන් අනිවාර්යයෙන් echem.lk වෙබ් අඩවියෙන් ඔබට ලබා දෙන QR කේතය රැගෙන යා යුතු වේ. echem.lk වෙබ් අඩවියේ Register වන අකාරය: ❤️https://youtu.be/BDfquO9A--M Student ID ලබා ගන්නා ආකාරය: ❤️ https://youtu.be/Ihb3MCpLpqs වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා සිදුවේ. : ❤️https://t.me/echem_27paper 🖥විමසීම් : Hotline - 0704244444 Whatsapp - 0710228844 (පෙ.ව.8.00 සිට ප.ව.5.00 දක්වා පමණක් සියලුම Echem Hotline සේවාවන් ක්‍රියාත්මක වේ.) ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
4 56671326Loading...
🔔2027 Special Meeting 1️⃣ ආයේ Shy එකක් කරනවද නැද්ද කියන්නේ කෙනෙක්ගේ සමස්ත අනාගතයම රඳා පවතින ලොකු තීරණයක් ළමයි. ආයේ shy එකක්
🔔2027 Special Meeting 1️⃣ ආයේ Shy එකක් කරනවද නැද්ද කියන්නේ කෙනෙක්ගේ සමස්ත අනාගතයම රඳා පවතින ලොකු තීරණයක් ළමයි. ආයේ shy එකක් කරන එකෙන් වැඩක් වෙයි ද? 3rd shy කරන එකේ තේරුමක් තියෙනව ද? ලොකු වෙනසක් කරන්න පුළුවන් ද? මේ දේවල් සේරම කතා කරමු. 2️⃣ 2027 කරනවා කියන තීරණයට එනවා නම් කරන එක හරියටම කරන්න ඕන. ඊළඟට ඒක කරන ගැන එක කතා කරමු. 3️⃣ මෙතෙක් හරියට වැඩ නොකරපු පළවෙනි වතාවේ කරන ළමයෙක්ට මුල ඉඳන් පටන්ගන්න මේ අන්තිම chance එක. එහෙම ළමයි මොකද කරන්න ඕන කියන එක ඊළඟට බලමු. 4️⃣ Chemistry හෝ වෙනත් ඕනෑම subject එකක් ළමයෙකුට අමාරු වෙන්න හේතු තියෙනවා. Subject නිකන් බැරි වෙන්නේ නෑ. ඒ හේතු මොනවද සහ ඒ හේතු නැති වෙන විදිහට බින්දුවේ ඉඳන් සීයට සීයක් විෂයක් ගොඩනගන විදිහ කතා කරමු. 5️⃣ දැනට සාමාන්‍ය මට්ටමක හෝ විෂයේ හොඳ මට්ටමක ඉන්න ළමයෙක් හරියට subjects 3 balance කරගෙන ඉතුරු කාලයේ වැඩ කරන්න ඕන කොහොමද කියන එක කතා කරමු. 6️⃣ දැනට F3 ක මට්ටමක හිටියත් සති 44 ක් ඇතුළත ඉතාම ඉහළ A3 කට ඉරණම වෙනස් කරන විදිහ කතා කරමු. 🤔2027 Revision ආරම්භයට පෙර 🕔අද ප.ව.8.00 සිට ප.ව.9.00 Zoom සහ Youtube Live ඔස්සේ LIVE Only❗️ සියලු සිසුන් අනිවාර්යයෙන්ම Live සම්බන්ධ වන්න. Links පහත Telegram Channel එක හරහා: ❤️ https://t.me/Echem_GR27 2027 කරනවා නම් හරියට කරමු💪 ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
10 328130107Loading...
✅2027 Paper Class ආරම්භය 🔥Main Paper Class : 🤔Theory සහ වීෂය නිර්දේශය ආවරණය වී නැති Revision සිසුන් සඳහා වන Paper Class එක.
✅2027 Paper Class ආරම්භය 🔥Main Paper Class : 🤔Theory සහ වීෂය නිර්දේශය ආවරණය වී නැති Revision සිසුන් සඳහා වන Paper Class එක. Main Paper Class ආරම්භය අගෝස්තු 31 සඳුදා දින සිට 🔥Full Paper Class : 🤔වීෂය නිර්දේශය ආසන්නව හෝ ආවරණය කර ඇති සිසුන් සඳහා වන Paper Class එක. Full Paper Class ආරම්භය අගෝස්තු 30 ඉරිදා දින සිට 1️⃣ උපරිම විභාග තත්ත්වවලට ආසන්න වන පරිදි විභාග පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය යටතේ කාව රාමුවලට යටත්ව ප්‍රශ්න පත්‍ර ලියවීම සිදුවේ. 2️⃣ ප්‍රශ්න පත්‍ර සෑදීම සිදුවන්නේ උසස්පෙළ විභාග පරීක්ෂක කටයුතුවල වසර 20ක පමණ අත්දැකීම් සහිත ගුරුවරු මඩුල්ලකගේ සහය ඇතිව වේ. 3️⃣ සෑම සිසුවෙකුටම තමාගේ Rank එක ලැබෙන අතර ප්‍රශ්න පත්‍රවල ලකුණු විචලන ප්‍රස්ථාර ද ඇතුළත් අංග සම්පූර්ණ ප්‍රගති වාර්තාවක් වෙබ් අඩවිය හරහා ලබාදීම සිදුවේ. 4️⃣ උසස්පෙළ විභාගය හැරුණු විට ලංකාවේ වැඩිම සිසුන් ප්‍රමාණයක් එකට Rank වන ප්‍රශ්න පත්‍රය මෙය වේ. එනම් ඉහළම තරඟය ඇත්තේ මෙතැනයි. විභාගයට පෙර තමාගේ මට්ටම පිළිබඳ අදහසක් ගැනීමට සහ සතිපතා එම මට්ටම ඉහළනංවා ගැනීමට ඔබට ඇති හොඳම අවස්ථාව මෙය වේ. 5️⃣ ප්‍රශ්න පත්‍ර ලිවීමට අමතරව ප්‍රශ්න පත්‍රවල ලකුණු වැඩි කරගැනීමට අදාළ මඟපෙන්වීම කෙරෙන වෙනම වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වේ. 6️⃣ සෑම ප්‍රශ්න පත්‍රයක් සඳහා ම අංග සම්පූර්ණ පිළිතුරු විවරණයක් සහ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවක් ක්‍රියාත්මක වේ. 🔴ප්‍රශ්න පත්‍ර ලිවීම සඳහා විභාග මධ්‍යස්ථාන වෙත සහභාගී වන සිසුන් අනිවාර්යයෙන් echem.lk වෙබ් අඩවියෙන් ඔබට ලබා දෙන QR කේතය රැගෙන යා යුතු වේ. අපගේ වෙබ් අඩවියේ Register වන ආකාරය: ❤️https://youtu.be/BDfquO9A--M Student Id ලබා ගැනීම: ❤️https://youtu.be/Ihb3MCpLpqs 🟠Main Paper Class පිළිබඳව වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා සිදුවේ. ❤️https://t.me/echem_27paper 🟠Full Paper Class පිළිබඳව වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා සිදුවේ. ❤️https://t.me/echemFSP27 ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
10 5783470103Loading...
🔔2027 Special Meeting 1️⃣ ආයේ Shy එකක් කරනවද නැද්ද කියන්නේ කෙනෙක්ගේ සමස්ත අනාගතයම රඳා පවතින ලොකු තීරණයක් ළමයි. ආයේ shy එකක්
🔔2027 Special Meeting 1️⃣ ආයේ Shy එකක් කරනවද නැද්ද කියන්නේ කෙනෙක්ගේ සමස්ත අනාගතයම රඳා පවතින ලොකු තීරණයක් ළමයි. ආයේ shy එකක් කරන එකෙන් වැඩක් වෙයි ද? 3rd shy කරන එකේ තේරුමක් තියෙනව ද? ලොකු වෙනසක් කරන්න පුළුවන් ද? මේ දේවල් සේරම කතා කරමු. 2️⃣ 2027 කරනවා කියන තීරණයට එනවා නම් කරන එක හරියටම කරන්න ඕන. ඊළඟට ඒක කරන ගැන එක කතා කරමු. 3️⃣ මෙතෙක් හරියට වැඩ නොකරපු පළවෙනි වතාවේ කරන ළමයෙක්ට මුල ඉඳන් පටන්ගන්න මේ අන්තිම chance එක. එහෙම ළමයි මොකද කරන්න ඕන කියන එක ඊළඟට බලමු. 4️⃣ Chemistry හෝ වෙනත් ඕනෑම subject එකක් ළමයෙකුට අමාරු වෙන්න හේතු තියෙනවා. Subject නිකන් බැරි වෙන්නේ නෑ. ඒ හේතු මොනවද සහ ඒ හේතු නැති වෙන විදිහට බින්දුවේ ඉඳන් සීයට සීයක් විෂයක් ගොඩනගන විදිහ කතා කරමු. 5️⃣ දැනට සාමාන්‍ය මට්ටමක හෝ විෂයේ හොඳ මට්ටමක ඉන්න ළමයෙක් හරියට subjects 3 balance කරගෙන ඉතුරු කාලයේ වැඩ කරන්න ඕන කොහොමද කියන එක කතා කරමු. 6️⃣ දැනට F3 ක මට්ටමක හිටියත් සති 44 ක් ඇතුළත ඉතාම ඉහළ A3 කට ඉරණම වෙනස් කරන විදිහ කතා කරමු. 🤔2027 Revision ආරම්භයට පෙර 🔍හෙට සෙනසුරාදා 🕔ප.ව.8.00 සිට ප.ව.9.00 Zoom සහ Youtube Live ඔස්සේ LIVE Only❗️ සියලු සිසුන් අනිවාර්යයෙන්ම Live සම්බන්ධ වන්න. Links පහත Telegram Channel එක හරහා: ❤️ https://t.me/Echem_GR27 2027 කරනවා නම් හරියට කරමු💪 ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
10 32015597Loading...
🔔2027 Revision + Paper Class ආරම්භය Revision වැඩපිළිවෙල දැනුවත් කිරීමේ වීඩියෝව 🖥https://youtu.be/NPvXED1gfXs 🤔2027 Revis
🔔2027 Revision + Paper Class ආරම්භය Revision වැඩපිළිවෙල දැනුවත් කිරීමේ වීඩියෝව 🖥https://youtu.be/NPvXED1gfXs 🤔2027 Revision ආරම්භක දින ✈️නුගේගොඩ රොටරි      අගෝස්තු 31 පෙ.ව.8.00 සිට ප.ව.1.00 දක්වා ✈️ගම්පහ ඉන්දීප      සැප්තැම්බර් 01 පෙ.ව.8.00 සිට ප.ව.1.00 දක්වා ✈️ලංකාවටම Online LIVE      සැප්තැම්බර් 02 ප.ව.7.00 සිට      ‍🔍සහභාගී වීමට බලාපොරොත්තු වන සිසුන් අපගේ Telegram Channel එක වෙත සම්බන්ධ වන්න. ❤️https://t.me/Echem_GR27 ✅2027 Season 02 Paper Class ක්‍රියාත්මක වන ආකාරය ❤️https://t.me/echem_27paper/1077 🟠Paper Class පිළිබඳව වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා සිදුවේ. ❤️https://t.me/echem_27paper 🖥විමසීම් : Hotline - 0704244444 Whatsapp - 0710228844 (පෙ.ව.8.00 සිට ප.ව.5.00 දක්වා පමණක් සියලුම Echem Hotline සේවාවන් ක්‍රියාත්මක වේ.) අපගේ වෙබ් අඩවියේ Register වන ආකාරය: ❤️https://youtu.be/BDfquO9A--M Student Id ලබා ගැනීම: ❤️https://youtu.be/Ihb3MCpLpqs ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
11 63732180Loading...
🔴ලංකාවේ ශක්තිමත්ම Revision වැඩපිළිවෙළ ✔️ විශේෂ Revision books මාලාවක් හරහා සියලුම ඒකක සම්පූර්ණ සිද්ධාන්ත සහිතව, මුල සිටම විභ+3
🔴ලංකාවේ ශක්තිමත්ම Revision වැඩපිළිවෙළ ✔️ විශේෂ Revision books මාලාවක් හරහා සියලුම ඒකක සම්පූර්ණ සිද්ධාන්ත සහිතව, මුල සිටම විභාග මට්ටමේ ප්‍රශ්න සිදුකළ හැකි වන පරිදි ඉගැන්වීම සිදුකෙරෙන අතර පළමු වරට ඉගෙනගන්නා සිසුවෙකුට වුවද ගැළපෙන පරිදි පාඩම මෙහෙයවීම සිදුවේ. ✔️සති 44 කට සකස්කළ විශේෂ Self study books මාලාවක් ඔස්සේ, ✅සෑම ඒකකයකින්ම S මට්ටමේ සිට A මට්ටමට ක්‍රමවත්ව ප්‍රශ්න සඳහා පුරුදු කරවීම ✅past papers සතිපතා අනිවාර්යයෙන්ම සිදුකෙරෙන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වේ. වැඩපිළිවෙල දැනුවත් කිරීමේ වීඩියෝව 🖥https://youtu.be/NPvXED1gfXs ✈️නුගේගොඩ රොටරි      අගෝස්තු 31 පෙ.ව.8.00 සිට ප.ව.1.00 දක්වා ✈️ගම්පහ ඉන්දීප      සැප්තැම්බර් 01 පෙ.ව.8.00 සිට ප.ව.1.00 දක්වා ✈️ලංකාවටම Online LIVE      සැප්තැම්බර් 02 ප.ව.7.00 සිට      ‍🔍සහභාගී වීමට බලාපොරොත්තු වන සිසුන් අපගේ Telegram Channel එක වෙත සම්බන්ධ වන්න. ❤️https://t.me/Echem_GR27 🖥විමසීම් : Hotline - 0704244444 Whatsapp - 0710228844 (පෙ.ව.8.00 සිට ප.ව.5.00 දක්වා පමණක් සියලුම Echem Hotline සේවාවන් ක්‍රියාත්මක වේ.) අපි, අඛණ්ඩව පසුගිය වසර 4ක දිවයිනේ වැඩිම A සාමාර්ථ වාර්තාව සහිත පන්තිය ▪️2022 - A 622 ▪️2023 - A 1162 ▪️2024 - A 2014 ▪️2025 - A 2228 පසුගිය වසරේ ප්‍රතිඵල වලින් පමණක් - පළමු Theory පන්තියෙන්ම දිවයිනේ ප්‍රථමයා සමඟ දිවයිනේ මුල් ස්ථාන 5න් 3ක් (1,2,4) වාර්තා කළ එකම පන්තිය - ⁠දිස්ත්‍රික් ප්‍රථම ස්ථාන 9ක් වාර්තා කළ එකම පන්තිය - දිස්ත්‍රික් මුල් 20ට සමත් සිසුන් 202ක් වාර්තා කළ එකම පන්තිය - ⁠A සාමාර්ථ 2228 කට අධික ප්‍රමාණයක් (ලංකාවේ මුළු ගණනින් 4න් 1ක්) සහිත එකම පන්තිය. "අප මේ අභිභවා යන්නේ ඉතිහාසයේ කිසිවෙකුත් ආසන්නයටවත් ගමන් නොකළ සීමාවන් ය. එය ද අපගේ හත්වන කණ්ඩායම (2025A/L) වනවිටය... කිසිවෙකුත් අත නොතැබූ විශිෂ්ටත්වය👑 ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
12 25015481Loading...